CMPM 2027 THEORY
Open in Telegram
1 615
Subscribers
+424 hours
+187 days
+3230 days
Posts Archive
1 615
මෙහෙමයි එහෙනම් වැඩේ පටන් ගන්නේ.. මුලින්ම ත්‍රිකෝණමිතියෙන් පටන් ගමු. ඒකට තමයි මේ මාසේ ලොකු බරක් දෙන්නේ..🌑
ඒකත් එක්ක ප්‍රවේග කාල පටන් ගන්නවා...
ඒ වගේම න්‍යාසත් මේ මාසේ කරලා ඉවර කරනවා. ඒක වෙනම පාඩමක් විදියට කරන්නේ නැතුව ප්‍රශ්න වලින් ඒක ගොඩදාලා දෙන්න බැලුවේ.. වෙනසකටත් එක්ක එහෙම කරලා බලමු😜.
තව කෙටි ප්‍රශ්ණ 10ක paper එකක් උදෙන්ම හම්බ වෙනවා ඔයාලට, ඒකෙන් කෙටි ප්‍රශ්ණ ටික ගොඩදාන එක තමයි අරමුණ..
තව වැඩ ගොඩක් තියෙනවා ඇවිල්ලම බලන්න..🌝
එහෙනම් September 08 උදේ 7.30ට කෑගල්ලේ නුවණට එන්න..
දන්න දන්න අයට පණිවිඩේ දෙන්න. 🤪
🙌🏼
මේ link එකට join කරගන්න යාලුවන්ව..
https://t.me/revision2027CMDJ
පුළුවන් හැමෝම Physical Class එන්න කියන එක තමයි මගෙනම් අදහස.. බැරීම කෙනෙක් ඉන්නවානම් Online Join වෙන්න.
1 615
❗❗❗❗❗❗❗❗❗
නුවණ කෑගල්ල දරුවන් සඳහා...
ලබන සිකුරාදා (04) පෙරවරු 8.30 - 11.00 Rank up Paper No. 04 (Pure) ප්‍රශ්න පත්‍රය පැවැත්වේ.
මිතුරන් දැනුවත් කරන්න.
1 615
2027 Revision ආරම්භය | DILEEP JAYASINGHE Combined Mathematics ❤️🔥
2027 A/L Combined Maths සඳහා Revision & Paper Discussion සමඟ Mission 2027 අරඹමු! 🚀
📌 සෑම පාඩමකටම අදාළ Theory කොටස් නැවත ආවරණය කිරීම.
📌 Morning Paper සහ Evening Paper මඟින් වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් සාකච්ඡා කිරීම.
📌 Online Paper Discussion මඟින් විෂය කරුණු හා ගැටලු සාකච්ඡා කිරීම.
📍 සැප්තැම්බර් 08 සිට
🗓️ සෑම අඟහරුවාදා දිනකම
⏰ පෙ.ව. 7.30 සිට ප.ව. 3.00 දක්වා
👨🎓 Dileep Jayasinghe
B.Sc. (Hon’s) in T&LM Faculty of Engineering
University of Moratuwa
Revision එකක්ම විතරක් නෙවෙයි... Rank එකක් වෙනුවෙන් වැඩ කරන 2027 Mission එකට ඔයත් අදම එකතු වෙන්න! 💙🔥
📞 වැඩි විස්තර සහ ලියාපදිංචි වීම සඳහා දැන්ම අමතන්න/ Whatsapp කරන්න
076 972 9054 | 071 944 6382
Telegram Channel
https://t.me/revision2027CMDJ
එන්න, අපි පටන්ගත්තු වැඩේ හරියට ඉවර කරමු..
1 615
Stay in Touch Paper 59:
https://drive.google.com/drive/folders/1OawSYCOJSR6L1K5lU5rFeD3rRi_C4Csn?usp=sharing
1 615
Stay in Touch Paper 58:
hhttps://drive.google.com/drive/folders/1Waq1GdwLULjgR-5pD4ZSKgGFZugX5YR2?usp=sharing
1 615
Stay in Touch Paper 57:
https://drive.google.com/drive/folders/1ZkyDQ3hf5TWtw3gqJDsQEi5hs_eFW8cm?usp=sharing
1 615
❗❗❗❗❗❗❗❗❗❗❗❗
නුවණ කෑගල්ල දරුවන් සඳහා
සියලුම දරුවන් පහත Link එකෙන් කාර්යය, ශක්තිය, ජවය ගැටලු සාකච්ඡාව ආවරණය කරගන්න.
https://drive.google.com/drive/folders/1QvW77sPVB-YUErbdeXh404rL-8mJRnPy
1 615
❗❗❗❗❗❗❗❗❗❗❗❗
නුවණ කෑගල්ල දරුවන් සඳහා
පසුගිය සිකුරාදා (21) අමතර පන්තිය සඳහා සහභාගිවීමට නොහැකිවූ සියලුම දරුවන් පහත Link එකෙන් කාර්යය, ශක්තිය, ජවය සිද්ධාන්ත කොටස ආවරණය කරගන්න.
https://drive.google.com/drive/folders/1CKYgJjxI92uTuqH-_RX80WVfzAi0w27h
1 615
❗❗❗❗❗❗❗❗❗
සිසුල්කා රත්නපුර දරුවන් සඳහා...
හෙට (24) පෙරවරු 8.30 - 11.00 Rank up Paper No. 03 (Applied) පැවැත්වේ.
මිතුරන් දැනුවත් කරන්න.
1 615
නුවණ කෑගල්ල දරුවන් සඳහා
‼️‼️‼️‼️
හෙට(21) අමතර පන්තිය පැවැත්වේ....
(කාර්යය / ශක්තිය / ජවය)
➕➕➕➕➕➕➕
පස්වරූ 12.00- 2.20
CMPM Rankup Paper (App)
පැවැත්වේ...
1 615
සිසුල්කා දරුවන් සඳහා
❌❌❌❌❌❌❌❌❌
පෞද්ගලික හේතුවක් නිසා
(Japan Embassy 🇯🇵)
හෙට අමතර පන්තිය හා Paper Class නොපැවැත්වේ....
ඒ වෙනුවට 19 බදාදා දින උදේ 7.40-1.40
අමතර පන්තිය
(කාර්යය ශක්තිය ජවය)
හා සවස 2.00-5.00
Paper Class Discussion
පැවැත්වේ...
වැදගත්‼️‼️‼️
මෙදින ඉදිරි වසර ඔබ විසින් සැලසුම් කරගත යුතු ආකාරයද සාකච්චා කරනු ලැබේ....
➕➕➕➕➕➕➕➕➕➕➕
(අද දින පන්තියට නොපැමිණි මිතුරන්ද දැනුවත් කරන්න...)
1 615
Stay in Touch Paper 56:
https://drive.google.com/drive/folders/1mm2CsohqtPzDgz-wqHgW8pT6JlOm5tjK
1 615
Stay in Touch Paper 55:
https://drive.google.com/drive/folders/1EW_7w5IAC-R9GPqAkZc3vFSWQa4uuOzd
