CMPM 2027 ONLINE
Open in Telegram
751
Subscribers
-124 hours
-97 days
-1030 days
Data loading in progress...
Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26
September '26
+5
in 0 channels
August '26
+19
in 0 channels
Get PRO
July '26
+14
in 0 channels
Get PRO
June '26
+26
in 1 channels
Get PRO
May '26
+87
in 2 channels
Get PRO
April '26
+676
in 9 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 07 September | 0 | |||
| 06 September | 0 | |||
| 05 September | 0 | |||
| 04 September | +3 | |||
| 03 September | 0 | |||
| 02 September | +2 | |||
| 01 September | 0 |
Channel Posts
‼️දැනුවත් කිරීමයි ‼
සැත්තැම්බර් මාසය සඳහා මුදල් ගෙවා ඇති සියළුම දෙනා CMPM.LK website පද්ධතියට අදාළ රිසිත් පත ඇතුළත් කිරීමට කටයුතු කරන්න.
පන්තියට සහභාගි වීමට එය ඇතුළත් කිරීම *අනිවාර්ය* වේ.
තවද මුදල් ගෙවූ රිසිට් පත 0777297616 whatsapp අංකයට යොමු කරන්න.
| 2 | ‼️ *දැනුවත් කිරීමයි* ‼️
*සැත්තැම්බර්* මාසයේ ආරම්භ කිරීමට නියමිත *ඛණ්ඩාංක ජ්‍යාමිතිය*
පාඩමේ නිබන්ධන නිකුත් කිරීම මේ වන විට ආරම්භ කර ඇත.
*සැත්තැම්බර්* මාසය සඳහා වන සියළු *HWA* සහ *STP* ප්‍රශ්න පත්‍ර ද මේ සමග ඔබට එවීමට කටයුතු කරනු ලැබේ.
*සැත්තැම්බර්* මාසයට අදාළ පන්ති ගාස්තු ගෙවා ඔබගේ නිබන්ධන ප්‍රමාදයකින් තොරව ගෙන්වා ගන්න. | 1 |
| 3 | Stay in Touch No.61.pdf | 110 |
| 4 | මෙහෙමයි එහෙනම් වැඩේ පටන් ගන්නේ.. මුලින්ම ත්‍රිකෝණමිතියෙන් පටන් ගමු. ඒකට තමයි මේ මාසේ ලොකු බරක් දෙන්නේ..🌑
ඒකත් එක්ක ප්‍රවේග කාල පටන් ගන්නවා...
ඒ වගේම න්‍යාසත් මේ මාසේ කරලා ඉවර කරනවා. ඒක වෙනම පාඩමක් විදියට කරන්නේ නැතුව ප්‍රශ්න වලින් ඒක ගොඩදාලා දෙන්න බැලුවේ.. වෙනසකටත් එක්ක එහෙම කරලා බලමු😜.
තව කෙටි ප්‍රශ්ණ 10ක paper එකක් උදෙන්ම හම්බ වෙනවා ඔයාලට, ඒකෙන් කෙටි ප්‍රශ්ණ ටික ගොඩදාන එක තමයි අරමුණ..
තව වැඩ ගොඩක් තියෙනවා ඇවිල්ලම බලන්න..🌝
එහෙනම් September 08 උදේ 7.30ට කෑගල්ලේ නුවණට එන්න..
දන්න දන්න අයට පණිවිඩේ දෙන්න. 🤪
🙌🏼
මේ link එකට join කරගන්න යාලුවන්ව..
https://t.me/revision2027CMDJ
පුළුවන් හැමෝම Physical Class එන්න කියන එක තමයි මගෙනම් අදහස.. බැරීම කෙනෙක් ඉන්නවානම් Online Join වෙන්න. | 882 |
| 5 | මෙහෙමයි එහෙනම් වැඩේ පටන් ගන්නේ.. මුලින්ම ත්‍රිකෝණමිතියෙන් පටන් ගමු. ඒකට තමයි මේ මාසේ ලොකු බරක් දෙන්නේ..🌑
ඒකත් එක්ක ප්‍රවේග කාල පටන් ගන්නවා...
ඒ වගේම න්‍යාසත් මේ මාසේ කරලා ඉවර කරනවා. ඒක වෙනම පාඩමක් විදියට කරන්නේ නැතුව ප්‍රශ්න වලින් ඒක ගොඩදාලා දෙන්න බැලුවේ.. වෙනසකටත් එක්ක එහෙම කරලා බලමු😜.
තව කෙටි ප්‍රශ්ණ 10ක paper එකක් උදෙන්ම හම්බ වෙනවා ඔයාලට, ඒකෙන් කෙටි ප්‍රශ්ණ ටික ගොඩදාන එක තමයි අරමුණ..
තව වැඩ ගොඩක් තියෙනවා ඇවිල්ලම බලන්න..🌝
එහෙනම් September 08 උදේ 7.30ට කෑගල්ලේ නුවණට එන්න..
දන්න දන්න අයට පණිවිඩේ දෙන්න. 🤪
🙌🏼
මේ link එකට join කරගන්න යාලුවන්ව..
https://t.me/revision2027CMDJ
පුළුවන් හැමෝම Physical Class එන්න කියන එක තමයි මගෙනම් අදහස.. බැරීම කෙනෙක් ඉන්නවානම් Online Join වෙන්න. | 1 |
| 6 | straight line-Tute-2027 correct.pdf | 183 |
| 7 | Stay in Touch No.61.pdf | 179 |
| 8 | අද දින 2027 Online දරුවන් දැන් සමිබන්ධ වන්න.. | 184 |
| 9 | ❗❗❗❗❗❗❗❗❗❗❗
ඛණ්ඩාංක ජ්‍යාමිතිය - 1 වන දිනය
🟥 අද (04) Live පන්තියට සහභාගි වීම සඳහා cmpm.lk වෙත Log වී,
Courses >> ඛණ්ඩාංක ජ්‍යාමිතිය >> Enroll Class >> Start Learning වෙත යොමු වන්න.
🟥 ගෙවීම් නොකළ දරුවන්ටද අද දින පන්තියට සහභාගි විය හැක. | 191 |
| 10 | No text... | 283 |
| 11 | ‼️දැනුවත් කිරීමයි ‼
සැත්තැම්බර් මාසය සඳහා මුදල් ගෙවා ඇති සියළුම දෙනා CMPM.LK website පද්ධතියට අදාළ රිසිත් පත ඇතුළත් කිරීමට කටයුතු කරන්න.
පන්තියට සහභාගි වීමට එය ඇතුළත් කිරීම *අනිවාර්ය* වේ.
තවද මුදල් ගෙවූ රිසිට් පත 0777297616 whatsapp අංකයට යොමු කරන්න. | 322 |
| 12 | 2027 Revision ආරම්භය | DILEEP JAYASINGHE Combined Mathematics ❤️🔥
2027 A/L Combined Maths සඳහා Revision & Paper Discussion සමඟ Mission 2027 අරඹමු! 🚀
📌 සෑම පාඩමකටම අදාළ Theory කොටස් නැවත ආවරණය කිරීම.
📌 Morning Paper සහ Evening Paper මඟින් වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් සාකච්ඡා කිරීම.
📌 Online Paper Discussion මඟින් විෂය කරුණු හා ගැටලු සාකච්ඡා කිරීම.
📍 සැප්තැම්බර් 08 සිට
🗓️ සෑම අඟහරුවාදා දිනකම
⏰ පෙ.ව. 7.30 සිට ප.ව. 3.00 දක්වා
👨🎓 Dileep Jayasinghe
B.Sc. (Hon’s) in T&LM Faculty of Engineering
University of Moratuwa
Revision එකක්ම විතරක් නෙවෙයි... Rank එකක් වෙනුවෙන් වැඩ කරන 2027 Mission එකට ඔයත් අදම එකතු වෙන්න! 💙🔥
📞 වැඩි විස්තර සහ ලියාපදිංචි වීම සඳහා දැන්ම අමතන්න/ Whatsapp කරන්න
076 972 9054 | 071 944 6382
Telegram Channel
https://t.me/revision2027CMDJ
එන්න, අපි පටන්ගත්තු වැඩේ හරියට ඉවර කරමු.. | 402 |
| 13 | No text... | 367 |
| 14 | ‼️ *දැනුවත් කිරීමයි* ‼️
*සැත්තැම්බර්* මාසයේ ආරම්භ කිරීමට නියමිත *ඛණ්ඩාංක ජ්‍යාමිතිය*
පාඩමේ නිබන්ධන නිකුත් කිරීම මේ වන විට ආරම්භ කර ඇත.
*සැත්තැම්බර්* මාසය සඳහා වන සියළු *HWA* සහ *STP* ප්‍රශ්න පත්‍ර ද මේ සමග ඔබට එවීමට කටයුතු කරනු ලැබේ.
*සැත්තැම්බර්* මාසයට අදාළ පන්ති ගාස්තු ගෙවා ඔබගේ නිබන්ධන ප්‍රමාදයකින් තොරව ගෙන්වා ගන්න. | 363 |
| 15 | Stay in Touch Paper 59:
https://drive.google.com/drive/folders/1OawSYCOJSR6L1K5lU5rFeD3rRi_C4Csn?usp=sharing | 452 |
| 16 | Stay in Touch Paper 58:
hhttps://drive.google.com/drive/folders/1Waq1GdwLULjgR-5pD4ZSKgGFZugX5YR2?usp=sharing | 459 |
| 17 | Stay in Touch Paper 57:
https://drive.google.com/drive/folders/1ZkyDQ3hf5TWtw3gqJDsQEi5hs_eFW8cm?usp=sharing | 465 |
| 18 | Guidance 3rd week -Applications | 426 |
| 19 | Guidance-2nd Week-2027.pdf | 695 |
| 20 | HWA - Applications -2027-3rd week.pdf | 682 |
