656
Subscribers
No data24 hours
-107 days
-2330 days
Posts Archive
අවසන් දිනය අප්‍රේල් 16 ... මෙවර උසස් පෙළ ලියූ කෙනෙක් නම් AL ප්‍රතිඵල එන තෙක් සිට අයදුම්පත් දැමිය යුතුය ....
ඔබගේ ගුරුතුමා විසින් සකසන ලද ....අයදුම්පත් පුරවන ආකාරය දැක්වෙන වීඩියෝවක් සකසා channel වලට දමන තෙක් කිසිවෙක් අයදුම්පත් නොදමන්න ....
අයදුම්පත් අවසන් දිනය අප්‍රේල් 16 බැවින් .. කලබල නොවන්න ....
උසස් පෙළ ප්‍රතිඵල ද මාර්තු අග වන විට ලැබෙන බැවින් ඔවුන් ද කලබල නොවන්න ....
SW Law Education
SW Law Diploma in Law Convocation 2025
2025.03.16 at BMICH
Fb Live 11.00am සිට නරඹන්න ...
https://www.facebook.com/share/v/1BVtBBEmW2/
https://www.facebook.com/share/v/1JTbWZeV7C/
https://www.facebook.com/share/v/1AH7v5Ytom/
https://www.facebook.com/share/v/1BmZmM9jhx/
https://www.facebook.com/share/v/1A8HzqDewn/
https://www.facebook.com/share/v/1ABCcwPK6N/
https://www.facebook.com/share/v/1H27X8jRT3/
Diploma in Law convocation 2025
SW Law
Youtube Live 2025.03.16 11.00 am සිට නරඹන්න ..
https://www.youtube.com/live/NzSE4JpEiMI?si=RqZOT-HzPRVB9tit
A/L within 8 months
MEDIA සඳහා අද නොමිලේ සම්බන්ධ විය හැකි
2025. 03. 12 9.00pm
MEDIA
Join Zoom Meeting
https://us06web.zoom.us/j/87109717217
♦️Meeting ID: 871 0971 7217
♦️Passcode: 640031
ඔබ තවමත් අපගේ channel වලට සම්බන්ධ වී නොමැති නම් හැකි ඉක්මනින් එය සිදුකර ගත යුතුය..එය අනිවාර්‍ය වේ .
Whatsapp channel Link 📌️
ලින්ක් ක්ලික් කර දකුණුපස උඩ කෙළවරේ follow button සහ bell icon click කරන්න..
Follow කළ චැනලය whatsapp හි updates තුළ දක්නට ලැබේ.
https://whatsapp.com/channel/0029Vb2qhb06LwHshOs13A3G
Telegram channel Link 📌️
https://t.me/+JO7OGWeJ4-c2YWFl
විමසීම් 070 307 4606
https://www.facebook.com/share/v/1Bmf4abn9a/?mibextid=wwXIfr
🚩ඔබගේ අදහස් comment කරමින් එදිනට නීති ඩිප්ලෝමා ලබාගන්නා සිසුන්ට සුබ පැතුම් එක් එක් කරන්න..
🔮🔮නොමිලේ පවත්වන
A/L within 8 months ආරම්භක සම්මන්ත්‍රණය සඳහා ඉහත ලබා දී ඇති zoom Link හරහා දැන් සම්බන්ධ වන්න..
🛑 ZOOM LINK🛑
A/L Within 8 months
නොමිලේ පවත්වන ආරම්භක සම්මන්ත්‍රනය අද රාත්‍රී 7.00 ට පැවැත්වේ...
Zoom Link
https://us06web.zoom.us/j/81666504802
🛑Meeting ID: 816 6650 4802
🛑Passcode: 920784
නොමිලේ පැවැත්වෙන ආරම්භක සම්මන්ත්‍රණයට සියලු දෙනා සම්බන්ධ විය යුතුය
මීට පෙර අප විසින් යොමු කරන ලද නිවේදනවලට අනුව ඔබ තවමත් නිබන්ධන ලබා නොගත් සිසුවෙක් නම් පහත Link හරහා නිබන්ධන ලබා ගතයුතුය..
Political science නිබන්ධන 2ක්
Sinhala නිබන්ධන 1 ක්
Media නිබන්ධන 1 ක්
TUTES LINK
https://drive.google.com/drive/folders/170RNUswAc8ceo5zahxuXmz59fz_VmFGB
Repost from N/a
අපේ අලුත් වැඩසටහනට comment එකකින් සහය වන්න ....
https://www.facebook.com/share/v/12HTrqAiKDZ/?mibextid=wwXIfr
Repost from N/a
🔆 විශේෂ නිවේදනයයි‼️
⭕ 𝙎𝙒 𝙇𝙖𝙬 𝙀𝙙𝙪𝙘𝙖𝙩𝙞𝙤𝙣 𝘾𝙚𝙣𝙩𝙚𝙧 අලුත්ම වැඩසටහන
"මාස 8න් 𝘼/𝙇 ගො𝘿𝙖....."
🏆🏆🏆මෙතෙක් කල් උසස් පෙළ සමත්වීමට අපහසු වූ ඔබ මෙන්ම A/L පෙනී සිටීමට පසුබට වූ ඔබට ....
🌔මාස 8න් විෂයයන් තුනම උගන්වා උසස් පෙළ ඉහළින් සමත් කරලීමේ වගකීම අප ආයතනය භාරගෙන ඇත.
👉පන්ති ආරම්භය මාර්තු මස දෙවන සතියේ ,
✅ සිංහල භාෂාව සහ සාහිත්‍යය
✅ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
✅ දේශපාලන විද්‍යාව
( විෂයන් තුනටම .. මාසයක් සඳහා අයකිරීම රු. 6000/- )
⭕ ආරම්භක දිනය සහ වැඩි විස්තර සඳහා අද සිට පහත whatsapp channel follow කරන්න ..
🔵 පන්ති සම්බන්ධ සියලු තොරතුරු සඳහා *caption තුළ ඇති Whatsapp channel එක Follow කර Bell icon ඔබන්න.*
https://whatsapp.com/channel/0029Vb2qhb06LwHshOs13A3G
🔵 Telegram channel එකටද සම්බන්ධ වන්න. link-
https://t.me/+hRqj0Xi1pz9mZjJl
🔵 *Google form එක* අනිවාර්යෙන්ම පුරවන්න
https://forms.gle/uSMLYSv7eN3DDhYV9
☎️ වැඩි විස්තර සදහා දුරකථන අංකය 070 30 74 606
✅පන්ති සම්පූර්ණයෙන්ම zoom ( live )
✅recording පහසුකම්ද සහිතයි.
⚖️⚖️ නීතිඥ ශම්මික වික්‍රමසිංහ ⚖️⚖️
070 30 74 606
SW law education center
Repost from 2025 ONLINE Law Entrance (JANUARY Group)
ශම්මික සර්ගෙන් ඉල්ලීමක් ....
අපගේ සත්‍ය ප්‍රතිඵල සටහන .. ජනගත වීමට .. කමෙන්ට් එකකින් සහය වන්න ...
SW LAW EDUCATION CENTER
පහත ලින්ක් දෙකටම ප්‍රතිචාර දක්වන්න ..
Repost from 2025 ONLINE Law Entrance (JANUARY Group)
2024 Law college Entrance දිවයිනේ ප්‍රථමයා .. දෙවනියා ඇතුලු ප්‍රතිඵල මංගල්‍යය ..
https://youtu.be/xQbSLWNETLQ
https://www.facebook.com/share/p/1AK65b8ZrG/?mibextid=wwXIfr
🔰🔰ඉහත fb post වෙත ගොස් ඔබගේ අදහස් comment එකක් ලෙස ඉදිරිපත් කිරීම අප අගය කරන්නෙමු..
නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සමත් වූ සිසුන්ට අද එනම්
පෙබරවාරි 16 උදෑසන 10.00 - 12.00 දක්වා නුගේගොඩ රොටරි ආයතනයේදීත්
සවස 3.30- 4.30 දක්වා මීගමුව A One ආයතනයේදීත් ශම්මික වික්‍රමසිංහ ගුරුතුමා හමුවිය හැකියි..
සමත් වූ ඔබ වෙනුවෙන් විශේෂ තිළිණයක් සූදානම් කර ඇති බැවින් ගුරුතුමා හමුවන්න...
නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සමත් වූ ඔබ සැමට සුභ පැතුම්🪷🪷🪷
ඔබ විසින් ලබාගත් ජයග්‍රහණයේ සතුට ගුරුවරයා සමග බෙදා ගැනීම සඳහා ගුරුතුමා විසින් සතුටු තිළිණයක් සූදානම් කර ඇති බැවින් පහත කාල සටහනේ දිනයන් සහ වේලාවන්වලදී හෙට සිට ශම්මික වික්‍රමසිංහ ගුරුතුමා හමුවීම සඳහා අනිවාර්යෙන්ම පැමිණෙන්නන...
🟨පහත Link මගින් FB post එකට ඔබගේ *ප්‍රතිඵල ලේඛනයේ screen shot එකක් සමග අවංක අදහස් comment කරන්න...*
https://www.facebook.com/share/p/1DmMmrE4CB/?mibextid=wwXIfr
කුරුණෑගල සිප්වින් බදාදා 10.00- 12.00
කිරිබත්ගොඩ යහන්සා බදාදා සවස 3.00-5.00
The First මහනුවර බ්‍රහස්පතින්දා
10.00- 12.00
ගාල්ල නව තිග්මා සිකුරාදා 10-12.00
ගම්පහ යහන්සා සෙනසුරාදා උදේ 10.00- 12.00
නුගේගොඩ රොටරි ඉරිදා උදේ 10.00- 12.00
මීගමුව A One
ඉරිදා සවස 3.00- 5.00
