en
Feedback
SLCC PDF & EDUCATION VIDEOS

SLCC PDF & EDUCATION VIDEOS

Open in Telegram
1 813
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
photo content

photo content

photo content

බටහිර ඕස්ට්‍රේලියාවේ වයඹ දෙසින් පිහිටි හුදකලා නත්තල් දූපතේ පිරිසක් කඳවුරු බැඳගෙන සිටින විට මෙම පවුල ඔවුන්ගේ නැවුම් ලෙස පිසින
බටහිර ඕස්ට්‍රේලියාවේ වයඹ දෙසින් පිහිටි හුදකලා නත්තල් දූපතේ පිරිසක් කඳවුරු බැඳගෙන සිටින විට මෙම පවුල ඔවුන්ගේ නැවුම් ලෙස පිසින ලද බාබකියු රස විඳිද්දී, රොබර් කකුළුවන් (AKA පොල් කකුළුවන්) ඔවුන් වටා ආහාර සොයමින් ඇදෙන්නට විය. විශාල වශයෙන් පැමිනි පොල් කකුලුවන් ඔවුන්ගේ භයානක පෙනුමක් තිබුනේය, නමුත් කකුළුවන්ගෙන් කිසිම හානියක් නොවීය. නමුත් දැන ගන්නට ලැබුනේ, ඔවුන් බොහෝ විට කඳවුරුවලින් ආහාර සොරකම් කරන බවයි. මේ ලිපිය කියවා යම් දැනුමක් ලබා ගත්තනම් පෝස්ට් එකට ලයික් එකක් දාන්න.

විද්‍යාඥයින් පවසන පරිදි අදින් වසර මිලියන 250කට පමණ පසු අනාගතයේදී පෘථිවියේ සුපිරි මහාද්වීපයක් බිහිවන බවයි. වසර මිලියන 300කට පම
විද්‍යාඥයින් පවසන පරිදි අදින් වසර මිලියන 250කට පමණ පසු අනාගතයේදී පෘථිවියේ සුපිරි මහාද්වීපයක් බිහිවන බවයි. වසර මිලියන 300කට පමණ පෙර පැන්ජියා සුපිරි මහද්වීපය පැවතියා මෙන් අනාගතයේදීද එය සිදුවන බවයි, අද පවතින සියලුම ප්‍රධාන ගොඩබිම් එකට එකතු වෙනු ඇත.එසේ වන විට එය අපගේ ග්‍රහලෝකයේ දේශගුණය ක්ෂීරපායීන් සඳහා සම්පූර්ණයෙන්ම පාහේ වාසය කළ නොහැකි අතිශය උණුසුම් තත්වයක් බවට පත් වේ.මෙය නැවතත් යම් කාලයකදී දැන් තිබෙන සේ මහද්වීප වලට වෙන්වේ.එක්තරා කාල සීමාවන් වලදී මෙම ක්‍රියාවලිය චක්‍රයක් සේ බෙදීම සහ එකතු වීම සිදුවේ. copied 💚

ඉව කර කර යනවා.මං ගෙට දුවලා පයින් ගහල අරුන් ඇහෙරෝලා විස්තරේ කිව්වා.පස්සේ 4දෙනාම එලියට බැහැලා ටෝච් ගහලා බැලුවට කවුරුත් පේන්න ඉදියේ නෑ.එත් අපේ ටෝච් පාරක් එකපාර වැදුනා මල්වඩමකට.ටෝච් ගහල බලද්දි ඒක කනත්තක්.පරන ගොක් රැහැන් එහෙම් තිබ්බා.පස්සෙ අයේ සෙට් එකම් සූස්තිමත්ව නිදා ගත්‍තා.උදේ 7වෙනකොට ඇල්බිං මාමා ආවා.එයා කිව්වා ගෙදරට් ගිහින් මූන අතපය හොදන් කෑම කමු කියලා.රෑ අපි ඉතුරු කරපු අරක්කු ටික ඇරෙන්න ඉතිරි කෑම මොකවත් තිබුනෙ නෑ එකියේ.යමින් ගමන් මං මාමට විස්තරෙ කිව්වා.එයා කිව්වා ඕවා නම් අපිට සාමාන්‍ය දේවල.කනත්තේ කතාව රෑ මන් කිව්වේ නැත්තේ කොල්ලො බය වෙයි කියලයි.ඔය හරියේ ඔහොම සිද්දි වෙනවා කිව්වා.අපේ මොනරාගල යාලුවගේ කෑම්ප් එකේ සෙට් එකක් ඇවිත් ඕකේ ආතල් දාපු නිසාලු ඒතන අපිටත් සෙට් කරල තියෙන්නෙ.අනික් තමයි ඒ මාමා කිව්වා තනි ඌරා දැක්කොත් ටෝච් ගහන්න කරදර කරන්න යන්න එපා කිය්ලත්.තනි ඌරා සැරයිලු. අපි ඉදිය ගෙදර එහා පැත්තෙලු ඒ ගමේ මිනිස්සුන්ගේ කනත්ත.ඒ ඉඩකම් වලට අයිතිකාරයෝ නෑලු.තව කාලෙකට උඩදි ගොවියෙක් වගා කරලා අස්වැන්න ගන්න ඉද්දි අලි ඌරෝ ඇවිත් වගාව පෙරලලා හානී කරලලු.ඒ මනුස්සයා ණය ගෙවා ගන්න බැරුව ඒ ගේ ලග ගහේ බෙල්ල වැල දාග්න මැරිල ඉදලා කියලත් කිව්වා.කොහොමින් හරි අපි ඒ මාමලෑ ගෙදරට් අවිත් උදේට වැව් මාලුයි සම්බෝලයි බතුයි කාලා අමතක නොවෙන අත්දැකීම් ගොඩක් අරන් ගෙදර ආවා.

මං මේ කතාව ලියන්නේ මට වෙච්ච සිදුවීමක්.මේක වුනේ 2019.මම ඒ කාලේ සේවය කරේ සූපවේදියෙකු විදිටයට කොළබ පිහිටි තරුපන්තියේ හෝටලයක.පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපේ හොටෙල් වලට බිස්නස් ගොඩක් අඩු උනා.ඉතින් සුද්දෝ ගොඩක් අඩු නිසා අපිටත් වැඩ ටිකක් අඩු උනා.ඉතින් ඒ කාලේ ඕෆ් 4ක් දාගන මායි හොටෙල් එකේ තව යාලුවෝ 3දෙනෙකුයි ට්‍රිප් එකක් යන්න සෙට් උනා.සෙනික සෙට් කරගත්තට යන්නේ කොහෙද කියලා වත් idia එකක් තිබුනෙ නෑ.අපි අපේ බයික් 3ක හතර දෙනත් එක්ක වැල්ලවායේ මොනරාගල පැත්තේ වටයක් දාන්න යන්න සෙට් උනා.මොකද මගේ එක යාලුවෙක්ගේ යාලුවෙක් මොනරාගල ඉන්නවා කිව්ව නිසා. 2019/05/10 කොළඹින් ගමන් පටන් ගත්ත අපි වැල්ලවාය පැත්තට හවස් වෙනකොට යන්න පුලුවන් උනා.ඉතින් එදා දවස අපි සෙට් එක බජට් කාමරයක් අරන් බියර් එකක් ගහලා නිදාගත්තා ඇගට අමාරු නිසා.පහුවදා අපි උදේට පරාටා පාරකුත් දාගන අයේ යන්න පටන් ගත්තා.චෙක් පොයින් එකකින් කිව්වා එක හරියක් ගැන හවස් වෙලා යන්න එපා අලි ඉන්නවා කියලා.එදා දවසෙ ටිකක් ඇවිදලා දවල් වෙනකොට අර මොනරාගල යාලුවට කතා කරා.අඩේ..ඌට හදිස්සියේ නිවාඩු කැන්සල් වෙලා කෑම්ප් යන්න වෙලා.ඒත් ඌ ඒ ගමේ මාමා කෙනෙක් අපිට සෙට් කරා.මොනරාගල ටවුන් එකේ ඉදන් 22km යන්න ඕනි ඒ ගමට.අපි යමින් ගමන් පොඩි බන්ට් එකක් දැකලා එතන නැවතුනා.කට්ටියට idia ආවා නාන්න.ලග පාත කවුරුවත් ඉදියෙත් නෑ.එතන තිබ්බා මුනින් අතට වැටිච්ච බෝඩ් එකක්පි හිතුවේ බන්ට් එක හදපු ඇමතිගේ නම ගහපු බෝඩ් එක කියලා.මුනින් අතට තිබ්බ නිසා බෝර්ඩ් එක අපි කියෙව්වෙත් නෑ ගානකට ගත්තෙත් නෑ.ඒක උඩින්ම බෑගුත් තියලා නෑවා.නාන අතරේ එතනට ආවා දෙමළ මනුස්සයෙක්.අපි නානවා දැකලා මොනවද මන්දා අත දික් කර කර කිව්වා.දෙමලෙන් කියපු නිසා අපිට තේරුනෙත් නෑ.අපි ගනන් ගත්තෙත් නෑ.ඒ මනුස්සයා බැනලා යන්න ගියා යන්න.අපි නාලා කරලා ගොඩට ඇවිත් ඇදුම් මාරු කරගන යන්න ලෑස්ති වෙලා අර බෑග් තිබ්බ බෝඩ් එක ඉස්සුවා.ඒකේ තිබ්බ එකට හතර දෙනාටම හික් ගෑවුනා"කිඹුලන් බහුලව ගැවසෙන ස්තානයකි.දිය නෑමෙන් වලකින්න"දෙයියෝ බැලුවා වගේ අපි නම් එක කිඹුලෙක් වත් දැක්කේ නෑ. ඉට පස්සේ අපි ගියා අර ගමේ යාලුවා contact කරපු මාමා හම්බ වෙන්න.එයා ගමේ වගා කරන කෙනෙක්.එයා කිව්වා ඉන්න තැනක් තියේ හැබැයි රෑට වැඩිය එලිපහලියෙ ඉන්න එපා.අලි ඉන්නවා කිය්ලා.ඒත් මේ අස්වැන්න කාලේ නෙවෙයි හින්දා උන් මේ පැත්තට එන්නෙ නෑ කිව්වා. කොහොමහරි හවස් වෙද්දි අපි ආවා ඉන්න තැනට.ඒක පොඩි ගෙදරක්.ගෙදරක් කිව්වට පොඩි පැල්පතක්.සිමෙන්තියෙන් බිත්ති බැන්ද ටකරන් හෙවිලි කරපු ගෙදරක්.ලිපකුයි හට්ටිමුට්ටි ටිකකුටයි තියේ.අපේ යාලුවා අපිට ඕනි හැමදේම ලැස්ති කරලා අර මාමට කියලා.ඇල්බිං මාමා අපිට කිව්වා මං බඩු ටික අරන් එන්න්ම් කියලා ගියා.එයා ආවේ පැය බාගෙකින්.ඒ එද්දි අමු බඩඉරිඟු ,පිපිඤ්ඤා ,අමුමිරිස් ,හොද වල් ඌරු පට්ටෙකුයි තව ඒ පැත්තේ සුලබ 😜දේශීය ශාකපත්‍ර ටිකකුයි ගෙනත් දුන්නා.අනික් පහේ හාල් අපි ගාව තිබ්බා.ඊට පස්සේ කට්ටිය කෑම හදන්න පටන් ගත්තා.ඒ මාමා කිව්වා රෑට සෙට් වෙන්න තිබ්බ නම් මරු ඒත් කෙල්ල උණ ගැනිලා නිසා එයාට යන්න වෙනව කිව්වා.උදේට කෑම එහෙ හදන්නම් කියලා ගියා.අපි ඉදපු හරිය්ට් සිග්නල් තිබ්බෙත් නෑ.මතක් විදියයට ඩයලොග් එක කනුවක් එනවා යනවා වගේ. කොහොමින් හරි අපි බතක් උයලා,මගේ ස්ටයිල් එකට බ්ලැක් පෝක් කරිය්ක් ගැහුවා.පිපිඤ්ඤා පෙති කපලා ගම්මිරිස් ඉස්සා.බඩඉරිඟු පිච්චුවා.තව එද්දි ගෙනාපු කඩචෝරුත් තිබ්බා.කොහොමින් හරි 7.30වෙද්දි අපි අඩියක් ගහන්න පටන් ගත්තා.වල් ඌරයි ගලුයි තමයි පාටියේ තිබ්බේ.ශොට් 2ක් විතර කට්ටිය දානකොට මහම මහ කුණු ගදක් ආවා.මට ඉස්සෙල්ලම ආවේ.පස්සේ අනික් උන්ටත් ආවා.ඔන්න ඉතින් කට්ටියට් එතන ඉදින් පොඩි චකිතයක් ආවා.ඒත් එක්කෙනාට එක්කෙනා බය පෙන්නුවෙ නෑ.ඩ්‍රින්ක් එක දාන ගමන් කට්ටිය දේශීය පත්‍ර ටිකකුත් ඔතලා පිච්චුවා.කාලෙකින් හොද දේශීය බඩුටිකක් හම්බ උන නිසා මං වැඩිය ඩ්‍රින්ක් එක දැම්මේ නෑ.කොහොමෛන් හරි අපෙ එකෙක් යන්තර මන්තර ගුරුකම් කතාවක් ඇදලා ගත්තා.ඌ මාතර.උගේ ගමේ ඉස්සර වෙච්ච ඒවා කියෙව්වා.ඒත් අපි අනික් 3දෙනාම් එවෙලේ ඉදිය මූඩ් එකත් එක්ක ඒ කතාවට කැමති උනේ නෑ.ඒත් උගේ ආතල් එකනේ.කියන්න දුන්න.11.30ට් විතර ආයේ අර කුණු ගද ආවා.අපේ මාතරයා එවෙලේ ඌරු කට්ටක් කැලේ පැත්ත්ට විසික් කරා.ගල් බෝතලෙන් ශොට් 3ක් 4ක් ඉතුරු වෙද්දි කට්ටිය නිදාගන්න් ගියා ඒ බඩු ටික එහෙම්මම් ඉස්තෝප්පුවේ තියනකොටම. ඒත් නිදාගන්න ගියත් මට 12.30 වෙනකනුත් මට නින්ද ගියේ නෑ.හරිම අමුත්තක් දැනුනා.ඊට පස්සේ නින්ද යන්නඇති.ආයේ 1.30ට විතර ඇහැරුනා.නින්ද යන්නෙම නෑ.චූ බරකුත් සෙට් උනා ඔය අස්සෙම.අරුන් 3න් එකෙක් වත් කතාකරාට ඇහැරුනේ නෑ.එලියට යන්න මොකක්ද මොකක්ද වගේ.ගේ ඇතුලෙම මොහොකට හරි දාපන් කියලමයි හිත කියන්නෙම.ඕනි මගුලක් කියලා පිටිපස්සෙ දොර ඇරලා චූපාරක් දාද්දි මං ඉස්සරහ බලනකොටම සුදු ඇදගත්ත මනුස්සයෙක් කැලේ පැත්තට යනවා වගේ දැක්කා.චූ දදා ඉදපු මම කොච්චර ගැස්සුනාද කියනවානම් කලිසමෙත් චූ හැලුනා.අනික් පැත්ත හැරිලා දුවන්න හදනකොටම ඒ මනුස්සය ඉදිය හරියේ තඩි ඌරු තඩියෙක්

කාළය ගත උනා.කොළුව ටිකෙන් ටික මේ අත්භුත ජීවිතේට හුරු උනා.ඒකත් වෙනමම රහක්.හැබැයි ඉතිං මේකෙ හොඳ වගේම නරක තැනුත් ගොඩාක් තිබුනා.මොකද සමහර දේවල් හැබෑ ජීවිතේ කියල රැවටෙන අවස්ථා එමටයි.ටිකක් ඉස්සරහට එමු.කොළුව කොලඹ ප්‍රදේශයේ රස්සාවට යනවා.ගිහිල්ල එහේ යාළුවෙක් හොදටම හිතවත් වෙලා රෑය කන්න එන්න කියනවා.කොළුවත් යනව රෑ 08.00 විතර කන්න බෝඩිමේ ඉදන්.යාළුවගේ ගෙදර ගිහින් රෑට කන ගමන් මෙන්න කියනව කව්ද බන් ආච්චි කෙනෙක් අර පාරෙ තනියම වාඩි වෙලා ඉන්නේ.වැටිලද. කොහෙද බං කෝ..යාළුව අහනවා.... අර ඉන්නෙ ලයිට් කනුව ලග බිම වාඩි වෙලා..කොළුව කියනවා.... යාළුවගේ අම්ම ඒ ගැන අවධානෙන් අහන් ඉන්නවා.මොකුත්ම කිව්වේ නැ.හැබැයි ඉතිං හොදම වැඩේ තමයි එ් අම්ම අර කොළුවව ආපහු බෝඩිමට යැව්වේ වෙන පාරකින්. ආපු පාරෙ යන්න දුන්නෙම නැ.කමක් නැ කියල කොළුවත් ඒ පාරෙ බෝඩිමට නොයා අළු්ත් පාරෙන් ගියා..හැබැයි එතනින් අයින් වෙලා අවුරුදු ගානකට පස්සෙ පරන යාළුවයි යාළුවගේ අම්මයි ආයෙ හම්බවෙනව කතරගමදි.එදා අර අම්ම කියනව ලස්සන කතාවක්. පුතාට මතකද අර ඉස්සර අපේ ගෙදර කන්න ඇවිත් ආච්චි කෙනෙක් ගැන කිව්වා. ටිකක් වෙලා මතක් කරල ඔව් නැන්දේ මතකයි..අර ලයිට් කනුව ලග හිටියේ.. පුතේ ඒ ආච්චි මැරුනේ අවුරුදු 30 විතර කලින්.අපි ගෙදර මාමත් එක්ක පදිංචියට එද්දි ලයිට් තිබ්බෙ නෑ.අපි ලාම්පු එලියෙන් හිටියෙ ලයිට් දෙනකල්.වත්තේ ගෙවල් ගානකට ලයිට් දුන්නෙ පස්සේ. ඔය කනුව ලග විතරයි එලිය තිබ්බේ.ඔය ආච්චි හැමදාම බන පොත් ගාතා පොත් ගෙනත් ඹතන ලයිට් කනුව ලග බිම ඉදන්ඉ කියවනව තනියම රෑ වෙනකල්.එක දවසක් මැරිල හිටිය එතනම.කොහොම මැරුනද කියල වත් දන්නෙ නැ.ප්‍රෙශර් වලටද කොහෙද.මතක නෑ දැන්.එදා මම ඕක කිව්වෙ නැ අපේ ළමය බය වෙයි කියලා.පුතාලත් එතකොට අවුරුදු 20 විතර පොඩි ළමයි නේ.එදා පුතා ඕක කියද්දි මමත් බය උනා.මම කිව්වෙ නෑ.අවුරුදු ගානක මතකයක් එලියට ආව එදා.එදා කිව්ව නම් ඇත්තටම ලොකු ප්‍රශ්නයක් ඒක. කාලයක් ගත උනා.සමහර වෙලාවට සමහර දේවල් දායාදයක්ද කරුමයක්ද කියල අපි දන්නේ නෑ.අපි කැමති උනත් අකමැති උනත් සමහර වෙලාවට ඒවට මුහුන දෙන්න වෙනවමයි නේ. ගැලවෙන්න බෑ.සසමහර කතා වල මැරිච්ච අය උදව් කරනවා.සමහර අය මැරිලත් බලන්න එනවා.මිනිස්සු විතරක් නෙවෙයි සත්තුත්.මම නිල සුනඛයා කියල කතාවක් ලිව්වා.ඒ කියන්නෙ කළුම කළු ලස්සන ඇස් දෙකක තියන අහිසක බල්ලෙක් ගැන. යාපනය කීරිමලය ප්‍රදේශයේ තම පෙම්වතා තමා මරාදමා ගොස් ඇති බවත් නොදැන අදටත් පෙම්වතා එන තුරු බලා සිටින යුවතියක් ගැනති කතාවක් ලිව්වා.යාපනය රෝහල් මෝචරිය තුල සිදු වූ එක්තරා සිද්ධි ධාමයක් ගැන ලිව්වා.මෙහෙනි ආරාමෙක වෙච්ච අමුතුම සිද්ධි මාලාවක් ගැන ලිව්වා.දන්නෙම නැතිව කතා 14 ලියල තියනවා. ඒ මොනවා උනත් ඔබත් මමත් අද මෙහි සිටී.මේ සිද්ධි වලට සම්බන්ධ අයද අදටත් සිටී.ඔබත් මමත් මෙයට මුහුන දිය යුතුමය.ඔබ එනතුරු තම ආත්මය තුල අතරමන් වී බලා සිටින්නෝ බෙහෝය.ඉතිං අදටත් බොරුකාරයෙක් සහ පිස්සෙක් යන ලේබල් දෙක ඉතිරිව ඇත. ඕනෑම අයෙකුට එම ලේබල් භාවිතා කිරීමට අයිතියක් ඇත.ඉතිං ඉඩ ලැබුනොත් අළුත් කතාවක් ලියිමි.හැකි වුවහොත් ඔබ වෙනුවෙන් පෙනී සිටිමි. හැබැයි ඉල්ලීමක් තියනවා.මාව දන්න අය මාත් එක් ඕවට මූන දීපු අය යට ගියාව අතීතයටම දීල ඉන්න එක තමයි නේද හොඳ.මොකද අදුරු මතක පිරිච්ච යුගයක් ආයෙත් එලියට ගන්න එක හොඳ දෙයක් නෙවෙයි.මිය ගිය ආත්ම උනත් සැනසීමෙ නිදන්න ඕන.දවසක මමත් මිය ගොස් ඒ අතරටම එකතු වෙන්න ඕන.ඔයා ලග මේ මොහොතෙත් ඔයා දිහා බලන් ඉන්න අය ඉන්නවා.ඔයා ලගට ගන්න ආස අය ඉන්නවා.ඒ අය ගොඩාක් ලං වෙද්දි ඔයාට දැනෙනවා ලග ඉන්නව කියලා.ඒත් ඔයා විශ්වාස කරන්නෙ නැ දැනෙන දේ..මතක තියාගන්න.. .................මිය ගිය පසු අතරමං නොවන්න.............

නින්ද නැති හැම රැයක්ම අකුරු කරන්න තියනව නම් මගේ ලෝකෙ ඔයාටත් තනි වෙන්න තිබුනා.කාත් එක්කවත් කතා කරන්නේ නැතිව තනි යකඩ ඇඳක මුළු දවසම වෙච්ච දේවල් මතක් කර කර ඉඳලා ඇස් දෙක පියවෙන මොහොතේ මුළු ලෝකෙන්ම හංගන් හිටපු කතාවක් අකුරු කරන එක මීට කලින් කරන්න තිබ්බ නම සමහර විට මැරෙන මොහොතෙ හිතේ සැනසීමෙන් මැරෙන්න තිබ්බා.මම හැමදාමත් කිව්වේ කැමති නම් පිලිගන්න නැත්නම් එපා මේක කතාවක් විදියට කියවල රස විඳින්න කියලා.ඒත් ඉතිං එහෙම නැතිව රණ්ඩු කරපු අයත් හිටියා.මම හිනා වෙලා ඒක අමතක කරා.ඒත් ඉතිං මටත් මේ කතා කිය කිය ඉද්දි මුල්ම කතාව කියන එක අමතක උනා. සමහර විට ඔයා මම ලියපු හැම කතාවක්ම කියවලත් ඇති.සමහර විට කියවල නැතුවත් ඇති.මේ වගේ දේවල් වෙනවද මිනිස්සුන්ට කියල බනින්න හිතෙනවත් ඇති.මේ මොන කතාව ලිව්වත් මේ හැම කතාවකට මුල් ආරම්බයක් වෙච්ච සිද්ධියක් තියෙන්න ඕන.අද කියන්න යන්නෙ ඒ සිද්ධිය ගැන. පුංචි කාලේ අපි මොනව කිව්වත් අපේ අම්මල කියන එක කතාවක් තියනවා.මොකද්ද දන්නවද ‘‘ ඔය පොඩි එකාගෙ බොරු‘‘ ඇත්තටම සාමාන්‍යෙයන් බහුතරක් මිනිස්සුන්ට අහු වෙන්නෙ නැති සීමාවෙන් පිට දෙයක් කියපු ගමන් වදින ලස්සන ලේබල් දෙකක් තියනවා. එක්කො පිස්සෙක් නැත්නම් බොරු කාරයෙක් ඒ දෙකට මැදි වෙන්න වයස් සීමාවක් නෑ.මම ලියපු කතාත් අපිට සාමාන්‍ය ජීවිතේ ඇහෙන්නෙ නැති පිස්සෙක් එහෙම නැත්නම් බොරු කාරයෙක් කියන ලේබල් දෙක ගහන්න පුළුවන් කතා.මුලින්ම ලෝකය ගෝලාකාරයි කිව්ව වෙලාවේ වස දීල මරන්න නියම කරනවා දේව දහම අනුව ඒක බොරුවක් නිසා.ඒත් අද හැමෝම දන්නව ලෝකය ගෝලාකාරයි කියල.ඉතිං මේ වගේ අත්භුත දේවල් විශ්වාස කරන අයටත් ඒක ඇත්තක් වෙන දවසක් එයි.මේව විශ්වාස නොකරන අයට ඒව බොරු කියල කියන්න පුළුවන් මේ මොහොතෙ ඉදලම.මොකද දැනට ඒ හැම දේම නොපෙනන සිමාවක තියෙන්නේ. පුංචි කාලේ අපි දකින දේවල් එක එක විදියයි.තාමත් අපිට උණ හැදුනම එක එක විකාර දේවල් මැවිල පේනවා නේද. හොදටම උණ හැදිල ඇදේ ඉද්දි කාමරේ තියන මකුලු දැලක් හුලඟට පැද්දෙනවා.ඒක අපිට පේන්නේ නැවක් මුහුදේ යනව වගේ. මම කියන්න යන්නෙත් ඒ වගේ කතාවක් ගැන.අපි යමු අවුරුදු ගානක් පස්සට.පවුලක ඉන්න කොළු ගැටයෛක්.කිසිම දෙයක් ගැන දන්නෙ නැති අඬන්න විතරක් දන්න කොළු ගැටයෙක් ගැන.අනිත් ළමයි සෙල්ලම් කරද්දි කුරුල්ලො පස්සෙ දුවද්දි හුරතල් කතා කියද්දි මේ කොළු ගැටය කියන්නේ කිසිම කෙනෙක්ට තේරුම් ගන්න බැරි දේවල්. ගේ ඇතුලෙ පාට පාට බෝල යන එක.උස කෙනෙක් ගේ ඇතුලෙ ඇවිදින එක.වත්තේ ඇවිදින එල හරකෙක් ගැන.පොටෝ වල ඉන්න අය ගැන.නිදාගන්න ගියාම හිනා වෙන අය ගැන. බල්ලෙක් ගැන. දිලිසෙන එලි ගැන.මේක මුළු ගෙදරටම ලොකු ප්‍රශ්නයක් උනා.කාලයත් එක්ක පොඩි එකාගෙ බොරු කියන ලේබලේ වැදුනා.ඒත් ඒ දේවල් එක්ක කොළු ගැටය ලොකු උනා. මේ 2000 අවුරුද්ද.කොළු ගැටය අම්ම එක්ක යනව සීයගේ මල ගෙදර.සීය කිව්වෙ අම්මගෙ තාත්ත ගැන.සීයා සාලේ පෙට්ටියෙ තියල හැඩට සරසල මලගමක්.කොළු ගැටය කියනව මේ සීයා ඉන්නේ.මේ ඉන්නේ.සීයා දිලිසෙනව.සුදු පාටයි.ඉරක් වගේ.මිනිය වලදාල ගෙදර එක්කන් එනකල්ම කොළු ගැටය සීය ගැනම කියවනවා.ඉන්නව පෙන්නනවා.මල ගෙදර තියාගන්න බැ කියල අම්ම කොල්ලත් අරන් ගෙදර එනවා.වෙච්ච ලැජ්ජාවට හොදටම බනිනවා.කාලයත් එක්ක ඒ දේවල් කියන්න තහනම් ගොඩට වැටෙනවා.කොල්ල ලොකු වෙනව.හැබැයි අර දේවල් ගැන කියන එක නතර වෙනවා. ජීවිතේ පිස්සෙක් වෙන එක නතර කරගන්නවා කියන එකත් ලේසි නෑ.හැබැයි වයස යනකොට තේරෙනකොට සමාජ බහුතරය විශ්වාස කරන දේවල් වලින් පිට දේවල් කරන්න හොද නැ කියන එක.එත් යට ගිය වැඩේ පටන් ගන්නෙ ආයෙ ඒ ලෙවෙල් විභාගෙ දවස් වල..ඔන්න එක පන්තියේ කොල්ලො ටික සෙට් වෙනව පාඩම් කරන්න කියලා.අර පිස්සු කියවන කොල්ලගේ ගෙදරට.පාඩම් කරද්දි ජනෙල් වලට ගහන සද්ද ඇහෙනවා.එලියෙ ඇවිදින සද්ද ඇහෙනවා.කොච්චර උනත් කොල්ලො 04 ම ඉදලත් ටික ටික කසු කුසුව යනව ඒ දේවල් ගැන.ඒත් අර පොඩි කාලෙ ඉදන් පිස්ස කියපු එකාට වගේ වගක් නෑ.මිනිහ වැඩ. ටිකක් රැ වෙද්දි සිගරට් එකක් බොන්න සෙට් එකම බහිනව එලියට.මෙන්න පාඩම් කරපු කාමරේ කවුද ඉන්නව ඇහෙනවා.කාසි හොල්ලන සද්දයක් ඇහුනා.සෙට් එකම බය වෙලා ඇතුලට ගිහින් බැලුවා.කිසි කෙනෙක් නැ.ඒ අතර එක කොල්ලෙකි කියනව මචං අර මුල්ලෙ අදුරුම අදුරු පාට උරහිස් පලල තඩි මිනිහෙක් ඉන්නව දැක්ක කියලා.දෙවෙනි දවසෙත් ඒ ගෙරටම රැ පාඩම් කරන්න සෙට් උනා.රෑ ගිටාර් එක ගහනව ඇහෙනවා.ඒත් බැලුවම කවුරුත් නැ.ඒ කාලෙ සංගීතෙට යොමු වෙලා හිටියා.අපෙ යාළුවෙක් මැරුනා බයික් ඇක්සිඩන්ට් එකකින්.ඒ ගිටාර් එක තමයි තිබුනේ.මොන දේ උනත් අර කොලුව විතරක් සද්දයක් නැ. ගනං ගන්න එපා බං!සද්ද ඇහෙනව හුලඟට....... අවසානයේ පාඩම් කිරිල්ල නතරම උනා.ඒ තරමට මේ කොලුව එක්ක රැට ඉන්න එක හරිම අමාරු දෙයක් උනා.කොච්චර එකට ඉන්න යාළුවො උනත් මේ කොලුව වටේ මොනවම හරි අද්භුත සිද්ධියක් වෙනව කියල දැනුනා.ඒත් ඒක මූනට අහන්න වත් කියන්න වත් කෙනෙක් හිටියේ නෑ ඒ වෙලාවේ..

මරියානා ආගාධය ඔබ මීටර් 200 (අඩි 656) ඔබ්බට බැස යන විට, ඔබ ගැඹුරු මුහුදු පත්ලට පිවිසෙයි - එය මීටර් 3,000 සිට 6,000 දක්වා (අඩි
මරියානා ආගාධය ඔබ මීටර් 200 (අඩි 656) ඔබ්බට බැස යන විට, ඔබ ගැඹුරු මුහුදු පත්ලට පිවිසෙයි - එය මීටර් 3,000 සිට 6,000 දක්වා (අඩි 19,685 දක්වා) ගැඹුරේ අගාධ තැනිතලා දක්වා විහිදේ. මරියානා ආගාධය මීටර් 11,000 (අඩි 36,089) විස්මිත ලෙස ඇද වැටෙන බැවින් ගමන තවත් ගැඹුරට ගමන් කරයි. මෙම පරිසරයන්, අඳුරෙන් වැසී ඇති සහ දැඩි පීඩනයකට ලක්ව, විවිධ ජීව ස්වරූපවල පිහිටන අතර පෘථිවි භූ විද්‍යාත්මක හා ජීව විද්‍යාත්මක සංවර්ධනය පිළිබඳ අත්‍යවශ්‍ය දැනුම සපයයි. එ වගේම රුසියාවේ Lake Baikal යනු ගැඹුරුම මිරිදිය විල අඩි 5,387′ වන අතර Maranas අගලේ ගැඹුරුම කොටස 35,875' වේ. එවරස්ට් කන්ද ඒ ගැඹුරට යට වෙනවා. මව් පෘථිවිය කියන්නේ පුදුම තැනක්! ඒ නිසා අපි තවමත් දන්නේ නැහැ එතුළ ඇති හැමදේම. අපි ඇත්තටම අමුත්තන් පමණයි, එ නිසා අපි ඇයට ලැබිය යුතු ගෞරවයෙන් ඇයට සලකමු! 🌏🧡🙏❤️😍

Source : Indian express, NDTV
Source : Indian express, NDTV

අද තමයි මේ ලෝකේ තියෙන බලවත්ම දවස! November 11 ( 11:11) 🌸 අද ඔබ හිතන දේවල් සියල්ලම ඉෂ්ට වෙන්න පටන් ගන්න දවස. අද දවස පුළුවන් ත
අද තමයි මේ ලෝකේ තියෙන බලවත්ම දවස! November 11 ( 11:11) 🌸 අද ඔබ හිතන දේවල් සියල්ලම ඉෂ්ට වෙන්න පටන් ගන්න දවස. අද දවස පුළුවන් තරං ඔයාගේ සබ්කොන්ශස් මයින්ඩ් එකත් එක්ක ගත කරන්න. යටි හිත නැතහොත් සබ්කොන්ශස් මයින්ඩ් එකත් එක්ක ගනුදෙනු කරන්න හොදම Method එක තමයි විශ්ව ආකර්ෂණ නීතිය! ඉතිං අද ඔයාට අවශ්‍ය අරමුණට යන්න 55*5 කරන්න පටන් ගන්න. Cloud Method එක කරන්න පටන් ගන්න. මේ වගේ ආකර්ෂණ නීතියත් එක්ක තියෙන දේවල් ආකර්ෂණය කරගන්නා මේ බලවත් ක්‍රියාමාර්ග ටික අනුගමනය කරන්න පටන් ගන්න. ඔබට සල්ලි නැත්නම් අද ඉදන් පටන් ගන්න ඔබට සල්ලි ලැබුන විදිහට ජීවත් වෙන්න. ඔබේ අරමුණ ඉෂ්ට උනා වගේ විශුවලයිස් කරන්න. එවිට ටික දවසක් යන විට ඔබට අවශ්‍ය දේවල් ඒ විදිහටම වෙනවා. මේක සීයට අනන්ත වාරයක් ශුවර් ක්‍රමේ මේ ලෝකේ තියෙන. ඉතිං අද ඉදන් විශ්ව ආකර්ෂණ නීතිය follow කරන්න පටන් ගන්න. ඔබට අවශ්‍ය සියලුමදේවල් අනිවාර්යයෙන්ම ලැබෙනු ඇත. අනිවාර්යයෙන්ම 🌸 ජය!

1956 ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩාහී මාර්ගයේ ගමන් ගත් යුවලකට මෙම අද්බූත ගෝනා හමුවී ඇති අතර ඔවුන් තම වාහනය ආපසු හරවා පැමිනියත්
1956 ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩාහී මාර්ගයේ ගමන් ගත් යුවලකට මෙම අද්බූත ගෝනා හමුවී ඇති අතර ඔවුන් තම වාහනය ආපසු හරවා පැමිනියත් ගෝනා සැතපුමක් පමන පසුපස පැමින තිබේ. ඔවුන් මේ පිලිබදව පොලීසියට පැමිනිලි කලත් ඔවුන්ට ඒ වන විට ගෝනා පිලිබද පැමිනිලි කිහිපයක්ම ලැබී තිබුනි. මෙම සිදුවීමෙන් හරියටම දින තුනකින් එම යුවල හදිසි අනතුරකින් මිය ගියේය. ලොව නොවිසිදුනු අබිරහස් වලින් එකකි.

Cigarette industry එක බිලියන ගානක් හොයන industry එකක්. නමුත් advertising කරන්න බැරි නිසා companies කරන්නෙ මුදල් ගෙවලා දුම්පාන
Cigarette industry එක බිලියන ගානක් හොයන industry එකක්. නමුත් advertising කරන්න බැරි නිසා companies කරන්නෙ මුදල් ගෙවලා දුම්පානය කරන දර්ශන movies, tv series වලට ඇතුලත් කරන එක. ඒ පමණක් නෙමෙයි. පොඩි ළමයින්ගේ cartoon වලට පවා සූක්ෂම විදියට මේ දර්ශන මේ companies මුදල් ගෙවලා ඇතුලත් කරලා තියනවා. හොදම උදාහරණ Tin tin. අනෙක් කාරණය ගොඩක් tv series වල මේ දර්ශන සදහා යොදා ගන්නෙ fake cigarette. නමුත් මේක දර්ශන දකින පොඩි ළමයින් මේවා නොදන්න නිසා මේවට යොමු වෙනවා. මේ ඇත්ත නොතේරෙන උන් තමයි තර්ක කරන්නෙ මේවා tv වල පෙන්නුවට මොකෝ කියලා.