en
Feedback
CMPM 2025 PAPER CLASS

CMPM 2025 PAPER CLASS

Open in Telegram
1 555
Subscribers
No data24 hours
-217 days
-8430 days
Posts Archive
රසායනික විප්ලවය ඇරඹේ... මේක තමයි A/L ලියන ළමයෙකුට උසස් පෙළ විභාගයට කලින් ලියන්න ලැබෙන Chemistry මහ පේපරය. ➡️ විභාග ප්‍රශ්න පත
රසායනික විප්ලවය ඇරඹේ... මේක තමයි A/L ලියන ළමයෙකුට උසස් පෙළ විභාගයට කලින් ලියන්න ලැබෙන Chemistry මහ පේපරය. ➡️ විභාග ප්‍රශ්න පත්‍රයට සමානම අයුරින් නිර්මාණය කල විභාග අත්දැකීම කලින්ම ලබාගත හැකි හොඳම අවසාන වැඩපිළිවෙලක්. සූදානමින් සිටින්න.💖
තව දින 05 යි...
🔰රත්නපුර - සිසුල්කා      ජූලි 10 සිකු.      පෙ.ව.7.30 - 5.30.⏰ ☎️ 0706330330 - whatsapp       0712643509 - call අවශ්‍ය දරුවන්ට ONLINE මගින්ද සම්බන්ධ විය හැක. 🛜 ලංකාවටම - ONLINE 💻 LIVE & RECORDING Whatsapp - 0706330330 💠 esisulka.lk + eSisulka App ඔස්සේ ද සම්බන්ධ විය හැක. Thank You..! ❣️ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

photo content

photo content

❗❗❗❗❗❗❗❗❗❗❗❗ සරල අනුවර්තී චලිතය සංකීර්ණ ගැටලු සාකච්ඡාව මෙම ඉරිදා (21) පස්වරු 7.00 - 10.00 youtube Live හරහා පැවැත්වේ. මිතුරන් දැනුවත් කරන්න.

🔰 *2026 THEORY | REVISION* 🔰 *MEMORY BOOSTER* 🔰 *DUMINDA RATHNAYAKA* 🔥 *FINAL EXAM SERIES - PAPER 01* 🔥 🔴🔴🔴  *හෙට*  🔴🔴🔴 📌 *ජුනි - 16 අඟහරුවාදා*       🔵 *ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියවීම* 🔸 *පෙ.ව. 8:00 - ප.ව. 1:10* 🔵 *ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම* 🔸 *ප.ව. 1:40 -  ප.ව. 5:30* 📍 *සිසුල්කා -  රත්නපුර* 😍 *ඔනෑම සිසුවෙකුට සහභාගී විය හැක.* ☎️ Hot Line:- 0741133233 💬 WhatsApp:- https://wa.me/94741133233 🏆 විශිෂ්ටයන් බිහි කරන විශිෂ්ටතම භෞතික විද්‍යා පන්තිය මිතුරන් දැනුවත් කරන්න...☺️💜 Thank You❣️ අනාගතය හදන අපි DR Physics Team 💛

‼️‼️ YouTube, Tiktok videos editting, uploading වගේ වැඩ කරන කෙනෙක් ඉන්නවනම් 0775966915  අංකයට msg එකක් දාන්න.. Long term වුනත් කරන්න වැඩක් තියනවා...

Repost from CMPM2026REVISION
photo content

‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️ නොවැලක්විය හැකි හේතුවක් නිසා, අද (19) පස්වරු 7.00 ට පැවැත්වීමට යොදා තිබූ සම්භාවිතාවය හා සංඛ්‍යානය - 2 වන දිනය පාඩම හෙට (20) පස්වරු 7.00 ට Youtube Live හරහා සිදුකිරීමට කටයුතු යොදා ඇත සියලුම දරුවන් පහත Link එකෙන් පාඩම හා සම්බන්ධ වන්න https://youtube.com/live/ZGDF4oXBCzw?feature=share

මෙවර 2026 විභාගයට පෙනී සිටින දරුවන්ට ❗️❗️❗️❗️❗️❗️❗️❗️ ✅සමහර දරුවන් මුල් පාඩම් නැවත නැරඹීම සඳහා අවස්තාව දෙන ලෙස ඉල්ලා ඇත. 🛑ඒගැන සලකා බලා පහත පරිදි සහන ගාස්තුවක් යටතේ අපගේ 2025 සහ 2026 යන theory පන්තියට සම්බන්ධ වූ දරුවන්ට පාඩම් ලබාදීම ආරම්භ කර ඇත. එම පාඩම් අවශ්‍ය දරුවන්,,, ඔබගේ, 🔳නම 🔳විභාගයට පෙනී සිටින වර්ෂය 🔳පන්තියට සහභාගි වූ         ආයතනය 🔳බාර්කෝඩ් අංකය 🔳අවශ්‍ය පාඩම 🔳ගෙවීම් සිදු කර ඔබගේ ඉහත විස්තර ලියූ බැංකු රිසිට් පත 0777297616 (චතුර ) යන අංකයට ටෙලිග්‍රෑම් පණිවිඩයක් යවන්න. 🟪ගෙවීම් කටයුතු සිදුකිරීම. ➖➖➖➖➖➖➖➖➖➖➖➖ බැංකුව:- කොමර්ෂල් බැංකුව ශඛාව :- පොල්ගහවෙල නම :- ජී ජේ ආර් එන් එස් එල්              රාමනායක ගිණුම් ආංකය:- 8141013187 ➖➖➖➖➖➖➖➖➖➖➖➖ බැංකුව :- මහජන බැංකුව ශාඛාව :- පොල්ගහවෙල නම :- එම්.එම්. පී. පී. මහීපාල ගිණුම් අංකය :- 059200230003971 ➖➖➖➖➖➖➖➖➖➖➖➖ 🟥මේ වන විට ලබාගතහැකි පාඩම් සහ ගාස්තු පහත දැක්වේ. 1. බහුපද ශ්‍රිත-1500 2. ප්‍රවේග කාල ප්‍රස්තාර-1500 3. ත්‍රිකෝණමිතිය -        (සර්වසාම්‍ය)-1000 4. ඒකතල බල පද්ධති-1500 5. වර්ගජ සමීකරණ-2000 6. දෛශික-1500 7. අසමානතා-1000 8. ත්‍රිකෝණමිතිය - (විසඳුම් හා      ප්‍රස්තාර)-2000 9. න්‍යාස 1000 10. ත්‍රිකෝණමිතිය - (සයින් හ        කොස් ප්‍රමේයය)-2000 11. බල සමතුලිතතාවය-1500 12. අවකලනය-2000 13. සන්ධි කළ දඬු හා රාමු සැකිලි-2000 14. අවකලනයේ භාවිත-2000 15. කාර්යය, ජවය, ශක්තිය        1000 16. සරල රේඛාව-2000 17. ප්‍රක්ෂිප්ත 1000 18. ගණිත අභ්‍යුහන ක්‍රමය 1000 19. ඝර්ෂණය-1500 20. සාපේක්ශ ප්‍රවේගය-2500 21. වෘත්තය-2500 22. ආවේගය හා ගැටුම්-2000 23. අනුකලනය-2500

Probability Day 01.pdf1.96 KB

Repost from CMPM 2026 THEORY
සම්භාවිතාව සහ සංඛ්‍යානය පළමු වන දිනය Youtube Live ඔස්සේ... අද පස්වරු 7.30 ට පහත Link එකෙන් සම්බන්ධවන්න. https://youtube.com/l
සම්භාවිතාව සහ සංඛ්‍යානය පළමු වන දිනය Youtube Live ඔස්සේ... අද පස්වරු 7.30 ට පහත Link එකෙන් සම්බන්ධවන්න. https://youtube.com/live/YVeg1CHL_KY?feature=share

Sir සිරිවර්ධන මද්‍ය මහා විද්‍යාලයේ සහ ආචාර්ය ඇන් ඇම් පෙරේරා මද්‍ය මහා විද්‍යාලයයන විද්‍යාලයන්ගෙන් ඉගෙනුම ලබා අපොස සාමන්‍ය පෙල
Sir සිරිවර්ධන මද්‍ය මහා විද්‍යාලයේ සහ ආචාර්ය ඇන් ඇම් පෙරේරා මද්‍ය මහා විද්‍යාලයයන විද්‍යාලයන්ගෙන් ඉගෙනුම ලබා අපොස සාමන්‍ය පෙල විභාගය *A සාමාර්ථ 9 (A9* ) සහිතව ඉහලින් සමර්ථ වී මේ වනවිට *කෑගලු මහා විද්‍යාලයේ* ගණිත අංශයෙන් ඉගෙනුම ලබන *B.V රශිත් පවන් දෙව්මිණ* ශිෂ්‍යාට අවාසනාවන්ත ලෙස *ඇටමිඳුලු වල පිලිකාවක්( ACUTE MYELOID LEUKEMIA)* වැළදී ඇති බැවින් ඒ සදහා ප්‍රතිකාර ලෙස *ඇටමිඳුලු බද්ධ කිරීමක්* සිදු කිරීම අවශ්‍ය බව වෛද්‍යවරුන් නිර්දේශ කොට ඇත. මෙම සැත්කමෙන් පසු භාවිතා කරන ඖෂධ සදහා ද *මසකට රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක්* ( රු.500000 ) පමණ අවශ්‍ය වන අතර අවම වශයෙන් වසර දෙකක්වත් මෙලෙස ඖෂධ ලබාගත යුතු බව වෛද්‍ය මතයයි *.මෙම ඖෂධ සහ සැත්කම සදහා රු.කෝටි 2.5 ක් පමණ වැයවන අතර* පවතින ආර්ථික තත්ත්වය හමුවේ එය විශාල අභියෝගය ක් හෙයින් ඒ සදහාහැකිපමණින් සහයෝගයක් ලබාදෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි . ලිපිනය: අංක 101 A/2, පන්සල පාර, පහළ ගරාගොඩ, යටියන්තොට. සම්බන්ධතා අංක: 0714437821 0716128595 නම :B.V.B.J ජයකුමාර ගිණුම් අංකය : 70871111 බැංකුව : ලංකා බැංකුව යටියන්තොට ශාඛාව බැංකු විස්තර: නම : B.V.C.P. මන්දාකිණි ගිණුම් අංකය : 3711838

Repost from CMPM 2027 THEORY
මැයි මාසයේ සුපිරි වැඩ ගොඩක්... තොරතුරු දැනගැනීම සඳහා පහත Telegram Channel වලට සම්බන්ධවන්න. 2028 Theory (Online Live): https://t.me/cmpm2028online_nuwana 2027 Theory (Online Live): https://t.me/cmpm2027online 2026 Theory (Online) https://t.me/cmpm2026online 2026 Paper Class: https://t.me/cmpm2026paperclass විමසීම්: 0777297616 0717983868

photo content