𝗖𝗼𝘂𝗿𝘀𝗲𝘀 𝗶𝗻 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 🇱🇰
Open in Telegram
සාමාන්‍ය පෙළින් සහ උසස් පෙළින් පසු කළ හැකි ශ්‍රී ලංකාව තුළ ආරම්භ වන සියලුම අධ්‍යාපනික හා වෘත්තීය සහතික පත්‍ර පාඨමාලා පිළිබඳව තොරතුරු ලද සැනින් එසැනින් දැනගැනීමට එකතුවන්න. 𝗖𝗢𝗡𝗧𝗔𝗖𝗧 𝗢𝗪𝗡𝗘𝗥 ⬇️ https://t.me/KavinDu_Rasanga 𝗦𝗵𝗮𝗿𝗲 ✅
Show more4 024
Subscribers
No data24 hours
+127 days
+2530 days
Posts Archive
ශ්‍රී ලංකා කොරියා ජාතික වෘත්තීය පුහුණු ආයතනයෙහි, පූර්ණ කාලීන සහ අර්ධ කාලීන පාඨමාලා සඳහා ආධුනිකයින් බඳවා ගැනීම.
(Korean Tech)
පාඨමාලා ආරම්භය - 2025 ජුනි
අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය - 2025 ජුනි 14
අයදුම්පත් යොමු කළ යුතු ලිපිනය - සහකාර අධ්‍යක්ෂ ශ්‍රී ලංකා කොරියා ජාතික වෘත්තීය පුහුණු ආයතනය බේස්ලයින් පාර, ඔරැගොඩවත්ත, වැල්ලම්පිටිය
අයදුම්කරන්න බලාපොරොත්තු වෙන අය විස්තර සම්පූර්ණයෙන් කියවලා නිවැරදි ආකාරයට අයදුම් කරන්න.
අයදුම්පත්‍රයත් අන්තිමට දාලා තියෙනවා ඒකේ Printout එකක් ගන්න.
අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.👇
https://t.me/Courses_SL/528
𝗦𝗵𝗮𝗿𝗲 ✅
#NVQ@Courses_SL
#KTech@Courses_SL
Call for Applications – MSc / PGDip in Financial Mathematics (2025/2026 Intake) from the Department of Mathematics, University of Moratuwa
Duration: 02 Years
Course Fee: LKR 500,000/=
Application Closing Date – 2025.06.30
More Details & Application - https://uom.lk/math/master-of-science-financial-mathamatics
#UOM@Courses_SL
කැලණිය විශ්වවිද්‍යාලයේ තොරතුරු සන්නිවේදනය තාක්ෂණ මධ්‍යස්ථානය මගින් පවත්වනු ලබන පහත සදහන් සහතික පත්‍ර පාඨමාලා සදහා සීමිත අයදුම්කරුවන් පිරිසක් ලියාපදිංචි කිරීම සිදු කරනු ලැබේ.
Certificate Course in MS Office
Certificate Course in Computer Hardware
Certificate Course in Creative Graphic Designing
Certificate Course in Web Designing
පාඨමාලා කාලසටහන:
සියලුම පාඨමාලා ඉරිදා දිනවල විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වේ.
ලියාපදිංචි අවසන් දිනය : 2025/06/25
පාඨමාලා ආරම්භය : 2025/06/29
More Details & Apply Online - https://ict.kln.ac.lk/index.php/external-courses
වැඩි විස්තර සඳහා:
0112903421 / 0112910163
අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.👇
https://t.me/Courses_SL/528
𝗦𝗵𝗮𝗿𝗲 ✅
#UOK@Courses_SL
Call for Applications – Bachelor of Science (BSc) in Information Technology (IT) Degree Programme (2025/2026) from the Open University of Sri Lanka (OUSL)
Why Choose This Programme?
Industry-oriented curriculum.
Open to all, including working professionals.
Follows ACM/IEEE guidelines.
Blended learning with online and onsite sessions (including labs).
Transfer opportunity to BSc (Hons) in IT in the 3rd year.
Internship and scholarship opportunities through SLASSCOM member companies.
Duration: BSc in IT – 3 Years,
BSc (Hons) in IT – 4 Years
Medium: English
Course Fee: LKR 300,000/= (Approximately)
Entry Qualifications:
G.C.E. (A/L) 03 passes in any sitting OR 03 pass grades for Foundation Program / Advanced Certificate in Science offered by OUSL. OR
03 pass grades obtained from the combination of (A) & (B)
OR Foundation Programme / Advanced Certificate in Social Science offered by OUSL OR Equivalent / Higher qulification acceptable to the senate
Issuance of Online Applications – 2025.06.02
Application Closing Date – 2025.07.13
More Details (Course Page) - https://ou.ac.lk/programme/bscit/
Download Leaflet (Detailed Notice) - https://drive.google.com/file/d/1kgaWpIoV8Gmq2E-hcZT3yshjjaZ8JMYm/view?usp=sharing
Online Application - https://reginfo.ou.ac.lk/applyonline/
අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.👇
https://t.me/Courses_SL/528
𝗦𝗵𝗮𝗿𝗲 ✅
#OUSL@Courses_SL
Call for Applications – Bachelor of Science (BSc) in Information Technology (IT) Degree Programme (2025/2026) from the Open University of Sri Lanka (OUSL)
Why Choose This Programme?
Industry-oriented curriculum.
Open to all, including working professionals.
Follows ACM/IEEE guidelines.
Blended learning with online and onsite sessions (including labs).
Transfer opportunity to BSc (Hons) in IT in the 3rd year.
Internship and scholarship opportunities through SLASSCOM member companies.
Duration: BSc in IT – 3 Years,
BSc (Hons) in IT – 4 Years
Medium: English
Course Fee: LKR 300,000/= (Approximately)
Entry Qualifications:
G.C.E. (A/L) 03 passes in any sitting OR 03 pass grades for Foundation Program / Advanced Certificate in Science offered by OUSL. OR
03 pass grades obtained from the combination of (A) & (B)
OR Foundation Programme / Advanced Certificate in Social Science offered by OUSL OR Equivalent / Higher qulification acceptable to the senate
Issuance of Online Applications – 2025.06.02
Application Closing Date – 2025.07.13
More Details (Course Page) - https://ou.ac.lk/programme/bscit/
Download Leaflet (Detailed Notice) - https://drive.google.com/file/d/1kgaWpIoV8Gmq2E-hcZT3yshjjaZ8JMYm/view?usp=sharing
Online Application - https://reginfo.ou.ac.lk/applyonline/
අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.👇
https://t.me/Courses_SL/528
𝗦𝗵𝗮𝗿𝗲 ✅
#OUSL@Courses_SL
🖥 𝗜𝗡𝗙𝗢𝗥𝗠𝗔𝗧𝗜𝗢𝗡 𝗔𝗡𝗗 𝗖𝗢𝗠𝗠𝗨𝗡𝗜𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗧𝗘𝗖𝗛𝗡𝗢𝗟𝗢𝗚𝗬 𝗧𝗘𝗖𝗛𝗡𝗜𝗖𝗜𝗔𝗡 (𝗜𝗖𝗧𝗧)
🖥 𝗖𝗢𝗠𝗣𝗨𝗧𝗘𝗥 𝗚𝗥𝗔𝗣𝗛𝗜𝗖 𝗗𝗘𝗦𝗜𝗚𝗡𝗘𝗥 පාඨමාලා සඳහා නවක සිසුන් දැන් බදවා ගැනේ.
පාඨමාලාවට සම්බන්ධ වන ඔබට;
👉 𝗡𝗩𝗤 𝗟𝗘𝗩𝗘𝗟 𝟰 සහතිකයක්
👉 රු. 4000 ක මාසික දීමනාවක් (කොන්දේසි සහිතයි)
👉 ප්‍රායෝගික පුහුණුව සඳහා තනිව භාවිතා කිරීමට පරිගණකයක්
👉 පාඨමාලාවට අවශ්‍ය සියලුම මෘදුකාංග / නිබන්ධන
👉 පුහුණුවෙන් පසු රැකියාවක්
👉 නොමිලේ ඉංග්‍රිසි පාඨමාලාවක්
👉 වටිනා වැඩමුළු / දේශණ
👉 විනෝදාත්මක ක්‍රියාකාරකම්
ඇතුලු අංගසම්පූර්ණ පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව
ලියාපදිංචි වීම සඳහා.
👉 පහත ලබා දී ඇති පෝරමය පිරවිය හැක,
👉එසේත් නොමැතිනම් 0726248250 අංකයට WhatsApp පණිවිඩයක් යොමුකරන්න.
𝘼𝙥𝙥𝙡𝙞𝙘𝙖𝙩𝙞𝙤𝙣 𝙁𝙤𝙧𝙢 :-
https://forms.gle/or3FrpiKiwpZcsALA
👉 පාඨමාලා ගාස්තු ගෙවීමේදී වාරික ලෙස ගෙවිය හැක.
වැඩිදුර විස්තර සඳහා.
☎️ 0322248250 හෝ ☎️ 0726248250 (Whatsapp) යන අංක වලට ඇමතුමක් ලබා දෙන්න.
𝐍𝐀𝐈𝐓𝐀 මාදම්පේ ආධුනිකත්ව පුහුණු මධ්‍යස්ථානය
NAITA Sri Lanka - Puttalam District
#NAITA@Courses_SL
#NVQ@Courses_SL
Advanced Certificate in Human Resource Management
The Open University Of Sri Lanka (OUSL)
Duration : One Academic Year
Course Fee : Total : Rs. 39100/=
Can be paid in two installments :
1st Installment : Rs. 24,700/=
2nd Installment : Rs. 14,400/=
Issuing of Applications : June 2, 2025
Closing Date for Applications : August 1, 2025
Download Course Brochure - https://drive.google.com/file/d/12YqGaEi1TfO18Zcz2dZXCd2nIWTKaJbc/view?usp=drive_link
More Details & Apply Online - https://ou.ac.lk/programme/achrm/
අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.👇
https://t.me/Courses_SL/528
𝗦𝗵𝗮𝗿𝗲 ✅
#OUSL@Courses_SL
Call for Applications – Diploma in Forensic Medicine and Toxicology (2025/2026) from the University of Sri Jayewardenepura
The aim of this Diploma is to create a career path with professional qualifications in the fields of Forensic Medicine and Toxicology for the requirement of the criminal Justice system, for those non-graduate employees and students.
This is unique and state of the art technology based world class Diploma developed by a panel of local and international experts in Forensic Medicine and Toxicology, which will be conducted by highly qualified and experienced academic staff. This will be an excellent opportunity to increase employability for the students and obtain extensive knowledge and professional qualifications for the employees, in the fields of Criminal Justice System.
Duration: 01 Year (Sundays)
Course Fee: LKR 86,500/=
Medium: Sinhala
Eligibility: G.C.E. Advanced Level (A/L) / any other equivalent qualification
Please Contact for Inquiries / Further Clarifications:
Mr. Dananjaya Aloysius – 071 1350239
Mrs. Keshani Senadeera – 075 3142570
Mr. Lasantha Ranavake – 078 4914993
Application Closing Date – 2025.06.30
More Details & Instructions - https://medical.sjp.ac.lk/diploma-in-forensic-medicine-and-toxicology/
Download Sinhala Application Form (PDF) - https://medical.sjp.ac.lk/wp-content/uploads/DFMT-Application-Sinhala.pdf
Download English Application Form (PDF) - https://medical.sjp.ac.lk/wp-content/uploads/DFMT-Application-English.pdf
අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.👇
https://t.me/Courses_SL/528
𝗦𝗵𝗮𝗿𝗲 ✅
#USJ@Courses_SL
A/L කෘෂි විද්‍යාව සමූහය👇
https://chat.whatsapp.com/ID3wNoJ4HJO7gf7gf3WEgx
A/L ආර්ථික විද්‍යාව සමූහය👇
https://chat.whatsapp.com/FVj3lyAPVCFHJoUuAmzzw3
A/L LOGIC සමූහය👇
https://chat.whatsapp.com/EgQm2LLRUMsBjPzESKZuxg
A/L ICT සමූහය👇
https://chat.whatsapp.com/Kj9CnPKugQw3b0krmpig18
උසස් පෙළ කලා එකමුතුව සමූහය👇
https://chat.whatsapp.com/JKiPFwYZqFJ0yQRFrVCijz
A/L ජපන් භාෂාව සමූහය 🇯🇵👇
https://chat.whatsapp.com/DBg34FeeiJMB63fvKiFu7D
A/L කොරියානු භාෂාව සමූහය 🇰🇷👇
https://chat.whatsapp.com/H0iqINo7pCJBeEkmPbpbBQ
A/L ප්‍රංශ භාෂාව සමූහය 🇲🇫👇
https://chat.whatsapp.com/Bphasx2ykgwI8q7jVMwH6l
A/L චීන භාෂාව සමූහය 🇨🇳👇
https://chat.whatsapp.com/L1w6Ic7BEreEjlrX44f1Sv
A/L ජර්මන් භාෂාව සමූහය 🇩🇪👇
https://chat.whatsapp.com/LgqeWnk5OsJ3B5yX4Vm0yW
A/L හින්දි භාෂාව සමූහය 🇮🇳👇
https://chat.whatsapp.com/Jfppk3FpimHGnA6h3HvsKh
A/L ඉංග්‍රීසි භාෂාව සමූහය 🇬🇧👇
https://chat.whatsapp.com/GqLbAET6K11BwAZ8oHhwSE
𝗦𝗛𝗔𝗥𝗘 𝗔𝗡𝗗 𝗦𝗨𝗣𝗣𝗢𝗥𝗧 𝗨𝗦! ❤️😇
මේකෙ අයදුම්පත්‍රය Download කරගන්න එයාලා දාලා තියෙන ලින්ක් වැඩ නෑ.
ඒක නිසා අයදුම් කරන්න බලාපොරොත්තුවෙන අය අනිවාර්යෙන්ම එයාලගේ Whatsapp Group එකට Join වෙන්න.
ඒකට සම්පූර්න විස්තර දානවා.
ජීවිතය ජයගන්න. දැන්ම අප හා එක්වන්න.
කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනය කටුබැද්ද, මොරටුව
(2025 දෙවන කණ්ඩායම බදවාගැනීම)
පහත Link එක Click කර ඔබගේ විස්තර ලබා දෙන්න.👇
https://forms.gle/mRS79db7YeRBMcFt9
මේ ලින්ක් එකෙන් අයදුම්පත්‍රය Download කරගන්න.👇
https://drive.google.com/file/d/1C7SchIXKI8E7riEiPEl_AiM_AN5omnvW/view?usp=drive_link
වැඩි විස්තර ලබා ගැනීම සදහා අපගේ IETI WhatsApp Group එක හා සම්බන්ධ වන්න.👇
https://chat.whatsapp.com/C3tsssLdZ06B2CRo0srs90
අපි කලින් දාලා තියෙන සහ ඉදිරියටත් දාන සියලුම පාඨමාලා ගැන බලන විදිය.👇
https://t.me/Courses_SL/528
𝗦𝗵𝗮𝗿𝗲 ✅
#IETI@Courses_SL
#NAITA@Courses_SL
මේ American Corner කියන්නේ ලංකාවේ තියෙන ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් පවත්වාගෙන යන ආයතනයක්.
මේ American Corner එකේ Centres දැනට යාපනය, මඩකලපුව, මහනුවර, මාතර කියන දිස්ත්‍රික්ක හතරේ තියෙනවා.
මේ ආයතනයෙන් නොමිලේ පාඨමාලා කරනවා සමහර පාඨමාලා වලට සහතිකත් ලැබෙනවා.
ඔයා අර දිස්ත්‍රික්ක හතරෙන් එකක ඉන්න කෙනෙක් නම් මේ පහලින් දාලා තියෙන විදියට FB එකේ Search කරලා තමන්ගේ දිස්ත්‍රික්කයේ තියෙන American Corner ආයතනයේ Facebook Page එක Follow කරලා තියාගන්න එතකොට ඔයාලට අලුතින් පාඨමාලාවක් පටන්ගනිද්දි දැනගන්න පුලුවන්.
American Corner Kandy
American Corner Matara
American Corner Jaffna
American Corner Batticaloa
මේ මැසෙජ් එකට කලින් මම දාලා තියෙන්නේ American Corner Matara Centre එකේ ලබන මාසේ පටන්ගන්න පාඨමාලා ටික.
මාතර ඉන්න අය කැමතිනම් ඒවට Apply කරන්න.☝️
මාතර ඉන්න අයට නොමිලේම හදාරන්න පුලුවන් පාඨමාලා ටිකක්☝️
කැමති අය Apply කරන්න ලබන මාසේ පටන්ගන්නවා.
Apply කරාම ඔයාලට Selection Test එකට Call කරයි.
Location - American Corner No.149 Hakmana Road Matara
Boost your confidence and communicate like a pro!
Join the Business English Course at the American Corner Matara and sharpen your skills in business communication, presentations, and public speaking. Perfect for undergraduates in Business Management!
📍 In-person | 12 Sundays | Starts June 15, 2025
🎓 Free of charge + Certificate upon completion
Register now: https://forms.gle/KoK4xdsb6c8eMYcz5
Join the English for Entrepreneurs program at American Corner Matara – a FREE 12-week in-person course designed for aspiring and early-stage entrepreneurs aged between 22–35 years.
Learn how to pitch ideas, write emails, network, and market your business confidently in English!
🗓 Starts: Sunday, June 15
🕚 Time: 11:00 AM – 1:00 PM
📍 Location: American Corner Matara
👉 Register now to secure your spot: https://forms.gle/kLaKjdcxPKU3HKgy6
Here's your opportunity to join the next batch of the #makerspace program!
Sessions will be held in person at the American Corner in Matara.
This 8-week program will have classes every Sunday from 9.00 AM - 1.00 PM.
This course is conducted FREE-OF-CHARGE and only limited seats are available!
Register now at https://bit.ly/3UDmY2T
