en
Feedback
2024 Rapid Revision | Echem

2024 Rapid Revision | Echem

Open in Telegram
7 179
Subscribers
No data24 hours
-617 days
-22830 days
Posts Archive
🔻Team ECHEM '25 ❗️ 🔴නුගේගොඩ සහ ගම්පහ මධ්‍යස්ථාන සදහා අලුතින් Instructors ලා සම්බන්ධ කරගන්න අදහස් කරනවා. මේ අවුරුද්දේ වැඩ පි
🔻Team ECHEM '25 ❗️ 🔴නුගේගොඩ සහ ගම්පහ මධ්‍යස්ථාන සදහා අලුතින් Instructors ලා සම්බන්ධ කරගන්න අදහස් කරනවා. මේ අවුරුද්දේ වැඩ පිළිවෙල වෙනස් වෙලා තියෙන නිසා ඒ ගැන දැනුවත් කරන Video එකක් මේත් එක්ක අපි දානවා. Apply කරන්න කලින් ඒ Video එක බලලා වැඩේ ගැන අදහසක් ගන්න. 🟥 https://youtu.be/WVkJIwlgank?si=WO9I-EcgzbUIo2ym අපි එක්ක සම්බන්ධ වෙන්න කැමති ලමයි පහත Google Form එක පුරවන්න . මේ form එකේ CV එක Upload කරන්න අවශ්‍ය නැහැ. ඉදිරි දවස් 5 ඇතුලත මේ Form එක fill කරන්න 📝 https://forms.gle/VnGYsr7ioRAZenkt8 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣ Chemistry | අමිල දසනායක ✔️

🔔2025 Final Paper Class ආරම්භය 🔥 2025 Final Paper Clas පිළිබඳ දැනුවත්කිරීම් සියල්ල ඔබට පහළින් ලබාගත හැක. ❤️ සවිස්තරාත්මක දැ
🔔2025 Final Paper Class ආරම්භය 🔥 2025 Final Paper Clas පිළිබඳ දැනුවත්කිරීම් සියල්ල ඔබට පහළින් ලබාගත හැක. ❤️ සවිස්තරාත්මක දැනුවත් කිරීම: https://youtu.be/e06j7rV4YYQ 1️⃣ප්‍රශ්න පත්‍ර පන්තියේ සතියක වැඩපිළිවෙල https://t.me/Echem25_Paper/1245 2️⃣නුගේගොඩ, ගම්පහ සහ ගාල්ල නගර වල ප්‍රශ්න පත්‍ර ලිවීමේ කාලසටහන https://t.me/Echem25_Paper/1248 3️⃣වෙනත් නගර වල විභාග මධ්‍යස්ථාන සහ කාලසටහන් https://t.me/Echem25_Paper/1246 4️⃣නගර වලට අදාල Groups https://t.me/Echem25_Paper/1247 5️⃣පන්ති ගාස්තු https://t.me/Echem25_Paper/1249 6️⃣පන්තියට අලුතින් සහභාගී වන ආකාරය https://t.me/Echem25_Paper/1250 සියළු තොරතුරු සහිත වෙබ් අඩවිය 💻 https://finalpaper.echem.lk ❤️වැඩිදුර දැනුවත් කිරීම් සිදුකෙරෙන telegram channel එක       https://t.me/ECHEM25_Paper විමසීම්: Physical : 0717763271 Hotline - 0704244444 Whatsapp - 0710228844 ❤️❤️❤️❤️❤️❤️❤️™️ Chemistry | අමිල දසනායක ✔️

🔻Team ECHEM '25 ❗️ 🔴2025 අවුරුද්දේ අළුතින් ආරම්භ වන මධ්‍යස්ථාන කිහිපයක් සඳහා අලුත් බඳවා ගැනීම් කරන්න අපි තීරණය කරලා තියෙනවා
🔻Team ECHEM '25 ❗️ 🔴2025 අවුරුද්දේ අළුතින් ආරම්භ වන මධ්‍යස්ථාන කිහිපයක් සඳහා අලුත් බඳවා ගැනීම් කරන්න අපි තීරණය කරලා තියෙනවා. මේ අවුරුද්දේ වැඩ පිළිවෙල වෙනස් වෙලා තියෙන නිසා ඒ ගැන දැනුවත් කරන Video එකක් මේත් එක්ක අපි දානවා. Apply කරන්න කලින් ඒ Video එක බලලා වැඩේ ගැන අදහසක් ගන්න. 🟥 https://youtu.be/WVkJIwlgank?si=WO9I-EcgzbUIo2ym අපි එක්ක සම්බන්ධ වෙන්න කැමති ලමයි පහත Google Form එක පුරවන්න . මේ form එකේ CV එක Upload කරන්න අවශ්‍ය නැහැ. ඉදිරි දවස් 5 ඇතුලත මේ Form එක fill කරන්න 📝https://forms.gle/MUPejHCSEhMGLxN27 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣ Chemistry | අමිල දසනායක ✔️

සුබ ආරංචියකට ලෑස්ති වෙන්න ළමයි 🔥 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
සුබ ආරංචියකට ලෑස්ති වෙන්න ළමයි 🔥 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🎙️චන්න කින්නරාවී ‍ Performed by: Kavisha Geemitha- 2024 A/L batch ආයි ආයිත් මතක් කරගන්න වටින දවසක් Generation'24 🔥 ❤️Watch Full Video - https://youtu.be/GqyLQCC-5OE ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

Team ECHEM සදහා නව සාමාජිකයින් බදවා ගැනේ 🔥 ✅Back office Assistant - ප්‍රධාන කාර්යාලයේ කාර්යාලීය කටයුතු සිදු කිරීම ✅Social Me
Team ECHEM සදහා නව සාමාජිකයින් බදවා ගැනේ 🔥 ✅Back office Assistant - ප්‍රධාන කාර්යාලයේ කාර්යාලීය කටයුතු සිදු කිරීම ✅Social Media Executive - සමාජ මාධ්‍යජාල වලට අදාල සියළු හැසිරවීම් සිදු කිරීම ✅Customer Care Officer - දුරකථන ඇමතුම් හැසිරවීම සහ සිසුන් හා සම්බන්ධ අනෙකුත් සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම 🔴ඉහත තනතුරු සදහා නව සාමාජිකයින් බදවා ගනු ලැබේ. 🔴සියළුම තනතුරු සදහා රාජගිරියෙහි පිහිටි ප්‍රධාන කාර්යාලයට පැමිණ රාජකාරි සිදු කල යුතු වේ. 🔴පන්ති සදහා සහභාගී වූ සිසුන් සදහා විශේෂයෙන් සලකා බැලේ. අපගේ නව කාර්යාලයේ කාර්යමණ්ඩල සාමාජිකයෙකු ලෙස අප හා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන්නේ නම් පහත Whats app අංකයට පණිවිඩයක් යොමු කරන්න. 😔 +94760331104 - Team ECHEM -

🔻 Team ECHEM '25 🔴2025 අවුරුද්දේ Team ECHEM / Gampaha Indeepa ආයතනය සඳහා අලුත් බඳවා ගැනීම් කරන්න අපි තීරණය කරලා තියෙනවා. අප
🔻 Team ECHEM '25 🔴2025 අවුරුද්දේ Team ECHEM / Gampaha Indeepa ආයතනය සඳහා අලුත් බඳවා ගැනීම් කරන්න අපි තීරණය කරලා තියෙනවා. අප කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න. ඉදිරි දවස් 5 ඇතුලත මේ Form එක fill කරන්න 📝https://forms.gle/4sCzPwVkSR7q56qQ9 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣ Chemistry | අමිල දසනායක ✔️

🔻 Team ECHEM '25 🔴2025 අවුරුද්දේ Team ECHEM 03 වන වටයේ 2 වන අවස්ථාවේ සඳහා අලුත් බඳවා ගැනීම් කරන්න අපි තීරණය කරලා තියෙනවා. අ
🔻 Team ECHEM '25 🔴2025 අවුරුද්දේ Team ECHEM 03 වන වටයේ 2 වන අවස්ථාවේ සඳහා අලුත් බඳවා ගැනීම් කරන්න අපි තීරණය කරලා තියෙනවා. අප කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න. ඉදිරි දවස් 5 ඇතුලත මේ Form එක fill කරන්න 📝https://forms.gle/1ts3SyAy77SuhgwG6 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣ Chemistry | අමිල දසනායක ✔️

🔻 Team ECHEM '25 🔴2025 අවුරුද්දේ Team ECHEM 03 වන වටයේ 2 වන අවස්ථාවේ සඳහා අලුත් බඳවා ගැනීම් කරන්න අපි තීරණය කරලා තියෙනවා. අ
🔻 Team ECHEM '25 🔴2025 අවුරුද්දේ Team ECHEM 03 වන වටයේ 2 වන අවස්ථාවේ සඳහා අලුත් බඳවා ගැනීම් කරන්න අපි තීරණය කරලා තියෙනවා. අප කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න. ඉදිරි දවස් 5 ඇතුලත මේ Form එක fill කරන්න 📝https://forms.gle/1ts3SyAy77SuhgwG6 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣ Chemistry | අමිල දසනායක ✔️

✅අඛණ්ඩව තුන්වන වතාවටත් ශ්‍රී ලංකාවේ වැඩිම A ✅2022 - A 622 ✅2023 - A 1162 ✅2024 - A 1700+ අප මේ අභිභවා යන්නේ මීට පෙර කිසිවෙකුත
අඛණ්ඩව තුන්වන වතාවටත් ශ්‍රී ලංකාවේ වැඩිම A ✅2022 - A 622 ✅2023 - A 1162 2024 - A 1700+
අප මේ අභිභවා යන්නේ මීට පෙර කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හයවන කණ්ඩායම (2024A/L) වනවිට ය.
කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය Chemistry | අමිල දසනායක

🔴2025 Rapid Revision ආරම්භය හෙට (මැයි 03)සෙනසුරාදා පෙ.ව.8.00 - 12.00 ඕනෑම සිසුවෙකුට පළමු දින නොමිලේ සම්බන්ධ විය හැක. Online
🔴2025 Rapid Revision ආරම්භය හෙට (මැයි 03)සෙනසුරාදා පෙ.ව.8.00 - 12.00 ඕනෑම සිසුවෙකුට පළමු දින නොමිලේ සම්බන්ධ විය හැක. Online සිසුන් සඳහා links පහත telegram channel එක හරහා. ❤️Telegram channel: https://t.me/echemrapid2025 ❤️සැලැස්ම දැනුවත් කිරීමේ video එක:  https://youtu.be/DBaPz04o1LA?si=SGq1HBYAnnMwtsXa පන්තිය ක්‍රියාත්මක වන ආකාරය 🔴Rapid Revision පන්තියේ සිසුන්ට සාමාන්‍ය revision පන්තියේ වැඩ සියල්ල ද අන්තර්ගත වේ. ඒ අනුව පන්තිය පහත දක්වා ඇති පරිදි කොටස් 3කින් සමන්විත වේ. 1️⃣ General Revision Main Session කාබනික රසායනයේ සිට ඉදිරියට ක්‍රියාත්මක වේ. මෙම කොටස නුගේගොඩ, ගම්පහ, ගාල්ල නගර වල භෞතිකව ද අනෙක් සිසුන් සඳහා online live ලෙස ද පැවැත්වේ. 2️⃣ General Revision Extra Session වායු නියම පාඩම සාකච්ඡා කෙරේ.  මෙම කොටස නුගේගොඩ නගරයේ භෞතිකව ද අනෙක් සිසුන් සඳහා online live ලෙස ද පැවැත්වේ. 3️⃣ Rapid Revision Session බන්ධන පාඩම සිට ඉදිරියට සාකච්ඡා කෙරේ. 🔴පන්තියට සම්බන්ධ වීමට අදාල සියළු තොරතුරු පළමු දිනයේ පන්තියේ දී දැනුම්වත් කෙරෙනු ඇත. 🔴සියළුම සිසුන සජීවී පන්තියට සම්බන්ධ වන්න. සජීවී පන්තිය මගහැරෙන සිසුන් සදහා Recording ලබාදීම සිදුවේ. 🖥විමසීම්: 071 776 3271 / 070 424 4444

🔴2025 Rapid Revision ආරම්භය මැයි 03 සෙනසුරාදා පෙ.ව.8.00 - 12.00 ඕනෑම සිසුවෙකුට පළමු දින නොමිලේ සම්බන්ධ විය හැක. Online සිසුන
🔴2025 Rapid Revision ආරම්භය මැයි 03 සෙනසුරාදා පෙ.ව.8.00 - 12.00 ඕනෑම සිසුවෙකුට පළමු දින නොමිලේ සම්බන්ධ විය හැක. Online සිසුන් සඳහා links පහත telegram channel එක හරහා. ❤️Telegram channel: https://t.me/echemrapid2025 ❤️සැලැස්ම දැනුවත් කිරීමේ video එක: https://youtu.be/DBaPz04o1LA?si=SGq1HBYAnnMwtsXa පන්තිය ක්‍රියාත්මක වන ආකාරය 🔴Rapid Revision පන්තියේ සිසුන්ට සාමාන්‍ය revision පන්තියේ වැඩ සියල්ල ද අන්තර්ගත වේ. ඒ අනුව පන්තිය පහත දක්වා ඇති පරිදි කොටස් 3කින් සමන්විත වේ. 1️⃣ General Revision Main Session කාබනික රසායනයේ සිට ඉදිරියට ක්‍රියාත්මක වේ. මෙම කොටස නුගේගොඩ, ගම්පහ, ගාල්ල නගර වල භෞතිකව ද අනෙක් සිසුන් සඳහා online live ලෙස ද පැවැත්වේ. 2️⃣ General Revision Extra Session වායු නියම පාඩම සාකච්ඡා කෙරේ.  මෙම කොටස නුගේගොඩ නගරයේ භෞතිකව ද අනෙක් සිසුන් සඳහා online live ලෙස ද පැවැත්වේ. 3️⃣ Rapid Revision Session බන්ධන පාඩම සිට ඉදිරියට සාකච්ඡා කෙරේ. 🔴පන්තියට සම්බන්ධ වීමට අදාල සියළු තොරතුරු පළමු දිනයේ පන්තියේ දී දැනුම්වත් කෙරෙනු ඇත. 🔴සියළුම සිසුන සජීවී පන්තියට සම්බන්ධ වන්න. සජීවී පන්තිය මගහැරෙන සිසුන් සදහා Recording ලබාදීම සිදුවේ. 🖥විමසීම්: 071 776 3271 / 070 424 4444

🔴දැන් join වෙමු හැමෝම. මේ images වල ඉන්නේ තමන්ගේ ඉරණම වෙනස් කරපු ළමයි🔥 මේ හැම ළමයෙක්ම ගිය අවුරුද්දේ මේ වෙනකොට හැමෝම පැත්තකට
+5
🔴දැන් join වෙමු හැමෝම. මේ images වල ඉන්නේ තමන්ගේ ඉරණම වෙනස් කරපු ළමයි🔥 මේ හැම ළමයෙක්ම ගිය අවුරුද්දේ මේ වෙනකොට හැමෝම පැත්තකට කරපු, හැමෝගෙන්ම කතන්දර අහගත්ත ළමයි. ඒ කතා වලට ඒ ළමයි උත්තර දුන්නේ මෙහෙමයි. ප්‍රතිඵල වලින් වැටිලා ඉන්න ඕනම ළමයෙක් අද තියෙන Special meeting එකට එන්න. කරන්න ඕන විදිහට කරොත් ඕන මට්ටමක ළමයෙකුට මේ වෙනස කරන්න පුළුවන්. 💙Zoom Link: https://zoom.us/j/96354150186?pwd=J4eaEzDAUw58PPItSK7jvc5j3mWcAm.1 🖥Youtube Link: https://www.youtube.com/live/Fmf7w-vdjOs?si=X-ARPYaWSgMdfJAq ❤️ https://t.me/echem24GR ඉරණම වෙනස් කළ හැකියි, වෙනස් කළ යුතු යි🔥 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක

🔴අද Special meeting එකේ කතාකෙරෙන දේවල් ගැන. අනිවාර්යයෙන්ම live එන්න හැමෝම. යාළුවන්ටත් මතක් කරන්න. රෑ 8ට.

🔴2024 ළමයි, මෙන්න ඔයාලගේ දැනට තත්ත්වය. තවම results එකතු වෙන ගමන්. දැනට A 1561ක් තවම results කියපු නැති අපේ ළමයි ඉන්නවා නම් ප
🔴2024 ළමයි, මෙන්න ඔයාලගේ දැනට තත්ත්වය. තවම results එකතු වෙන ගමන්. දැනට A 1561ක් තවම results කියපු නැති අපේ ළමයි ඉන්නවා නම් පහළ link එකෙන් අපිට කියන්න. https://results.echem.lk/2024 ලංකාවේ එක අවුරුද්දකට chemistry A තියෙන්නේ 6000-7000 අතර ප්‍රමාණයක්.

මිනිස්සුන්ට වැරදිලා වැරදිලා එක තැනකදී හරියනවා. ඊට පස්සේ දිගටම හරියනවා. වැරදුණත් හරිගස්සගන්න තේරෙනවා. වැරදුණා ඇති. දැන් හරිගස්
මිනිස්සුන්ට වැරදිලා වැරදිලා එක තැනකදී හරියනවා. ඊට පස්සේ දිගටම හරියනවා. වැරදුණත් හරිගස්සගන්න තේරෙනවා. වැරදුණා ඇති. දැන් හරිගස්සගමු...
මේ වෙද්දි ඉන්න මට්ටම මොකක් වුණත්, ඉතුරු මාස 6 "හරි විදිහට" වැඩ කරොත් ඕන ළමයෙකුට මේක කරන්න පුළුවන් ළමයි. හරි විදිහ හොයාගන්නයි, කොන්දේසි විරහිතව මහන්සි වෙන්නයි විතරයි ඕන. අද රාත්‍රී 8.00ට. හැමෝම zoom meeting එකට join වෙමු. Link එක ඒ වෙලාවට channel එකට දානවා. ❤️https://t.me/echem25R 🔴2025 RAPID REVISION සැලැස්ම 🔴Chemistry වල අඩුම කාලයක් තුළ වැඩිම ලකුණු ප්‍රමාණයක් වැඩිකරගන්න පුළුවන් පාඩම් 🔴ආයේ කරනවා ද නැද්ද කියන එක ගැන තීරණයක් ගන්නේ කොහොමද? 🔴ඉතිරි වෙලා තියෙන කාලය ප්‍රතිඵලයේ මොන වගේ වෙනසක් කරන්න ප්‍රමාණවත් ද? 🔴ලොකු වැඩ ප්‍රමාණයක් කරන්න තියෙන subject එකක් කරගන්න මේ වෙලාවේ තියෙන හොඳම ක්‍රමේ මොකක්ද? 🔴හිත හයිය කරගෙන ඊළඟ කාලයේ හරියට වැඩටික කරගන්න නිවැරදිම සැලැස්ම ඇතුළු සියළුම දේවල් හෙට කතා කරමු. ඉරණම වෙනස් කළ හැකියි, වෙනස් කළ යුතු යි🔥 ❗️යාළුවන්ටත් කියන්න ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක

♻️Results ටික ටික බලාගන්න පුළුවන් වේගෙන එනවා ළමයි. අවුරුදු ගාණක මහන්සියේ ප්‍රතිඵල බලාගන්න පුළුවන් අපිට. හොඳ results වෙන්න පුළුවන් නරක ඒවා වෙන්න පුළුවන්, මොනවා වුණත් කමක් නෑ අපිට ඒක වටිනවා. Results බලන ළමයි හැමෝම පහළ link එකෙන් ගිහින් ඒ results කියමු. මේ link එක අපේ පන්ති ආපු යාළුවන්ටත් යවන්න. https://results.echem.lk/2024

අපේ ළමයි හැමෝමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා❤️ මේ අවුරුද්ද අපිට පුළුවන් උපරිම තැනට අපිව අරගෙන යන්න උපරිමේටම මහන්සි වෙන අවුර
අපේ ළමයි හැමෝමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා❤️ මේ අවුරුද්ද අපිට පුළුවන් උපරිම තැනට අපිව අරගෙන යන්න උපරිමේටම මහන්සි වෙන අවුරුද්දක් කරගමු. හැමෝටම ජය. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

අද අපේ final exam එකේ results ආවා ළමයි. Final exam එක තිබුණේ 2024 ළමයින්ගේ A/L කිට්ටුව නිසා මට මගේ සමහර විභාග දවස් වල විභාගයට
අද අපේ final exam එකේ results ආවා ළමයි. Final exam එක තිබුණේ 2024 ළමයින්ගේ A/L කිට්ටුව නිසා මට මගේ සමහර විභාග දවස් වල විභාගයට නොයා පන්ති කරන්න වුණා. ඒ නිසා මට exam එක ලියන්න වුණේ කොටස් දෙකකට. කොහොමහරි ඔන්න ඒ වැඩෙත් ඉවරයි. දැන් මම doctor කෙනෙක්. මට මොනවා තිබුණත් අපේ අම්මටයි තාත්තටයි තිබ්බ ලොකුම හීනේ මේක. මේ තමයි මගේ අවුරුදු 26 ඇතුලේ මම කරලා තියෙන අමාරුම දේ. ඉස්සරහින් බලනකොට හරි ලස්සන වුණාට, පිටිපස්සේ තියෙන කතාව හරිම අමාරු එකක්. හැබැයි ඒක මතක් වෙනවත් එක්කම ඒ මහන්සිය පාඩු නෑ කියලා දැනෙනකොට දැනෙන දේ මාර දෙයක්. ඒක මනුස්සයෙක් විඳින්නම ඕන දෙයක්. විශේෂයෙන් ඔයාලා විඳින්නම ඕන දෙයක්. මම කැම්පස් එකට මුලින්ම ගිය දවසේ ඉඳන් අද වෙනකන් වුණ හැමදේම වුණේ පන්තිත් එක්ක. කැම්පස් එකට යනකොට මගේ පන්තියේ ළමයි හිටියේ 6යි. අද වෙනකොට ලංකාවේ වැඩිම ළමයි ගාණක් කැම්පස් යන chemistry පන්තිය මගේ. ඒ තැනට එනකන් උදව් කරපු පිරිස සෑහෙන ලොකුයි. ඒ අතර මගේ පන්ති වල ළමයිනුත් ඉන්නවා. 2019, 2020, 2021, 2022, 2023, 2024, 2025 සහ 2026... මේ හැම batch එකකටම මගේ කැම්පස් වැඩ නිසා මට සමහරක් අතපසුවීම් වෙලා තියෙනවා. හදිසියේ පන්ති නිවාඩු දෙන්න වෙලා තියෙනවා. ඒ මොන දේවල් වුණත් මම මගේ වැඩේ හරියට කරයි කියලා මාව විශ්වාස කරලා, අදටත් කිසිම මහන්සියක් නැතුව ඕනම නගරයක leading පන්තිය කරන්න පුළුවන් මට්ටමට අපිව ගෙනාවේ ඒ ළමයි අපිට දුන්න ඒ සහයෝගය නිසා. ඒකට ගොඩක් ස්තුතියි❤️ සුබපතනවා ළමයි හැමෝටම තමන්ගේ targets වලට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා! ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🖥මෙන්න ළමයි මේපාර talent show එකේ opening performance එක. මේ අපේ 2024 batch එකේ ළමයෙක්. මේක බලන්නම ඕන එකක්. https://youtu.be
🖥මෙන්න ළමයි මේපාර talent show එකේ opening performance එක. මේ අපේ 2024 batch එකේ ළමයෙක්. මේක බලන්නම ඕන එකක්. https://youtu.be/ihPKVfiiH3Q?si=XN0-uwAJ3QOaeJZh