en
Feedback
2024 Rapid Revision | Echem

2024 Rapid Revision | Echem

Open in Telegram
7 179
Subscribers
No data24 hours
-617 days
-22830 days
Posts Archive
GENERATION 24 ‍| Official After Movie🔥 🖥 https://youtu.be/huPlk4QmBuk?si=5F_hYmiRGUUBj0b2 මේක තමයි 2025 අවුරුද්ද වෙනකම් ලංක
GENERATION 24 ‍| Official After Movie🔥 🖥 https://youtu.be/huPlk4QmBuk?si=5F_hYmiRGUUBj0b2
මේක තමයි 2025 අවුරුද්ද වෙනකම් ලංකාවේ අධ්‍යාපන ආයතනයකින් ඒ ආයතනයේ ළමයින්ගේ හැකියාවන් මුල් කරගෙන කරල තියෙන විශාලම ප්‍රසංගය. 2024 Batch එකේ ළමයින්ගෙන් විහාරමහාදේවී එළිමහන් රංග පීඨය පිරී ඉතිරුණ දවස........
මේ අවුරුද්දේ කවදා කොහේදී ඒ වාර්තාව කඩන්න 2025 Batch එකට පුළුවන් වෙයිද?
Generation'25 | Talents by ECHEM
#ආසාවෙන්_ඉගෙනගන්න #Generation25 #talentsbyechem ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

පන්ති ආරම්භයේ සිට වසර 6ක් වන විට දිවයිනේ මුළු A සාමාර්ථ ගණනින් 4න් 1ක් නිර්මාණය කළ හෝ ඒ අසලකටවත් පැමිණි කිසිදු පන්තියක් එතෙක්
පන්ති ආරම්භයේ සිට වසර 6ක් වන විට දිවයිනේ මුළු A සාමාර්ථ ගණනින් 4න් 1ක් නිර්මාණය කළ හෝ ඒ අසලකටවත් පැමිණි කිසිදු පන්තියක් එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ පැවතී නැත. බුද්ධිමත් සිසුවෙකුට ඉන් එහා අටුවා ටීකා අවශ්‍ය නොවනු ඇත. ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

🔔Hiring Call Operators (short term) 🔴අප ආයතනය සදහා කෙටි කාලීන දුරකථන ක්‍රියා කරුවන් බදවා ගැනේ. කැමැත්තක් දක්වන සිසුන්ට මේ හ
🔔Hiring Call Operators (short term) 🔴අප ආයතනය සදහා කෙටි කාලීන දුරකථන ක්‍රියා කරුවන් බදවා ගැනේ. කැමැත්තක් දක්වන සිසුන්ට මේ හා සම්බන්ධ විය හැක. නිවසේ සිට රැකියාව සිදු කල හැක. සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් පහත Google Form එක පුරවන්න 🖥https://forms.gle/vfaxBWmZaRHd8pVc7 - Team ECHEM -

2028A/L online සහ භෞතික පන්ති ආරම්භය🔥 ලංකාවේ ඉතිහාසයටම A/L science subject එකකින් A 2000කට වැඩි result sheet තියෙන්නේ 1යි. ඒ
2028A/L online සහ භෞතික පන්ති ආරම්භය🔥 ලංකාවේ ඉතිහාසයටම A/L science subject එකකින් A 2000කට වැඩි result sheet තියෙන්නේ 1යි. ඒක තමයි මේක.👇 https://results.echem.lk වැඩිදුර තොරතුරු සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න. ❤️https://t.me/ECHEM28T
පන්ති ආරම්භයේ සිට වසර 5ක් වන විට දිවයිනේ මුළු A සාමාර්ථ ගණනින් 6න් 1ක් නිර්මාණය කළ හෝ ඒ අසලකටවත් පැමිණි කිසිදු පන්තියක් එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ පැවතී නැත. බුද්ධිමත් සිසුවෙකුට ඉන් එහා අටුවා ටීකා අවශ්‍ය නොවනු ඇත.
අපි, ▪️පළවෙනි batch එකෙන් දිස්ත්‍රික් 1ක් (ලංකාවේ 9) නිර්මාණය කරපු ▪️දෙවනි batch එකෙන් ලංකාවේ මුල් 5ට 2ක් යවපු ▪️හතරවෙනි batch එක වෙනකොට ඒ අවුරුද්දේ ලංකාවේ වැඩිම A වාර්තාව තියපු ▪️පස්වෙනි batch එක වෙනකොට ලංකාවෙම A ගාණින් 6න් 1ක් එක්ක, එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේම වැඩිම A වාර්තාව තියපු ▪️මේ අවුරුද්දේ (හය වෙනි batch එක) ලංකාවෙම A වලින් 4න් 1ක් එක්ක ඒ වාර්තාව අලුත් කරපු ▪️ඉතිහාසයටම ලංකාවේ වැඩිම F/S ➡️ A/B කරපු ▪️ලංකාවේ ඉතිහාසයේ අඩුම කාලයකින් වැඩිම ළමයි ප්‍රමාණයක් අතරට ගියපු ලංකාවේ ඉහළම ප්‍රතිඵල සහිත chemistry පන්තිය🏆 ඒත්, - අපේ tv ad එකක් දැකලා තියෙනවා ද? - පෝස්ටර්, කටවුට්, බෝඩ් වල අපිව දැකලා තියෙනවද? - tuition ගුරුවරු මෙච්චර advertising කරනකොට, ඒ මොකුත් නැතුව කොහොමද අවුරුදු 5ක් යනකොට ලංකාවේ ලොකුම chemistry පන්තිය හැදෙන්නේ? ❓ඒක දැනගන්න නම් ඇවිත් බලන්නම වෙනවා. 🗣පන්ති ආපු ළමයි අපි ගැන දක්වපු අදහස් පහළ video එකේ comments වලින් බලාගන්න පුළුවන් https://youtu.be/kl4yWPl_sGY?si=sajOup1OUxa97Y6q 🏆පසුගිය වසරේ අපගේ ප්‍රතිඵල සමාලෝචනය https://youtu.be/JkV74NQ5KOU?si=RE5Pj03lYF175vlG ☎️විමසීම්: 070 424 4444 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

2028A/L Online සහ භෞතික පන්ති ආරම්භය🔥 පන්ති ආරම්භයේ සිට වසර 6ක් වන විට දිවයිනේ මුළු A සාමාර්ථ ගණනින් 4න් 1ක් නිර්මාණය කළ හෝ
+3
2028A/L Online සහ භෞතික පන්ති ආරම්භය🔥 පන්ති ආරම්භයේ සිට වසර 6ක් වන විට දිවයිනේ මුළු A සාමාර්ථ ගණනින් 4න් 1ක් නිර්මාණය කළ හෝ ඒ අසලකටවත් පැමිණි කිසිදු පන්තියක් එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ පැවතී නැත. බුද්ධිමත් සිසුවෙකුට ඉන් එහා අටුවා ටීකා අවශ්‍ය නොවනු ඇත. ❤️වැඩිදුර තොරතුරු සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න. https://t.me/ECHEM28T
අපි, ▪️පළවෙනි batch එකෙන් දිස්ත්‍රික් 1ක් (ලංකාවේ 9) නිර්මාණය කරපු ▪️දෙවනි batch එකෙන් ලංකාවේ මුල් 5ට 2ක් යවපු ▪️හතරවෙනි batch එක වෙනකොට ඒ අවුරුද්දේ ලංකාවේ වැඩිම A වාර්තාව තියපු ▪️පස්වෙනි batch එක වෙනකොට ලංකාවෙම A ගාණින් 6න් 1ක් එක්ක, එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේම වැඩිම A වාර්තාව තියපු ▪️මේ අවුරුද්දේ (හය වෙනි batch එක) ලංකාවෙම A වලින් 4න් 1ක් එක්ක ඒ වාර්තාව අලුත් කරපු ▪️ඉතිහාසයටම ලංකාවේ වැඩිම F/S ➡️ A/B කරපු ▪️ලංකාවේ ඉතිහාසයේ අඩුම කාලයකින් වැඩිම ළමයි ප්‍රමාණයක් අතරට ගියපු ලංකාවේ ඉහළම ප්‍රතිඵල සහිත chemistry පන්තිය🏆
ඒත්, - අපේ tv ad එකක් දැකලා තියෙනවා ද? - පෝස්ටර්, කටවුට්, බෝඩ් වල අපිව දැකලා තියෙනවද? - tuition ගුරුවරු මෙච්චර advertising කරනකොට, ඒ මොකුත් නැතුව කොහොමද අවුරුදු 6ක් යනකොට ලංකාවේ ලොකුම chemistry පන්තිය හැදෙන්නේ? ❓ඒක දැනගන්න නම් ඇවිත් බලන්නම වෙනවා. #⃣පන්ති ආපු ළමයි අපි ගැන කිය​න කතා පහළ video එකේ comments වලින් බලාගන්න පුළුවන් https://youtu.be/kl4yWPl_sGY?si=sajOup1OUxa97Y6q 🏆පසුගිය වසරේ අපගේ ප්‍රතිඵල සමාලෝචනය (පසුගිය වසරේ මෙවැනි ප්‍රතිඵල සමාලෝචනයක් සිදුකළ ප්‍රධාන ප්‍රවාහයේ එකම පන්තිය අප පමණි.) https://youtu.be/JkV74NQ5KOU?si=RE5Pj03lYF175vlG ☎️විමසීම්: 070 424 4444 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

තව එකපාරක් උත්සහ කරන්න…. ඒක ඔයාගේ ජීවිතේ වෙනස් කරන අවස්ථාව වෙන්න පුළුවන්
#amiladasanayaka #chemistry #chemistryamila #ආසාවෙන්_ඉගෙනගන්න ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

ලංකාවේ A/L SCIENCE Subject එකක A 2000 කට වැඩි Result sheet තියෙන පන්ති තියෙන්නේ 1 යි.
ඒ තමයි මේක
❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

Something big is loading…
Generation'25 | Talents by ECHEM
#ආසාවෙන්_ඉගෙනගන්න #Generation25 #talentsbyechem ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

Singing Auditions 🎤 මේ Generation'25 Singing Auditions දෙවන වටයට තේරුණ තවත් දක්ෂයෙක්. ඉදිරියට මේ වගේ හැකියාවන් දිගටම අපි Sha
Singing Auditions 🎤 මේ Generation'25 Singing Auditions දෙවන වටයට තේරුණ තවත් දක්ෂයෙක්. ඉදිරියට මේ වගේ හැකියාවන් දිගටම අපි Share කරගන්නවා. ඉතිං ලෑස්තිවෙලා ඉන්න මේ දක්ෂයින්ව Generation'25 වේදිකාවේ බලාගන්න. Song No. 03 Name: දිනුලි දෙල්තලාව Batch: 2025 A/L - Nugegoda පහළ Link එකෙන් සින්දුව අහන්න පුළුවන් Song: https://t.me/generation_echem/19
Generation'25 | Talents by ECHEM
❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

GENERATION'25 Official Merch 🤩 Now Available at ECHEM.lk 🔥 ECHEM.lk website එකේ store එක හරහා මිල ගනන් සහ sizes බලලා ඔයාලට order කරන්න පුළුවන්. Order කරන හැමෝටම T shirt එක ගෙදරටම Delivery කරනවා. 🔵 : https://www.facebook.com/GenerationEchem/ ❤️ : @generation_echem 🧐 : https://www.instagram.com/generation_echem/ Team ECHEM #Generation25 #TalentsByECHEM #ECHEMTalentShow #MerchDrop

🔔නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර proofread කිරීම සඳහා සිසුන් බඳවා ගැනේ. 🔴Type කරන ලද documents proofread කිරීම මීට අයත් වේ. විෂය කරුණු වල නිරවද්‍යතාව අක්ෂර වින්‍යාස හා අනෙකුත් typing errors හඳුනා ගැනීම ප්‍රධාන වේ. යම් මට්ටමක විෂය දැනුමක් අවශ්‍ය වේ. ✈️රාජගිරියේ පිහිටි Echem Head Office හි සිට වැඩ කිරීමට හැකි විය යුතුය. මේ සමග දී ඇති document එකෙහි ඇති typing errors ලකුණු කර එහි pdf එකක් google form එකට upload කරන්න. 🖥https://forms.gle/UkhEnzcbH655csku8 Team ECHEM

🔔 ආකර්ශණීය ලෙස අත් අකුරු ලිවීමට හැකි සිසුන් සඳහා 🔴Short notes, Notes වැනි documents ලිවීම සඳහා සිසුන් සම්බන්ධ කරගනු ලැබේ. පැහැදිලි පිළිවෙල අත් අකුරු තිබීම ප්‍රධාන සුදුසුකම වන අතර සාමාන්‍ය මට්ටමේ විෂය දැනුමක් තිබීම ප්‍රමාණවත් වේ. (ඉහළ විෂය දැනුමක් අවශ්‍ය නොවේ.) මේ සමග දී ඇති document එක තම අත් අකුරින් ලියා එහි pdf එක google form එකට upload කරන්න. 🖥https://forms.gle/FuSGgGfJhdPv22me9 Team ECHEM

Singing Auditions 🎤 මේ Generation'25 Singing Auditions දෙවන වටයට තේරුණ තවත් දක්ෂයෙක්. ඉදිරියට මේ වගේ හැකියාවන් දිගටම අපි Sha
Singing Auditions 🎤 මේ Generation'25 Singing Auditions දෙවන වටයට තේරුණ තවත් දක්ෂයෙක්. ඉදිරියට මේ වගේ හැකියාවන් දිගටම අපි Share කරගන්නවා. ඉතිං ලෑස්තිවෙලා ඉන්න මේ දක්ෂයින්ව Generation'25 වේදිකාවේ බලාගන්න. Song No. 02 Name: සාලුක හේරත් Batch: 2025 A/L - Kurunegala පහළ Link එකෙන් සින්දුව අහන්න පුළුවන් Song: https://t.me/generation_echem/17
Generation'25 | Talents by ECHEM
❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

🔔මේ අවුරුද්දේ O/L කරන ඔයාලගේ නංගිලා මල්ලිලාට අපෙන් උදව්වක් මේ පණිවිඩය ඔයාලගේ නංගිලා මල්ලිලාට පුළුවන් තරම් අරගෙන යමු❤️ අපි wh
🔔මේ අවුරුද්දේ O/L කරන ඔයාලගේ නංගිලා මල්ලිලාට අපෙන් උදව්වක් මේ පණිවිඩය ඔයාලගේ නංගිලා මල්ලිලාට පුළුවන් තරම් අරගෙන යමු❤️
අපි whatsapp channel එකක් හරහා හැම දවසකම O/L වලට අදාල short notes, MCQ කිහිපයක් දාන channel එකක් පවත්වාගෙන යනවා. දවසකට පොඩි කොටස ගානේ දන්නෙම නැතුව මුළු syllabus එකම cover වෙන විදිහට සම්පූර්ණයෙන්ම නොමිලේ කරන ඒ ළමයින්ට සෑහෙන වටින වැඩක් මේක.
වැඩේට හදලා තියෙන whatsapp channel එකේ link එක පහළ තියෙනවා. https://whatsapp.com/channel/0029VbBn0eBGE56jH3PgYY23 Whatsapp channels එකට join වෙනවාට අමතරව දැනුවත් කිරීම් මඟ නොහැරීම සඳහා ඒ ළමයි ආසන්නම නගරයට අදාල Whatsapp Community එකට join වෙන්නත් ඕන. ඒ හරහා සම්පූර්ණ දැනුවත් කිරීම් හැම එකක්ම කරනවා. ඒ Links පහළින් ගන්න පුළුවන්.
Colombo https://chat.whatsapp.com/KCVbGpSZYXW3z3TG58DTXH Gampaha https://chat.whatsapp.com/BgI5Y0ZWF1JCnk9GpgM7vp Ambalangoda https://chat.whatsapp.com/LYrPEc6dBgt1H7zIrBW1bo Anuradhapura https://chat.whatsapp.com/IkWwpzHucuW0wYayRb8xDL Badulla https://chat.whatsapp.com/J04x9gjBbCg8cLb6puKgYK Balangoda https://chat.whatsapp.com/C6yXlScwiGBGv5GDQ4wT6Q Bandarawela https://chat.whatsapp.com/GEIAVrUuoej7NKJ17km2Aw Embilipitiya https://chat.whatsapp.com/BgBOmpA75AEGdoSU6ka8Hn Galle https://chat.whatsapp.com/GEGIbtnKZXC46iHQ8HUGG6 Gampola https://chat.whatsapp.com/IL9hcD3IfHe6ntUvrPbE0O Horana https://chat.whatsapp.com/HA0HwklEd0NHRmUaqLf0qx Kalutara https://chat.whatsapp.com/IjSK9akLBriFFj8C1ihhJa Kandy https://chat.whatsapp.com/IEQqbw0X6hh2RlolmMkTtr Kegalle https://chat.whatsapp.com/DClOe1qcksJGrhIzspM6M2 Kuliyapitiya https://chat.whatsapp.com/JyNWdYX0itT7CyhFREoI0i Kurunegala https://chat.whatsapp.com/LBg1aOalcmK31a85Hs1LPy Mahiyanganaya https://chat.whatsapp.com/BagNIdE3DugIWIDrxk6DFZ Matale https://chat.whatsapp.com/BagNIdE3DugIWIDrxk6DFZ Matara https://chat.whatsapp.com/L2j617bEzEiGSeuwkFUJsA Matugama https://chat.whatsapp.com/LyOFxaWJYoxIZyf9iAsdab Monaragala https://chat.whatsapp.com/E0HpN7MWOVi86IS0SPDc7q Negombo https://chat.whatsapp.com/HN5hhfuQIbRBsRXY6y7vjX Nuwaraeliya https://chat.whatsapp.com/G5VyAboQk1WCgpMvccaa3O Panadura https://chat.whatsapp.com/LhqSWCynspODNry2F7iHf5 Polonnaruwa https://chat.whatsapp.com/Hbjk87JC4yjCQgzFiDAdnY Puttalam https://chat.whatsapp.com/DAIZBSHqTcUBZtFN4S8yyV Ratnapura https://chat.whatsapp.com/LTLjgW1N9tLIuNq7BV3Q69 Tangalle https://chat.whatsapp.com/DOBc2SPUVK2AnzzNzdVE7P
ඉතින් මේ පාර O/L කරන ඔයාලගේ නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන් මේ ගැන එයාලව දැනුවත් කරන්න. -Team ECHEM- ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

Generation'25🔥 Official merchandise reveal අද රෑ 8ට Generation25 Official merchandise එක reveal කරනවා. ඒ වෙලාවට Channel පහළ
Generation'25🔥
Official merchandise reveal
අද රෑ 8ට Generation25 Official merchandise එක reveal කරනවා. ඒ වෙලාවට Channel පහළ Link එකෙන් Live එකට Join වෙන්න. ❤️ https://www.youtube.com/live/5wAPXqmBx8A?si=rQfWdRwVkwu0mPGt එහෙනම් ලෑස්ති වෙලා ඉන්න කවමදාවත් දැකපු නැති level එකක Talent Show එකකට. 🔥 Follow Us 🔵 : https://www.facebook.com/GenerationEchem/ 🧐 : https://www.instagram.com/generation_echem/ ❤️ : @generation_echem 😔 : https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M #generation25 Team ECHEM

Generation'25🔥 Official merchandise reveal ළමයි අද රෑ 8ට ලෑස්ති වෙලා ඉන්න. ඒ වෙලාවට Channel එකට දාන Link එකෙන් Live එකට Join
Generation'25🔥
Official merchandise reveal
ළමයි අද රෑ 8ට ලෑස්ති වෙලා ඉන්න. ඒ වෙලාවට Channel එකට දාන Link එකෙන් Live එකට Join වෙන්න. Follow Us 🔵 : https://www.facebook.com/GenerationEchem/ ❤️ : @generation_echem 🧐 : https://www.instagram.com/generation_echem/ මේ 2025 Batch එකේ අවුරැද්ද 🔥 #generation25 Team ECHEM

O/L Science Notes and Quiz🔥 මේ පාර O/L ලියන්න ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන් Team ECHEM අපි සංවිධානය කරපු අලුත්ම Project එක තම
O/L Science Notes and Quiz🔥 මේ පාර O/L ලියන්න ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන් Team ECHEM අපි සංවිධානය කරපු අලුත්ම Project එක තමයි O/L Science Notes and Quiz කියන්නේ..
මේ Project එක යටතේ මේ පාර O/L ලියන්න ඉන්න හැම ළමයෙක්ටම නොමිලේ විභාගයේ විද්‍යාව විෂයට අදාල පාඩම් කරන්න ඉතාම ලේසි වෙන විදිහට හදපු විශේෂ Short Note Series එකක් සහ විභාග අනුමාන MCQ ප්‍රශ්න විභාග දවස වෙනකන්ම දිනපතා නොමිලේ O/L ළමයින්ට ලබාදෙනවා
මේ සඳහා කරන්න අවශ්‍ය වෙන්නේ පහළ තියෙන Community වලින් ඔබට ආසන්නම නගරයට අදාල Whatsapp Community Channel එකට සම්බන්ධ වෙන එක. ඒ හරහා සම්පූර්ණ දැනුවත් කිරීම් හැම එකක්ම කරනවා.
Colombo https://chat.whatsapp.com/KCVbGpSZYXW3z3TG58DTXH Gampaha https://chat.whatsapp.com/BgI5Y0ZWF1JCnk9GpgM7vp Ambalangoda https://chat.whatsapp.com/LYrPEc6dBgt1H7zIrBW1bo Anuradhapura https://chat.whatsapp.com/IkWwpzHucuW0wYayRb8xDL Badulla https://chat.whatsapp.com/J04x9gjBbCg8cLb6puKgYK Balangoda https://chat.whatsapp.com/C6yXlScwiGBGv5GDQ4wT6Q Bandarawela https://chat.whatsapp.com/GEIAVrUuoej7NKJ17km2Aw Embilipitiya https://chat.whatsapp.com/BgBOmpA75AEGdoSU6ka8Hn Galle https://chat.whatsapp.com/GEGIbtnKZXC46iHQ8HUGG6 Gampola https://chat.whatsapp.com/IL9hcD3IfHe6ntUvrPbE0O Horana https://chat.whatsapp.com/HA0HwklEd0NHRmUaqLf0qx Kalutara https://chat.whatsapp.com/IjSK9akLBriFFj8C1ihhJa Kandy https://chat.whatsapp.com/IEQqbw0X6hh2RlolmMkTtr Kegalle https://chat.whatsapp.com/DClOe1qcksJGrhIzspM6M2 Kuliyapitiya https://chat.whatsapp.com/JyNWdYX0itT7CyhFREoI0i Kurunegala https://chat.whatsapp.com/LBg1aOalcmK31a85Hs1LPy Mahiyanganaya https://chat.whatsapp.com/BagNIdE3DugIWIDrxk6DFZ Matale https://chat.whatsapp.com/BagNIdE3DugIWIDrxk6DFZ Matara https://chat.whatsapp.com/L2j617bEzEiGSeuwkFUJsA Matugama https://chat.whatsapp.com/LyOFxaWJYoxIZyf9iAsdab Monaragala https://chat.whatsapp.com/E0HpN7MWOVi86IS0SPDc7q Negombo https://chat.whatsapp.com/HN5hhfuQIbRBsRXY6y7vjX Nuwaraeliya https://chat.whatsapp.com/G5VyAboQk1WCgpMvccaa3O Panadura https://chat.whatsapp.com/LhqSWCynspODNry2F7iHf5 Polonnaruwa https://chat.whatsapp.com/Hbjk87JC4yjCQgzFiDAdnY Puttalam https://chat.whatsapp.com/DAIZBSHqTcUBZtFN4S8yyV Ratnapura https://chat.whatsapp.com/LTLjgW1N9tLIuNq7BV3Q69 Tangalle https://chat.whatsapp.com/DOBc2SPUVK2AnzzNzdVE7P
ඉතින් මේ පාර O/L කරන ඔයාලගේ නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන් මේ ගැන එයාලව දැනුවත් කරන්න. -Team ECHEM- ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

O/L Science Notes and Quiz🔥 මේ පාර O/L ලියන්න ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන් Team ECHEM අපි සංවිධානය කරපු අලුත්ම Project එක තම
O/L Science Notes and Quiz🔥 මේ පාර O/L ලියන්න ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන් Team ECHEM අපි සංවිධානය කරපු අලුත්ම Project එක තමයි O/L Science Notes and Quiz කියන්නේ..
මේ Project එක යටතේ මේ පාර O/L ලියන්න ඉන්න හැම ළමයෙක්ටම නොමිලේ විභාගයේ විද්‍යාව විෂයට අදාල පාඩම් කරන්න ඉතාම ලේසි වෙන විදිහට හදපු විශේෂ Short Note Series එකක් සහ විභාග අනුමාන MCQ ප්‍රශ්න විභාග දවස වෙනකන්ම දිනපතා නොමිලේ O/L ළමයින්ට ලබාදෙනවා
මේ සඳහා කරන්න අවශ්‍ය වෙන්නේ පහළ තියෙන Community වලින් ඔබට ආසන්නම නගරයට අදාල Whatsapp Community Channel එකට සම්බන්ධ වෙන එක. ඒ හරහා සම්පූර්ණ දැනුවත් කිරීම් හැම එකක්ම කරනවා.
Colombo https://chat.whatsapp.com/EFRLgOWritTDaLRdWD3ZId Gampaha https://chat.whatsapp.com/DdT6IOF9orYLxThgaj4VXt Ambalangoda https://chat.whatsapp.com/Bq38PRTIAzmIgl3QiCiqqr Anuradhapura https://chat.whatsapp.com/KmBizNCh0AW2GLA2WDk1JH Badulla https://chat.whatsapp.com/Lhykwvy5FH7LacpDRdlYIb Balangoda https://chat.whatsapp.com/GZj6A8u6c5SE7vRND8CbQt Bandarawela https://chat.whatsapp.com/KEqje7CaYZvE2VMUbFK2EY Embilipitiya https://chat.whatsapp.com/EUmnw44WnVM9TugxYODgOr Galle https://chat.whatsapp.com/GO8ALRolIgzETBm0SuXWjW Gampola https://chat.whatsapp.com/DJZZMH1HdNZBL1ZcxMcONV Horana https://chat.whatsapp.com/Lio4I5O5vo7GShYX2bqTlV Kalutara https://chat.whatsapp.com/JJ6Wi3O4Adf7t6iedw706h Kandy https://chat.whatsapp.com/BpWgnp6QkXoGrx8Gir3X7D Kegalle https://chat.whatsapp.com/JW6Gm84oL1i4bk3rfF1pWG Kuliyapitiya https://chat.whatsapp.com/JYi6FJvt3u6IjtgoCYXYIy Kurunegala https://chat.whatsapp.com/DfMtTXve4KAKJW1m9QzEKg Mahiyanganaya https://chat.whatsapp.com/HAS5PxqrH1A7Cz5UfZDuye Matale https://chat.whatsapp.com/LFCVf9llFy0DgWx742UjmC Matara https://chat.whatsapp.com/IvH77s66Nop6nkpfG0fwwp Matugama https://chat.whatsapp.com/G2jjJ0Po8vM9bx6SI7NAPE Monaragala https://chat.whatsapp.com/FMip0dyT7Ca3eQV4H0aKBb Negombo https://chat.whatsapp.com/K25IOZ07qskDisbl00Ul9C Nuwaraeliya https://chat.whatsapp.com/GN3QIhMsCT2BSjIdgZeE8M Panadura https://chat.whatsapp.com/HYnWf5EG7e2GKleRvvcZ2h Polonnaruwa https://chat.whatsapp.com/H714UXcN40K3H0zFivFEAB Puttalam https://chat.whatsapp.com/LQ0qseihK1TJkjBBJzQkSp Ratnapura https://chat.whatsapp.com/GeXv1RzN5PI1kXzdHVLtcu Tangalle https://chat.whatsapp.com/FHkIzjBJlX2BuTvcMUWgyb
ඉතින් මේ පාර O/L කරන ඔයාලගේ නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන් මේ ගැන එයාලව දැනුවත් කරන්න. -Team ECHEM- ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

Science ළමයිගේ ගායනයෙන්, නර්තනයෙන් හැඩවීමට නියමිත Generation '25 වේදිකාව... 🔥 ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

Generation'25 | Coming Soon 🔥 ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️