1 813
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
3️⃣ පියයුරු ප්‍රදේශයේ සමෙහි ඇතිවන වෙනස්කම්
Source – thelancet.com
📛පියයුර ආශ්‍රය කරගෙන ඇති සම දොඩම් ලෙල්ලක් වගේ ඝනකමක් දක්වනවා නම් ඒක පියයුරු පිළිකා අවදානමකට අත වැනීමක් විය හැකියි. ඒ වගේම ඒ ප්‍රදේශය කවරදාකවත් නොවූ විරූ විදියට තද රතු පාටක් ගන්නවා නම් එයත් නොසළකා ඉන්න බැරි දෙයක්. මෙතන සම ආශ්‍රය කරගෙන වේදනාවක් සහ කැසිල්ලක් ඇති වෙන්න පුළුවන්.
📛 නමුත් ඒ හැම විටම මේ පිළිකාවක ලක්ෂණ කියලා කියන්න බෑ. මෙන්න මේ නිසයි ස්වයං පරීක්ෂණයක වැදගත්කම ඉස්මතු වෙන්නේ (ස්වයං පරීක්ෂාවක් සිදු කරන ආකාරය පැහැදිළි කරන වීඩියෝවක් මේ ලිපිය අවසානයේදී ඔබට නැරඹිය හැකියි). දිගින් දිගට ම මේ විදියට කහනවා නම් රිදෙනවා නම් එය ඔබෙත් හිතට වදයක් නිසා වෛද්‍යවරයෙකු හමුවෙලා අදාළ උපදෙස් පිළිපැදීම නුවණට හුරුයි. පියයුරේ හැඩය ඔබ කණ්ණාඩිය ඉදිරිපිට නිරීක්ෂණය කිරීමේදී වෙනදාට වඩා වෙනස්කමක් දකින්න පුළුවන්.
📛ඒ කියන්නේ එක් පියවුරක් අනෙකට වඩා හැකිලී කුඩා වී ඇති බවක්. මේ ලක්ෂණ තියෙනවා නම් අනිවාර්‍යයෙන්ම වෛද්‍ය සහය පතන්න ඕනි.
2️⃣ පියයුරු තුඩුවලින් ස්‍රාවයක් නිකුත් වීම
Source – thesun.co.uk
📛තනපුඩුව ආශ්‍රය කරගෙන සුදුපැහැ හෝ අවර්ණ ස්‍රාවයක් නිකුත් වෙන බවක් ඔබට දැනුනොත් වෛද්‍යවරයෙකු ළඟට යන්න අදිමදි කරන්න එපා. පියයුරු පිළිකාවක මුල් අවස්ථාවේ සිද්ධ වෙන සංසිද්ධියක් නිසා නොසළකා ඉන්න බැහැ.
1️⃣ පියයුරු ප්‍රදේශයේ ගැටිති සහ කිහිලි ආශ්‍රිත කුද්දටි ඇතිවීම
Source – youtube.com
📛මෙතනදී දැනගන්න ඕනි දෙයක් තියනවා. පියයුරක ගැටිත්තක් ආ පමණින් ඒක පියයුරු පිළිකාවක ලක්ෂණයක් බවට පත් වෙන්නේ නෑ. නමුත් ඒ වගේ වෙලාවට වෛද්‍යවරයෙකු මුණ ගැසීම අත්‍යාවශ්‍ය වෙනවා. එතන දී ඔහුගේ නිර්දේශය මත Biopsy පරීක්ෂණයක් හරහා මේක ඇත්තටම පිළිකාවක ලක්ෂණයක් විදියට ආ ගැටිත්තක් ද කියලා හඳුනාගන්න පුළුවන්.
📛පියයුරුවල ඇතිවන මේ ගැටිති වේදනාවක් ගෙන දෙන්නේ නැහැ. කිහිලි ආශ්‍රය කරගෙන කුද්දටියක් ඇති වුණොත් ඒකත් පියයුරු පිළිකා අවදානමක් වෙන්න පුළුවන්. පියයුරු ප්‍රදේශය තනපුඩුව ආශ්‍රය කරගෙන පමණක් සීමා වෙන්නක් නෙවෙයි කියලත් මතක තියාගන්න ඕනි.
📛සරලවම කිව්වොත් පහල පෙන්වලා තියන ලක්ෂණ තියනවනම් අවදානෙන් ඉන්න එක හොදයි
🔰පියයුරු ආශ්‍රිත සම ඝන වීම
🔰සම මතුපිට වළ ගැසීම
🔰තන පුඩුව මත කුෂ්ඨ ඇතිවීම
🔰තන පුඩුවෙන් දියරයක් ගැලීම
🔰අසීරුවක් හෝ වේදනාවක් දැනීම
🔰තන පුඩුව ඇතුළට ගිලී යාම
🔰නහර මතු වීම
🔰ඉදිමීම
🔰සැරව සහිත තුවාල ඇතිවීම
🔰සම දොඩම් ලෙල්ලක ස්වරූපය ගැනීම
🔰පියයුරු වල ප්‍රමාණයෙ හෝ හැඩය වෙනස්වීම
🔰තද ගැටිති
📛මෙම ලක්ෂණ පහළ වේ නම් ඔබටත් පියයුරු පිළිකා අවදානමක් තිබිය හැකියි
📛ගැබ්ගෙල පිළිකාවයි පියයුරු පිළිකාවයි කාන්තාවන්ට පරහට හිටින පිළිකා වර්ග දෙකක්. ඔය අතුරින් පියයුරු පිළිකාවට නිරාවරණය වෙන කාන්තාවන් ප්‍රමාණය ගැබ්ගෙල පිළිකා රෝගී ප්‍රමාණයට වඩා වැඩී.
📛අපි එච්චර දැනුවත් නොවුණාට පිරිමි පාර්ශ්වයටත් පියයුරු පිළිකා අවදානමක් තියෙනවා. පිළිකාවක් කියන්නේ බය හිතෙන දෙයක් තමයි. හැබැයි ඉස්සර වගේ පිළිකාවක් කිව්ව ගමන් සුදු කොඩියයි පෙට්ටියයි මතක් වෙන ගාණට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ.
📛මොකද දැන් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක රෝගවලට අලුත් ප්‍රතිකාර ක්‍රම තියෙනවා. හැබැයි ඉතින් මේකට රෝගයේ පූර්ව ලක්ෂණ පිළිබඳ දැනගෙන ඉන්න ඕනි.
⛔ ඊයේ පටල ගැන කතා උන එකේ අද පොඩ්ඩක් නූල් ගැන බලමුද 🌚
ඔක්කොටම කලින් නූල් ඇති නැති හැමෝම reactions දාපල්ලා මේකට නැත්තන් නූල පටලනවා ඇග වටේ 😒💔
හරි එහෙනං යන්කො කතාවට අපි...
නූල කැඩෙනවා කියන්නේ මොකක්ද?
ඉංග්‍රීසියෙන් කිව්වොත් Frenulum of prepuce of penis සිංහලෙන් කිව්වොත් ශිෂ්ණ වාගිකාව කියන කොටස ගැනයි අපි මේ කතා කරන්න හදන්නේ.
හරිහරිමං දන්නවා දැන් මේ වචන දෙකමතේරුන් නැනේ😂😂
ඒ සිංහලෙන් කිව්වට තේරෙන්නේ නැතිනම් ශුද්ධ සිංහලෙන් කිව්වොත් පුරුෂ ලිංගික අවයවයේ ‘නූල’ කියන කොටස ගැන තමයි මේ කතාබහ.
(
වාගිකාව) නූල කියන්නේ මොකක්ද ? 🧶🪡
මානව ශරීරයේ එහා මෙහා චලනය වන අවයවයක චලනය වීම සීමා කිරීම සඳහා පවතින කුඩා පටියක් වැනි කොටසක් තමයි වාගිකාවක් කියන්නේ. අපේ ශරීරයේ බොහෝ තැන් වල මේ වාගිකා පිහිටලා තියෙනවා.
ආහාර මාර්ග යේ බඩවැල් (අන්ත්‍ර) වල, කාන්තාවන්ගේ ලිංගික අවයව අසල වගේ තැන් උදාහරණ කිහිපයක් විතරයි.
වාගිකාව කියන්නේ මොකක්ද කියලා හරියටම අපිට අවබෝධයක් ගන්න පුළුවන් හොඳම තැන තමයි අපේ දිව
. දිව පොඩ්ඩක් උස්සලා බලනකොට අපිට පේනවා යටි තල්ල හා දිව සම්බන්ධ කරන කුඩා පටියක් වැනි කොටසක්. අන්න ඒ කොටසත් වාගිකාවක්.
වාගිකාව එහෙමත් නැත්නම් frenulum කිව්වට නොදන්නවා වුනාට නූල කිව්වම කවුරුත් දන්නේ පිරිමි පුරුෂ ලිංගයේ පිහිටන කොටස.
අන්න ඒ කොටසින් තමයි ශිෂ්ණයේ පෙර සම කොටස ඕනෑවට වඩා පිටුපසට යන්නට නොදී චලනය පාලනය කරන්නේ.
නූල කියන කොටස ඇදෙන සුළු ඉලාස්ටික් ස්වරූපයක් ගන්නවා.
පෙර සම ශිෂ්ණ මුණ්ඩයෙන් පස්සට කලාම නූල ඇදීමකට ලක්වෙනවා.
ඒ වගේම ශිෂ්ණය සාමාන්‍ය විදියට තියෙද්දී නූලේ එක් කෙරවලක් ශිෂ්ණයේ බැඳ කොටසට (shaft) සම්බන්ධව පිහිටනවා.
අනිත් කෙරවල ශිෂ්ණයේ පෙර සම යටිපත්තේ කෙලවරට සම්බන්ධ වෙනවා.
නූල කැඩෙනවා කියන්නේ මොකක්ද?
මේක කොල්ලන්ට තියෙන දැවෙන ප්‍රශ්න වලින් එකක්.😁
වාගිකාව කොටස ලිංගික එක් වීමකදී කැඩීමට ලක්වෙන්න පුළුවන්.
හැබැයි අනිවාර්යයෙන් කැඩීමට ලක්වෙනවා කියලා කියන්න බැහැ.
ඇත්තටම නූල කැඩෙනවා කියන්නේ ඒක.
😼හැබැයි කොල්ලෝ කියන තරම් ඕක කඩා ගන්න එක හෝ ඉබේ කැඩෙන එක සරල දෙයක් නම් නෙමෙයි.
වාගිකාව කැඩුනොත් සමහර විට ඉස්පිරිතාලේ ඇඳක සතියක් විතර ඉන්න සිද්ධ වෙන වැඩක් වෙන්නත් පුලුවන්🥵🌚
. වාගිකාව කැඩෙන්නේ බොහෝ විට hard and deep sex වලදී.
ඒ කිව්වේ ආවේගකාරී වේගවත් ලිංගික එකතු වීමකදී හෝ ගුද මාර්ගයේ සංසර්ගය වැනි දෙයකදී.
❌❌❌හැබැයි හුඟක් අය හිතාගෙන ඉන්නවා ස්වයං වින්දනයෙන් නූල කැඩෙනවා කියලා. ඒත් එහෙම වෙන්න පුළුවන් සම්භාවිතාවය බොහොම අඩුයි.❌❌❌
නූල නොකැඩුනොත් ප්‍රශ්නයක් ද? 🙄🙄
හැමෝගෙම නූල කැඩෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. නූල කඩුනත් නැතත් ලිංගික ක්‍රියාවල යෙදෙන්න ඒක ගැටළුවක් නැහැ.
අපි අර කලින් කිව්වා වගේ නූල කැඩුනොත් බරපතල තත්වයක් ඇතිවෙන්න පුළුවන් සමහර විට.
ඒත් සමහරුන්ට එහෙම බරපතල නොවෙන්නත් පුළුවන්.
සමහරු නූල කියන කොටස සැත්කමකින් ඉවත් කරගත්තු අවස්ථාත් තියෙනවා.
ඒක එක එක පුද්ගලයාගේ කැමැත්ත. කොහොම වුනත් මේක බොහොම ස්වභාවික පිහිටීමක්.
ඒ නිසා කැඩුනා හෝ කැඩුනේ නැහැ කියලා මානසිකව තැවෙන්න ඕන දෙයක් නෙමෙයි මේක
පෙර සම පස්සට කරන්න බැරිවෙන්නේ නූල නිසාද?
ලංකාවේ තියන ලිංගික අධ්‍යාපනයේ තරම කියන්නේ, බොහෝ අය හිතාගෙන ඉන්නවා පෙර සම කියන කොටස තමයි මේ නූල කියන්නේ කියලා. 🤣🤣
පෙර සම කියන්නේ එකක්, නූල කියන්නේ තව එකක්.
සාමාන්‍ය පිරිමියෙකුගේ පෙර සම ශිෂ්ණ මුණ්ඩය පසුකරමින් ශිෂ්ණ බඳ දක්වා සහ ඊට ටිකක් පහලට පසුපසට කරන්න පුළුවන්.
හැබැයි නූල කියන කොටස කැඩිලා හෝ ඉවත් කරගෙන නම් පෙර සම ඊට වඩා පසුපසට කරන්න පුළුවන් වෙනවා.
පෙර සම ශිෂ්ණ මුණ්ඩයෙන් පසුපසට කිරීමට නොහැකි වීම phimosis තත්වයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
🙂↕️🙂↕️Frenulum breve තත්වය
ශිෂ්ණයේ නූල කියන කොටස ඉතා කෙටි වුනාම මෙම තත්වය ඇතිවෙනවා.
එතකොට ලිංගික එක්වීමකදී පුරුෂයාට අපහසුතා ඇතිවෙන්න පුළුවන් වගේම නූල කොටසට යම් යම් හානි වීම්, තුවාල වීම් වෙන්නට පුළුවන්.
මෙම තත්ත්ව සැත්කම් මාර්ගයෙන් හෝ ස්වයං ව්‍යායාම මගින් සමනය කරගන්න පුළුවන් වෙනවා.🤝👍
#copied
⛔ ඊයේ පටල ගැන කතා උන එකේ අද පොඩ්ඩක් නූල් ගැන බලමුද 🌚
ඔක්කොටම කලින් නූල් ඇති නැති හැමෝම reactions දාපල්ලා මේකට නැත්තන් නූල පටලනවා ඇග වටේ 😒💔
හරි එහෙනං යන්කො කතාවට අපි...
නූල කැඩෙනවා කියන්නේ මොකක්ද?ඉංග්‍රීසියෙන් කිව්වොත් Frenulum of prepuce of penis සිංහලෙන් කිව්වොත් ශිෂ්ණ වාගිකාව කියන කොටස ගැනයි අපි මේ කතා කරන්න හදන්නේ. හරිහරිමං දන්නවා දැන් මේ වචන දෙකමතේරුන් නැනේ😂😂 ඒ සිංහලෙන් කිව්වට තේරෙන්නේ නැතිනම් ශුද්ධ සිංහලෙන් කිව්වොත් පුරුෂ ලිංගික අවයවයේ ‘නූල’ කියන කොටස ගැන තමයි මේ කතාබහ. (
වාගිකාව) නූල කියන්නේ මොකක්ද ? 🧶🪡මානව ශරීරයේ එහා මෙහා චලනය වන අවයවයක චලනය වීම සීමා කිරීම සඳහා පවතින කුඩා පටියක් වැනි කොටසක් තමයි වාගිකාවක් කියන්නේ. අපේ ශරීරයේ බොහෝ තැන් වල මේ වාගිකා පිහිටලා තියෙනවා. ආහාර මාර්ග යේ බඩවැල් (අන්ත්‍ර) වල, කාන්තාවන්ගේ ලිංගික අවයව අසල වගේ තැන් උදාහරණ කිහිපයක් විතරයි. වාගිකාව කියන්නේ මොකක්ද කියලා හරියටම අපිට අවබෝධයක් ගන්න පුළුවන් හොඳම තැන තමයි අපේ දිව . දිව පොඩ්ඩක් උස්සලා බලනකොට අපිට පේනවා යටි තල්ල හා දිව සම්බන්ධ කරන කුඩා පටියක් වැනි කොටසක්. අන්න ඒ කොටසත් වාගිකාවක්. වාගිකාව එහෙමත් නැත්නම් frenulum කිව්වට නොදන්නවා වුනාට නූල කිව්වම කවුරුත් දන්නේ පිරිමි පුරුෂ ලිංගයේ පිහිටන කොටස. අන්න ඒ කොටසින් තමයි ශිෂ්ණයේ පෙර සම කොටස ඕනෑවට වඩා පිටුපසට යන්නට නොදී චලනය පාලනය කරන්නේ. නූල කියන කොටස ඇදෙන සුළු ඉලාස්ටික් ස්වරූපයක් ගන්නවා. පෙර සම ශිෂ්ණ මුණ්ඩයෙන් පස්සට කලාම නූල ඇදීමකට ලක්වෙනවා. ඒ වගේම ශිෂ්ණය සාමාන්‍ය විදියට තියෙද්දී නූලේ එක් කෙරවලක් ශිෂ්ණයේ බැඳ කොටසට (shaft) සම්බන්ධව පිහිටනවා. අනිත් කෙරවල ශිෂ්ණයේ පෙර සම යටිපත්තේ කෙලවරට සම්බන්ධ වෙනවා.
නූල කැඩෙනවා කියන්නේ මොකක්ද?මේක කොල්ලන්ට තියෙන දැවෙන ප්‍රශ්න වලින් එකක්.😁 වාගිකාව කොටස ලිංගික එක් වීමකදී කැඩීමට ලක්වෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන් කැඩීමට ලක්වෙනවා කියලා කියන්න බැහැ. ඇත්තටම නූල කැඩෙනවා කියන්නේ ඒක. 😼හැබැයි කොල්ලෝ කියන තරම් ඕක කඩා ගන්න එක හෝ ඉබේ කැඩෙන එක සරල දෙයක් නම් නෙමෙයි. වාගිකාව කැඩුනොත් සමහර විට ඉස්පිරිතාලේ ඇඳක සතියක් විතර ඉන්න සිද්ධ වෙන වැඩක් වෙන්නත් පුලුවන්🥵🌚 . වාගිකාව කැඩෙන්නේ බොහෝ විට hard and deep sex වලදී. ඒ කිව්වේ ආවේගකාරී වේගවත් ලිංගික එකතු වීමකදී හෝ ගුද මාර්ගයේ සංසර්ගය වැනි දෙයකදී. ❌❌❌හැබැයි හුඟක් අය හිතාගෙන ඉන්නවා ස්වයං වින්දනයෙන් නූල කැඩෙනවා කියලා. ඒත් එහෙම වෙන්න පුළුවන් සම්භාවිතාවය බොහොම අඩුයි.❌❌❌
නූල නොකැඩුනොත් ප්‍රශ්නයක් ද? 🙄🙄හැමෝගෙම නූල කැඩෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. නූල කඩුනත් නැතත් ලිංගික ක්‍රියාවල යෙදෙන්න ඒක ගැටළුවක් නැහැ. අපි අර කලින් කිව්වා වගේ නූල කැඩුනොත් බරපතල තත්වයක් ඇතිවෙන්න පුළුවන් සමහර විට. ඒත් සමහරුන්ට එහෙම බරපතල නොවෙන්නත් පුළුවන්. සමහරු නූල කියන කොටස සැත්කමකින් ඉවත් කරගත්තු අවස්ථාත් තියෙනවා. ඒක එක එක පුද්ගලයාගේ කැමැත්ත. කොහොම වුනත් මේක බොහොම ස්වභාවික පිහිටීමක්. ඒ නිසා කැඩුනා හෝ කැඩුනේ නැහැ කියලා මානසිකව තැවෙන්න ඕන දෙයක් නෙමෙයි මේක
පෙර සම පස්සට කරන්න බැරිවෙන්නේ නූල නිසාද?ලංකාවේ තියන ලිංගික අධ්‍යාපනයේ තරම කියන්නේ, බොහෝ අය හිතාගෙන ඉන්නවා පෙර සම කියන කොටස තමයි මේ නූල කියන්නේ කියලා. 🤣🤣 පෙර සම කියන්නේ එකක්, නූල කියන්නේ තව එකක්. සාමාන්‍ය පිරිමියෙකුගේ පෙර සම ශිෂ්ණ මුණ්ඩය පසුකරමින් ශිෂ්ණ බඳ දක්වා සහ ඊට ටිකක් පහලට පසුපසට කරන්න පුළුවන්. හැබැයි නූල කියන කොටස කැඩිලා හෝ ඉවත් කරගෙන නම් පෙර සම ඊට වඩා පසුපසට කරන්න පුළුවන් වෙනවා. පෙර සම ශිෂ්ණ මුණ්ඩයෙන් පසුපසට කිරීමට නොහැකි වීම phimosis තත්වයක් ලෙස හඳුන්වන්න පුළුවන්. 🙂↕️🙂↕️Frenulum breve තත්වය ශිෂ්ණයේ නූල කියන කොටස ඉතා කෙටි වුනාම මෙම තත්වය ඇතිවෙනවා. එතකොට ලිංගික එක්වීමකදී පුරුෂයාට අපහසුතා ඇතිවෙන්න පුළුවන් වගේම නූල කොටසට යම් යම් හානි වීම්, තුවාල වීම් වෙන්නට පුළුවන්. මෙම තත්ත්ව සැත්කම් මාර්ගයෙන් හෝ ස්වයං ව්‍යායාම මගින් සමනය කරගන්න පුළුවන් වෙනවා.🤝👍 #copied
7️⃣ Philautia
💙කලින් කියපු ඔක්කෝම වර්ග වලට වඩා වෙනස්ම වර්ගයක් තමයි මේ දැන් කියන්න යන ආදරය. Philautia කියන්නෙ කෙනෙක් තමන් කෙරෙහිම දක්වන ආදරය.
💜තමන්ට නියම වටිනාකමක් ලබාදෙන්න, ආත්ම විශ්වාසයක් ඇතිකරගන්න නම් කෙනෙක් ළඟ තියෙන්නම ඕන ගුණාංගයක් තමයි මේ තමන් කෙරෙහිම ඇති ආදරය. මේ විදිහට තමන්ට අනවශ්‍ය විදිහට ආදරය කරන නිසාම කෙනෙක් ආත්මාර්ථකාමී අනවශ්‍ය අහංකාරයක් තියෙන කෙනෙක් වෙනව කියලා හිතෙන්නත් පුළුවන්. හැබැයි ලෝකෙ ඕනම කෙනෙකුට ආදරය කරන්න කලින් තම තමන්ටම ආදරය කරලා ඉන්න ඕනනෙ. ඒ විදිහට බැලුවොත් මේ ආදරයේ කිසිම වරදක් නැහැ.
🤍 ග්‍රීක දර්ශනිකයෝ විශ්වාස කරපු විදිහට කෙනෙකුට ඇතුළාන්තයෙන්ම එන සැබෑ සතුට කියන එක විඳින්නනම් තමන්ටම ආදරය කරන්න අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න වෙනවා.
6️⃣ Pragma
💚කාලයක් තිස්සේ ආදර සම්බ්නධතාවයක් පවත්වාගෙන යන යුවළක් අතරේ දකින්න පුළුවන් විදිහේ ශක්තිමත් ආදර බැඳීමකට තමයි මේ pragma කියන නම කියන්නෙ. එකට ඉන්න කාල සීමාව වැඩිවෙන්න වැඩිවෙන්න වර්ධනය වෙලා ශක්තිමත් වෙන මේ බැඳීම හරිම සමබර බැඳීමක්.
🩵දෙන්නෙක් අතරේ ඇතිවෙන මූලික මට්ටමේ සම්බන්ධයක් බොහොම කාලයක් තිස්සේ හොඳින් නඩත්තු කරලා රැකබලාගැනීමෙන් තමයි මේ මට්ටමට වැඩිදියුණු කරන්න පුළුවන් වෙන්නෙ.
4️⃣Agape
🩷මේක ටිකක් වෙනස් විදිහක ආදරයක්. සමීප පුද්ගලයෙක් එහෙමත් නැත්තම් මොකක්මහරි හේතුවකට තමන්ගේ හිතට දැනෙන කෙනෙක් වෙනුවෙන් ඇතිවෙන හැඟීමක් නම් නෙමෙයි මේක. මේ ආදරය පොදුවේ ලෝකෙ හැමතැනම පැතිරිලා තියෙන ආදරයක්. කෙනෙකුට අනිත් මනුස්ස වර්ගයා ගැන, සොබාවධර්මය ගැන ඇතිවෙන ආදරය තමයි මේ agape කියන එකෙන් විස්තර කෙරෙන්නෙ.
❤️ලෝකේ අනික් මිනිස්සු වෙනුවෙන් සමාජ සත්කාර ක්කරන්න, ඔවුන් ගැන වදවෙන්න කෙනෙක්ව පෙළඹවෙන්නෙත් මේ ආදරය නිසා තමයි. ග්‍රීක දාර්ශනිකයන් කියන විදිහට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන් වහන්සේගේ ජීවකාලය පුරාම මිනිසුන්ට කියල දෙන්න උත්සහ කරපු දෙයක් තමයි මේ ලෝකය වෙනුවෙන් කෙරෙන ආදරය. ආදරය ගැන කියවෙන වර්ග හතෙන් උසස්ම වර්ගය විදිහට සැලකෙන්නෙත් මේ agape කියන වර්ගය තමයි.
3️⃣ Storge
🩶මේ ආදරය තමයි දෙමව්පියන් තමන්ගේ දරුවන්ට දක්වන ආදරය. ඒක ලෝකෙ කොයි කොනේ, කොයි ජන වර්ගයේ, කොයි දේශ සීමාවේ ඉන්න කෙනෙක්ගේ හිතේ උනත් ඇතිවෙන කොන්දේසි විරහිත ආදරයක්. අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් හිතේ ඇතිකරගන්න ආදරය මොන තත්වයක් යටතේ උනත් වෙනස් වෙන්නෙ නැහැ වගේම ඒ කරන කැපකිරීම් වලටත් කිසිම සීමාවක් නැහැ. ඒ ආදරයෙන් ලැබෙන ශක්තිය, ආරක්ෂාව නිසාම තමයි දරුවෙක් ජීවිත කාලෙ පුරාම ටිකෙන් ටික වර්ධනය වෙන්නෙත්.
🤍බුද්ධ චරිතයේ විස්තර වෙන විදිහට සුද්ධෝදන රජතුමා ඇඟේ සම, මස්, ඇටකටු විනිවිද ගිහිල්ලා ඇට මිදුළු වලටත් දැනෙන හැඟීමක් විදිහට විස්තර කරල තියෙන්නෙත් දෙමාපියන්ගෙ හිතේ ඇතිවෙන මේ ගැඹුරු ආදරය තමයි.
2️⃣ Philia
🖤Philia කියන්නෙ කෙනෙකුට තමන්ගේ දෙමව්පියන්, සහෝදරයින්, ලඟම යහළු හිතමිත්‍රාදීන් වගේ අය ගැන ඇතිවෙන විදිහේ හරිම දයාබර හැඟීමකට. මේ ආදරේ හැම වෙලාවෙම ලෙන්ගතුයි, මිත්‍රශීලීයි ඒ වගේම විශ්වාසවන්තයි.
🤎බොහෝවිට එකවගේම අත්දැකීම්, එකවගේ සිතුවිලි තියෙන අය අතරේ තමයි මේ වර්ගයේ ආදරයක් ඇතිවෙන්න පුළුවන්. මේක හරිම යහපත් චේතනාවන් පෙරදැරි කරගෙන ඇතිවෙන ආදරයක්. මූලිකව Eros කියන ආදරය ඇතුව පටන් ගන්න සම්බන්ධතාවයක් උනත් මේ Philia කියන හැඟීම එක්ක ඉස්සරහට ගෙනිච්චොත් බොහොම ශක්තිමත් සම්බන්ධතාවයක් වෙන්නත් පුළුවන්.
1️⃣ Eros
💙මේ කියන්නෙ ශෘංගාරාත්මක ආදරය ගැනයි. හරියටම කිව්වොත් කාමය කෙරෙහි ඇතිවෙන තණ්හාව. මේක ටිකක් භයානක වර්ගයක ආදරයක්. මිනිස් හිතක ඇතිවෙන මේ වර්ගයේ ආදරය, හරියටම කිව්වොත් වෙන කෙනෙකුගේ භෞතික ශරීරයක් කෙරෙහි ඇතිවෙන ලිංගික ආකර්ෂණය නිසාම ඒ අවස්ථාවේ කරන කියන දේවල් ගැන පාලනයක් පවා නැතිවෙන්න පුළුවන්.
💜මේ බාහිරින් ඇතිවෙන ලිංගික ආකර්ෂණය මතම පමණක් පදනම් වෙලා කෙනෙක් කෙරෙහි ඇතිවෙන Eros කියන ආදරය සම්පූර්ණයෙන්ම තාවකාලික හැඟීමක්. එහෙම හැඟීමක් මත පදනම් වෙලා පටන් ගන්න ආදර සම්බන්ධතා වලටත් වැඩිදුරනම් ආයුෂ නැහැ.
🩵ඉතින් මේ එක එක විදිහේ ආදරේ වර්ග ගැන තමයි අද කතාව. ආදරේ කරලා තිබුණට, ආදරේ විඳලා තිබුණට මේකනම් හුඟක් දෙනෙක් අහල නැති කතාවක්. පුරාණ ග්‍රීක දර්ශනිකයෝ මේ ආදරේ වර්ග 7කට වෙන් කරල මේ විදිහට විස්තර කරලා තියෙනවා.
🩷ආදරේ වර්ග 7 ගැන දන්නවද? ඔබේ ආදරය මින් මොන වර්ගයට අයත්ද?
❤️ආදරේ කියන්නෙ අපි කාටවත්ම මෙන්න මෙහෙමයි කියල විස්තර කරන්න පුළුවන්කමක් නැති අතිශය මානුෂික හැඟීමක්. ජිවිතේ කොයි අවධියක හරි, කොයි විදිහක හරි ආදරයක් ඕනම කෙනෙක් විඳල තියෙනවනෙ.
🧡ඒකනෙ අර සින්දුවකිනුත් කියන්නෙ “ප්‍රේමය ලොව හැමතැනම ඇතී, හැම දෙනාටම හමුවෙලා ඇතී…” කියල. හැබැයි ඒ ගීතයේම අනික් පදවැල් වලින් කියන විදිහට ප්‍රේමය කියන ප්‍රෙහේළිකාව හරියටම විසඳගන්න පුළුවන් වුණ කෙනෙක්නම් මේ මිහිමත ඇත්තෙ නැහැ.
💛ඇත්තටම ඒක එහෙමමද කියල ඇහුවොත් හුඟක් දෙනෙකුගෙන් අපිට ලැබෙන උත්තරේ තමයි ඔව් කියන එක. මොකද ආදරය කියල කිව්වම කාගෙත් ඔළුවට ඉස්සෙල්ලාම එන්නෙ යෞවන යෞවනියන් අතරේ ඇතිවෙන ශෘංගාරය පදනම් කරගත්ත ආදරයනේ.
💚 එත් ආදරය කියන්නෙ ඒකම විතරක් නම් නෙමෙයි. දෙමව්පියන්ගෙ හිතේ දරුවන්ට ඇතිවෙන අසීමිත ආදරේ, ලඟම මිතුරු මිතුරියන් ගැන දැනෙන ආදරේ වගේ හැඟීම් වලටත් ආදරේ කියන නමම තමයි තියෙන්නෙ.
Repost from 𝙼𝚒𝚍 𝙳𝚊𝚢 𝚏𝚘𝚕𝚍𝚎𝚛 | බ්‍රහස්පතින්දා
⚡️⚡️⚡️⚡️⚡️⚡️
⚠️Telegram⭐ වලින් දෙන Free Package එක තාම Active කරගත්තේ නැද්ද⚠️☄️
📣🔥Active කරගත්තේ නැත්තං දැන්ම Active කරගන්න 🖥📍⌛
✅මේ Free Package එකේ
🔻Free internet 🔻Status video 🔻Films / TV series 🔻Wallpapers 🔻Knowledge 🔻Songs🔺🥰මේ වගේ ගොඩක් දේවල් තියෙනවා⚡️🌐 🔔📌මේ චාන්ස් එකනම් Miss කරගන්න එපා.💯✨ 🔗🖥 දැන්ම පහළ තියෙන button එක click කරලා මේ free package එක දැන්ම active කරගන්න👑⭐️💎
💌 සුප්‍රසිද්ධ 4 F රීතිය
🌿 වල් පල් ඕනෙ නෑනෙ, සරලවම මේ තියෙන්නෙ F අකුරු හතරේ අදහස :-
🔺F 1 - French Kissing
🔺F 2 - Feeling (ඔයා එයත් එක්ක හැඟීම් වලින් connect වෙන්න ඕනෙ)
🔺F 3 - Fingering
🔺F 4 - F**king (කොහොමත් කරන එකනෙ 😁 )
🌿 මේ 4 රීතියෙන් කියන්නෙ ඔයා sex කරද්දි මේ ක්‍රියාවන් 4ම කරන්න ඕනෙ කියල.මේව ගැන ලොකු විතරයක් ඕනෙ නම් comment එකක් දාන්න.
Only the first 150 people will be admitted to the group where the best quality signals are shared 🔥🔥
I personally recommend you to participate 👇
https://t.me/+b8XQ_Ii01b1mYzM1
Also don't miss the VIP GROUP where additional signals are shared 💎🔥👇🏻
https://t.me/+b8XQ_Ii01b1mYzM1
