en
Feedback
| SCIMORIX 🍀|

| SCIMORIX 🍀|

Open in Telegram
648
Subscribers
+124 hours
+17 days
+430 days
Posts Archive
👍👍👍👍👍👍👍👍 2️⃣⚪2️⃣6️⃣🔴⚪9️⃣🔵2️⃣9️⃣ අද මේ කොටස් ටිකේ තියරි හොදට බලා ගන්න සහ පාඩම් කරන්න.....🎨 (2.1) එන්සය්ම සහ විභාජනය 🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊 ප්ලෑන් එක රෑට දාන්නම් ගෲප් එකේ👋 🚂🚂🚂🚂🚂🚂🚂 ඔයාල මේ කොටස් දෙකේ තියරි බලලා ඉවර නම් ✅ ගෲප් එකේ දාන්න......😀 React එකක් දැම්මට බනින්නේ නෑ ඉතිම් 🩰 https://t.me/BIOMEMOBYIR

27/28 hemotama වටින මැසේජ්

+1
tgq1.m4a6.83 MB

🔥🔥 2027 full papers 🔥🔥
✨️ Amila dasanayaka full paper ✨️ dinesh muthugala full paper ✨️ anuradha perara full paper ✨️ jecob sir full paper ✨️ randeer sir full paper ✨️ jecob sir 360 papers ( marking , විවරණ සහිතයි )
🔥🔥 2028 papers 🔥🔥
✨️ dinesh muthugala paper
🔥🔥 2027 notes 🔥🔥
✨️ anurada perera ✨️ amila dasanayaka ✨️ රන්දීර් සර් smart notes සේරම ටික එකතැනකට අරන් තියේ. ඔයාලට අවශ්‍ය group එකට joim වෙලා ඉන්න. Folder - https://t.me/addlist/kK-I8Sm9HFI2ZTQ1

👍👍👍👍👍👍👍 මට පොඩ්ඩක් වෙලාව ඕනි තව..🔠 ජූලි වෙනකම් ප්ලෑන් එක හදන්නේ....📚 අපි තව දවස් 6කින් වගේ පටන් ගමු.🌙 Next Thursday ඉදන්📆 ඒ කියන්නෙ ඔක්තෝබර් 1st📊 ප්ලෑන් එක ඊට කලින් දාන්නම්....🫵 BIO පාඩම් කරවන 🎨 ප්‍රශ්න කරවන 👋 අමතක නොවී Exam වෙනකම් මතක තියා ගන්න📚 පුලුවන් වන විදිහේ Revise 📊ප්ලෑන් එකක් තමා හදාගෙන යන්නේ.✈ React එකක් දැම්මට බනින්නේ නෑ 🩰 https://t.me/+4gVz_yJnfHo3MmQ1

+1
2027 full paper 3 essay + marking amila dasanayaka https://t.me/kavinotes11

LOVIXX,_STOSLIV_LOVIXX,_STOSLIV_Don't_tell_your_dreams_Lyrics.m4a2.40 MB

ඊයේ වෙනස් කරන්න බෑ. අද වෙනස් වෙන්න පුලුවන්. හෙට වෙනස් කරන්න පුලුවන්.
ඊයේ වෙනස් කරන්න බෑ. අද වෙනස් වෙන්න පුලුවන්. හෙට වෙනස් කරන්න පුලුවන්.

🧑‍🎓බයෝ පාඩම් කරන්න ඕනිම අය විතරක් එන්න🧑‍🎓 https://t.me/+4gVz_yJnfHo3MmQ1
🧑‍🎓බයෝ පාඩම් කරන්න ඕනිම අය විතරක් එන්න🧑‍🎓 https://t.me/+4gVz_yJnfHo3MmQ1

Ok 🩰….අපි බයෝ පාඩම් කරන වැඩක් පටන් ගමුද🎨 මොකද කියන්නේ😏

😄😄😄😄😄😄😄 ඔයාල bio පාඩම් කරන්නේ මොන වෙලාවට ද?
Anonymous voting

බයෝ රිවිශන් වෙල්ලාල සර්ගේ යන අය ඉන්නවද

❄️CHANNEL එකෙන් කරන්න ඔන වැඩ මොනවද❄️

🏍🏍🏍🏍🏍🏍🏍🏍

✅ ATTENTION ✅ 🔴 Notes, papers 🪔 Chemistry - Amila sir , nipun sir 🪔 Physics - ukuwel sir , anuradha sir 🪔 Maths - solo si
✅ ATTENTION ✅ 🔴 Notes, papers 🪔 Chemistry - Amila sir , nipun sir 🪔 Physics - ukuwel sir , anuradha sir 🪔 Maths - solo sir 🔴 special ප්‍රසන්න බද්දෙවිතාන සර්ගෙ 2026 mcq විවරණ සහිතව ගන්න පුලුවන්. පලාත් පේපර විවරණ සහිතව

CHEMISTRY REVISION වලට හොද
Anonymous voting

ජීවිතේ අලුත් පිටුවක් ලියන්න අරඹන්න හදන මේ මොහොතේ, ඔයාට පුළුවන් මේ ගමන සම්පූර්ණයෙන්ම වෙනස් ආකල්පයකින් පටන් ගන්න. අතීතයේ වුණ දේ
ජීවිතේ අලුත් පිටුවක් ලියන්න අරඹන්න හදන මේ මොහොතේ, ඔයාට පුළුවන් මේ ගමන සම්පූර්ණයෙන්ම වෙනස් ආකල්පයකින් පටන් ගන්න. අතීතයේ වුණ දේවල්, අසාර්ථක වෙච්ච තැන් ගැන හිත හිත දුක් වෙන්න එපා. ඒ හැම දෙයක්ම අද ඔයාව මේ තරම් ශක්තිමත් කළා කියන එක විතරක් මතක තියාගන්න. අලුත් බලාපොරොත්තු එක්ක, ලොකු විශ්වාසයකින් මේ ගමන යන්න පටන් ගන්න. ඔයාට ඒක කරන්න පුළුවන්!

✅✅✅ මේ සතියෙ තවත් අලුත් වැඩ ටිකක් එකතු වෙනවා ඔයාලට ✅✅✅ 🔴 biology daily voice notes - මුල ඉදන්ම පාඩම් ටික මතක් කරන් යනවා. රෑ 10 වෙද්දි bio group එකට voice + mcq quiz + mind map එකක් ලැබෙනවා. 🔴 physics daily mcq - 1980 ඉදන් past papers ටික කරන් යන්නෙ දවසකට mcq 10/15 දානවා විවරන සමග Mcq - 8.00 pm Review - 9.00 pm 🔴 chemistry , physics , bio 2026 cls papers කිහිපයක විවරණ කිහිපයකුත් දෙනවා. ඔයාල free වෙලවක් යොදාගෙන කරන්න. https://t.me/kavinotes11

නොතේරෙන අය අසූදාහේ පාඨමාලාව හැටදාහට කරන්න ලැබෙන එක ලොකු වාසියක් කියලා හිතලා මුදල් වියදම් කරලා පාඨමාලාව කරනවා. නමුත් ආයතනය වංචනිකව විශාල ලාභයක් උපයනවා. බොරු තොරතුරු ඇතැම් ආයතන ව්‍යාජ තොරතුරු පවසනවා. මේ පාඨමාලාවේ කොටස් දෙකක් ලංකාවේ කරලා ඉතිරි කොටස් වෙනත් රටක කරන්න පුළුවන්, පාඨමාලාවේ මේ කොටස් දෙක කලාම ඒ රටට යන්න ලේසියෙන් වීසා ගන්න පුළුවන් වාගේ දේවල්. පාඨමාලාව කරලා වීසා ගන්න යනකොට ඒ පාඨමාලාවේ කොටස් දෙක හැදෑරුවා කියලා වීසා ගන්න එකට කිසිම වටිනා කමක් නැති වෙන්න පුළුවන්. ඊ ලඟට ඇතැම් ආයතන අපි අහවල් රටේ අහවල් ආයතනයේ දේශීය නියෝජිත ආයතනය කියලා කියනවා. දෙන සහතිකයෙත් ඒ විදේශ ආයතනයේ නම හා ලාංචනය තියෙනවා. හැබැයි ඒ විදේශ ආයතනය ඒ ගැන දන්නෙත් නෑ වඟකීමකුත් නෑ. ඇතැම් ආයතන ඉහල මට්ටමේ පාඨමාලා හදාරන්න අධ්‍යාපන සුදුසුකම් තියෙන අයව ඔවුන් එම පාඨමාලා පවත්වන්නේ නැති නිසා පහල මට්ටමේ පාඨමාලා වලට යොමු කරවනවා. එයින් වෙන්නේ පාඨමාලාව හදාරන කෙනාගේ කාලය නාස්ති වීමක්. රැකියා සඳහා යොමු කරනවා කියනවා. මා දන්නා අයෙකු අනිවාර්යයෙන්ම රැකියාවට යොමු කරනවා කියා සඳහන් කල හෙදි පාඨමාලාවක් හැදෑරුවා. ඒ අයව රැකියාවට යොමු කරලා තියෙන්නේ පළාතේ පෞද්ගලික රෝහල් ලැයිස්තුවක් දීලා ඒ ඒ රෝහලට ගිහින් පුරප්පාඩු තියෙනවා නම් රැකියාවට බැඳෙන්න කියලයි. සැඟවූ ගාස්තු ඇතැම් ආයතන පාඨමාලා ගාස්තුව කියලා මුලින් මුදලක් අයකරගෙන පාඨමාලාව භාගයක් විතර කරලා ව්‍යාපෘතියට කියලා ආයෙමත් මුදල් අයකරනවා. එහෙම නැත්නම් ලියාපදිංචි ගාස්තු, බඳවාගැනීමේ ගාස්තු, තරඟ විභාග ගාස්තු, පුස්තකාල ගාස්තු, අවසන් විභාග ගාස්තු, සහතික ප්‍රදානෝත්සවයේ ගාස්තු, චායාරූප ගාස්තු, ලොගුවේ ගාස්තු වගේ වෙනත් කරුණු කියා කියා මුදල් අය කරනවා. මෑතකදී මා හදාරන ලද පාඨමාලාවක ගාස්තුව රුපියල් 5,000.00 ක් විය. මීට අමතරව සහතික ප්‍රදානෝත්සවයට රුපියල් 8,000.00 දිය යුතු බවත් එසේ නැත්නම් සහතිකය ලබා නොදෙන බවත් පසුව සඳහන් කළා. නාකි මට සහතික වලින් වැඩක් නැති නිසා මම සහතිකේ අත් හැරලා දැම්මා. ආකර්ශනීය වෙළඳ දැන්වීම් ඇතැම් ආයතන ඉතා ආකර්ශනීය වෙළඳ දැන්වීම දානවා. ලොකු මුදලක් ගෙවලා පාඨමාලාව හදාරලා ඉවර වුනාම ඒ වෙළඳ දැන්වීම් විදිහට රැකියා හම්බවෙන්නේ නෑ. තම ආයතනයේ වැඩ කරවා ගැනීමට පුහුණු පාඨමාලා පවත්වනවා ඇතැම් ආයතන පුහුණු පාඨමාලා මුවාවෙන් ඔවුන්ට ලාභ ශ්‍රමය ලබා ගන්නවා. ඔවුන් පවත්වන පාඨමාලා වලට NVQ සහතික ලැබෙන්නේ නෑ. ඔවුන් හදාගත් පුහුණු පාඨමාලාව අනුව දේශන පවත්වා ප්‍රායෝගික පුහුණුවට ඔවුන්ගේ ආයතනයට යොමු කරනවා. ඇත්තටම වෙන්නේ න්‍යායාත්මක දැනුම දුන්නාට පස්සේ සෑහෙන කාලයක් ඔවුන්ගෙන් වැඩ අරගෙන සහතිකයක් දෙන එකයි. ඒ සහතිකය පිළිගත් සහතිකයක් නොවේ. හැබැයි ඒ සහතිකයට රැකියාවක් හොයා ගන්නත් පුළුවන්. ඒවාත් වගකීමක් ඇති රැකියා නොවේ. මෙයට උදාහරණයක් ලෙස හෝටල් විසින් පවත්වන හෝටල් පාඨමාලා ගත හැක. ඔවුන් කරන්නේ පුහුණුවන්නන් ලවා හෝටලයේ වැඩ කරවා ගැනීමයි. මා දන්නා එක් වඩු පාසලක කරන්නේ පුහුණුවන්නන් ලවා වඩු මඩුවේ සියලු කම්කරු වැඩකරවා ගැනීමයි. ඒ සඳහා නොමිලේ නවාතැන් ආදියත් දෙනවා. වංචනිකයින් අසත්‍ය තොරතුරු පවසා කෙසේ හෝ පාඨමාලාවට බඳවාගෙන අවසානයේ පිළිගැනීමක් නැති සහතිකයක් දෙනවා. ඇතැම් පාඨමාලා ප්‍රවීණ දේශකයින් නැතිව සුදුසුකම් නැති දේශකයින් විසින් පවත්වනවා. ඇතැම් පාඨමාලා අතර මග නවතා දමනවා. ඇතැම් පාඨමාලා NVQ 4 දෙනවා කියා ආරම්භ කර අවසානයේදී දෙන්නේ NVQ 3. ඇතැම් ආයතන රාජ්‍ය ආයතනයක් විදිහට පෙනෙන විදිහට නමක් දාගෙන රාජ්‍ය ලාංචනට බොහෝ සමාන ලාංචයකුත් දා ගෙන පාඨමාලා පවත්වනවා. තවත් ආයතන නොමිලේ පවත්වන රජයේ පාඨමාලා බාල්දු කර ඒවාට නොයන ලෙස ප්‍රචාරය කරනවා. මේ වගේ කරුණු නිසා පාසල් අධ්‍යාපනයෙන් පසුව වෘත්තීය අධ්‍යාපනයක් හදාරන්න යනවා නම් හොඳින් හොයා බලා පාඨමාලා තෝරා ගත යුතුය. Copied