760
Subscribers
+124 hours
+107 days
+12030 days
Posts Archive
2027 SPEED THEORY CLASS
2027 පන්තියට අලුතින් සම්බන්ධ වුන ළමයි සහා තවමත් Recording බලපු නැති ළමයි බලන්න.
Speed Theory ප්‍රවේග - කාල ප්‍රස්තාර -:
Day 01 - https://us06web.zoom.us/rec/share/NAYxkcJPG6aMjvjJcMs_dKp7JQkk5dsei0myEEXJRzl8kH_f_sRPNdRpphrh1LB9.z-WT8IE-yoW3N5ix
Day 02 - https://zoom.us/rec/share/AQyFKK4CT2WhGS4m1LmHzokzX8KJOOx6eguxgSyAsWjW-glBZIBs1SydM12-cq2n.GtUhGYnbW9FLiSeY
Day 03 - https://zoom.us/rec/share/XJeUHGoeTu-2OcVlz1R6V5BZaXWWIbSvDmbCeKwDOpBPm2gN3tgfmgBKgQKPY_kK.VDx2WfGD8IYOV5qQ
Day 04 - https://youtu.be/N5mHZS8XYok
Day 05 - https://zoom.us/rec/share/AJcZzEaHSZ3MRdN2JgX6YQwlR6eCBh6TkcTPRf4bxw1wv8BUZ32nxFmwzPULjXUP.OFHLJfkgiymveO8w
( තවත් අලුතින් පන්තියට සම්බන්ධ වෙන්න
ඉන්න යලුවන්ටත් Share කරන්න)
ළමයි Live Class එකේ ඔයාලට එන ප්‍රශ්න Discussion Group එකට දන්න එවට සර් උත්තර දේනවා. හැමොම Join වෙන්න.
🔴 අද Speed Theory Class එකේ පහළින් තියේනවා. ලබන සතියේ ඉදන් Live Link එක tbmaths.lk වෙබ් සයිට් එකේ *2027 Speed Theory* නම තියේන Class එකට දන්නේ. Register වෙලා ඉන්න.
🔴LIVE https://zoom.us/j/95438157020?pwd=hZ3jEdPNGDRTsXbIni9lOtEdc33jd8.1
🔴 බහුපද ශ්‍රිත Seminar
https://zoom.us/j/97031828972?pwd=tFZQH5NHwHcKxUA2vIPbHAPGfQGTyE.1
දැන් Join වෙන්න ළමයි
2027 Special Meeting
https://www.youtube.com/live/5zNmXaj306Y?si=XoZRUfOTA6Jv0KvB
දැන් Join වෙන්න ළමයි
*2027 A/L SPECIAL MEETING*
2027 විභාගයට තවත් හරියටම අවුරුද්දක කාලයක් තියේන්නේ.
🔴 මුල් කාලේ කිසිම වැඩක් කරේ නැ
🔴 සාමාන්‍යයෙන් වැඩ කරා
🔴 සුපිරියට වැඩ කරා
ඔයා මේ කොහොම කෙනෙක් උනත් කමක් නැ අද හවස 8.00ට Special Meeting එක්ට සම්බන්ධ වෙන්න. අවසාන අවුරුද්ද Next Level Plan එකකට වැඩ කරලා සුපිරි A එකක් ගමු❤️
*පණිවිඩය යාලුවන්ටත් Share කරන්න 💬*
Combined Maths | Tharaka B.Jayathilake
ළමායි Discussion Group එකක් හැදුවා.
ඒකට සෙට් වෙන්න online class එකේදී ප්‍රශ්න අහන්න.
මේ එන සතියේ කරන Free Seminars ටිකට ඔයාලාගේ යාලුවෝ/හතුරෝ ඕන කෙනෙක්ට free සම්බන්ධ වෙන්න පුළුවන්.
පණිවිඩේ share කරමු ❤️❤️❤️
2027 ළමයි දැන්වත් හැදියන්
🔴2027 විභාගයට හරියටම අවුරුද්දක් වගේ කාලයක් තව තියේන්නේ. පළවෙනි අවුරුද්දේ කිසිම වැඩක් නොකර හිටියා නම් දැන් තමයි හැදේන්න හොඳම වෙලාව…
_YouTube_ https://youtu.be/-yJGkOr1D84?si=nVr6s9jhsAhGOhEb
WhatsApp https://chat.whatsapp.com/CM5BlpmE3TH3C0FdskpNCU?s=cl&p=i&mlu=4
COMBINED MATHS | THARAKA B JAYATHILAKE
2027 RESTART PLAN
🔴හැදේනවා නම් හැදෙන්න තියේන හොඳම අවස්ථාව.
✅මුල් පාඩම් මගහැරුනු ඔනිම ළමයෙක්ට සියලුම සිද්ධාන්ත අවර්ණය කර , පසුගිය විභාග ගැටලු සියල්ල සාකච්ඡා කරගේන පාඩම් ටික ගොඩ දගන්න Next Level Plan එකක්....
YouTube https://youtu.be/-yJGkOr1D84?si=hK9Iy7hfdHjFvRkK
WhatsApp -: https://chat.whatsapp.com/CM5BlpmE3TH3C0FdskpNCU?s=cl&p=i&mlu=4
පණිවිඩය යාලුවන්ටත් Share කරන්න 💬
Combined Maths | Tharaka B. Jayathilake
2027 A/L Free Seminar - ගුරුත්ව කේන්ද්‍රය
දැන් join වෙන්න ළමයි‼️
https://youtube.com/live/jiMihlHualw
⚠️Online පන්ති වලට සම්බන්ධ වන සියලු සිසුන් සඳහා‼️ජූලි මාසයට අදාල නිබන්ධන ගෙදරටම ගෙන්වාගැනීම පහත Google form එක සම්පූර්ණ කිරීම අනිවාරය වේ.. https://docs.google.com/forms/d/e/1FAIpQLSfQAzXyIPMTUWinMJgm8qI247mNDP6XfIdENGJ8lzsoniNuRA/viewform?usp=dialog ‼️මෙය එක් වරක් පමණක් පිරවිම ප්‍රමාණවත් ය.
⚠️මෙහි Proof of Payment සඳහා නිවැරදිව තොරතුරු ලබාදෙන ආකාරය➡️ඔබ Bank Deposit එකක් හරහා මුදල් තැන්පත් කළ අයෙක්නම් බැංකුව මඟින් නිකුත් කළ රිසිට් පතේ ඡායාරූපයක් එක් කරන්න ➡️ඔබ Online Transfer එකක් හරහා මුදල් තැන්පත් කළ අයෙක්නම් එම Transfer සේවාවේ Screenshot එකක් එක් කරන් ➡️ඔබ Website එක හරහා මුදල් තැන්පත් කළ අයෙක්නම් Website එක හරහා ඔබට ලැබෙන කෙටි පණිවිඩයේ Screenshot එකක් එක් කරන්න. ඔබ පන්තිය සඳහා අලුතෙන්ම සම්බන්ධ වන සිසුවෙක්නම් "New Student" ලෙස Special Note එකක් එකතු කරන්න
Repost from 2027 Revision | Tharaka B. Jayathilake
🟢අද වැඩේ පටන්ගන්නයි යන්නේ...... දැන් Join වෙන්න ළමයි‼️
https://youtube.com/live/G3lP_VcMJyw
Repost from 2027 Revision | Tharaka B. Jayathilake
🟢🟢🟢🟢 🟢🟢🟢
අද ලකුණු 250 වගේම හෙට ලකුණු 250ත් ගෙදරින්ම අරන් යන්න කට්ටිය සෙට් වෙන්න..
🎙️ හෙට උදේ 8.00 ට 📺 Youtube හරහා‼️ හෙට දවසින් සම්පූර්ණ Pure කෙටිප්‍රශ්ණ වල Theory මතක් කරන එකත් එක්කම ගණන් හදලා ඒකට ලෑස්ති කරනවා...
අද Admission ගන්න ගිය නිසා Applied Live එකට සම්බන්ධ වෙන්න බැරි ළමයි හෙට Live එකට අනිවාර්‍යයෙන් සම්බන්ධ වෙන්න. අද එකේ recording එක ඊලඟ දවසේ බලල ඉවර කරගමුමතක ඇතිව යාලුවන්ට පණිවිඩය Share කරන්න ළමයි. හෙටත් Liveම සම්බන්ධ වෙලා වැඩේ ඉවර කරගන්න කියන්න❤️ 🌐Telegram Chanel :- https://t.me/NXTLVL26R SM Tute :- https://t.me/NXTLVL26R/2590?single EM Tute :- https://t.me/NXTLVL26R/2585 🍨🍦🥧🧁🍰🎂🌞🌝🌛🌜🌚
2027 ඔයාලාට ගැළපෙනම Time Table එක | Tharaka B Jayathilake
https://youtu.be/22CAL2a8cs8
Repost from 2027 Revision | Tharaka B. Jayathilake
https://www.youtube.com/live/HmUbHOV5lLk?si=16sfXlX8lrkGPmAZ
🔴ළමයි දැන් Join වෙන්න
Repost from 2027 Revision | Tharaka B. Jayathilake
🤩🤩🤩 🤩🤩🤩 🤩🤩🤩🤩
එහෙනම් ළමයි,
🔥හෙට උදේ 08.00ට Applied Seminar එකෙන් හම්බෙමු
එක දවසින් ලකුණු 250ක් අනිවාර්‍යයෙන් එකතු කරගන්න පුලුවන්,
1️⃣0️⃣0️⃣💯 ක් Theory එක්ක උගන්නන නිසා ඕනිම කෙනෙක්ට ලේසියෙන් ගොඩදාගන්න පුලුවන්Live ම වඩේට සෙට් වෙන්න. තාමත් මේ ගැන නොදන්න ළමයින්ට දැනගන්න මේක Share කරන්න.❤️ SM Tute :- https://t.me/NXTLVL26R/2590?single EM Tute:- https://t.me/NXTLVL26R/2585 ‼️මිස් කරගන්නනම් හිතන්නවත් එපා ළමයි... ඊලඟපාර තමයි බලන්න වෙන්නේ‼️ 🌐 Telegram Chanel :- https://t.me/NXTLVL26R 🍨🍦🥧🧁🍰🎂🌞🌝🌛🌜🌚👍
Repost from 2027 Revision | Tharaka B. Jayathilake
🤩🤩 🤩🤩🤩🤩 🤩🤩🤩🤩
කෙ ටි ප්‍ර ශ් ණ | D A Y S E M I N A R
🔥තව දවස් 4 කින් අති දැවැන්ත වැඩකින් හම්බෙමු ළමයි ;
Past Paper Questions ❌ Exam Target Shadow Questions ✅නිබන්ධනය සහ සියලු විස්තර සඳහා සම්බන්ධ වන්න. 🌐 telegram :- https://t.me/NXTLVL26R පණිවිඩය යාලුවන්ටත් Share කරන්න 💬
