𝙎𝙚𝙑𝙚𝙉 𝙒𝙞𝙉𝙜𝙎𓍯𓂃𓏧♡
Open in Telegram
𝗪𝗲𝗹𝗰𝗼𝗺𝗲 𝗧𝗼 𝗢𝘂𝗿 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 ❤️🔥 ඔයා එකම පොත දෙපාරක් කියවනව කියන්නේ, ඔයා ඉවර වෙන විදිහ දන්නවා...! 🙂💐 𝗢𝘄𝗻𝗲𝗿 ☞ @uezas 🥂 𝙲𝚑𝚊𝚗𝚗𝚎𝚕 𝙲𝚛𝚎𝚊𝚝𝚎 𝙳𝚊𝚝𝚎 ✏️ 2024 / 10 / 16 🕊️
Show more5 854
Subscribers
-3224 hours
-1997 days
-80830 days
Posts Archive
5 854
Repost from N/a
🥀 SeNeHaS QuOtEs 🥀
ජීවිතේ සමහර වෙලාවලට අපිට ඕනෙ වෙන්නෙ හිතට සැහැල්ලුවක් දෙන, තනියම විඳින්න පුළුවන් ලස්සන හැඟීමක්... ❤️
ඔයාගෙත් හුදකලා වුණු, සංවේදී හිත්වලට දැනෙන ලස්සනම වදන් (Quotes) සහ හිත නිවන නිදහස් Vibes විඳින්න අදම අපේ ලස්සන චැනල් එකට එකතු වෙන්න 🥰👇
🔗 චැනල් ලින්ක් එක: t.me/Senehas_Quotes
"Just feelings, relax & random vibes... 🌵☁️"
5 854
🔹 AAVESHAM (2024)
🔹 ACTION / COMEDY
🔹 7.8/10 IMDB
🔹 MALAYALAM
🔹 SUBTITLE (BAISCOPE)
👉 Get Movie : t.me/SlFilmzbot?start=BQADAQADSAsAAh-4WEbvysPZ9cbRwRYE
බැංගලෝරයෙ උසස් අධ්‍යාපනයට යන මලයාලි සිසුන් තිදෙනෙක් ජේෂ්ඨ සිසුන්ගේ නවක වදයට දරුණු ලෙස ලක් වෙනවා. ඔවුන්ගෙන් පළි ගැනීම ඔවුන් බැංගලෝරයේ නම ගිය චණ්ඩියෙකුගෙ පිහිට පතන ආකාරය චිත්‍රපටයට පාදක වෙනවා. ඔවුන්ගේ ප්‍රයත්නය සාර්ථක වේද? අවසානයේ ඔවුන්ගේ ඉරණම කෙසේ වෙයිද? 🫡
5 854
☘️ The Wild Robot (2024) | සමගිය බලය වේ!
🌎 𝙲𝚘𝚞𝚗𝚝𝚛𝚢 : United States
🏆 IMDB Rating : 8.4
✍️ Subtitles By : Bimsara Yashan (ඔලිව) (Baiscopelk)
🎭 ꓖⲉⲛⲅⲉ⳽ : Animation, English, Family
👉 Get Movie : t.me/SlFilmzbot?start=BQADAQADIhkAAh-4UEax42A7DGF9yhYE
තාක්ෂණය සහ සොබාදහම අතර ගැටුමක් ඇති වුවහොත් ජයගන්නේ කවුරුන්ද? නැතහොත් මේ දෙකම එකට මුසුවී අපූරු බැඳීමක් නිර්මාණය විය හැකිද? Rozzum 7134 හෙවත් ‘රොස්’ (Roz) කියන්නේ මිනිසුන්ගේ පහසුව වෙනුවෙන් නිර්මාණය කළ, තමන්ට පැවරෙන ඕනෑම රාජකාරියක් අකුරටම ඉටු කරන රොබෝවරියක්. නමුත් අනපේක්ෂිත මුහුදු අනතුරක් නිසා ඇය හුදෙකලා, වනගත දූපතකට ගොඩබසිනවා. කිසිදු මිනිසෙකු නොමැති මේ වනන්තරයේදී, ඇයට ලැබෙන අලුත්ම රාජකාරිය වෙන්නේ කුඩා පාත්ත පැටවෙකුගේ ‘අම්මා’ බවට පත්වීමයි. කිසිදු හැඟීමක් හෝ ආදරයක් ගැන කේතනය (code) කර නොමැති රොස්, මේ අභියෝගය කෙසේ ජයගනීවිද? 👀
5 854
සුප්‍රසිද්ධ ඩෙයාඩෙවිල් (Daredevil) ක්‍රියාකාරිනියක වන Angela Nikolau වෙත ඇගේ පෙම්වතා විසින් සුප්‍රසිද්ධ එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල මුදුනේදී ඉතා ආදරණීය ලෙස විවාහ යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා.. ඇය ඇගේ විවාහ ගිවිස ගැනීමේ මුද්ද ලෝකයටම පෙන්වමින් සතුටු වූවත්, ඒ සතුට පැවතුණේ ඉතා කෙටි වේලාවකි. කිසිදු අවසරයකින් තොරව නීති විරෝධී ලෙස මෙම දැවැන්ත ගොඩනැගිල්ල මුදුනටම නැගීම හේතුවෙන් එරට පොලිසිය විසින් සුළු වේලාවකට පසු ඔවුන් දෙදෙනාවම අත්අඩංගුවට ගෙන තිබෙනවා! 🤦♂️💔
5 854
+1
❄️ Frozen Movie Series ❄️
සිංහල උපසිරැසි (Sinhala Subtitles) සමඟින් රසවිඳින්න! 👇
☘️ Frozen (2013) > t.me/SlFilmzbot?start=BQADAQADpxQAAq-ESEaITswfv384DRYE
☘️ Frozen II (2019) > https://t.me/SlFilmzbot?start=BQADAQADqBQAAq-ESEYRcrhVrAOnyhYE
🙌 Credits & Big Thanks: උපසිරැසි ගැන්වීමෙන් දායක වූ Cinesubz වෙත අපගේ හෘදයාංගම ස්තූතිය හිමිවේ! 🫶 📌 Copyright Disclaimer: No copyright infringement intended. All rights and credits go directly to the rightful owners. Respect to the creators behind this amazing masterpiece! 🍿✨
5 854
+1
පොඩි කාලෙ ආසාවෙන් බලපු මේ Film දෙක ඕනිනම් Comment එකක් හෝ React එකක් දාන්න Members 🥹🫶
5 854
Online Fantasy ලොකේක
Social Media Life වල
සිරවුනු සොදුරු
කලාකරුවන්ගේ අම්බලම…….🖊
📍කලාකාරයො🖊
5 854
🤩𝐅𝐢𝐧𝐝 𝐲𝐨𝐮𝐫 𝐩𝐞𝐚𝐜𝐞 𝐢𝐧 ˈˈ𝗥𝗲𝘃𝗲𝗿𝗶𝗲ˈˈ ̦ 𝐚 𝐜𝐨𝐥𝐥𝐞𝐜𝐭𝐢𝐨𝐧 𝐨𝐟 𝐝𝐞𝐥𝐢𝐠𝐡𝐭𝐟𝐮𝐥 𝐦𝐨𝐦𝐞𝐧𝐭𝐬 𝐚𝐧𝐝 𝐬𝐞𝐫𝐞𝐧𝐞 𝐛𝐞𝐚𝐮𝐭𝐲.🤩🤩🤩 ඇවිලුනු සිත නිවන, සුන්දර සිහින පාරාදීසයක පිය මනින්නට......‼️ ➕ ✨Daily Motivation 🌈Post 🌈Videos 🌈Voices 🔠🔡🔡🔡🔡🔡🔡⚜️ 📌Contact Owner : @Reverie001_Bot🩸🩸🩸🩸 🩸🩸🩸🩸 🔣 🔠🔠🔠🟢🔠 😊😁😊😊 😉😁😁😁
Available now! Telegram Research 2025 — the year's key insights 
