𝐒𝐓𝐔𝐃𝐘 𝐁𝐔𝐃𝐃𝐈𝐄𝐒✨📚❤️🔥
Open in Telegram
🚀 අධ්‍යාපනය නව මානයකට ගෙන යන අංග සම්පූර්ණ අධ්‍යයන කළමනාකරු! 💡 ⛓️ App එක වෙත පිවිසෙන්න: http://t.me/StudyBuddiesStudyPlannerbot/Study_Planner_Study_Buddies 🌐 වෙබ් අඩවිය: https://study-buddies-7e8c8.web.app/ Contact bot - @StudyBuddiesContactBot
Show more688
Subscribers
No data24 hours
-47 days
-1630 days
Posts Archive
Update
හෙට තියෙන්නෙ දෝෂ කොටස . ගොඩක් අය දන්නව කියල හිතාන ඉන්න හරියට දන්නැති කොටසක්නෙ. ඒ නිසා හෙට හරියට live session වලට ඇවිත් කරගන්න 😇❤️
හෙට අපි physics වල බලන්නෙ යාන්ත්‍ර විද්‍යාව. මීට කලින් එක දවසයි කරල තියෙන්නෙ. එදා කරෙ චලිත සමීකරණ එහෙම. ඒක ඕන කෙනෙක්ට පුලුවන් නිසා හැමෝම හෙට physics revision session එකට එන්න.😇❤️
දෝලන තරංග නොදැම්මෙ ඒකෙ අපි දවස් 5ක් කරල තියෙන්නෙ. හෙට දාන්න තියෙන්නෙ අවසාන දවස. පහුගිය දවස් 5ම නොබලපු කෙනෙක්ට ඒක අල්ලගන්න අමාරුයි . Class room එක හරහා දෝලන තරංග ලබන මාසෙ අල්ලගමු අපි . දැනට මෙතන ඉදන් කරගන්න හැමෝම. සෙනසුරාදා තාපය පටන්ගමු . ඉස්සරහට සේරම පාඩම් class room එක හරහා live session වලින් දෙනව.
දෝලන තරංගත් අපි ආයෙ අල්ලගමු ලබන මාසෙ live වලින්. අවසාන වීඩියෝ එකේ ලින්ක් එක අවශ්‍ය අයට link එක දෙන්නම් හොයාගන්න බැරිනම් , ගිහින් බලන්න .
🚀 හෙට (2026/01/07) දවසේ අපේ Study Plan එක! 📝💡
⏰ කාලසටහන (Schedule):
* පාන්දර 04:00 AM: පරිවර්තන (Organic Conversions) Practice කිරීම. ✍️ * 05:00 AM - 07:00 AM: රසායනික ගණනය - 01 වන වීඩියෝව. 🧪 * 07:30 AM - 10:30 AM: Physics Revision - 01 වන වීඩියෝව. 🔭 * 10:30 AM - 10:50 AM: විනාඩි 20 ක විවේකය (Break). ☕ * 10:50 AM - 01:50 PM: Physics Revision - 02 වන වීඩියෝව. 📽️ * 02:30 PM - 05:30 PM: Chemistry ප්‍රශ්න පත්‍රයකට පිලිතුරු ලිවීම. 📄 * 05:30 PM - 06:30 PM: Chemistry Paper Correction. ✅ * 06:30 PM - 07:30 PM: Biology Essay එකක් ලිවීම සහ එය නිවැරදි කිරීම. 📝 * 08:30 PM - 11:30 PM: Physics Homework සහ Chemistry ප්‍රශ්න වැඩිපුර Practice කිරීම 🧠✨ මේ සියලුම වැඩසටහන් Study Buddies වෙබ් අඩවියේ Class Room Tab එක හරහා Live සිදු කෙරේ. 🌐 වෙබ් අඩවියට පිවිසෙන්න: https://study-buddies-7e8c8.web.app/ නොමිලේ ඉගෙනගෙන, නියමිත කාලයට වැඩ ටික ඉවර කරලා ඔයාගේ A/L සිහිනය ජය ගන්න අදම එකතු වෙන්න! ❤️ හැමෝටම ජය වේවා! 🥳📚
+4
හොඳයි ලමයි..😇❤️
මම හිතන්නෙ ගොඩක් අයට තේරිල නෑ මොකද්ද දැන් වෙන්නෙ කියල ඒ නිසා මුල ඉදල හරියටම කියල දෙන්නම්.
අපේ අලුත් live timer එක හරහා අපි live sessions විදියට තමා වීඩියෝ බලන්නෙ , පේපර් කරන්නෙ සහ bio essay ලියන්නෙ.
වීඩියෝ බලනකොට screen එකේ උඩ තියනව වීඩියෝ එක .පහල තියනව අදාල ටියුට් එක. youtube එක හරහා තමා වීඩියෝ එක play වෙන්නෙ ඒ නිසා youtube data විතරයි යන්නෙ.
පේපර් කරද්දිත් එතනම පේපර් එක පෙන්නනව. session එකට සම්බන්ද වෙන ලමයි ගානත් පහලින් පෙන්නනව.
session එක ඉවර උනාම අදාල content එක පෙන්නන්නෑ. ඒ නිසා අදාල කාලසීමාව ඇතුලෙ ඉවර කරගන්න වෙනව.
ඒ විදියටයි live timer එක වැඩ කරන්නෙ . හෙට ඉදල ඒක live timer නෙමේ.. Class Room 🫣❤️
+3
හොඳයි ලමයි..😇❤️
මම හිතන්නෙ ගොඩක් අයට තේරිල නෑ මොකද්ද දැන් වෙන්නෙ කියල ඒ නිසා මුල ඉදල හරියටම කියල දෙන්නම්.
අපේ අලුත් live timer එක හරහා අපි live sessions විදියට තමා වීඩියෝ බලන්නෙ , පේපර් කරන්නෙ සහ bio essay ලියන්නෙ.
වීඩියෝ බලනකොට screen එකේ උඩ තියනව වීඩියෝ එක .පහල තියනව අදාල ටියුට් එක. youtube එක හරහා තමා වීඩියෝ එක play වෙන්නෙ ඒ නිසා youtube data විතරයි යන්නෙ.
පේපර් කරද්දිත් එතනම පේපර් එක පෙන්නනව. session එකට සම්බන්ද වෙන ලමයි ගානත් පහලින් පෙන්නනව.
session එක ඉවර උනාම අදාල content එක පෙන්නන්නෑ. ඒ නිසා අදාල කාලසීමාව ඇතුලෙ ඉවර කරගන්න වෙනව.
ඒ විදියටයි live timer එක වැඩ කරන්නෙ . හෙට ඉදල ඒක live timer නෙමේ.. Class Room 🫣❤️
6:30 ට essay එක ලියන්න එන්න bio ළමයි. Today's Focus එකේ තියන එක නෙමේ අලුත් එකක් ලියන්නේ 😇❤️
වර්ගජ ශ්‍රීත Part 1 එක බලන්න කව්රුත් ආවෙ නැති නිසා part 2 එක live timer එකෙන් දෙන්නෑ ලමයි..Todays focus එකේ තියේ ඒකෙන් බලන්න අවශ්‍ය අය.
අපි ඉස්සරහට කාලසටහනකට හදල දෙන්නම් කරන වැඩ කල් ඇතුවම. එතකොට ඔයාලට ලේසිවෙයි.
Good Morning ලමයි ..🥰❤️
අද live timer එක පාවිච්චි කරල වැඩ ටික කරමු හරියට 😇
1) Maths Revision එක තියනව උදේ 7:30ට. පැය 5ක් විතර තියෙන්නෙ . ඒකෙන් පස්සේ අපි පැයක් විතර break එකක් අරගෙන දෛශික day 1 එකත් අද ආය දානව cover උනේ නැති අයට අල්ලගන්න . ඒක පුලුවන් අය තමන්ගෙ වැඩක් කරගන්න ඒ වෙලාවට 😇
2) හවස 6:30ට bio අයට essay එක තියනව .
3) රෑ 7:30ට maths පේපර් එක තියනව . ( සොරි බයෝ ලමයි 🥹❤️)
ඊයෙ කාලෙ නාස්ති උන ඒවට සොරි හොදද. අද ඉදල එහෙම වෙන්නෙ නෑ ( කරන්ට් ගියොත් හැර) ඒ නිසා සෙට් වෙලා වැඩේ කරගන්න 😇
මීට වඩා පිලිවෙලකට මැසේජ් එකක් දාන්නම් කාලසටහන. දැනට දැනගන්න කිව්වෙ .
හොඳයි ලමයි ...ඒ session එක ඉවරයි 😇❤️
අදහස් කියන්න බලන්න ආපු කට්ටිය. ඒ විදිය හොදයි නේද වීඩියෝ බලන්නත්..
