en
Feedback
2024 Rapid Revision | Echem

2024 Rapid Revision | Echem

Open in Telegram
7 179
Subscribers
No data24 hours
-617 days
-22830 days
Posts Archive
සුබ නත්තලක් වේවා ළමයි හැමෝටම❤️ මේ අපේ 2027 නුගේගොඩ, ගම්පහ ළමයින්ගේ wish එක ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

Merry Christmas! May this festive season bring you joy, peace, and renewed strength to achieve your goals. Wishing all ECHEM
Merry Christmas! May this festive season bring you joy, peace, and renewed strength to achieve your goals. Wishing all ECHEM students and families a joyful Christmas. - Team ECHEM - ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

හලාවත Hospital එකේ ළමා ඒකකයේ රෝගීන්ට සහ එහි සිටින ‍ය කාර්ය මණ්ඩලය වෙනුවෙන් සුළු දැනුම්දීමකින් පැය හතරක වගේ කාලයක් ඇතුළත වතුර
+7
හලාවත Hospital එකේ ළමා ඒකකයේ රෝගීන්ට සහ එහි සිටින ‍ය කාර්ය මණ්ඩලය වෙනුවෙන් සුළු දැනුම්දීමකින් පැය හතරක වගේ කාලයක් ඇතුළත වතුර බෝතල් දහසකට වැඩි ප්‍රමාණයක් එකතු කිරීමට Team ECHEM අපිට හැකි වුනා. අද උදෑසන ඒ වතුර තොගය කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත බාරදෙනු ලැබුවා. එම භාණ්ඩ අද ගුවන් මඟින් හලාවත රෝහල වෙත බාර දීමට නියමිතයි. මේ සඳහා ඉතා සුළු දැනුම්දීමකින් රාත්‍රී 12 වගේ වෙලාවක වුණත් අවශ්‍ය දේවල් ගන්න පුළුවන් තැන් බලලා අපිව දැනුවත් කරපු අපේ ළමයි සියලුම දෙනාටත්, නන් අයුරින් සහය දැක්වූ සියළුම දෙනාටත් ස්තූතියි. ඊයේ මහ රෑ ආව පණිවිඩයක් නිසා අවශ්‍ය මූලිකම දේවල් ටික විතරයි අපිට හොයාගන්න පුළුවන් වුණේ. තව ගොඩක් ද්‍රව්‍ය රෝහල් වලට සහ මේ වෙලාවේ අසරණ වෙලා ඉන්න පවුල් වෙනුවෙන් දෙන්න අපි වැඩ සකස් කරගෙන යන ගමන්. ඒ තැන් වලට වඩාත්ම අවශ්‍ය දේවල් ලැයිස්තුවක් පහළ තියෙනවා. අපි ඒවා එක්‍ රැස් කරන ගමන්. ඊට අමතරව ළමයින්ටත් මේ දේවල් වලට දායක වෙන්න පුළුවන් නම්, මේ වෙලාවේ ඉඳලා ECHEM ප්‍රධාන කාර්යාලයට ගෙනැවිත් ඒ දේවල් දෙන්න පුළුවන්. ඒ සියලුම දේවල් ගුවන් හමුදාව හරහා අවශ්‍ය තැන් වලට යොමු කරන්න අපි සූදානම්. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය 1. පානිය ජල බෝතල් 2. බිස්කට් 3. ස්නැක්ස් 4. කල්තබාගත හැකි කිරි ආහාර 4. ළදරු පැම්පස් 5. වැඩිහිටි පැම්පස් 6. අළුත් ඇඳුම් 7. Emergency Lamp මේ වගේ දේවල් පුළුවන් නම් අපිට ගෙනල්ල දෙන්න. ප්‍රධාන කාර්යාලය - https://share.google/gIRDq1z8jKCmbEaec වැඩි විස්තර සඳහා - 0728791833 (හන්ස) අමිල දසනායක and ECHEM team

සියළුම සිසුන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීම ‼️ මෑත ඉතිහාසයේ ලංකාවට ආපු ලොකුම වර්ෂාපතනයට අපි මේ වෙනකොට මුහුණ දෙමින් ඉන්න බව ඔයාලා
සියළුම සිසුන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීම ‼️ මෑත ඉතිහාසයේ ලංකාවට ආපු ලොකුම වර්ෂාපතනයට අපි මේ වෙනකොට මුහුණ දෙමින් ඉන්න බව ඔයාලා හැමෝම දන්න කාරණයක්. වැස්සත් එක්ක ඇති වුණ නායයෑම් සහ ගංවතුර තත්වයන්වලින් ලංකාවේ කීප දෙනෙක්ට ජීවිත අහිමි වෙලා, තව විශාල ප්‍රමාණයක් අවතැන් වෙලා ඉන්නවා. සමහර විට මේ වෙනකොට ඔයාලත් ඒ ආපදා තත්වයන්ට මුහුණ දෙමින් ඉන්නවා වෙන්නත් පුළුවන්. මේ වෙලාවේ කරන්න තියෙන ප්‍රධානම දේ තමයි පුළුවන් තරම් තමන්ගේ ජීවිත සහ තමන්ගේ පවුලේ ජීවිත පරිස්සම් කරගන්න එක. හැමදේටම වඩා අපිට වටින්නේ ජීවිතය. අනිත් සියලුම දේවල් අපිට නැවත ගොඩ නගාගන්න පුළුවන්. ඒ නිසා අදාල බලධාරීන් නිකුත් කරන නිවේදන අනුව වගකීමෙන් කටයුතු කරන්න. ඔයාලා පරිස්සම් වෙන්න. අනිත් අයවත් පරිස්සම් කරගන්න. අපි හැමෝම පුළුවන් විදිහට අපේ මිනිස්සුන්ට උදව් කරමු. හදිසි අවස්ථාවක් වුනොත් පහත දුරකථන මාර්ගවලින් අවශ්‍ය සේවා ලබාගන්න පුළුවන් ආපදා සහන ලබාගැනීමේ ජාතික මට්ටමේ හදිසි ඇමතුම් අංක 1⃣ 117 : ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය) 2⃣ 119 : පොලිස් හදිසි ඇමතුම් (ජීවිතාරක්ෂක හා හදිසි ආරක්ෂක අවශ්‍යතා) 3⃣ 1990 : සුව සැරිය ගිලන් රථ සේවාව (රෝගීන් රෝහල් ගත කිරීම සඳහා) 4⃣ 110 : ගිනි නිවන හමුදාව (ගිනි ගැනීම් සහ විපතට පත් වූවන් බේරා ගැනීම) 5⃣ 011 258 8946 : ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) (නායයෑම් අවදානම් දැනුම් දීමට) 6⃣ 011 244 5368 : නාවික හමුදා මූලස්ථානය (ගංවතුරකදී බෝට්ටු සේවා සහ බේරා ගැනීම්) 7⃣ 113 : යුධ හමුදා මූලස්ථානය (හදිසි ආපදා සහන සහ බේරා ගැනීම්) 8⃣ 116 : ගුවන් හමුදා මූලස්ථානය (හෙලිකොප්ටර් යානා මගින් සිදුකරන බේරා ගැනීම් සඳහා) එහෙනම්... හැමෝම පරිස්සමින්. අමිල දසනායක and ECHEM team

Thank You 🤎 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Thank You 🤎 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

We bow our heads in deep gratitude to K.Siri Withanage sir for his legendary commitment to Sri Lankan education. Your lifelong dedication, countless sacrifices, and unwavering passion have touched the hearts of generations. You have not only educated minds but also inspired souls - leaving behind a legacy that will forever shine in our nation’s history. Thank you, Sir, for being a true guiding light for Sri Lanka’s students. - Team ECHEM - ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

මොනරාගල දිස්ත්‍රික්කයේ නියඳගල ප්‍රාථමික විද්‍යාලය කියන්නේ ළමයි දෙන්නෙක් වෙනකම් අඩු වෙලා ඒ ඉස්කෝලේ ගුරුවරුන්ගේ සහ විදුහල්පති තුමාගේ උත්සහයෙන් මේ වෙද්දී අලුත් ළමයි 65 ක් දක්වා වැඩි කරගෙන එතුමන්ලාගේ උත්සහය නිසාම අධ්‍යාපනය කරගෙන යන පාසලක්. ඉතින් අපි හිතුවා අපේ හත් වෙනි සංවත්සරය වෙනුවෙන් පුංචි තෑගි ටිකක් මේ පොඩ්ඩන්ට දෙන්න. ඒ වගේම එයාලට ආසාවෙන් ඉගෙනගන්න ඕනේ කරන හැම දෙයක්ම වගේ එයාලට ගිහින් තෑගි කරන්න. මේ අපි ඒ තෑගි අරන් ගිය ගමන 🤎 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔔Notice from Danuma yathra Team ඊළඟට විභාගය කරන්න ඉන්න නංගීලා මල්ලිලට මේ සතියේ සෙනසුරාදා උදේ 8.30 ට ගණිතය seminar පටන් ගන්නව
🔔Notice from Danuma yathra Team ඊළඟට විභාගය කරන්න ඉන්න නංගීලා මල්ලිලට මේ සතියේ සෙනසුරාදා උදේ 8.30 ට ගණිතය seminar පටන් ගන්නව. 😍 මෙයාලට එකම දේ කීප සැරයක් කියල දෙන්න ඕනෙ ♥️ එතකොට හොඳට තේරෙනව. ඉතින් කලින් OL batch එකේ ළමයින්ට අපිට ගොඩක් උදව් කරා වගේම අපේ අලුත් ළමයින් ටිකටත් අපිට හොඳට ගණිතය කියල දෙමු. 💪🏻 පුළුවන් හැමෝම එදාට එන්න. ♥️✨ අපි පුළුවන් තරම් මේකට බහිමු. ඔයාලටත් දැනේවි ඒ දේ. උගන්නන්න පුළුවන් වෙන්නම ඕනෙ නෑ යන්න ආස අය සෙට් වෙන්න එක දවසක් හරි. 😊🖤 එන්න පුලුවන් අය පල්ලෙහා group එකට එකතු වෙමු. ♥️ https://chat.whatsapp.com/BknrYYLOaOx05KabxR0KWm?mode=ems_copy_t වැඩිදුර විස්තර සදහා: 071 046 5979 - ටෙනුර 071 320 6892 - මදුෂාන්

A proud moment for all of us at ECHEM! Congratulations to our very own Amila Sir on this incredible achievement. 🎓 This isn’
A proud moment for all of us at ECHEM! Congratulations to our very own Amila Sir on this incredible achievement. 🎓 This isn’t just about passing exams, it’s about resilience, sacrifice, and the unwavering determination that inspires us all. Your journey reminds us that with hard work and heart, nothing is impossible. We are beyond proud to celebrate this milestone with you, Sir. Here’s to new beginnings, greater heights, and a future filled with healing hands and compassionate hearts. Hats off to you, Sir. You made it! 🖤 - Team ECHEM -

ජීවිතේ ලබපු ලොකුම ජයග්‍රහණය❤️ Graduated Bachelor of Medicine, Bachelor of Surgery Faculty of Medicine, University of Colombo
ජීවිතේ ලබපු ලොකුම ජයග්‍රහණය❤️ Graduated
Bachelor of Medicine, Bachelor of Surgery
Faculty of Medicine, University of Colombo

🔻 Team ECHEM '25 ‼️විශ්ව විද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කිරීමත් සමග අප මධ්‍යස්ථාන කිහිපයක පුරප්පාඩු කිහිපයක් ඇති වී ඇති අතර Te
🔻 Team ECHEM '25 ‼️විශ්ව විද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කිරීමත් සමග අප මධ්‍යස්ථාන කිහිපයක පුරප්පාඩු කිහිපයක් ඇති වී ඇති අතර Team ECHEM නව සාමාජිකයින් අලුතෙන් බදවා ගැනීමට තීරණය කර ඇත. මෙම වසරේ ඔක්තෝම්බර් මස අවසානය තෙක් අප සමග කටයුතු කිරීමට හැකියාවක් ඇති සිසුන් පමණක් Google Form එක පුරවන්න. 📝 https://forms.gle/uV2ghywgHgHDjJPD9 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣ Chemistry | අමිල දසනායක ✔️

🔻Team ECHEM '25 ❗️ 🔴නුගේගොඩ,ගම්පහ සහ ගාල්ල මධ්‍යස්ථාන සදහා අලුතින් Instructors ලා සම්බන්ධ කරගන්න අදහස් කරනවා. මේ අවුරුද්දේ
🔻Team ECHEM '25 ❗️ 🔴නුගේගොඩ,ගම්පහ සහ ගාල්ල මධ්‍යස්ථාන සදහා අලුතින් Instructors ලා සම්බන්ධ කරගන්න අදහස් කරනවා. මේ අවුරුද්දේ වැඩ පිළිවෙල වෙනස් වෙලා තියෙන නිසා ඒ ගැන දැනුවත් කරන Video එකක් මේත් එක්ක අපි දානවා. Apply කරන්න කලින් ඒ Video එක බලලා වැඩේ ගැන අදහසක් ගන්න. 🟥 https://youtu.be/WVkJIwlgank?si=WO9I-EcgzbUIo2ym අපි එක්ක සම්බන්ධ වෙන්න කැමති ලමයි පහත Google Form එක පුරවන්න . මේ form එකේ CV එක Upload කරන්න අවශ්‍ය නැහැ. ඉදිරි දවස් 5 ඇතුලත මේ Form එක fill කරන්න 📝 https://forms.gle/jRGXDsde9HbztN7J6 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣ Chemistry | අමිල දසනායක ✔️

🔴ECHEM Students special - ඉස්සර බැඳි පෙම Show Offer ළමයි, අපේ talent show වලට එහෙමත් සම්බන්ධ වුණ ▪️සෝමසිරි මැදගෙදර ▪️යශෝධා ම
🔴ECHEM Students special - ඉස්සර බැඳි පෙම Show Offer ළමයි, අපේ talent show වලට එහෙමත් සම්බන්ධ වුණ ▪️සෝමසිරි මැදගෙදර ▪️යශෝධා මැදගෙදර ▪️යසස් මැදගෙදර තුන් දෙනා එකතු වෙලා කරන ඉස්සර බැඳිපෙම concert එකට අපේ පන්තියේ ළමයෙක් සහභාගී වෙනවා නම් ටිකට් එකේ 50%ක මිල අඩුකිරීමක් වෙනවා. ඒක පවුලේ අයටත් අදාලයි. කැමති ළමයින්ට පහළ link එකෙන් ගිහින් tickets ගන්න පුළුවන්. https://oneticket.lk/NB2C119085063207A7F76 Tickets ගන්න ළමයි ඊට පස්සේ ඊට පහළ තියෙන google form එකත් fill කරන්න. https://forms.gle/BBDEJY12asZLrtkr5

🔻Team ECHEM '25 ❗️ 🔴අපගේ නාත්තන්ඩිය මධ්‍යස්ථානය සදහා අලුත් බඳවා ගැනීම් කරන්න අපි තීරණය කරලා තියෙනවා. අපි එක්ක සම්බන්ධ වෙන්න
🔻Team ECHEM '25 ❗️ 🔴අපගේ නාත්තන්ඩිය මධ්‍යස්ථානය සදහා අලුත් බඳවා ගැනීම් කරන්න අපි තීරණය කරලා තියෙනවා. අපි එක්ක සම්බන්ධ වෙන්න කැමති ලමයි පහත විස්තර WhatsApp කරන්න 🔴නම - 🔴වෙබ් අඩවියේ අංකය - 🔴2024 විභාග ප්‍රතිඵල - ☎️ 071 2901483 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣ Chemistry | අමිල දසනායක ✔️

ලංකාවේ පළවෙනි වතාවට A/L science subject එකකින් A 2000කට වැඩි result sheet එකක්🔥 ➡️ශ්‍රී ලංකාවේ වැඩිම A සාමාර්ථ වාර්තාව අඛණ්ඩ
ලංකාවේ පළවෙනි වතාවට A/L science subject එකකින් A 2000කට වැඩි result sheet එකක්🔥 ➡️ශ්‍රී ලංකාවේ වැඩිම A සාමාර්ථ වාර්තාව අඛණ්ඩව තුන්වන වරටත් ➡️දිස්ත්‍රික් මුල් ස්ථාන 20 තුළට සමත් සිසුන් 126ක් ➡️පළමු වර S හෝ F සාමාර්ථයක් ලබා දෙවන වතාවේ එය A හෝ B දක්වා වෙනස් කළ සිසුන් 306ක් මේ සෑම A අකුරකටම අදාල සිසුන්ගේ නම්, පාසල්, විභාග අංක, ranks සියල්ල ඇතුලත් ප්‍රතිඵල ලේඛනය පහළින්: https://results.echem.lk Video: https://youtu.be/JkV74NQ5KOU?si=3SmSUsTqWl5diWcs වැදගත්: මෙහි අන්තර්ගත සෑම ප්‍රතිඵලයක්ම සැලකිය යුතු කාලයක් අපගේ පන්ති වලට මුදල් ගෙවා සම්බන්ධ වූ සිසුන්ගේ ප්‍රතිඵල පමණක් වේ. ඇතැම් ප්‍රතිඵල ලේඛන වල මෙන් දවසක් දෙකක් පන්තියට සම්බන්ධ වූ හෝ නිකමට website එකෙහි register වූ සිසුන්ගේ ප්‍රතිඵල මෙහි නැත. තවද ඇතැම් ප්‍රතිඵල ලේඛන වල මෙන් සිසුන් පුරවන form එකක ඇති ඔහේ ඉදිරිපත් කරන තොරතුරු මෙහි නැත. එනම් සෑම ප්‍රතිඵලයක්ම අප විසින් නැවත පරික්ෂා කර, තහවුරු කරගැනීමෙන් පසුව පමණක් ඉදිරිපත් කෙරේ. මෙම ඕනෑම ප්‍රතිඵලයක් පිළිබඳව සැක සහිත ඕනෑම පුද්ගලයෙකුට එය අප වෙත ඉදිරිපත් කර එය තහවුරු කරගැනීමට හැකියාව ඇත. (0704244444) තමන්ගේ මට්ටමට සාපේක්ෂව සිතන ඇතැමෙක්ට මෙම ප්‍රතිඵල අදහාගත නොහැකිව ඊට විවිධ හේතු දැක්වීම් කරනු අප දැක ඇත. ඔවුන්ගේ උපරිමය අපගේ අවමය ආසන්නයටවත් නොවන විට එසේ සිතීම ඔවුනට සාපේක්ෂව සාධාරණය. එසේ හිතට එන යමක් පවසා සිත් සනසා ගැනීම පිළිබඳව අපගේ අමනාපයක් නැත. නමුත් සත්‍යය සත්‍යයමය. අප මේ අභිභවා යන්නේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. සරලව කියන්නේ නම්, අපට සන්සන්දනය කිරීමට තරම්වත් ප්‍රතිඵල ඇත්තේ අපගේම පසුගිය වසරේ ප්‍රතිඵල ලේඛනය පමණි. කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වයට 🏆 Chemistry | අමිල දසනායක

🔻 Team ECHEM '25 🔴2025 අවුරුද්දේ Team ECHEM 04 වන වටය සඳහා අලුත් බඳවා ගැනීම් කරන්න අපි තීරණය කරලා තියෙනවා. අප කණ්ඩායමේ සාමා
🔻 Team ECHEM '25 🔴2025 අවුරුද්දේ Team ECHEM 04 වන වටය සඳහා අලුත් බඳවා ගැනීම් කරන්න අපි තීරණය කරලා තියෙනවා. අප කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න. ‼️ඉදිරියේදී කරනු ලබන සියළු බදවා ගැනීම් මෙම google form එක හරහා සිදු වන අතර මින් පෙර බදවා ගැනීම් වලදී තෝරා නොගත් සිසුන්ද මෙම google form එක පුරවන්න. ඉදිරි දවස් 5 ඇතුලත මේ Form එක fill කරන්න 📝 https://forms.gle/xDVS6hPnC2DfPXQN6 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣ Chemistry | අමිල දසනායක ✔️

🔻 Team ECHEM '25 🔴2025 අවුරුද්දේ Team ECHEM 04 වන වටය සඳහා අලුත් බඳවා ගැනීම් කරන්න අපි තීරණය කරලා තියෙනවා. අප කණ්ඩායමේ සාමා
🔻 Team ECHEM '25 🔴2025 අවුරුද්දේ Team ECHEM 04 වන වටය සඳහා අලුත් බඳවා ගැනීම් කරන්න අපි තීරණය කරලා තියෙනවා. අප කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න. ඉදිරි දවස් 5 ඇතුලත මේ Form එක fill කරන්න 📝 https://forms.gle/xDVS6hPnC2DfPXQN6 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣ Chemistry | අමිල දසනායක ✔️

මෙන්න ළමයි සුබ ආරංචිය❗️ පොඩ්ඩක් රෑ වුණා. හැබැයි බලන්න වටිනවා. https://youtu.be/JkV74NQ5KOU ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දස
මෙන්න ළමයි සුබ ආරංචිය❗️ පොඩ්ඩක් රෑ වුණා. හැබැයි බලන්න වටිනවා. https://youtu.be/JkV74NQ5KOU ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

සුබ ආරංචියක් හෙට 🔥 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
සුබ ආරංචියක් හෙට 🔥 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🖥Generation'24 | 2024 ළමයින්ගේ talent show Drama එකේ පොඩි කොටසක් මේවා 2024 batch එක අනාගතය බලලා ලියපු scripts https://youtu.be/XVJsFc4Qglk