Echem Rev Notes 2026
Open in Telegram
9 946
Subscribers
No data24 hours
-177 days
-11530 days
Posts Archive
9 948
🔴උසස් පෙළ විභාගය නොවැම්බර් 10 සිට දෙසැම්බර් 05 දක්වා
අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය ජූලි 21✅
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය 2025 නොවැම්බර් මස 10 වන දින සිට 2025 දෙසැම්බර් මස 05 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.😭 ඒ අනුව 2025 ජුනි මස 26 දින සිට 2025 ජුලි මස 21 වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර කැඳවීම සිදු කරන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. ✅ එමෙන්ම සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාල උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බවද සඳහන්. ✅ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ පෞද්ගලික අයදුම්කරුවන් මෙම විභාගය සඳහා අයදුම් කිරීමට තම ජාතික හැදුනුම්පත් අංකය භාවිතා කළ යුතු බවයි. ✅ https://www.doenets.lk/ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අදාල උපදෙස් කියවා ඒ අනුව ම නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. ✅ අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබා ගෙන අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබා ගත යුතු බවද එහි සඳහන්. එමෙන්ම පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා භාවිත කළයුතු පරිශීලක නාම (user name) හා මුර පද (password) පාසල් ප්‍රධානීන් වෙත ලබා දී තිබෙනවා. ✅ 2025 ජුලි මස 21 වන දින මධ්‍යම රාත්‍රී 12.00න් පසුව මෙම විභාගය සඳහා අයදුම් කළ නොහැකි බවයි වාර්තා වන්නේ. ❌ කිසිඳු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ද එම නිවේදනය ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා. ✅ එමෙන්ම මේ සම්බන්ධයෙන් කිසියම් වීමසීමක් අවශ්‍ය වන්නේ නම් පහත දැක්වෙන දුරකථන අංක මගින් හෝ විද්‍යුත් තැපෑල මගින් විමසීම් කළ හැකියි. ✅ දුරකථන අංක 0112784208/0112784537/0112785922 📞 ක්ෂණික ඇමතුම් අංකය 1911 📞 විද්‍යුත් තැපෑල gcealexam@gmail.com 📧
9 948
මේ වෙලාවෙ වැඩ කරන අය ගැම්ම අරන් වැඩ කරමු ❤️🔥
මේ Audio Clip එකෙ වගෙ මගෙ ජීවිතයෙ ගොඩක් අය මට මූණටම කියලා තියෙනවා උඹට බෑ කියලා😎
9 948
දැන් සමහරු හිතයි Msg එක Type කරෙ කොහොමද කියලා Lap එකෙන් තමයි Type කරේ😒
9 948
අද නම් DAY 03 එකෙ මුකුත් ලියන්න දුන්නෙ නැහ් ළමයි 😭
Pdf එකෙ ලිය ලිය හිටපු එක Save උනෙ නැහ්😭
9 948
🔴කාබනික රසායනය
ORGANIC | DAY 07💸🔔 UNIT - 07 🗓 2025.06.24
📝 HOMEWORK 👉 1⃣ Theory Book 5 Complete ✅ 2⃣ නිකමට පරිවර්තන 6 3⃣ යාන්ත්‍රණ Homework 4🔴අද රෑ Midnight Session තියෙනවා 🌙 ❤️❤️❤️❤️❤️❤️❤️ 🎮https://t.me/echemrevnotes25
9 948
Amila Dasanayake | Anuradha Perera 💙
REVISION එකෙ දෙන Homework දානවා Class එක ඉවරවෙන සැණින් 🙋❤️❤️❤️❤️❤️❤️❤️ | ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ ❤JOIN NOW 👉https://t.me/homework25_rev
9 948
‼️මේ දවස් වල Telegram accounts වලට අනවසරයෙන් access ලබාගන්න අලුත් method එකක් තියෙනවා.⚠️
🔞 Porn channels වලට Redirect කරන Botලා විදියට පෙනී ඉන්න මෙයාලට පුලුවන් කවුරුහරි Bot start කරපු ගමන් Phone number එක share කිරීමේ confirmation එකකින් තොරවම ඒ account එකට Login code එකක් එවන්න.ඊට පස්සේ ඒ porn Channel එකට join වෙන්න නම් එයාලා එවපු code එක enter කරන්නත් ඊටපස්සේ අපේ 2FA password එක ඇතුළත් කරන්නත් කියලා ඉල්ලනවා.✅
මේ වගේ Tricks වලට අහුවෙන්නේ මොලේ brain cells දෙකක්වත් නැති උන් තමයි කොහෙද අපේ උන්ට ඉතින් porn කිව්වම ඊට එහා දෙයක් නෑනේ.🫠
නැත්තන් ඉතින් Telegram එකෙන් ඉල්ලුවත් දෙන්න එපා කියන code එක මේ වගේ bot කෙනෙක්ට දෙන්නේ නෑනෙ.😭
🔴මෙතන ප්‍රශ්නේ තමයි කොහොමද Bot කෙනෙක්ට පුලුවන් වෙන්නේ Phone number එක share කිරීමකින් තොරව අපේ number එක දැනගන්නේ සහ හරියටම අදාළ account එකටම login code එක එවන්නේ කියන එක.මේ botට හැම Telegram account එකකටම ඒ විදියට codes එවන්න බැහැ ඒ වුණාට ගොඩක් account වලට මේ විදියට codes එවන්න පුලුවන්.අලුතින්ම හදපු Telegram account වලටනම් number එක share කරන්න කියන permission එක ඉල්ලනවා.✅
මේක වෙන්න නම් ඔයාගේ phone number එක කොහෙන්හරි leak වෙලා තියෙන්න ඕනි.කොහොමහරි ඒක leak වෙලා තියෙන්නෙත් Telegram ඇතුළෙන්ම තමයි.Telegram හරහා leak උනු නිසා දැන් එතකොට ඒ Bot ලඟ අපේ phone number එක සහ User id එක කියන දෙකම තියෙනවා.කවුරුහරි කෙනෙක් ඒ bot start කරපු ගමන් එයාගේ user id එකට අදාළ phone number එක එයා ළඟ තියෙනවනම් ඒ number එකට login code එකක් send කරනවා.ඔන්න ඔය විදියට තමයි හරිම number එකට අදාල account එකට code එක එවන්නේ.😀
ඒ විදියට ඔයාගේ number එක Telegram හරහා leak වුණේ කොහොමද.?💡
සමහරවිට ඔයා මීට කලින් මේ වගේ bot කෙනෙක්ට ඔයාගේ number එක share කරලා තියෙන්න පුලුවන්.මේ ඔක්කොම Bot ලා වැඩ කරන්නේ network එකක් විදියට නිසා එක්කෙනෙක්ට share කරා කියන්නේ අනිත් ඔක්කොම ලඟත් ඒ number එක තියෙනවා කියන එකයි.🤖
නැත්නම් ඔයාගේ contact විදියට save කරන් ඉන්න කෙනෙක් මේ වගේ දේකට අහුවෙලා එයාගේ account එක Attackersලා අතට පත්වෙන්න ඇති.එතකොට එයාගේ account එක හරහා ඔයාගේ number එක ඒ අයට බලාගන්න පුලුවන්.⛔️
ඉතින් මේ වගේ Bot කෙනෙක් දැක්කොත් අනිවාර්යෙන්ම Report > Personal information > Phone numbers කියන path එකෙන් ගිහින් report කරන්න.ඒ වගේම අනිත් අය දැනුවත් කරන්න මේ වගේ දේවල් වලට අහුවෙන්න එපා කියලා.📩
#security #Telegramමේක මේවට විතරක් නෙමෙයි ගොඩක් bot ල restart කරද්දී වෙන්න පුළුවන්.. එනිසා තමන්ට අදාල නැති කිසිම එකක් click නොකිරීමට වගා බලාගන්න.. මේ වන විට cyber crime ඉහල යමින් පවතී... ඒක තීරණයකින් ඔබේ ජිවිතයම වෙනස් විය හැකිය..✅
#Copied ✅
9 948
ළමයී Amila සර්ගේ past papers mcq book වල විවරණ මෙ channel එකෙ දානවා ඕන අය Join වෙන්න ✅
JOIN 👉https://t.me/recallpapers2025 ✅
9 948
🔴INOGARINC ගණනය කිරීම්
Inogarinc Calculations | Day 01 💠🔔 UNIT - 06 🗓 2025.06.21
🔖 HOMEWORK 👉 1⃣ PAGE 03 තුන්වෙනි ගාන ✅ 2⃣ PAGE 05 දෙවෙනි සහ තුන්වෙනි ගාන✅❤️❤️❤️❤️❤️❤️❤️ 💻https://t.me/echemrevnotes25
9 948
🔴REDOX TUTE | RAPID REV
🔤🔤🔤🔤🔤🔔 UNIT - 03 🗓 2025.06.21
🔖HOMEWORK 👉 Complete All Tute ✅‼️RAPID අයට මේක Live කරෙ නැහැ Main Revision එකට කරපු Recoding එක අධ්‍යනය කරන්න කිව්වා ✔️
▶️ FULL SEMINAR : WATCH NOW 🧾Redox නිබන්ධනයේ ඇති MCQ ප්‍රශ්න මාලාව සඳහා විවරණය ✅❤️❤️❤️❤️❤️❤️❤️ 💻https://t.me/echemrevnotes25
9 948
+5
හෙට අනුරාධ සර්ගෙ Main Exam එකට වැදගත් වෙයි කියලා හිතලා දැම්මෙ ❤️
අමිල සර්ගෙ Class එකෙ Notes දැම්මත් සර්ලා Compare කරන්න ඕනෙ නෑනෙ කව්රු හරි ලමයෙක් පොඩි හරි දෙයක් දැනගත්තනම් මරූ 😎මොන සර්ගෙ ගියත් අදාල දේ ඔලුවට ගත්තා කැපුනා😎 එහෙනම් හෙට අනුරාධ සර්ගෙ Main Exam ලියන ඔක්කොටම ජය 🌟
9 948
ECHEM REV NOTES SAVED ☘️MAIN REV & RAPID REV TOPICS හදලා Notes ටික Upload කරනවා Join වෙන්න 🤗
Exam එකට ලංවෙලා අඩුපාඩු Notes Complete කරගන්න ඕනෙ වෙයි ⚠️❤️❤️❤️❤️❤️❤️❤️ JOIN 👉https://t.me/echemrevnotessaved25
9 948
🐺MIDNIGHT SESSIONS 🚀
DAY 03 🌛🗓️ 2025.06.17
🟡SUMMRY 👉 ▶️ Inorganic රචනා ප්‍රශ්න හිතන විදිහ ✅Sorry For Late 🌟 ❤️❤️❤️❤️❤️❤️❤️ 🌐 https://t.me/echemrevnotes25 🔂
9 948
🔴කාබනික රසායනය
ORGANIC | DAY 06 🤩🔔 UNIT - 07 🗓 2025.06.16
🔖HOMEWORK 👉 1⃣ 2016 සමාවයවික ප්‍රශ්නය ✅ 2⃣ යාන්ත්‍රණ HOMEWORK ✅ ▶️Organic week 3 - යාන්ත්‍රණ homework ▶️Organic week 4 - යාන්ත්‍රණ homework 3⃣ නිකමට පරිවර්තන ✅ 🔴 නිකමට පරිවර්තන 5 🔴 නිකමට පරිවර්තන 6 ⏳ 4⃣ THEORY BOOK 4 ORGANIC REVIEW ✅🔴අද රෑ Midnight Session තියෙනවා ☀️ ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️https://t.me/echemrevnotes25
9 948
ඉතින් ආදරණීය Echem වාසි හදවත් 5️⃣0️⃣0️⃣0️⃣කට ස්තූතියි 🫰
මේක පටන් ගනිද්දි හිතුවෙ නෑ මෙච්චර පිරිසක් එයි කියලා කාට උනත් Note එකක් නෙ මේක අපි ඔක්කොම දිනලා ඉවර කරන්න ඕන තනියම ගොඩ යන්නෙ නැතුව ඔක්කොමත් එක්ක එකට යන්න ඕන🏎
අකුරු කැතද ලස්සනද දන්නෙ නෑ හොයන්න පුලුවන් විදිහට ලියලා දානවා 🌚
අපි ඉතින් Discussion Group එකකුත් හැදුවා කාටහරි Note එකක් Share කරගන්න ගානක් අහගන්න,ඕන Sir කෙනෙක් Note එකක් ප්‍රශ්නයක් විසදගන්න කිසි ප්‍රශ්නයක් නෑ😎
🌐 DISCUSSION GROUP 👉
https://t.me/echemrevnotesdis
😎 ADMIN 👉CONTACT
ආසාවෙන් ඉගෙනගෙන Notes Complete කරමු😎❤️
❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | Amila Dasanayake ☑
9 948
🔴වායු නියම
වායු නියම පසුගිය විභාග ගැටළු සාකච්ඡාව | DAY 08 🌪️🗓 2025.06.14 🔔 UNIT - 04 🧾 MCQ PDF LINK ✅
🔖Homework 👉 1⃣ අමතර බලන්න කියපු Videos ✅ ▶️ සම්පීඩ්‍යතා සාධකය (🔴අවසාන විනාඩි 15-20 වගෙ බලන්න කිව්වෙ Note එක Complete කරගන්න) 2⃣ Discussions ✅ ▶️ වායු නියම පසුගිය විභාට ගැටලු සාකච්ඡාව PART 01 ▶️ වායු නියම 2012 ව්‍යූහගත රචනා ප්‍රශ්න සාකච්ඡාව❤️❤️❤️❤️❤️❤️❤️ 🌟https://t.me/echemrevnotes25
9 948
🔴වායු නියම
වායු නියම | DAY 07 🌪️🗓 2025.06.07 🔔 UNIT - 04
🔖Homework 👉 1⃣ වායු නියම ගැටලු 🔴 වායු නියම සංකීර්ණ ගැටලු 01 🔴 වායු නියම සංකීර්ණ ගැටලු 02 🔴 වායු නියම සංකීර්ණ ගැටලු 03 🔴 Past Paper Mcq Book එකේ ප්‍රශ්න කිරීම ✅
📣 අසනීප උණු දවසෙ දාන්න බැරි උනු නොට් එක මේක අමතක වෙලා තිබ්බෙ ♻️❤️❤️❤️❤️❤️❤️❤️ 🌟@echemrevnotes25
9 948
🔴රසායනික ගණනය
RAPID REV | DAY 02 🤩🔔 UNIT - 03 🗓 2025.06.07
🔖Homework 👉 1⃣ අමතර Video එක ✅ ▶️ ද්‍රවණ පිළියෙල කිරීම Video එක ▶️ අම්ල - භෂ්ම අනුමාපනයක් සිදුකරන ආකාරය 2⃣Selft Study ටික ✅ 🔴PAGE 09 SELF STUDY 🔴PAGE 11 SELF STUDY 🔴PAGE 14 SELF STUDY 🔴PAGE 14 4 වෙනි ගාන❤️❤️❤️❤️❤️❤️❤️ 🚀https://t.me/echemrevnotes25
Available now! Telegram Research 2025 — the year's key insights 
