en
Feedback
වෙදවිදු අරුණලු '24

වෙදවිදු අරුණලු '24

Open in Telegram
1 406
Subscribers
No data24 hours
-47 days
-4530 days
Posts Archive
Sipsawi24 Marking

Sipsawi24 Tute

⭕️⭕️සිප්සවි'24 විද්‍යාව විෂය 10 වසර භෞතික විද්‍යාව කොටස ඉලක්ක කරගනිමින් ගම්පහ වෛද්‍ය ශිෂ්‍ය සංගමය විසින් නොවැ. 25 දින පවත්වනු
⭕️⭕️සිප්සවි'24 විද්‍යාව විෂය 10 වසර භෞතික විද්‍යාව කොටස ඉලක්ක කරගනිමින් ගම්පහ වෛද්‍ය ශිෂ්‍ය සංගමය විසින් නොවැ. 25 දින පවත්වනු ලැබූ ලැබූ සාමාන්‍ය පෙළ විශේෂ උපකාරක සම්මන්ත්‍රණයෙහි සාකච්චා කරනු ලැබූ නිබන්ධනය සහ පිළිතුරු පත්‍රය 👇👇

✨ Exams are more than just a test of knowledge; they’re a test of your perseverance, focus, and dedication. 💪 Trust in the h
✨ Exams are more than just a test of knowledge; they’re a test of your perseverance, focus, and dedication. 💪 Trust in the hard work and countless hours of preparation you’ve put in; you truly know more than you think you do! 🌟 Stay calm, confident, and give it your very best. This is just one step toward the bright future you’re building. 🚀💯 Best of luck with your exams! 🎉📚 *Gampaha Medical Students’ Association 2024*

⭕️⭕️ *සිප්සවි'24* ⭕️⭕️ 📍2023 උසස් පෙළ විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ලබා වෛද්‍ය විද්‍යාල සඳහා තේරී පත්වූ ගම්පහ පූර්ව වෛද්‍ය සිසුන්
⭕️⭕️ *සිප්සවි'24* ⭕️⭕️ 📍2023 උසස් පෙළ විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ලබා වෛද්‍ය විද්‍යාල සඳහා තේරී පත්වූ ගම්පහ පූර්ව වෛද්‍ය සිසුන් විසින් සංවිධානය කෙරෙන විශේෂ සම්මන්ත්‍රණ වැඩසටහන. 📍අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් 10 ශ්‍රේණියේ විද්‍යා විෂය නිර්දේශයට අයත් භෞතික විද්‍යා කොටස් ආවරණය. 📍10/11 ශ්‍රේණිවල සියලුම සිසුන්ට සහභාගී විය හැකිය. 📍සහභාගී වන සියලු සිසුන් තම පාසල් නිළ ඇඳුමින් පැමිණීමට කාරුණික වන්න. *නොවැම්බර් -25 දින* *උදෑසන 8.00 සිට සවස 3.00 දක්වා* *ගම්පහ ගෝතමී කණිෂ්ඨ විද්‍යාලයීය* *ප්‍රධාන ශාලාවේදී*. 📍ඇතුල්වීම මෙන්ම නිබන්ධන ලබා දීමද සම්පූර්ණයෙන්ම නොමිලේ. ⭕️ *නොමිලේ ලබාදෙන නිබන්ධනය වෙන්කරවා ගැනීමට හා තම සහභාගීත්වය තහවුරු කරගැනීමට පහත google form එක fill කරන්න.*‼️👇🏻 https://docs.google.com/forms/d/e/1FAIpQLSebYihGGGglFKn2oCh8tv-NmP03pnVx9Bwqiom62tV6iKQEgQ/viewform?usp=sf_link භෞතික විද්‍යාවේ සොඳුරු ඉසව් සොයා යන්නට...... ඔබත් පැමිණෙන්න. #GMSA #Sipsavi

⭕️⭕️ *සිප්සවි'24* ⭕️⭕️ 📍අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් ගම්පහ වෛද්‍ය ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන විශේෂ සම
⭕️⭕️ *සිප්සවි'24* ⭕️⭕️ 📍අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් ගම්පහ වෛද්‍ය ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන විශේෂ සම්මන්ත්‍රණ වැඩසටහන. 📍10 ශ්‍රේණිය සම්පූර්ණ විෂය නිර්දේශයට අයත් පහත භෞතික විද්‍යා පාඩම් කොටස් සරල පැහැදිලි කිරීම් ඔස්සේ ආවරණය.👇🏻 •රේඛීය චලිතය •ගුරුත්වය යටතේ සිරස් චලිතය •චලිතය පිළිබඳ නිව්ටන් නියම •ඝර්ෂණය •සම්ප්‍රයුක්ත බලය •බල සමතුලිතතාව •බලයක භ්‍රමණ ආචරණය •පීඩනය 📍10 වන ශ්‍රේණියේ සියලු සිසුන්ට මෙන්ම එම පාඩම් කොටස් මගහැරුණු 11 ශ්‍රේණි සිසුන්ටද සහභාගී විය හැකිය. *නොවැම්බර් -25 දින* *ගම්පහ ගෝතමී කණිෂ්ඨ විද්‍යාලයීය* *ප්‍රධාන ශාලාවේදී*. 📍ඇතුල්වීම මෙන්ම නිබන්ධන ලබා දීමද සම්පූර්ණයෙන්ම නොමිලේ. භෞතික විද්‍යාවේ සොඳුරු ඉසව් සොයා යන්නට...... ඔබත් පැමිණෙන්න. #GMSA #sipsawi24

🔅ඔයාල දන්න 24/25 O/L නංගිලා මල්ලිලට මේ පණිවිඩය දෙන්න.

⭕️⭕️ *සිප්සවි'24* ⭕️⭕️ 📍අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් ගම්පහ වෛද්‍ය ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන විශේෂ සම
⭕️⭕️ *සිප්සවි'24* ⭕️⭕️ 📍අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් ගම්පහ වෛද්‍ය ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන විශේෂ සම්මන්ත්‍රණ වැඩසටහන. 📍10 ශ්‍රේණිය සම්පූර්ණ විෂය නිර්දේශයට අයත් භෞතික විද්‍යා පාඩම් කොටස් ඉතා සරල පැහැදිලි කිරීම් ඔස්සේ ඉගැන්වීම . 📍එම සියලු විෂය කොටස් ආවරණය වන පරිදි සැකසූ විශේෂිත භෞතික විද්‍යා ප්‍රශ්න ඇතුළත් නිබන්ධන ලබාදීම. 📍සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් විද්‍යා විෂය ප්‍රශ්න පත්‍රයේ භෞතික විද්‍යා කොටස්වලට හොඳින් මුහුණ දීමට සිසුන් සූදානම් කිරීම. 📍10 ශ්‍රේණි සියලු සිසුන්ට මෙන්ම එම පාඩම් කොටස් මගහැරුණු 11 ශ්‍රේණි සිසුන්ටද සහභාගී විය හැකිය. *නොවැම්බර් -25 දින* *ගම්පහ ගෝතමී කණිෂ්ඨ විද්‍යාලයීය* *ප්‍රධාන ශාලාවේදී*. 📍ඇතුල්වීම මෙන්ම නිබන්ධන ලබා දීමද සම්පූර්ණයෙන්ම නොමිලේ. භෞතික විද්‍යාවේ සොඳුරු ඉසව් සොයා යන්නට...... ඔබත් පැමිණෙන්න. #GMSA

⏳*2024 උසස් පෙළ විභාගයට තව කෙටි කාලයකින් මුහුණ දෙන්න ඉන්න ඔයාල හැමෝටමයි මේ පණිවිඩය!* GMSA අයියල අක්කල විසින් මෙතෙක් කල් සිදු කරපු *සියලුම වෙදවිදු අරුණලු paper projects* වලට අදාළ ජීවවිද්‍යා , භෞතිකවිද්‍යා හා රසායනවිද්‍යා විෂයන් ත්‍රිත්වයටම අදාළ Sinhala Medium හා English Medium papers ද ඒවායේ marking schemes ද ඔයාලට පහත link එකට ගිහින් ගන්න පුලුවන් ..📑🤗 https://drive.google.com/drive/folders/1p2VrDTx4fOfE0jIkazIBblfBPlm-wFxi?usp=sharing ඒවගේම එම ප්‍රශ්න පත්‍රවලට අදාළ *discussion videos* නැරඹීමට පහත අපේ you tube channel එකට එක්වන්න.🎥 https://youtube.com/@gmsa1599?si=f01AhNsxkBEK08Qd "මේ අතිශය කෙටි කාලසීමාව තුළ හැකි තරම් ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම ඔයාල කළ යුතුමයි, ඒත් සමග ඔයාලගේ අඩු පාඩු හදුනාගැනීම සහ ඒවා නිවැරදි කරගැනීම කෙටි කාලසිමාවකදී වඩා පහසු වෙනවා." *සියලුදෙනාටම GMSA'24 අයියල අක්කලාගෙන් සුභ පැතුම්!!*🍀💗

🩺වෙදවිදු අරුණලු 24' 2024 ගම්පහ පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය විසින් මෙහෙයවූ ආදර්ශ ප්‍රශ්න පත්‍ර ව්‍යාපෘතියේ සියලුම සකච්ඡාවන් සඳහ
🩺වෙදවිදු අරුණලු 24' 2024 ගම්පහ පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය විසින් මෙහෙයවූ ආදර්ශ ප්‍රශ්න පත්‍ර ව්‍යාපෘතියේ සියලුම සකච්ඡාවන් සඳහා පහත Links වෙත පිවිසෙන්න. 🧬ජිව විද්‍යාව (සිංහල) බහුවරණ ප්‍රශ්න පත්‍රය👇 https://youtu.be/bVqwdy3U3k0?feature=... 🧬ජීව විද්‍යාව (ඉංග්‍රීසි) බහුවරණ ප්‍රශ්න පත්‍රය👇 https://youtu.be/gci5jGGtEXo?feature=... 💡භෞතික විද්‍යාව (සිංහල) බහුවරණ ප්‍රශ්න පත්‍රය👇 https://youtu.be/Fk6QxeaGq6M?feature=... 💡භෞතික විද්‍යාව (ඉංග්‍රීසි) බහුවරණ ප්‍රශ්න පත්‍රය👇 https://youtu.be/cD8Tem5Ds7c?feature=... 🧪රසායන විද්‍යාව (සිංහල) බහුවරණ ප්‍රශ්න පත්‍රය 👇 https://youtu.be/abQcD2obN9Q?feature=... 🧬💡🧪වෙදවිදු අරුණලු 24' Playlist👇 https://www.youtube.com/playlist?list... #වෙදවිදු_අරුණලු_24 #GMSA_24 #physics #bio #chemistry #weda_widu_arunalu_24

📊📚 සිසුන් 200+ අධික ප්‍රමාණයක සහභාගීත්වයෙන් සිදු කෙරුණු භෞතිකවිද්‍යා සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයේ වැඩිම ලකුණු ලාභීන් සිව්දෙනා!!
📊📚 සිසුන් 200+ අධික ප්‍රමාණයක සහභාගීත්වයෙන් සිදු කෙරුණු භෞතිකවිද්‍යා සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයේ වැඩිම ලකුණු ලාභීන් සිව්දෙනා!!🥇🥈🥉🥉

📊📚 සිසුන් 200+ අධික ප්‍රමාණයක සහභාගීත්වයෙන් සිදු කෙරුණු රසායනවිද්‍යා සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයේ වැඩිම ලකුණු ලාභීන් තිදෙනා!!🥇
📊📚 සිසුන් 200+ අධික ප්‍රමාණයක සහභාගීත්වයෙන් සිදු කෙරුණු රසායනවිද්‍යා සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයේ වැඩිම ලකුණු ලාභීන් තිදෙනා!!🥇🥈🥉

📊📚 සිසුන් 200+ අධික ප්‍රමාණයක සහභාගීත්වයෙන් සිදු කෙරුණු ජීවවිද්‍යා සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයේ වැඩිම ලකුණු ලාභීන් තිදෙනා!!🥇🥈
📊📚 සිසුන් 200+ අධික ප්‍රමාණයක සහභාගීත්වයෙන් සිදු කෙරුණු ජීවවිද්‍යා සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයේ වැඩිම ලකුණු ලාභීන් තිදෙනා!!🥇🥈🥉

අලුත් දවස හෙට! ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලීය විද්‍යා සංගමය විසින් සංවිධානය කරනු ලබන භෞතික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ වැඩමුළුවෙහ
අලුත් දවස හෙට! ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලීය විද්‍යා සංගමය විසින් සංවිධානය කරනු ලබන භෞතික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ වැඩමුළුවෙහි පළමු දිනය ඔක්තෝම්බර් මස 11වන දින සාර්ථකව පවත්වන ලදී. එහි දෙවන දිනය ඔක්තෝම්බර් මස 12වන දින පැවැත්වීමට නියමිතව තිබුණද පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි විය. නමුත් එම තත්‍ත්වය මේ වන විට පහව ගොස් ඇති බැවින් මෙම වැඩමුළුවෙහි දෙවෙනි දිනය හෙට දින එනම් 17 වෙනි බ්‍රහස්පතින්දා දින (පෝය දින) විද්‍යාලීය පරීක්ෂණාගාර තුල පැවැත්වෙන බව සතුටින් දැනුම් දෙමු. උදෑසන 9 සිට සවස 4 දක්වා ඕනෑම මොහොතක ඔබට මේ සදහා සහභාගි විය හැක. මෙහිදී ඔබට ප්‍රායෝගික පරීක්ෂණවලට අදාළ පොතක්ද නොමිලයේ ලබාදෙනු ලැබේ. මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගැනීමට ඔබ සියලු දෙනාටම ආරාධනා කර සිටිමු. #BCSS #BCEAA #ESAG #GMSA

නැණ පලස'24 Paper project by ESAG'24 2024 A/L විභාගයට මුහුණ දීමට නියමිත ඔබ වෙනුවෙන් ගම්පහ ඉංජිනේරු ශිෂ්‍ය සංගමය මගින් පවත්වනු
නැණ පලස'24 Paper project by ESAG'24 2024 A/L විභාගයට මුහුණ දීමට නියමිත ඔබ වෙනුවෙන් ගම්පහ ඉංජිනේරු ශිෂ්‍ය සංගමය මගින් පවත්වනු ලබන ප්‍රශ්න පත්‍ර වැඩසටහන *ඔක්තෝබර් මස 14* වන අගහරුවාදා දින ආරම්භ වේ. මේ පිළිබද සියලු තොරතුරු දැනගැනීමට පහත telegram චැනලය හා සම්බන්ධ වන්න. එමෙන්ම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවන්ගෙ වීඩියෝවන් ලබාගැනිමට පහත youtube චැනලයද subscribe කර තබාගන්න Telegram channel : https://t.me/nanapalasa24 නැණ පලස '24 introduction video: https://youtu.be/SB8h-lTNWxg?si=JfBzx_EhXatOv6m0 Whatsapp channel: https://whatsapp.com/channel/0029VakkMFILI8YgpJyzsT3O මෙම වැඩසටහන හා සම්බන්ධ වී උසස් පෙළ කඩයිම හොදින් ජයගැනීමට ඔබ සියලු දෙනාටම ආරාධනා කර සිටිමු. Organized by; Engineering Students Association of Gampaha(ESAG) ESAG'24

වෙදවිදු අරුණලු'24 ගම්පහ දිස්ත්‍රික් පුර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය විසින් මෙහෙයවනු ලැබූ ප්‍රශ්න පත්‍ර ව්‍යාපෘතියේ, 🧬ජීව විද්‍යාව(
වෙදවිදු අරුණලු'24 ගම්පහ දිස්ත්‍රික් පුර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය විසින් මෙහෙයවනු ලැබූ ප්‍රශ්න පත්‍ර ව්‍යාපෘතියේ, 🧬ජීව විද්‍යාව(සිංහල මාධ්‍ය) 📌බහුවරණ ප්‍රශ්න පත්‍රය: https://t.me/gmsawedawiduarunalu/61 📌බහුවරණ ප්‍රශ්න පත්‍රයේ සම්පුර්ණ සාකච්චාව: https://youtu.be/bVqwdy3U3k0?feature=shared 📌ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය: https://t.me/gmsawedawiduarunalu/74 📌ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු පත්‍රය: https://t.me/gmsawedawiduarunalu/80 📌රචනා ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු : https://t.me/gmsawedawiduarunalu/82 #biology #වෙදවිදු_අරුණලු_24 #GMSA_24 #2024_25_AL

වෙදවිදු අරුණලු'24 ගම්පහ දිස්ත්‍රික් පුර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය විසින් මෙහෙයවනු ලැබූ ප්‍රශ්න පත්‍ර ව්‍යාපෘතියේ, 💡භෞතික විද්‍යා
වෙදවිදු අරුණලු'24 ගම්පහ දිස්ත්‍රික් පුර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය විසින් මෙහෙයවනු ලැබූ ප්‍රශ්න පත්‍ර ව්‍යාපෘතියේ, 💡භෞතික විද්‍යාව(සිංහල මාධ්‍ය) 📌බහුවරණ ප්‍රශ්න පත්‍රය: https://t.me/gmsawedawiduarunalu/106 📌බහුවරණ ප්‍රශ්න පත්‍රයේ සම්පුර්ණ සාකච්චාව: https://youtu.be/Fk6QxeaGq6M?feature=shared 📌ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය: https://t.me/gmsawedawiduarunalu/112 📌රචනා ප්‍රශ්න පත්‍රය: https://t.me/gmsawedawiduarunalu/113 📌ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු පත්‍රය: https://t.me/gmsawedawiduarunalu/120 📌රචනා ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු පත්‍රය: https://t.me/gmsawedawiduarunalu/121 #physics #වෙදවිදු_අරුණලු_24 #GMSA_24 #2024_25_AL