1 079
Subscribers
No data24 hours
-47 days
-1230 days
Data loading in progress...
Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
March '25
March '25
+2
in 0 channels
February '25
+12
in 0 channels
Get PRO
January '25
+27
in 1 channels
Get PRO
December '24
+25
in 1 channels
Get PRO
November '24
+399
in 9 channels
Get PRO
October '24
+904
in 3 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 03 March | 0 | |||
| 02 March | +2 | |||
| 01 March | 0 |
Channel Posts
Chemistry එක හොඳටම කරලා
Physics කරන්න ලොවෙත් නැතිවෙන්න⚡♥
Best of luck Boyz and girlz 😈♥
👇👇👇
https://t.me/+p0z0hOQoWKA4YzQ9
| 2 | මෙහෙමත් skip කිරිල්ලක්😑 | 1 262 |
| 3 | exam skip කරා | 1 299 |
| 4 | 🔴 Chemistry වලට සුපිරි Tip එකක්...අනිවාරෙන් කරල අනිද්දා Exam එකට යමු ❤️ | 1 055 |
| 5 | https://www.youtube.com/live/6kTz4ZPSWhA?si=CjFb3-ZF22P7MMMX | 1 175 |
| 6 | LGBTQ ❔❓ | 2 |
| 7 | https://t.me/+p0z0hOQoWKA4YzQ9 | 1 139 |
| 8 | 🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥
⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀
👀2022 Past Paper විවරණය| MCQ 😇🔥
━━━━━━━━━━━━━━━
👉MCQ Discussion 2022|Part 01
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉MCQ Discussion 2022|Part 02
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉MCQ Discussion 2022|Part 03
┅┅┅┅┅┅┅┅┅┅┅┅
📥MCQ Past Paper|2022 ✅
┅┅┅┅┅┅┅┅┅┅┅┅
⚡️ Join to channel 💔🔥🔤🔤🔤🔤
💎2023 Revision 👉 https://t.me/+MrsB8HfYw7ZkMTJl
💎 2023 Paper 👉 https://t.me/+_Va04Bx4zm8xMGRl
🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️ 🚀 | 73 |
| 9 | Organic Chemistry යාන්ත්‍රණ Tute | 241 |
| 10 | අද සවස 7 ට YT live
Organic Chemistry යාන්ත්‍රණ පාඩම
👇👇👇
⭕️MCQ ලකුනු 2 ක්
⭕️ව්‍යුහගත රචනා 1 ලකුනක්
⭕️රචනා 1 ලකුනක්
ඔක්කොම ලකුනු 4 ක්.
යාන්ත්‍රණ කට පාඩම් කරන එක එපා වුන යාන්ත්‍රණ මතක හිටින්නේ නැති හැම ලමයෙක්ටම තර්ක 4 කින් යාන්ත්‍රණ මතක තියාගන්න සුපිරි ක්‍රමයක්. Share | 174 |
| 11 | 👆👆👆👆👆👆👆
biology හොම්බෙන් යන්න කෙලවෙලා 2025 කරන්න ඉන්න අයටයි
2025 1st කරන නංගි බබාලා මල්ලි බබාලා ටිකටයි🙈❤️
සමහර විට මේක ඔයාලගෙ turning point එක වෙන්න පුළුවන් | 1 126 |
| 12 | මන් marketing කරනවා නෙවෙ හොඳේ. හැබැයි ඇත්තටම හොඳ classes හොඳයි කියන්නෙ ඔයාලගෙම හොඳට.
( මේකෙ රන්දීර් සර් ගැන මම දාපු post නිසා shy 3ම කෙලවගෙන අවසානෙට රන්දීර් සර්ගෙන් ඉගෙන ගෙන organic inorganic ගොඩ දාපු ළමයි ඉන්නවා)
Biology වලට මට හම්බුන හොඳම වැඩපිළිවෙළ තියෙන්නෙ ජනිත් නවෝද් අයියලා ගෙ masterclass එකෙ⚡
මේ පාර biology paper එකේ සෛලීය පදනම අණුක ජීව විද්‍යාව mixed essay එකක්නෙ ආවෙ. ඒ අයියලා දෙන්නා මුළු syllabus එකේ එන්න පුළුවන් හැම essay එකම ඉගෙනුම් ඵල වල වලට අනුව practice කරවලා තිබ්බෙ. හරියට එයාලා එක්ක වැඩ කරපු අයට නම් essay paper එක nothing. 😁 මොකද එයාලා මුල් පාඩම් 5න් විතරයි essay ලියන්න පුරුදු කරවන්නෙවගෙ ගොන් ආතල් ගත්තෙ නැ😂♥
දැන් essay එකේ structure එක වෙනස් ඉස්සරට වඩා.
මෙතන තියෙන හොඳම දේ තමා මුල ඉඳලා smoothly දවසට පොඩි වෙලාව ගානෙ වැඩ කරන්න තියෙන්නෙ. කාලයක් ගියාම නොදැනිම සිලබස් එකම පාඩම් වෙනවා. වැඩෙ තියෙන්නෙ මේක අල්ලන් ඉන්න ඕනෙ අතෑරලා දාන්නැතුව.
සිලබස් එකේම essay පුළුවන් වෙනවා කියන්නෙ😅
ඒ හැම කොටසකටම අදාළ structured essay and Mcq nothing වෙනවා😂💔
අපෝ සිලබස් එකේම essay පාඩම් කරන්න පිස්සුද කියලා හිතෙයි.
එයාලා plan එකයි ඔක්කොම හදලා දුන්නම අපිට තියෙන්නෙ plan එකට අනුව දවසට අදාළ ටික කරන්න විතරයි. plan හදන්නවත් කරන්නෙ මොනවද කියලා හිතන්නවත් වෙලාවක් යන්නැ. forgetting curve එකට අනුව හදපු සුපිරි වැඩක්....
කොච්චර කිවුවත් මේකෙ වටිනාකම හොඳටම තේරෙන්නෙ,
⚡ හරියට වැඩ කරලා ගොඩ ගිය එකාටයි
⚡ මේකට ගිහිල්ලත් නවත්තලා ඇනගත්ත එකාටයි😂
මම 2024 එක මාසෙක plan එකක් දාන්නම් ඔයාලට idea එකක් ගන්න. ඒක කරන්නෙ කරන්නෙ මාසෙට අදාළ plan එකක් දීලා දවසට අදාළ essay එක ලියලා දැම්මම ඒකට ratings දෙනවා. ( 1-5 ) revise කරන plan එකකුත් දෙනවා.ඊට අමතරව mcq SEQ වෙනම plan එකක් යනවා. unitwise papers කරවනවා
ඔයාලත් 2025 කරනවානම් ගිහින් බලන්න. කයිවාරු නැති වැඩ කරන class එකක් ✅❤️
කියන්න කිසිම බයක් නැ biology වලට මට හම්බුන හොඳම plan එක මේක♥⚡
https://t.me/biologyjanithnawod2025 | 1 083 |
| 13 | 🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥
⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀
👀Inorganic MCQ විවරණ |Study Pack 😇🔥
━━━━━━━━━━━━━━━
👉Inorganic Past MCQ|2011
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉Inorganic Past MCQ|2012
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉Inorganic Past MCQ|2013
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉Inorganic Past MCQ|2014
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉Inorganic Past MCQ|2015
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉Inorganic Past MCQ|2016
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉Inorganic Past MCQ|2017
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉Inorganic Past MCQ|2018
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉Inorganic Past MCQ|2019
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉Inorganic Past MCQ|2020
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉Inorganic Past MCQ|2021
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉Inorganic Past MCQ|2022
┅┅┅┅┅┅┅┅┅┅┅┅
⚡️ Join to channel 💔🔥🔤🔤🔤🔤
💎 2023 Revision 👉 https://t.me/+MrsB8HfYw7ZkMTJl
💎 2023 Paper 👉 https://t.me/+_Va04Bx4zm8xMGRl
🌏Sci-WEB℠ links 👉 https://t.me/SciWEB
🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️ 🚀 | 912 |
| 14 | අපි ඉස්සරහට මේ චැනල් එකෙ 2025 AL වෙනකන් physics දවසට mcq 10 ගානෙ විවරණය කරමුද 😼 | 878 |
| 15 | Physics වල තත්ත්වෙ කොහොමද | 901 |
| 16 | hehe
https://t.me/+p0z0hOQoWKA4YzQ9 | 896 |
| 17 | to watch on youtube click on this👇🏻
🔥රචනා, ව්‍යුහගත රචනා පුලුවන් කරන එකම Inorganic Seminar එක
Chemistry Made Easy 💥 | 1 023 |
| 18 | හොඳම inorganic seminar එක කරෙ ? | 928 |
| 19 | අද 6.30 ට සෙට් වෙලා පරිසරය කොටස ඉවර කරනවා😼 | 990 |
| 20 | https://www.youtube.com/live/2Fw9gpMYU48?si=bD6jEwMao-U6ya2w | 1 119 |
