760
Subscribers
+124 hours
+107 days
+12030 days
Posts Archive
Repost from 2027 Revision | Tharaka B. Jayathilake
‼️ 7.15 වෙනකොට පටන් ගන්නවා...
කට්ටියම Join වෙලා ඉන්න
යාලුවන්ටත් මතක් කරන්න💬
https://www.youtube.com/live/SkTeu7K3Wsc?si=9WYzZD4PM13uLk4E
Repost from 2027 Revision | Tharaka B. Jayathilake
2027 Revision | TIME TABLE
‼️Revision සිසුන් සඳහා පැවැත්වෙන සියලුම පන්ති මෙහි සඳහන් වේ.
‼️2027 Revision සඳහා Online සම්බන්ධ වන සිසුන් Main Revision දවස් තුනෙන්, පහසු එක් දවසක පමණක් සම්බන්ධ වීම ප්‍රමාණවත් වේ
Repost from 2027 Revision | Tharaka B. Jayathilake
⚠️Online පන්ති වලට සම්බන්ධ වන සියලු සිසුන් සඳහා‼️සැප්තැම්බර් මාසයට අදාල නිබන්ධන ගෙදරටම ගෙන්වාගැනීම පහත Google form එක සම්පූර්ණ කිරීම අනිවාරය වේ.. 🆕 https://forms.gle/9rZRUFjJVV8HxWe87 ‼️මෙය එක් වරක් පමණක් පිරවිම ප්‍රමාණවත් ය.
⚠️මෙහි Proof of Payment සඳහා නිවැරදිව තොරතුරු ලබාදෙන ආකාරය➡️ඔබ Bank Deposit එකක් හරහා මුදල් තැන්පත් කළ අයෙක්නම් බැංකුව මඟින් නිකුත් කළ රිසිට් පතේ ඡායාරූපයක් එක් කරන්න ➡️ඔබ Online Transfer එකක් හරහා මුදල් තැන්පත් කළ අයෙක්නම් එම Transfer සේවාවේ Screenshot එකක් එක් කරන් ➡️ඔබ Website එක හරහා මුදල් තැන්පත් කළ අයෙක්නම් Website එක හරහා ඔබට ලැබෙන කෙටි පණිවිඩයේ Screenshot එකක් එක් කරන්න. ඔබ පන්තිය සඳහා අලුතෙන්ම සම්බන්ධ වන සිසුවෙක්නම් "New Student" ලෙස Special Note එකක් එකතු කරන්න
Repost from 2027 Revision | Tharaka B. Jayathilake
🔥 ඔයා ලංකාවේ කොහේ හිටියත්…Chemistry ගොඩදාගන්න එකම ගමනකට එකතු වෙන්න!
තැන වැදගත් නෑ.
ඔයාට ලැබෙන අවස්ථාවයි වැදගත්. ❤️
⏰ සැප්.08 අග.රෑ 7.00ට
🎥 YouTube Live
🔥 NIPUN'S REVISION Online Chemistry 🔥
මේකේ විශේෂත්වය…
භෞතික පන්තියකට පැමිණෙන ළමයෙකුට ලැබෙන සියලුම පහසුකම්, කිසිදු අඩුවකින් තොරව, ලංකාවේ කොහේ සිටියත් Online ළමයෙකුටත් ලබාගන්න පුළුවන්.
📚 සම්පූර්ණ Revision වැඩපිළිවෙළ 🎥 සජීවී Online පන්ති 🔁 නැවත නැරඹීමේ පහසුකම 📝 විභාග ප්‍රශ්න හා ප්‍රශ්න පත්‍ර පුහුණුව 🎯 MCQ | Structured | Essay පුහුණුව 📖 සම්පූර්ණ පාඩම් සටහන් හා ඉගෙනුම් ද්‍රව්‍ය 💬 ප්‍රශ්න අහලා ගැටලු විසඳාගැනීමේ පහසුකම 📊 ප්‍රගති පරීක්ෂණ හා ලකුණු ඇගයීම 🧠 ප්‍රශ්න විසඳන ආකාරය හා විභාග උපක්‍රම 🔍 ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණය ⏱️ කාල කළමනාකරණ පුහුණුව 🏆 විභාගයට සූදානම් කරන ක්‍රමානුකූල වැඩපිළිවෙළඒ විතරක් නෙමෙයි… ❤️ 📦 සෑම මාසයකම සියලුම නිබන්ධන නොමිලේම ඔබේ නිවසට. 📝 සෑම ප්‍රශ්න පත්‍රයක්ම හා පිළිතුරු පත්‍රයක්ම ඔබේ නිවසටම. 🏫 දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 33ක්. ඒ කියන්නේ… Online කියන්නේ පන්තියෙන් ඈත් වෙලා ඉගෙනගන්න එකක් නෙමෙයි. භෞතික පන්තියක ඉන්න ළමයෙකුට ලැබෙන සම්පූර්ණ අධ්‍යාපනික අත්දැකීමම — කිසිදු අඩුවකින් තොරව — Online එකෙන් ඔබ වෙත. 🔥 ලංකාවේ කොහේ හිටියත්… Chemistry කරන ඔයාට මේ ගමනට එකතු වෙන්න පුළුවන්. Online පන්ති ගැන වැඩිදුර විස්තර හා නිබන්ධන වල Pdf ලබාගැනීමට පහත Link එකෙන් පිවිසෙන්න. 🔰 https://t.me/NMCHM සියලුම විමසීම් සදහා පහත අංකයට whatsapp කරන්න. ☎️ 0714683239 - whatsapp ඔයා ඉන්න තැන වෙනස් වුණාට, ඔයාගේ ඉලක්කය වෙනස් වෙන්න ඕනෙ නෑ. ❤️ 💫 2027 SMART REVISION එකට පහත Google form එක පුරවා දැන්ම ලියාපදිංචි වන්න.❤️ 🌐 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 වැඩි විස්තර 👇 💬Telegram: https://t.me/NMCHM 💬WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑🎓නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
‼️ළමයි තාක්ෂණික දෝශයක් හේතුවෙන් අද පැවැත්වීමට තිබුනු Foundation program එක නොපැවැත්වේ..‼️
පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙන්නම්
Repost from 2027 Revision | Tharaka B. Jayathilake
Foundation Program | 2027 Revision
Applied Maths
Maths වල Basic මොකුත්ම බැරි ළමයෙක්ට වුනත් 0 ඉඳලා අනන්තයට හැම දෙයක්ම, හරියට උගන්වන Foundation Program🔥
‼️ලංකාවටම නොමිලේ‼️
🔹අද 🔹රෑ 08 ට ♦️Tharakabjayathilake Youtube නාලිකාවෙන්✅Telegram :- https://t.me/TB_27RV යාලුවන්ටත් පණිවිඩය Share කරන්න 💬 ‼️ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන, විශ්වාසනීය වැඩපිළිවෙළ සහිත එකම Combination Maths පන්තිය✅ 🍨🍦🥧🧁🍰🎂🌞🌝🌛🌜🌚👍
Repost from 2027 Theory | Next Level Combined Maths
🔴දැන් Join වෙන්න ළමයි
https://www.youtube.com/live/i44aOxm4kBQ?si=PBqlnIz73R-JtYrC
🔴දැන් Join වෙන්න ළමයි
https://www.youtube.com/live/i44aOxm4kBQ?si=PBqlnIz73R-JtYrC
Repost from 2027 Revision | Tharaka B. Jayathilake
Foundation Program | 2027 Revision
Maths වල Basic මොකුත්ම බැරි ළමයෙක්ට වුනත් 0 ඉඳලා අනන්තයට හැම දෙයක්ම, හරියට උගන්වන Foundation Program🔥
‼️ලංකාවටම නොමිලේ‼️
🔹සැප්තැම්බර් 04 🔹උදේ 08 ට ♦️Tharakabjayathilake Youtube නාලිකාවෙන්✅Telegram :- https://t.me/TB_27RV ‼️ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන, විශ්වාසනීය වැඩපිළිවෙළ සහිත එකම Combination Maths පන්තිය✅ 🍨🍦🥧🧁🍰🎂🌞🌝🌛🌜🌚👍
Repost from 2027 Theory | Next Level Combined Maths
STEP IP MEETING 2027
https://www.youtube.com/live/DIHUVFwiBbw?si=xs_VoZxAN9QQMtUB
🔴දැන් Join වෙන්න ළමයි
STEP IP MEETING 2027
https://www.youtube.com/live/DIHUVFwiBbw?si=xs_VoZxAN9QQMtUB
🔴දැන් Join වෙන්න ළමයි
Repost from 2027 Revision | Tharaka B. Jayathilake
2027 NEXT LEVEL REVISION ආරම්භය🔥
https://youtu.be/mafTllaU2ZQ
🍨🍦🥧🧁🍰🎂🌞🌝🌛🌜🌚
🛑ළමයි හෙට මාතලේ 2027 Theory පන්තිය පැවැත්වෙන්නේ නැහැ.
ලබන සතියේ සිට සුපුරුදු පරිදි අඟහරුවාදා ප.ව 2.00 - 5.00 පන්ති පැවැත්වේ..
යාලුවන් දැනුවත් කරන්න❤️
Repost from 2027 Revision | Tharaka B. Jayathilake
✅ STEP UP MEETING | 2027
🔥මුල ඉඳලා හරි Plan එකකට🔥
🔊 සැප්තැම්බර් 01 🔊 රෑ 7.30 ට 📺 tharaka B. Jayathilake Youtube නාලිකාවෙන්26 ඇනගෙන, 27ට බයවෙලා, ඉන්න ඕනිම කෙනෙක්ට මෙතනින් ඉස්සරහට පිලිවෙලකට යන්න, 2027 Revision එකට හොඳ Plan එකක් එක්ක සෙට් වෙමු✨ යාලුවන්ටත් පණිවිඩය Share කරන්න❤️ 🌐Telegram:- https://t.me/TB_27RV 🍨🍦🥧🧁🍰🎂🌞🌝🌛🌜🌚
Repost from 2027 Revision | Tharaka B. Jayathilake
✅ STEP UP MEETING | 2027
🔥මුල ඉඳලා හරි Plan එකකට🔥
🔊 හෙට රෑ 7.30 ට 📺 tharaka B. Jayathilake Youtube නාලිකාවෙන්26 ඇනගෙන, 27ට බයවෙලා, ඉන්න ඕනිම කෙනෙක්ට මෙතනින් ඉස්සරහට පිලිවෙලකට යන්න, 2027 Revision එකට හොඳ Plan එකක් එක්ක සෙට් වෙමු✨ යාලුවන්ටත් පණිවිඩය Share කරන්න❤️ 🌐Telegram:- https://t.me/TB_27RV 🍨🍦🥧🧁🍰🎂🌞🌝🌛🌜🌚
Repost from 2027 Revision | Tharaka B. Jayathilake
✅ STEP UP MEETING | 2027
🔥මුල ඉඳලා හරි Plan එකකට🔥
🔊 අද රෑ 7.30 ට 📺 tharaka B. Jayathilake Youtube නාලිකාවෙන්26 ඇනගෙන, 27ට බයවෙලා, ඉන්න ඕනිම කෙනෙක්ට මෙතනින් ඉස්සරහට පිලිවෙලකට යන්න, 2027 Revision එකට හොඳ Plan එකක් එක්ක සෙට් වෙමු✨ යාලුවන්ටත් පණිවිඩය Share කරන්න❤️ 🌐Telegram:- https://t.me/TB_27RV 🍨🍦🥧🧁🍰🎂🌞🌝🌛🌜🌚
Repost from 2027 Revision | Tharaka B. Jayathilake
+3
2027 Revision Full Plan | Next Level Com.Maths
🔹Exam එකට මාස 2කට කලින් සම්පූර්ණ Syllabus එකම දෙපාරක් ඉගැන්වීම, 🔹Final Lap ප්‍රශ්ණ සාකච්ඡාවෙන්, Advance ප්‍රශ්ණ සඳහා වෙනම පුහුණු කිරීම සහ Practice එක ඉහල නැන්වීම, 🔹කෙටි ප්‍රශ්ණ සඳහා විශේෂයෙන් පුහුණු කිරීම,✅දිස්ත්‍රික් ප්‍රථමයෙකු විසින් මෙහෙයවන එකම Combined Maths පන්තිය🔥 වැඩි විස්තර සඳහා; 🌐 Telegram :- https://t.me/TB_27RV ☎️ +94789520280 (Kushan) ‼️ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන, විශ්වාසනීය වැඩපිළිවෙළ සහිත එකම Combination Maths පන්තිය💥 🍨🍦🥧🧁🍰🎂🌞🌝🌛🌜🌚
Repost from 2027 Revision | Tharaka B. Jayathilake
https://www.youtube.com/live/dSpzRAw7iEU?si=_KcToQwrYwFpyuAI
‼️විභාගෙන් පස්සේ මොනවද කරන්නේ කියලා අපි කතා කරමු ❤️
Repost from 2027 Revision | Tharaka B. Jayathilake
2027 Revision ආරම්භය | Next Level Combined Maths
Next Level Results හදන Co.Maths පන්තියේ SyZyGy ආගමණය❤️🔥
📌දිස්ත්‍රික් ප්‍රථමයෙකු විසින් මෙහෙයවන එකම Combined Maths පන්තිය.
📍 සැප්තැම්බර් 10 - SyZyGy ගම්පහ 📍 සැප්තැම්බර් 11 - SyZyGy නුගේගොඩ 📍 ලංකාවටම OnlineRank එකක් වෙනුවෙන් ඉගෙනගන්න ඔයත් එන්න...❤️🔥 සියලුම විස්තර සඳහා; 🌐Telegram :- https://t.me/TB_27RV 📞Kushan :- +94789520280 🔥වැඩියෙන්ම වැඩ කරන ලංකාවේ Qualityම Combined maths පන්තිය🔥 යාලුවන්ටත් පණිවිඩය Share කරන්න❤️ 🍨🍦🥧🧁🍰🎂🌞🌝🌛🌜🌚
