7 179
Subscribers
No data24 hours
-617 days
-22830 days
Posts Archive
ලංකාවටම Generation 25🔥
මේ පාර අපේ Event එකේ විශේෂත්වයත් එක්ක ඒ ගැන ලංකාවටම කියන්න Y FM එක Media partner විදිහට අපි එක්ක සම්බන්ධ වෙලා තියෙනවා.
ඉතින් Generation 25 ගැන කතා කරන්න අද අපි යනවා Y Fm එකට. Event එකට කලින් Event එකේ perform කරන ළමයින්ගේ සින්දු කීපයක් අහන්නත් ඔයාලට අද පුළුවන්.
ඉතින් අද 1ට Y FM අහන්න. Facebook Page එකේ live එකකුත් යනවා ඒක බලන්නත් පුළුවන්.
🌐 https://www.facebook.com/share/p/1BL2sWmKDV/?mibextid=wwXIfr
එදාට එන ළමයින්ට Surprise එකකුත් අපි ලෑස්ති කරලා තියෙනවා. ඒකත් අද program එකේදී දැනගන්න පුළුවන්.
GENERATION 25✈️14th March | Lotus Tower #Generation25 #TalentsByECHEM #RiseOfTalent ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
🔔Generation 25 එකේ සම්පූර්ණ විස්තරේ දැනගන්න
හෙට රෑ 8ට Youtube Live එකට එන්න....
GENERATION 25✈️14th March | Lotus Tower #Generation25 #TalentsByECHEM #RiseOfTalent ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
2025 Batch එකේ ළමයෙක් Generation 25 වෙනුවෙන් කරපු Trailer එකක්....🔥
අපේ ළමයි කවදටත් වඩා වැඩේට සූදානමින්.
GENERATION 25✈️14th March | Lotus Tower #Generation25 #TalentsByECHEM #RiseOfTalent ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
3 DAYS TO RISE 🔥
They defined our limits…
Not anymore.
GENERATION 25✈️14th March | Lotus Tower #Generation25 #TalentsByECHEM #RiseOfTalent ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
මොනවද මේ ළමයි මේ කලබලේ හොයන්නේ.......👀
ඒක දැනගන්න 14 එන්නම වෙනවා.
GENERATION 25✈️14th March | Lotus Tower #Generation25 #TalentsByECHEM #RiseOfTalent ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
FOUR DAYS TO RISE 🔥
They defined our limits… Not anymore.GENERATION 25 14th March | Lotus Tower #Generation25 #TalentsByECHEM #Rise ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
14 හවසට නෙළුම් කුළුණ පහළට එන්න 🔥
🔍14th of March
✈️Colombo Lotus Tower
The rhythm. The culture. The energy.
#Generation25 #TalentsByECHEM #ECHEM #RiseOfTalent
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
GENERATION'25 | 5 More Days 🔥
අපේ හත්වෙනි Batch එකේ ළමයින් ගේ Talent Show එක. තමන්ගේ හැකියාවල උපරිමය පෙන්නනන් ළමයි ලෑස්ති වෙන ගමන්. මේක බලන්නම ඕන වැඩක්.🔍14th of March ✈️Colombo Lotus Tower The rhythm. The culture. The energy. #Generation25 #TalentsByECHEM #ECHEM #RiseOfTalent ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
GENERATION'25 | 5 More Days 🔥
ජීවිතේ එක පාරක් විතරක් විඳගන්න ලැබෙන අත්දැකීමක් විඳගන්න 14 හවස නෙළුම් කුළුණ පහළට එන්න.🔍14th of March ✈️Colombo Lotus Tower The rhythm. The culture. The energy. #Generation25 #TalentsByECHEM #ECHEM #RiseOfTalent ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
The moment we waited for all year is almost here…
In 7 days, the lights will rise,
the stage will come alive,
and a new generation of talent will take over the night. ✨
🔑Get Your Pass : ECHEM.lk
This is not just a show. This is a movement.GENERATION 25 🔥 📍 Colombo Lotus Tower 📅 14th March #Generation25 #TalentsByECHEM #ECHEM #RiseOfTalent ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Just 9 days to go 🔥
Generation 25 is getting closer…
The stage is set, the energy is rising, and the countdown has begun ❗
Are you ready to witness the next level of talent? 🎤✨
Stay tuned for the big day 🔥
#7th_Batch
#Generation_25
#Talents_By_ECHEM
+4
අද ගම්පහ 2028A/L නව පන්ති ආරම්භය 🔥
පන්තිය ඇතුලේ වැඩේ quality නම් ළමයි පන්ති එන බවත්, එළියේ දැඟලීමක් අවශ්‍ය නොවන බවත් යලි යලිත් තහවුරු කරන ඔබට ස්තුතියි!
O/L seminar වල ඉඳන් කරන ප්‍රචාරණ, පෝස්ටර්, කටවුට්, බෝඩ්, Tv ads කිසිවක් නැතුව හතරවෙනි theory batch එක වෙනකොට පන්ති ආරම්භයේදීම නගර දෙකේම leading එන තැනට අපිව නිර්මාණය කරේ අපි ගැන නංගිලා මල්ලිලාට කියපු අපේම පරණ ළමයි. ඒ හැමෝටම බොහොම ස්තුතියි❤️Online ආරම්භය මාර්තු 6 සිකුරාදා ප.ව.7.00 - 10.00 ගම්පහ මීළඟ දිනය මාර්තු 12 බ්‍රහස්පතින්දා පෙ.ව.8.00 - 12.00 වැඩිදුර තොරතුරු සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න. https://t.me/ECHEM28T ☎️විමසීම්: 070 424 4444 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
GENERATION '25 🔥
ලංකාවේ අධ්‍යාපන ආයතනයකින් සංවිධානය වන දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම📆මාර්තු මස 14 වැනිදා ✈️කොළඹ නෙළුම් කුළුන පරිශ්‍රයේ දී ප.ව.6.30 සිට රාත්‍රී 10.00 දක්වා 👕Get Your merch Now: ECHEM.lk 🔵 : https://www.facebook.com/GenerationEchem/ ❤️ : @generation_echem 🧐 : https://www.instagram.com/generation_echem/
Generation'25 | Talents by ECHEM#ආසාවෙන්_ඉගෙනගන්න #Generation25 #talentsbyechem ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
🔔2028 නව පන්ති ආරම්භය පිළිබඳව දැනුවත් කිරීම
🖥 https://youtu.be/vhjWlQS385k?si=POc82FwTJzfHMSb1
Links පහත telegram Channel එක හරහා
❤️https://t.me/ECHEM28T
පන්ති ආරම්භයේ සිට වසර 6ක් වන විට දිවයිනේ මුළු A සාමාර්ථ ගණනින් 4න් 1ක් නිර්මාණය කළ හෝ ඒ අසලකටවත් පැමිණි කිසිදු පන්තියක් එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ පැවතී නැත. බුද්ධිමත් සිසුවෙකුට ඉන් එහා අටුවා ටීකා අවශ්‍ය නොවනු ඇත.❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
🔔 TRAILER OUT NOW
O/LEVEL IWARAI (O/L ඉවරයි) – Mini Reel Series🔥
📅 From March 3rd
⏰ Daily 7.30 PM
On Amila Dasanayake Facebook & Official TikTok
අලුත් වැඩක් එනවා ළමයි ලෑස්ති වෙලා ඉන්න....
#OLevelIwarai #SinhalaSeries #ReelSeries
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
නැත්තම් 27 වෙනිදා රෑ ලෑස්ති වෙලා ඉන්න......🔥
👕Get Your merch Now: ECHEM.lk
🔵 : https://www.facebook.com/GenerationEchem/
❤️ : @generation_echem
🧐 : https://www.instagram.com/generation_echem/
Generation'25 | Talents by ECHEM#ආසාවෙන්_ඉගෙනගන්න #Generation25 #talentsbyechem ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
🔔නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර proofread කිරීම සඳහා සිසුන් බඳවා ගැනේ.
🔴Type කරන ලද documents proofread කිරීම මීට අයත් වේ. අක්ෂර වින්‍යාස හා අනෙකුත් typing errors හඳුනා ගැනීම ප්‍රධාන වේ. ඉහළ විෂය දැනුමක් අවශ්‍ය නොවේ.
✈️රාජගිරියේ පිහිටි Echem Head Office වෙත පැමිණ වැඩ කිරීමට හැකි විය යුතුය.
මේ සමග දී ඇති document එකෙහි ඇති typing errors ලකුණු කර එහි pdf එකක් google form එකට upload කරන්න.
🖥https://forms.gle/HcXNJABkPfAAKhP78
(හඳුනාගත යුතු typing errors : අක්ෂර වින්‍යාස වැරදි, spacing වෙනස් වී ඇති අවස්ථා, page number, headers, footers වල වැරදි සහ නොගැළපීම්, ප්‍රශ්න අංක, ඒකක වල නිවැරදි බව, වෙනත් ඕනෑම ආකාරයක formatting errors හා නොගැළපීම්)
Team ECHEM
2028 නව පන්ති ආරම්භක දින🔥
ගම්පහ - ඉන්දීප පෙබරවාරි 28 සෙනසුරාදා පෙ.ව.11.00 සිට 2.00 නුගේගොඩ - රොටරි මාර්තු 01 ඉරිදා පෙ.ව.7.30 සිට 11.00 Online මාර්තු 06 සිකුරාදා. ප.ව.7.00 සිටපන්තියට සම්බන්ධ වීමට අදාල සියළුම වැඩිදුර තොරතුරු ආරම්භක දිනයන්හිදී දැනුවත් කෙරේ. 🗣පන්ති ආපු ළමයි අපි ගැන දක්වපු අදහස් පහළ video එකේ comments වලින් බලාගන්න පුළුවන් https://youtu.be/kl4yWPl_sGY?si=sajOup1OUxa97Y6q 🏆පසුගිය වසරේ අපගේ ප්‍රතිඵල සමාලෝචනය https://youtu.be/JkV74NQ5KOU?si=RE5Pj03lYF175vlG ☎️විමසීම්: 070 424 4444 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Singing Auditions 🎤
මේ Generation'25 Singing Auditions දෙවන වටයට තේරුණ තවත් දක්ෂයෙක්. ඉදිරියට මේ වගේ හැකියාවන් දිගටම අපි Share කරගන්නවා.
ඉතිං ලෑස්තිවෙලා ඉන්න මේ දක්ෂයින්ව Generation'25 වේදිකාවේ බලාගන්න.
Song No. 04
Name: හරිත රත්නායක
Batch: 2025 A/L - කුරුණෑගල
පහළ Link එකෙන් සින්දුව අහන්න පුළුවන්
Song: https://t.me/generation_echem/21
Generation'25 | Talents by ECHEM❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
