1 803
Subscribers
-524 hours
-247 days
-12030 days
Data loading in progress...
Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26
September '260
in 0 channels
August '26
+3
in 0 channels
Get PRO
July '26
+6
in 0 channels
Get PRO
June '26
+8
in 0 channels
Get PRO
May '26
+9
in 0 channels
Get PRO
April '26
+17
in 0 channels
Get PRO
March '26
+10
in 0 channels
Get PRO
February '26
+14
in 0 channels
Get PRO
January '26
+9
in 0 channels
Get PRO
December '25
+34
in 4 channels
Get PRO
November '25
+136
in 7 channels
Get PRO
October '25
+89
in 10 channels
Get PRO
September '25
+42
in 8 channels
Get PRO
August '25
+92
in 5 channels
Get PRO
July '25
+135
in 6 channels
Get PRO
June '25
+115
in 1 channels
Get PRO
May '25
+172
in 1 channels
Get PRO
April '25
+168
in 2 channels
Get PRO
March '25
+161
in 8 channels
Get PRO
February '25
+413
in 9 channels
Get PRO
January '25
+1 544
in 7 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 09 September | 0 | |||
| 08 September | 0 | |||
| 07 September | 0 | |||
| 06 September | 0 | |||
| 05 September | 0 | |||
| 04 September | 0 | |||
| 03 September | 0 | |||
| 02 September | 0 | |||
| 01 September | 0 |
Channel Posts
Supportive_Assessment_Biology_Structured_and_Essay_Paper_Sinhala.pdf7.17 KB
| 2 | Suppoortive_Assessment_Biology_MCQ_Paper_Sinhala_Medium_2026.pdf | 560 |
| 3 | 🛑WE ARE HIRING❗️
https://forms.gle/h6UQ7qMEJePy4tBX8
🔺Team Bio with Lahiru Sir Digital Media Personal Recruitments දැන් ආරම්භ කර ඇත🔥
🔺සුදුසුකම්:
• ගම්පහ අවට සිටින දරුවන් සදහා විශේෂයි
• අවුරුදු 1ක් පූර්ණ කාලීන සේවය කිරීමට ඇති හැකියාව
Team Bio with Lahiru Sir❤️ | 272 |
| 4 | හැමෝම සූදානම් වෙමු.
දිගටම online ඉන්න ලමයි
0703067340 ට
අදම messge එකක් දාන්න.
Physically අය physically ම එන්න.
මේ හැමදාම Tutes තියෙනවා. | 769 |
| 5 | 🔴 2026 ළමයි ඔයාලගේ A/L Exam එකට තියෙන්නෙ තව මාස 2 ක් වගේ කාලයක් නමුත් තවමත් ලමයි වැඩි පිරිසකගේ ප්‍රශ්න පත්‍ර වල ලකුණු පහල මට්ටමක පවතින නිසා අපි ඔයාල වෙනුවෙන් Build Up Program එකක් කරන්න සූදානම් ඉදිරි මාස 2 ක තුල...🔥
✅ මෙම වැඩසටහන හරහා ඕනෑම ලකුණු මට්ටමක ඉන්න ලමෙක්ට තමන්ගේ ලකුණු හදා ගන්න අපි උදව් කරනවා. 📈
🔷 මේ හරහා,
📌 ඔයාලට දිනපතා අපි රචනා ප්‍රශ්නයක් ලියවීම.
📌 ඔයාල ප්‍රශ්න පත්‍ර ලිවීමේදී සිදු කරන වැරදි දැනුවත් කිරීම.
📌 එම ගැටලු නිරාකරණය කර ගැනීමට උපදෙස් ලබා දීම.
📌 Biology විෂය තුල ඔබට ඇති වන ගැටලු Instructing Panel එක හරහා නිරාකරණය කර ගැනීම.
📌 කාල කලමනාකරණය පිලිබද උපදෙස් ලබාදීම වැනි කාර්යයන් රැසක් සිදු කරනු ලබයි.
💯 මෙහිදී අප විසින් සිදු කරනු ලබන්නේ ඔබ දැනට සිටින ලකුණු මට්ටම අනුව කණ්ඩායම් වලට වෙන් කර ඔබගේ ලකුණු මට්ටම ඉහල නංවා ගැනීමට උපකාර කිරීමයි.
⭕️ මෙය ලහිරු සර්ගේ පූර්ණ අධීක්ෂණය මත සිදුවන වැඩසටහනක් වේ.
⭕️ ඕනෑම මට්ටමක ඉන්න ලමයෙකුට මෙම වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන්.. ❤️
❇️ මෙම වැඩසටහනට සම්බන්ධ වීමට අපේක්ෂා කරන 2026 උසස් පෙල සිසුන් පහත සැබැදියෙන් ගොස් තමන්ගේ තොරතුරු ලබාදෙන්න. 🔗
https://forms.gle/UpzzEg94xAyCrNVx7
🔴28 වනදා එනම් බ්‍රහස්පතින්දා රාත්‍රී 12 පෙර ඔබගේ තොරතුරු ලබා දෙන්න.❗️
Team Bio with Lahiru Sir ❤️ | 1 037 |
| 6 | ලමයි මේ පාර Ol ලියන නංගිල මල්ලිලාව දැනුවත් කරමු.
පුලුවන් හැමෝම මේක share කරන්න .status එකක් දාගෙන යමු | 761 |
| 7 | Bio ලමයින්ට තියෙන ගැටලු ගැන කතා කරන්න ,විශේෂ ආරාධනාවක් ලැබුනා.Pod Cast එකක්.
අපි ඒකට ගියා .මේ වගේ ඒවා අපි පන්ති වලදිත් නිතරම කතා කරනවා.
මේකෙන් ඔයාලට සෑහෙන්න දෙයක් ගන්න තියෙනවා.
එහෙනම් මේක බලමු.අලුත් සැලසුම් ඉගෙන ගෙන ඉස්සරහට යමුེ
ඔයාට අපි ගැන කියන්න තියෙන දේ මේකෙ comment කරන්න.
මෙන්න link එක
https://youtu.be/dyQgrFXr_QQ?si=knowydbzBNQbKNF0
සර්. | 549 |
| 8 | ලමායි අපි මේ පාර OL ලියන නංගිල මල්ලිලාට 2028 Theory පන්ති පටන් ගන්නවා මාර්තු මාසයේ (තව සති 2 කින්)
මේ තියෙන්නෙ ඒකට හදපු Trailer එක.
පුලුවන් හැමෝම මේ video එකට ගිහින් you tube එක ඇතුලෙ අපේ පන්තිය සහ වැඩපිලිවෙල ගැන comment එකක් දාගෙන යමු.
සර්.
https://youtu.be/iO583MtVmYk?si=-7AitYRZ-7_TKrdy | 636 |
| 9 | 2026 REVISION❗️
✅හෙට SyZyGy ගම්පහ + Online📺
📆ජනවාරි 08 බ්‍රහස්පතින්දා - පෙ.ව 7.30 - 1.30
ශාක ජල ක්‍රියාවලි
✔️අරීය ජල පරිවහනය
✔️රසෝද්ගමනය
✔️ප්ලෝයම පරිසංක්‍රමණය
✔️උත්ස්වේදනය
ජල විභව Practical
Diversity ප්‍රශ්න සාකච්ඡාව
🔴රචනා ලිවීම සඳහා සෑම ළමයෙක්ම පිටු 80 Exercise පොතක් අරන් එන්න. (CR නෙමෙයි)
🔺Paper Class : Paper 30 Writing Session
ගම්පහ SyZyGy - දෙසැ.08 ප.ව 2.30 - 6.00
Online - දෙසැ.08 ප.ව 7.30 - 10.30
✔️Online සම්බන්ධ වන සිසුන් biolahiru.lk හා syzygy.lk ඔස්සේ සම්බන්ධ වන්න.
✔️වැඩි විස්තර දැනගැනීමට පහත සමූහ සමග සම්බන්ධ වී සිටින්න.
✈️Telegram - https://t.me/biolahiru26R
📞Whatsapp - https://chat.whatsapp.com/KfSPEhpij7k3gL02zV7Ywn
☎️විමසීම්:
🔹ගම්පහ- 0714316498(චන්දන)
📞Online - 0703067340 (Whatsapp Message)
✈️Hotline- @biolahiruhotline
Team Bio with Lahiru Sir❤️ | 348 |
| 10 | 2026 Paper Class 🔥🏆
✔️ජනවාරි මාසයේ සිට 2026 A/L සිසුන්ට භෞතිකව හා Online ආකාරයට Paper Class හා සම්බන්ධ වෙන්න පුළුවන්. තවත් කල් දාන්නේ නැතුව ප්‍රශ්න පත්‍ර කරලා හුරුව හදා ගමු.
🔴ගම්පහ SyZyGy
ජනවාරි 08 (බ්‍රහස්පතින්දා) :- ප.ව 2.30 - 6.00
🔴නුගේගොඩ Rotary
ජනවාරි 09 (සිකුරාදා) :- ප.ව 2.30 - 6.00
🔴Online ආරම්භය ජනවාරි 08 (බ්‍රහස්පතින්දා)
Writing Session :- බ්‍රහස්පතින්දා දිනවල ප.ව 7.30 - 10.30
📺ලහිරු සර් සමඟින් ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන දිනවල පන්තිය, ගම්පහ වේලාවන්ට සමගාමීව පැවැත්වේ.
පන්තියට සම්බන්ධ වන සිසුන් අනිවාර්යයෙන්ම පහත YouTube Video එක නරඹන්න.
▶️ https://youtu.be/BqsfzpjudSw?si=942wOuFHFocEl5vU
පන්තියට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සියලුම සිසුන් පහත සමූහ හා එක් වන්න.
📞 https://chat.whatsapp.com/F3kAw7k6KNN9IKOBXfL1eD
✈️ https://t.me/biolahiru26P
Team Bio with Lahiru Sir❤️ | 356 |
| 11 | "ඔබටත් ඔබගේ පවුලේ සියලුම දෙනාටත් සුබ නව වසරක් වේවා!"2026
❤️❤️❤️❤️❤️🙏
සියල්ල අලුතින් සැලැසුම් කරගෙන ඉස්සරහට යමු..
ජයග්‍රාහී ගමනක් ආරම්භ කරමු.
සර්. | 933 |
| 12 | 2026 Revision 🔥
මුල මැද අග පිළිවෙළට ගොඩනගන විශිෂ්ඨතම ජීව විද්‍යා පුනරීක්ෂණ පන්තිය
✔️සම්පූර්ණ විශය නිර්දේශයම ආවරණය කරමින් Theory උගන්වන විශිෂ්ට වැඩසටහන, පාඩමින් පාඩමට ඊට අදාළ Past Papers/School Term Test Papers කරන වැඩසටහන සමග ලකුණු අඩුම මට්ටමේ ළමයෙක්ට වුවත් මුල සිට ගොඩනැගීමට හැකියාව ඇත.
✔️ආරම්භක දින නොමිලේ සම්බන්ධ වන්න.
🔴ගම්පහ SyZyGy + Online📺 - ජනවාරි 01 බ්‍රහස්පතින්දා
Revision :- පෙ.ව 7.30 - 1.30
Paper Class :- ප.ව 2.30 - 6.00
🔴නුගේගොඩ ROTARY - ජනවාරි 02 සිකුරාදා
Revision :- පෙ.ව 7.30 - 1.30
Paper Class :- ප.ව 2.30 - 6.00
✔️පහත සබැඳි ඔස්සේ Telegram හා Whatsapp සමූහ තුළට එක්වන්න.
🌐Telegram : https://t.me/biolahiru26T
🌐Whatsapp : https://chat.whatsapp.com/KfSPEhpij7k3gL02zV7Ywn
☎️විමසීම්:
🔴නුගේගොඩ- 0718935954 (චානක)
🔹ගම්පහ- 0714316498(චන්දන)
📞Online- 0703067340(Message Only)
✈️Hotline- @biolahiruhotline
"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"
ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura | 349 |
| 13 | ගම්පහ නුගේගොඩින් පලුගස්වැවට..
ස්තූතියි ආපු අයට.
(එක අක්ක කෙනෙක් ආවා.ඒ අක්කත් රජරට medical faculty 2 nd year.අනුලා විද්‍යාලයේ.අපේ
රොටරි පන්තියේ ආදි ශිෂ්‍යයාවක්. )
❤️❤️❤️❤️❤️❤️ | 287 |
| 14 | No text... | 270 |
| 15 | No text... | 352 |
| 16 | ''අත්වැල් පවුර 2025''
ස්වභාවික ආපදාවට ලක්වූ ග්‍රාමීය පාසල් සදහා පොත් සහ පාසල් උපකරණ ලබා දීමේ සත්කාරය
අපි හැමෝම එකතු වෙලා ඒ වැඩේ උපරිමය කරා .
පෑන පැන්සලේ අඩිරූලෙ ඉදල
ඔයාල උපරිම අපිට පොත් එකතු කරල දුන්න..
අපේ පොඩි දැනුම්දීමකට ඔයාල ලොකු දෙයක් කරා.
අපි ඒවා පිලිවෙලට හදල පාර්සල් 200 ක ප්‍රමාණයක් ලබා දුන්න.
1.ලමයි 17 ක් ඉන්න මොන්ටිසෝරියක ලමයෙක්ගෙ සම්පූර්ණ අවුරුද්දටම ඕන කරන පොත් කට්ටලය බෑග් වතුර බෝතල් කෑම පෙට්ටි ලබා දුන්නා.( 17 ක් හිටියට අපි 20ක් හදාගෙන ගියේ. යනකොට තව අලුතින් 3 ක් ඇවිත් හිටියා.ඒ ගැන සෑහෙන්න සතුටුයි )
2.ප්‍රාතමික විද්‍යාලය නිවාඩු දවසක් උනත් ගමේ ලමයි අම්මල තාත්තල එක්ක ඇවිත් ඔයාල දුන්න පොත් පාර්සල් සතුටින් ගත්තා.
හැමෝටම ස්තූතියයි .පින්!🙏❤️
ඒ සතුට පිටිපස්සෙ හිටපු "අත්වැල් පවුර "ඔයාල.
ආයෙත් කියන්න තියෙන්නෙ ඔයාල ඒ හැමෝටම සතුට අරගෙන දුන්න..
මේක හැමෝටම පුලුවන් නම් memory එකක් විදිහට තියාගන්න.
සර්.❤️ | 326 |
| 17 | හැමෝටම සුබ නත්තලක් වේවා ලමයි.!!!!!! | 664 |
| 18 | 2026 Revision / Paper❤️🔥🏆
✔️දෙසැම්බර් මාසයේ Revision සහ Paper පන්ති වලට අදාල සියලු Recordings YouTube හරහා බලන්න පුලුවන්. පාඩම් මගහැරිච්ච හෝ අලුතින් පන්තියට සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙන සියලුම ළමයි එම පාඩම් අධ්‍යයනය කරන්න.
🔴Revision Day 01
Session 01 - https://www.youtube.com/live/gXsaF9wohts?si=ooBHthKTcGKAlp57
Session 02 - https://www.youtube.com/live/MDczZyT7cUk?si=jydaJtFYCxe5K8kD
🔴Revision Day 02
Session 01 - https://www.youtube.com/live/nhW0hpFKx-E?si=D1eBNqtm6Ov-1RoU
Session 02 - https://www.youtube.com/live/aO5rAbFRe5o?si=jzpSiYkd3cfilZDM
🔴Paper 28 Discussion - https://www.youtube.com/live/hKGXaPJudCg?si=9yKc-rQqyUcy5bZh
🔴Paper 29 Discussion - https://www.youtube.com/live/j6OOb-TfJ7c?si=Fcpls2clNFGLjiAm
Team Bio with Lahiru Sir❤️ | 378 |
| 19 | 🛑Biolahiru Office Assistant Recruitment❗️
✅ https://forms.gle/3QcdEjN6hxJ5Xemj8
🛑BioLahiru ගම්පහ මිරිස්වත්ත කාර්යාලය සදහා බදවා ගැනීම පූර්ණ කාලීන සහ අර්ද කාලීන බදවාගැනීම්.
🛑අදාල කොන්දේසි:
• මෙවර First Shy,Second Shy විශේෂයි
•සතියට අවම දින 5ක් 8.00am-4.30pm වැඩ කිරීම
•මිරිස්වත්ත,බැලුම්මහර,යක්කල,වැලිවේරිය,වතුරුගම අවට පදිංචි අයට විශේෂයි
"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස🔥🏆"
ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura | 1 662 |
| 20 | 2026 REVISION❗️
✅හෙට රොටරි නුගේගොඩ
📆 දෙසැම්බර් 19 සිකුරාදා - පෙ.ව 7.30 - 1.30
✔️Good Morning Paper 03
✔️ජල විභවය
✔️ශාක ජීවන චක්‍ර (බීජ ශාක)
✔️ශාක රාජධානි
✔️Diversity
🔴රචනා ලිවීම සඳහා සෑම ළමයෙක්ම පිටු 80 Exercise පොතක් අරන් එන්න. (CR නෙමෙයි)
🔻Paper Class :
Paper 29 :- දෙසැ. 19 ප.ව 2.30 - 6.00
🔴දෙසැම්බර් මාසය සඳහා ඕනෑම ළමයෙකුට පන්ති ගාස්තු ගෙවීමකින් තොරව Revision හා Paper පන්ති සඳහා සහභාගි විය හැක.
✔️වැඩි විස්තර දැනගැනීමට පහත සමූහ සමග සම්බන්ධ වී සිටින්න.
✈️Telegram - https://t.me/biolahiru26R
📞Whatsapp - https://chat.whatsapp.com/KfSPEhpij7k3gL02zV7Ywn
☎️විමසීම්:
🔴නුගේගොඩ - 0718935954(චානක)
📞Online - 0703067340 (Whatsapp Message)
✈️Hotline- @biolahiruhotline
Team Bio with Lahiru Sir❤️ | 301 |
