en
Feedback
වෙදවිදු අරුණලු '24

වෙදවිදු අරුණලු '24

Open in Telegram
1 406
Subscribers
No data24 hours
-47 days
-4530 days
Posts Archive
*Athwela Practical Workshop'24* The Science Society of Bandaranayake College, in collaboration with ESAG, GAMSA, and under BC
*Athwela Practical Workshop'24* The Science Society of Bandaranayake College, in collaboration with ESAG, GAMSA, and under BCEAA guidance, will hold a practical workshop targeting 2024 AL students. You'll get hands-on experience with all practicals and receive a comprehensive tute covering all the practicals. *Dates: Friday (October 11th) & Saturday (October 12th)* *Time: 9.00a.m. - 4.00p.m.* *Venue: Bandaranayake College Laboratory* Fill out the form below to confirm your participation: https://forms.gle/3NyG1BLdAhozLnVW9 🔴 Note: Wear uniform or office kit on Friday; casual but appropriate attire on Saturday.`` #bandaranayake #esag #gmsa #bceaa #bcss

📊📚 සිසුන් 200+ අධික ප්‍රමාණයක සහභාගීත්වයෙන් සිදු කෙරුණු භෞතිකවිද්‍යා "බහුවරණ ප්‍රශ්න පත්‍රයේ" වැඩිම ලකුණු ලාභීන්!!
+1
📊📚 සිසුන් 200+ අධික ප්‍රමාණයක සහභාගීත්වයෙන් සිදු කෙරුණු භෞතිකවිද්‍යා "බහුවරණ ප්‍රශ්න පත්‍රයේ" වැඩිම ලකුණු ලාභීන්!!

📊📚 සිසුන් 200+ අධික ප්‍රමාණයක සහභාගීත්වයෙන් සිදු කෙරුණු රසායනවිද්‍යා "බහුවරණ ප්‍රශ්න පත්‍රයේ" වැඩිම ලකුණු ලාභීන්!!
+1
📊📚 සිසුන් 200+ අධික ප්‍රමාණයක සහභාගීත්වයෙන් සිදු කෙරුණු රසායනවිද්‍යා "බහුවරණ ප්‍රශ්න පත්‍රයේ" වැඩිම ලකුණු ලාභීන්!!

Chemistry - Essay Marking

Chemistry - Str.Essay Marking

මේ වන විට අවසන්ව ඇති රසායන විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රවල ව්‍යුහගත සහ රචනා ප්‍රශ්නපත්‍ර වල පිළිතුරු පත්‍ර 👇
මේ වන විට අවසන්ව ඇති රසායන විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රවල ව්‍යුහගත සහ රචනා ප්‍රශ්නපත්‍ර වල පිළිතුරු පත්‍ර 👇

📊📚 සිසුන් 200+ අධික ප්‍රමාණයක සහභාගීත්වයෙන් සිදු කෙරුණු රසායනවිද්‍යා "බහුවරණ ප්‍රශ්න පත්‍රයේ" වැඩිම ලකුණු ලාභීන්!!
+1
📊📚 සිසුන් 200+ අධික ප්‍රමාණයක සහභාගීත්වයෙන් සිදු කෙරුණු රසායනවිද්‍යා "බහුවරණ ප්‍රශ්න පත්‍රයේ" වැඩිම ලකුණු ලාභීන්!!

⏰ඔබගේ පිළිතුරු පත්‍ර භාරගන්නා කාල සීමාව දැන් අවසන් වේ.❗️

🧪 රසායන විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු සැපයිමේ කාලය දැන් අවසන් වේ. ⏰දැන් රාත්‍රී 10.30 ට පෙර ඔබගේ පිළිතුරු පත්‍ර පහත Telegram Contact වෙත පෞද්ගලිකව යොමු කරන්න. @dhanujatharushka @justarandomguy1

Essay 5 Part (b) Molecular masses Mg-24 , F-19

⭕C4H6 විය යුතුයි
⭕C4H6 විය යුතුයි

⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕correction එම සංයෝග මධ්‍යසාරීය KOH සමඟ ප්‍රතික්‍රියා කල විට D සහ E ... ලෙස නිවැරදි විය යුතුයි.
⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕correction එම සංයෝග මධ්‍යසාරීය KOH සමඟ ප්‍රතික්‍රියා කල විට D සහ E ... ලෙස නිවැරදි විය යුතුයි.

Chemistry 2nd part English Medium #GMSA_24

Final Chemistry SE EM.pdf1.19 MB

Chemistry 2nd Part English Medium #GMSA_24

Chemistry 2nd Part Sinhala Medium #GMSA_24

🧪ඉහත රසායන විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ලිවීම දැන් ආරම්භ කරන්න.❗️

🧪රසායන විද්‍යාව ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම තවත් සුළු මොහොතකින් ආරම්භ වේ. ‼️සුදානම්ව සිටින්න.

🧪රසායන විද්‍යාව දෙවන කොටස(ව්‍යුහගත සහ රචනා ප්‍රශ්න පත්‍රය) අද රාත්‍රී 7.00 ට ආරම්භ වේ. 🧪රාත්‍රී 7.00 වන විට රසායන විද්‍යාව
🧪රසායන විද්‍යාව දෙවන කොටස(ව්‍යුහගත සහ රචනා ප්‍රශ්න පත්‍රය) අද රාත්‍රී 7.00 ට ආරම්භ වේ. 🧪රාත්‍රී 7.00 වන විට රසායන විද්‍යාව දෙවන කොටස මෙම සමුහයට නිකුත් කෙරේ. 🧪රාත්‍රී 7.00 සිට 10.15 දක්වා පිළිතුරු ලිවීමට කාලය හිමි වේ. 🧪අද රාත්‍රී 10.15 සිට 10.30 දක්වා කාල සීමාව ඔබ විසින් ලියන ලද පිළිතුරු අප වෙත එවීමට ලබා දේ. 📑ඔබගේ පිළිතුරු පත්‍ර, @dhanujatharushka @justarandomguy1 මෙම telegram contacts වෙත, නියමිත කාලසීමාව තුලදී pdf document ලෙස සකසා පෞද්ගලිකව යොමු කරන්න. එම පිළිතුරු පත්‍ර ඔක්.03 වන දින වන විට පරික්ෂා කර ලබා දෙනු ලැබේ. #GMSA_24

https://youtu.be/abQcD2obN9Q?feature=shared 🧪රසායන විද්‍යාව බහුවරණ සාකච්චාව.

වෙදවිදු අරුණලු '24 - Statistics & analytics of Telegram channel @gmsawedawiduarunalu