𝐋𝐢𝐦𝐢𝐭𝐥𝐞𝐬𝐬 𝐌𝐢𝐧𝐝𝐬𝐞𝐭 📍
Open in Telegram
"Empower your mind with 'Limitless Mindset'–daily motivation and insights for breaking barriers and achieving greatnes 🤍💫
Show more1 550
Subscribers
No data24 hours
-87 days
-3130 days
Posts Archive
1 550
+1
All Items Details & Prices 🤩
Study Planners✅ Day Planners ✅ Journal Packs ✅ Journaling Stikers ✅ Mini Calendas ✅ Coloring Books ✅ Wall Posters ✅ Vision Boards ✅ Book Marks ✅ Result Sheet ✅ Note Pads ✅ Note Books ✅ Book Covers ළමයි ඔයාලට මේ අක්කගෙන් මේ Item ටික අඩු මුදලකට ගොඩක් හොද කොලිට් එකෙන් ගන්න පුලුවන් කැමති අය පොඩ්ඩක් බලන්න...
2026 Al වලට අලුත් Plan එකක් හදල වැඩ පටන් ගන්න🤩 විශේෂත්වය තමා මේ හැමදේම ඔයා ආස photos දාල free customize කරගන්න පුළුවන් ආ...🤍 Channel link : https://t.me/+khGjONlLurQxZDY1
1 550
රාජාලියෙක් වගේ හිතන්න පුරුදු වෙන්න. 🤍🫶
අනාගතේ ලැබෙන දේවල් වෙනුවෙන් මේ කාලේ මහන්සි නොබලා කැප වෙන්න ❤️🔥
Follow : 𝐋𝐢𝐦𝐢𝐭𝐥𝐞𝐬𝐬 𝐌𝐢𝐧𝐝𝐬𝐞𝐭 📍
1 550
ඔයා දිනනකන් බලන් ඉන්න ගොඩක් අය ඔයා වටේ ඉන්නවා. ❤️🔥
ඒ අයට ඒ සතුට දෙන්න.
🫀🤍
Follow : 𝐋𝐢𝐦𝐢𝐭𝐥𝐞𝐬𝐬 𝐌𝐢𝐧𝐝𝐬𝐞𝐭 📍
1 550
Repost from N/a
▪ විභාගය අත ලඟ උනාට තාමත් වැඩක් කරන්න හිතෙන්නේ නැද්ද?
▪ පාඩම් කරද්දි එන නිදිමත නැති කරගන්නේ කොහොමද?
▪ කම්මැලි නැතුව එක දිගට පාඩම් කරන්නේ කොහොමද?
▪ ඔයා ෆෝන් එක නිසා පාඩම් වැඩ මගහැර ගන්නවද?
▪ ඇබ්බැහියන්ගෙන් මිදෙන්නේ කොහොමද?
▪ පාඩම් කරන දේවල් අමතක වෙනවට මොකද කරන්න ඕනේ?
▪ අවධානය තියාගෙන වැඩි වෙලාවක් එක දිගට පාඩම් කරන්නේ කොහොමද?
▪ විභාගයට වැඩිම ලකුණු ගන්නෙ කොහොමද?
▪ ජීවිතේ එක සැරයක් හරි රිජෙක්ට් වෙලා තියෙනවද?
▪ අන්තිම මොහොතේ එක්සෑම් එකක් ගොඩ දාන්නෙ කොහොමද?
▪ විභාගයක් ළඟ ළඟම එද්දී මොනවද කරන්න ඕනේ?
▪ මනෝ ලෝක වලට යන්නේ නැතුව පාඩම් කරන්නෙ කොහොමද?
▪ වැඩ කල් දාන එක නවත්ත ගන්නෙ කොහොමද?
▪ විභාග බිය, ආතතිය සඳහා පිළියම් මොනවාද?
▪ ආදරය නිසා විඳවනවා ද?
▪ අර්ථවත් ජීවිතයක් ගත කරන්නේ කොහොමද?
▪ අභියෝග වලට නොසැලී මුහුණ දෙන්නෙ කොහොමද?
▪ ඔයත් දේවල් ගැන වැඩියෙන් හිතන කෙනෙක් ද?
මේ ඇතුළු තවත් ප්‍රශ්න බොහෝමයකට විසඳුම් දැනගන්න එකතුවෙන්න අපිත් එක්ක...📚🖇
හීන ජය ගන්නට වෙර දරන්නන්ට අත්වැලක් වෙන්න අපි සූදානම්...👩🎓🧑🎓
🎓🍃 හීන කරා පිය මනින්නට මංපෙත් - official channel 🎓🍃
1 550
ඒ මිනිස්සුට ඒ වගකීම ඉශ්ට කරන්න.
ඒ මිනිස්සුන්ට මහන්සි දැන් 🤍
𝐋𝐢𝐦𝐢𝐭𝐥𝐞𝐬𝐬 𝐌𝐢𝐧𝐝𝐬𝐞𝐭 💥
1 550
Repost from 𝐋𝐢𝐦𝐢𝐭𝐥𝐞𝐬𝐬 𝐋𝐞𝐚𝐫𝐧𝐞𝐫𝐬 📍
අමාවක දවස ඇරුණම අනිත් හැමදාම හඳ තියෙනවනේ.. එත් ඉතිං හැඩ බලන්නෙ කීයෙන් කී දෙනයිද? මං කියන්නෙ අද, හඳ අවධානේ ඉල්ලනවා වෙන්න බැරිද? 🌚Copied🩸 මෙහෙම වෙන්නත් පුලුවන් නේද 😂🤍
1 550
Repost from 🧿SeleNix℠ - Main
❗️❗️❗️❗️❗️❗️❗️❗️❗️❗️❗️❗️❗️
🔥 හැමදාම අලුත් වෙන Selenix අපෙන් තවත් වැඩක්? 🔥
🛠 ඉතින් අපි ඔයාලට අපේ අලුත්ම බොට්ව හදුන්වල දෙන්නයි හදන්නෙ.
🚨 මේකෙ වාසිය මොකක්ද?
මේකෙ වාසිය තමයි මෙච්චර කල් ඔයාල අමාරුවෙන් හොයපු පේපර්ස් වීඩියෝස්, ඒ්වගේම ඒ්ව තියෙන චැනල් වල ලින්ක් වගේ දේවල් ඉක්මනට එකම තැනින් හොයාගන්න පුලුවන්.😍🚨 මේකෙ මොනවද තියෙන්නෙ?
Chemistry, Physics, Biology, Combined Maths වල ප්‍රසිද්ධ ගුරුවරුන්ගෙ විභාග ඉලක්කගත සුපිරි වැඩපිලිවෙලවල් වල වීඩියෝස්, පේපර්ස් වගේ වටින දේවල් මේ බොට් ගෙන් හොයාගන්න පුලුවන්😎 ඉතින් කිය කිය ඉන්නවට වඩා හොදයි ගිහින්ම බලන එක😉💠💠💠💠💠💠💠💠💠💠💠💠💠 🫥 Bot Link - @Selenix_Nibot 💠💠💠💠💠💠💠💠💠💠💠💠💠 වැඩේ සුපිරි කියන සෙට් එක react එකක් දාන්න බලන්න. 🔥Main Channel -@Selenix_main
New Project of Selenix™🧿
1 550
Repost from 𝐋𝐢𝐦𝐢𝐭𝐥𝐞𝐬𝐬 𝐋𝐞𝐚𝐫𝐧𝐞𝐫𝐬 📍
🩸අලුතින් එන හැම ලමයම මේක කියවන්න.
හරි ළමයි🙃,
Exam එකට තව දවස් 60 ක් වගේ තියනවා අපිට❤️
- ඉතින් දවසට
Chemistry Stractured Essay ක් සහ Chemisrty Main Essay 2ක්
අපි මේ චැනල් එකෙන් ඔයාලට දානවා
Stractured essay 4 කුයි Main Essay 2 කුයි ලියනවා කියන්නේ අපිට දවස් 60 ක් විතරම වගේ මේ වැඩේ කරන්න පුලුවන් හින්දා
Stractured essy 240 ක් - (60×4=240)
Main Essay 120ක් - (2×60=120)
නිකන්ම කරගන්න පුලුවන් ඔයාලා එදිනෙදා කරන වැඩ වලට අමතරව.
අද ඉදන් හැමදාම පාන්දර 4ට මේකට Essay ටික වැටෙයි. Marking ටික අපි හවස 6 ට දානව.
ඒත් එක්ක ඔයාල මේක කරන්න පොතක් වගේ ගත්තනම් හොදයි,
පොතේ මුල් පිටුවේ මං මේ දාල තියනවා වගේ chart එකක් ගහගෙන හැමදාම SEQ එක හා Essay එකට එන ලකුනු mark කරල රෑ 11.30 ට අපි දාන messege එකට comment එකක් විදියට chart එකේ photo එකක් upload කරන්න ඕන.
ඒකෙන් ඔයාට ඔයාගෙ progress එක බලාගන්න පුලුවන්. වගේම අනික් අයත් වැඩ කරන්න motivate වෙනවා. ❤️
September 11 වෙනිද ඉදන් physics වලටත් අපි මේ වැඩේ කරන්න පටන් ගන්නවා.Channel link : https://t.me/limitlessworkers Chat group : https://t.me/+5_0Pqa5cVY42ZGRl Paper and marking folder link : https://t.me/limitlesslearners
1 550
Repost from 𝐋𝐢𝐦𝐢𝐭𝐥𝐞𝐬𝐬 𝐋𝐞𝐚𝐫𝐧𝐞𝐫𝐬 📍
Day 1 එකට අදාල SEQ marking එක හා Essay Marking එක දැනටමත් folder එකට upload කරල තියෙන්නෙ
SEQ marking
Essay marking
උත්තර වල හරි වැරදි බලාගත්ත ලමයි ලකුනු Chart එකේ photo එකක් මේ comment එකට දාන්න.
1 550
Repost from 𝐋𝐢𝐦𝐢𝐭𝐥𝐞𝐬𝐬 𝐋𝐞𝐚𝐫𝐧𝐞𝐫𝐬 📍
හරි ළමයි ඔන්න අද දවසට අදාල SEQ එක හා Essay එක Folder එකට upload කරල තියනවා.
Questions ටික කරල තියන්න, හවස 6 වෙද්දි markin එක channel එකට දානවා.🤍
SEQ :https://t.me/limitlesslearners/2/21
Essay :https://t.me/limitlesslearners/3/39
Paper එක ගන්න කලින් අනිවාරෙන් folder එකට join වෙලා ඉන්න. 🤍
Folder : https://t.me/limitlesslearners
1 550
හරි ළමයි🙃,
Exam එකට තව දවස් 60 ක් වගේ තියනවා අපිට❤️
- ඉතින් දවසට
Chemistry Stractured Essay ක් සහ Chemisrty Main Essay 2ක්
අපි මේ චැනල් එකෙන් ඔයාලට දානවා
Stractured essay එකකුයි Main Essay 2 කුයි
ලියනවා කියන්නේ අපිට දවස් 60 ක් විතරම වගේ මේ වැඩේ කරන්න පුලුවන් හින්දා
Stractured essy 240 ක් - (60×4=240)
Main Essay 120ක් - (2×60=120)
නිකන්ම කරගන්න පුලුවන් ඔයාලා එදිනෙදා කරන වැඩ වලට අමතරව.
1 550
හරි ළමයි🙃,
Exam එකට තව දවස් 81 ක් වගේ තියනවා අපිට❤️
- ඉතින් දවසට
Chemistry Essay 4 ක් සහ Chemisrty Mcq 10ක්
අපි මේ චැනල් එකෙන් ඔයාලට දානවා
Mcq 10කුයි Essay 4කුයි
ලියනවා කියන්නේ අපිට දවස් 80ක් විතරම වගේ මේ වැඩේ කරන්න පුලුවන් හින්දා
Mcq 800ක් - (80×10=800)
Essay 320ක් - (4×80=320)
නිකන්ම කරගන්න පුලුවන් ඔයාලා එදිනෙදා කරන වැඩ වලට අමතරව.
හෙට ඉදන් හැමදාම උදේ 6ට මේකට Essay ටික Marking එක්කම වැටෙයි❤️
Channel link : https://t.me/Thuganomicsnotes
