Lumos Study Hub
Open in Telegram
Welcome to Lumos Bio ✨—“Light up your mind with biology” [Muthugala Sir's 2025 video] @biologytheory25 - Theory @BiologyRevision25 - Revision @lumosbiopaper25 - Paper @biologynotes25 - Notes @lumosstudy - Study Hub @biologyTRN25chat - Chat @LumosBioBOT
Show more3 965
Subscribers
+7224 hours
+937 days
+29230 days
Posts Archive
3 969
📢 ජීව විද්‍යාව
+ පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන..
+ 100%ට වඩා එනවා එකතු කරලා බැලුවම ඒ රචනා ප්‍රශ්න නිසා...
හැදින්වීම - 1 %
සෛලීය හා රසායනික පදනම - 15 %
ජෛව විවිධත්වය හා වර්ගීකරණය - 7 %
ශාකය - 20 %
සත්වයා - 38 %
ප්‍රවේණිය - 12 %
අණුක ජීව විද්‍යාව -9 %
පරිසරය - 12.5 %
ක්ෂුද්‍ර ජීව විද්‍යාව - 12.5%
ව්‍යවහාරික ජීව විද්‍යාව - 4 %
📢 රසායන විද්‍යාව
+ මේ පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන..
+ 100%ට වඩා එනවා එකතු කරලා බැලුවම ඒ රචනා ප්‍රශ්න නිසා...
1.පරමාණුක ව්‍යුහය - 3 %
2.බන්ධන - 6 %
3.ගණනය - 4 %( මීට අමතරව සෑම පාඩමකටම මේ අත්‍යාවශ්‍ය නිසා මේ පාඩම නැතිව කිසිවක් කළ නොහැකිය .. මෙය නැතුව කිසිම භෞතික රසායනික පාඩමකට ලකුණු ගත නොහැකිය )
4.වායු - 12.5 %
5.ශක්ති විද්‍යාව - 12.5 %
6.අකාබනික රසායනය - 24 %
7.8.9.10.කාබනික රසායනය - 22.5 %
11.චාලක රසායනය - 5 %
12.සමතුලිතතාවය - 22.5 %
13.විද්‍යුත් රසායනය - 6.75 %
14.කර්මාන්ත හා පරිසරය - 10.5 %
📢 භෞතික විද්‍යාව
+ මේ පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන..
+ 100%ට වඩා එනවා එකතු කරලා බැලුවම ඒ රචනා ප්‍රශ්න නිසා...
මිනුම - 7 %
යාන්ත්‍ර විද්‍යාව - 24.5 %
දෝලන තරංග - 20 %
තාපය - 18.5 %
ගුරුත්වජ ක්ෂේත්‍ර - 9 %
විද්‍යුත් ක්ෂේත්‍ර - 9 %
චුම්භක ක්ෂේත්‍ර - 9 %
ධාරා විද්‍යුතය - 20 %
ඉලෙක්ට්‍රොනික විද්‍යාව - 13.5%
යාන්ත්‍රික ගුණ - 10.5 %
විකිරණ - 10.5%
@lumosstudy
#photonpeak
3 969
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
05 Months Plan - essay
ESSAY NO : 13
(Morning essay)
UNIT 02 🔬🦠🌡️
15) (a) ප්‍රභාසංස්ලේෂණයේ C4 පථයේ පියවර අනු පිළිවෙලට විස්තර කරන්න.
(b) C4 පථයේ වැදගත්කම විස්තර කරන්න.
Time Target : 30 mins
🔴Comment box එකට දාන්න. මේ දේවල් දිගටම continue කරන් යන්න ලියන හැමෝම reaction එකක් දාන්න.
📚 “අද ටිකක් හරි ඉගෙන ගන්න. හෙට වෙනුවෙන් අද කරන පුංචි කැපවීමක් තමයි, දවසක ලොකු ජයග්‍රහණයක් වෙන්නේ.” ❤️✨
#lomosbio #photonpeak #bio #alevel
3 969
Morning essay එක කවුරුත් ලිවේ නැද්ද?
කිසිම reaction එකක්වත් නැහැනේ.🫠
Evening essay එක නම් දාලා තියෙන්නෙ , හැමෝම ඒක ලියන්න
3 969
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
05 Months Plan - essay
ESSAY NO : 02
(Evening essay)😊
UNIT 05 🔬🦠🌡️
02)අරීයල පටකයේ පවතින සංඝටක වල ව්‍යුහය හා කෘත්‍ය විස්තර කරමින් මානව දේහයේ අරීයල පටකය පැවතීමේ වැදගත්කම පැහැදිලි කරන්න.
Time Target : 30 mins
🔴Comment box එකට දාන්න. මේ දේවල් දිගටම continue කරන් යන්න ලියන හැමෝම reaction එකක් දාන්න.
@lumosstudy
3 969
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
05 Months Plan - essay
ESSAY NO : 14
(Morning essay)
UNIT 02 🔬🦠🌡️
14 )ප්‍රභා ශ්වසනයේ අහිතකර බලපෑම් සහ එය අවම කරගැනීම සඳහා ශාක විසින් ඇති සරගත් අනුවර්තනයක් ලෙස C4 පථයේ දායකත්වය විස්තර කරන්න
Time Target : 30 mins
🔴Comment box එකට දාන්න. මේ දේවල් දිගටම continue කරන් යන්න ලියන හැමෝම reaction එකක් දාන්න.
📚 “අද ටිකක් හරි ඉගෙන ගන්න. හෙට වෙනුවෙන් අද කරන පුංචි කැපවීමක් තමයි, දවසක ලොකු ජයග්‍රහණයක් වෙන්නේ.” ❤️✨
#lomosbio #photonpeak #bio #alevel
3 969
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
05 Months Plan - essay
ESSAY NO : 01
(Evening essay)😊
UNIT 05 🔬🦠🌡️
01) (a) අපිච්ඡද පටකවල පවතින පොදු මුලික ලක්ෂණ සහ කෘත්‍ය විස්තර කරන්න.
(b) මානව දේහයේ පවතින විවිධ අපිච්ඡද පටක ආකාර, ඒවා පවතින ස්ථාන වලට උදාහරණ සමගින් සඳහන් කරන්න.
Time Target : 30 mins
🔴Comment box එකට දාන්න. මේ දේවල් දිගටම continue කරන් යන්න ලියන හැමෝම reaction එකක් දාන්න.
@lumosstudy