en
Feedback
🛑 Open I Crypto Public Community 🛑

🛑 Open I Crypto Public Community 🛑

Open in Telegram

🔰Forex telegram channel link https://t.me/OpenIForexPublicCommunity 🔰Crypto telegram channel link https://t.me/openIcrypto 🔰Admin @Openifx

Show more
4 476
Subscribers
-324 hours
-197 days
-5730 days
Posts Archive
📌ලස්සනට පල්ලම් බහින AUDUSD Trade එක. 🤑 මේක අපේ FOREX VIP එක පැත්තෙ අද දුන්න Trade එකක්.💰 ඔන්න ලස්සනට 1 Tp Hit වෙලා Run වෙන
📌ලස්සනට පල්ලම් බහින AUDUSD Trade එක. 🤑 මේක අපේ FOREX VIP එක පැත්තෙ අද දුන්න Trade එකක්.💰 ඔන්න ලස්සනට 1 Tp Hit වෙලා Run වෙන ගමන් තියෙන්නෙ.🔥 මොකද කියන්නෙ මේක Full Tp යයිද ..❓ කෝ බලන්න අපේ Forex Trade කරන අය දාමු බලන්න ඔයාලගෙ අදහස්. 📈 වැඩි විස්තර.👇 📱https://wa.me/+94702647218

🟡 GOLD (XAUUSD) ඊළඟට මොකද වෙන්නේ? - SHORT UPDATE 🟡 කොහොමද කට්ටිය? Gold 4H Chart එකේ ඊළඟට වෙන්න පුළුවන් පට්ට Move එකක් ගැන ස
🟡 GOLD (XAUUSD) ඊළඟට මොකද වෙන්නේ? - SHORT UPDATE 🟡 කොහොමද කට්ටිය? Gold 4H Chart එකේ ඊළඟට වෙන්න පුළුවන් පට්ට Move එකක් ගැන සරලවම කියන්නම්. 📊 දැනට මාර්කට් එකේ තත්ත්වය: Chart එකේ පේනවා ඇති Gold එක උඩින් තියෙන Supply Zone එකට (රෝස පාට Box එකට) සෙට් වෙලා තියෙන්නේ. 📉 අපේ Market Projection එක: මේ Supply Zone එකෙන් මාර්කට් එක Reject වෙලා, ආයෙත් සැරටම පල්ලෙහාට හැරෙන්න ලොකු ඉඩක් තියෙනවා. අපේ Main Target එක වෙන්නේ පහළින්ම තියෙන $3,940 - $3,960 කියන Key Support Zone එක! 💡 Trading Tip: Zone එකට ආපු ගමන් එකපාරටම බ්ලයින්ඩ්ලි (blindly) Sell පනින්න එපා. Lower timeframe එකක හොඳ Sell Confirmation එකක් දෙනකන් ඉවසීමෙන් ඉන්න. Confirmation එක ලැබුන ගමන් VIP එකට Proper Signal එක Update කරන්නම්. Risk එක හරියට Manage කරගෙන Discipline එකෙන් Trade කරමු! Safe trading කට්ටිය! 🚀📊
💬 Contact Open I:👇 📱https://wa.me/+94728489535

🚀 BTC වල ඊළඟට මොකද වෙන්නේ? - Short Update 🚀 කොහොමද කට්ටිය? මේ තියෙන්නේ BTCUSDT 4H Chart එකේ ඊළඟට වෙන්න පුළුවන් දේ ගැන සරලම
🚀 BTC වල ඊළඟට මොකද වෙන්නේ? - Short Update 🚀 කොහොමද කට්ටිය? මේ තියෙන්නේ BTCUSDT 4H Chart එකේ ඊළඟට වෙන්න පුළුවන් දේ ගැන සරලම අදහසක්. දැන් BTC trade වෙන්නේ $65,500 හරියේ. උඩට ගිහින් දැන් පොඩි විවේකයක් ගන්න පහළට එන ගමන් තමයි ඉන්නේ. මොකක්ද අපේ ප්ලෑන් එක? 📉 මුලින්ම පහළට: Chart එකේ පේන විදිහට මාර්කට් එක $61,200 - $61,600 හරියේ තියෙන Support එකට (Liquidity Zone එකට) ටිකක් පහළට එන්න ලොකු චාන්ස් එකක් තියෙනවා. 📈 ඊළඟට උඩට!: අන්න ඒ පහළ තැනින් (Lower Low එකෙන්) හොඳ Confirmation එකක් ආවම, එතන ඉඳන් ආයෙත් $67,200 කඩාගෙන $68,500+ පැනලා ලොකු Bullish මූව් එකක් යන්නයි ලෑස්තිය. 💡 මතක තියාගන්න: දැන්ම මැදින් පැනලා Trade දාන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා. හරියටම අපේ Zone එකට එනකන් ඉවසන්න. හොඳ තැනට ආව ගමන් proper confirmation එකක් එක්කම අපේ VIP එකට සිග්නල් එක Update කරන්නම්. Discipline එකෙන් ඉමු. Safe trading කට්ටිය! 🚀📊
💬 Contact Open I:👇 📱https://wa.me/+94728489535

🚨 GOLD MARKET UPDATE - කෙටියෙන් 🚨 කොහොමද කට්ටිය? අද දවසේ Gold මාර්කට් එක ගැන දැනගන්නම ඕනේ දේවල් ටිකක් මෙන්න. 📉 මේ වෙලාවේ G
🚨 GOLD MARKET UPDATE - කෙටියෙන් 🚨 කොහොමද කට්ටිය? අද දවසේ Gold මාර්කට් එක ගැන දැනගන්නම ඕනේ දේවල් ටිකක් මෙන්න. 📉 මේ වෙලාවේ Gold එක $4,100 සීමාවට උඩින් හොඳට hold වෙලා තියෙනවා. 🌍 මාර්කට් එකට බලපාන ප්‍රධාන දේවල්: යුද්ධය සහ තෙල් මිල: US - Iran ප්‍රශ්නය සහ Red Sea අවහිරතා නිසා ලෝක වෙළෙඳපොළේ Oil price එක සැරටම උඩ ගිහින්. උද්ධමනය සහ පොලී අනුපාත: Oil ගණන් යද්දී උද්ධමනය වැඩිවෙන නිසා, US Fed එකෙන් පොලී අනුපාත වැඩි කරයි කියලා ලොකු expectation එකක් තියෙනවා. ඩොලරයේ හැසිරීම: USD එකේ පොඩි දුර්වලකමක් තියෙන නිසා තමයි Gold එකට පහළට නොවැටී ඉන්න ලොකුම support එක ලැබිලා තියෙන්නේ. ⚠️ අද හවසට තියෙන News: අද හවස US Initial Jobless Claims දත්ත සහ ECB Meeting එක තියෙන නිසා මාර්කට් එකේ ලොකු movement (Volatility) එකක් බලාගන්න පුළුවන්. හරියටම මාර්කට් එකේ trend එක අඳුරගෙන, risk එක manage කරලා trade කරමු. අලුත්ම updates සහ proper analysis ඉගෙන ගන්න Openi Academy එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. Safe trading කට්ටිය! 🚀📊
💬 Contact Open I:👇 📱https://wa.me/+94728489535

📌Run වෙන Trade එක ඇතුලෙ තව Trade එකක්. 😁 එකත් ලස්සනට Profit නේද..?💰 Forex VIP එක නම් සුපිරි Profit ගන්නවා ඔන්න.💯 මේ තියෙන
📌Run වෙන Trade එක ඇතුලෙ තව Trade එකක්. 😁 එකත් ලස්සනට Profit නේද..?💰 Forex VIP එක නම් සුපිරි Profit ගන්නවා ඔන්න.💯 මේ තියෙන්නෙ GBPUSD එකේ අද දුන්න Trade එකයි. ගිය සතියේ සිකුරාදා දුන්න Trade එකයි. එක Trade එකක් ලොකුයි අනිත් එක පොඩි වගේ පෙනුනට දෙකේම Profit එක සමානයි.💵 ඒ තමයි RR Magic එක. 🤑 මේ වගේ පිලිවෙලට Trade කරනවා නම් OpenI Forex VIP එක තමා.🔥 වැඩි විස්තර.👇 📱https://wa.me/+94702647218

📌අද අපි ගත්ත Gold Trade එකට උන දේ.🤑 දෙවෙනි Trade එකේ 1tp Hit උනාට පස්සෙ පලවෙනි Trade එකෙත් Profit Book කරලා BE කරපු එකේ වාස
📌අද අපි ගත්ත Gold Trade එකට උන දේ.🤑 දෙවෙනි Trade එකේ 1tp Hit උනාට පස්සෙ පලවෙනි Trade එකෙත් Profit Book කරලා BE කරපු එකේ වාසිය පේනවනෙ.💰 Market එක Premium Zone එකේ තිබුන නිසා Correction එකට Sell එක අල්ලලා Buy එක අල්ලන්න හිටියට . පේනවනෙ උන දේ.💥 හැබැයි Market එක කොහෙ ගියත් අපි 1 tp එක ගන්නෙ හරිම Key Level වල ඒක නිසා 1 Tp වදින සම්බාවිතාව ගොඩක් වැඩී.🔥 කොහොම උනත් අද නම් Gold එකේ අපිට හොද Trade එකක් අල්ල ගන්න පුලුවන් උනේ නෑ.💵 ඔන්න ඔහොම තමයි OpenI Gold VIP එකේ වැඩ යන්නෙ.📈 හැමදාම සුපිරියට Profit කරන්නෙ නම් නෑ ඒ වගේම තමා අපේ අයව Loss වෙන්න නම් කොහොමත් දෙන්නෙ නෑ.🙏
💬 Contact Open I:👇 📱https://wa.me/+94728489535

📌EURGBP NEXT MOVEMENT 🤑 🟢Crypto telegram Channel link: https://t.me/openIcrypto 🟢 Forex telegram channel link https://t.m
📌EURGBP NEXT MOVEMENT 🤑 🟢Crypto telegram Channel link: https://t.me/openIcrypto 🟢 Forex telegram channel link https://t.me/OpenIForexPublicCommunity
💬 Contact Open I:👇 📱https://wa.me/+94728489535

This is not an advertisement. The bot really works. We decided to share it with you before the promotion ended. We withdrew \
This is not an advertisement. The bot really works. We decided to share it with you before the promotion ended. We withdrew \$2,000 මේක දැන්වීමක් නෙවෙයි. Bot එක ඇත්තටම වැඩ කරනවා. ප් රවර්ධනය අවසන් වීමට පෙර අපි එය ඔබ සමඟ බෙදා ගැනීමට තීරණය කළෙමු. අපි ඩොලර් 2000ක් ඉවත් කළා. Casino🎰 online bot -> @CriptCasino_bot 1000$ DOLLARS BONUS💰 👇👇👇👇👇👇 BOT -> @CriptCasino_bot

Good afternoon, we have found a casino bot for you. When you register, you will receive a $1,000 bonus. We have tested everything and have already withdrawn the money Casino🎰 online bot -> @CriptCasino_bot 1000$ DOLLARS BONUS💰 👇👇👇👇👇👇 BOT -> @CriptCasino_bot

📌අද Play වෙන හැම Trade එකම Profit නේ.🤑 ඔන්න එහෙනම් GBPUSD Limit Entry එකෙත් 1 Tp Hit .💰 දන්නවනෙ දවසට ගොඩක් Trade දෙන්නෙ නෑ
📌අද Play වෙන හැම Trade එකම Profit නේ.🤑 ඔන්න එහෙනම් GBPUSD Limit Entry එකෙත් 1 Tp Hit .💰 දන්නවනෙ දවසට ගොඩක් Trade දෙන්නෙ නෑ අපි.😜 මේ තියෙන්නෙ සිකුරාදා දුන්න Limit Entry එකක්.💯 මේ Trade එකත් එක්ක අද දවසේ Trade 3ක් Run වෙනවා අපේ Forex VIP එක පැත්තෙ.💵 දැක්කනෙ ඒ හැම එකකම Profit.🔥 මේ වගේ Profit කරන්න විතරක් නෙවේ Trade කරන හැටි හරියට ඉගෙන ගන්නත් පුලුවන් OpenI එකත් එක්ක Join උනොත්.👍
💬 Contact Open I:👇 📱https://wa.me/+94728489535

📌බලන්නකෝ ලස්සනට Profit වෙන හැටි. 💰🤑🔥 මේ අපේ Forex VIP එකේ දුන්න Signal එකක්. එක TP එකක් එක්ක දුන්න මේ Trade එකේ RR එක 1:2
📌බලන්නකෝ ලස්සනට Profit වෙන හැටි. 💰🤑🔥 මේ අපේ Forex VIP එකේ දුන්න Signal එකක්. එක TP එකක් එක්ක දුන්න මේ Trade එකේ RR එක 1:2 වලට වඩා තියනවා.💯 ඔන්න ඔය වගේ ලස්සන Trade තමා අපේ Forex VIP එක පැත්තෙ දෙන්නෙ.👌 හිමිට ඉවසීමෙන් Plan එකක් එක්ක Trade කරනවා නම් OpenI VIP Channel තමා.💵 ඉවසීමෙන් ගේමක් ගහන්න පුලුවන් අයට ඔන්න Join වෙන්න අවස්තාව තියනවා.👍 කතා කරලා බලන්නකෝ පහල Number එකට .👇📱
💬 Contact Open I:👇 📱https://wa.me/+94728489535

📌ඔන්න තවත් ලස්සනට Profit උන Trade එකක්. 💰🤑 එක Candle එකෙන් Full Tp HIT.🔥 අපි හැමදාම කියනවා වගේ RR එකත් එක්ක යන අපේ Trade
📌ඔන්න තවත් ලස්සනට Profit උන Trade එකක්. 💰🤑 එක Candle එකෙන් Full Tp HIT.🔥 අපි හැමදාම කියනවා වගේ RR එකත් එක්ක යන අපේ Trade වලින් ගන්න පුලුවන් Profit එක පේනවනේ.💵 අපේ අඩුම Wallet balance තියන අයට අපේ Plan එකට අනුව මේ Trade එකෙන් ඩොලර් 20ක් Profit. එ කියන්නෙ VIP Cost එක එක Trade එකකින් Cover .💯 පිලිවෙලට හිමීට අපේ Plan එකට අනුව වැඩ කරන්න පුලුවන් ඉවසීම තියන අයට මේ VIP එකත් එක්ක Join වෙන්න පුලුවන් . 👍 එහෙනම් දැන්ම පහල Number එකට MSG එකක් දාන්න. 📱
💬 Contact Open I:👇 📱https://wa.me/+94728489535

📌අන්න එහෙමයි Crypto VIP එක Profit වෙන්නෙ.🤑 මේ තියෙන්නෙ අද උදේ අපි SUIUSDT එකේ දුන්න Buy Limit එක.🔥 පේනවනෙ අපේ 2nd Tp එකත්
📌අන්න එහෙමයි Crypto VIP එක Profit වෙන්නෙ.🤑 මේ තියෙන්නෙ අද උදේ අපි SUIUSDT එකේ දුන්න Buy Limit එක.🔥 පේනවනෙ අපේ 2nd Tp එකත් Hit වෙලා තියන හැටි.💰 ඩොලර් 200 කට අඩු Capital තියන අයට අපි කියලා තියෙන්නෙ ඩොලර් 10ක් Risk කරලා මේ Trade ගන්න කියලා.💵 අන්න එහෙම Trade ගත්ත අයට මේ Trade එකෙන් මේ වෙනකොට ඩොලර් 10 ක් profit book කර්ගෙන වගේම.💵 තව ඩොලර් 7කට වැඩි ප්‍රමානයක Run වෙන Profit එකකුත් තියනවා.✨ අන්න එහෙමයි අපේ Profit Book කරන Plan එක යන්නෙ.👌 එහෙනම් සෙට් එක Good Luck.💯😍 VIP එකට Join වෙන්න බලාගෙන ඉන්න අය පහල Number එකට Msg එකක් දාන්න.📱
💬 Contact Open I:👇 📱https://wa.me/+94728489535

👑 XAUUSD (GOLD) MARKET UPDATE |TECHNICAL ANALYSIS 👑 📉 Market Trend: දැනට Gold Market එක තවමත් පවතින්නේ Bearish Bias එකක් ත
👑 XAUUSD (GOLD) MARKET UPDATE |TECHNICAL ANALYSIS 👑 📉 Market Trend: දැනට Gold Market එක තවමත් පවතින්නේ Bearish Bias එකක් තුළයි. Higher Time Frame (HTF) Market Structure එක තාමත් පල්ලෙහාට! ⚠️ අවධානය යොමු කළ යුතු Supply Zones (Entry Zones): 🔴 Zone 1: 4045 – 4065 🔴 Zone 2: 4090 – 4110 මේ හරියට Price එක ආවම Sell Pressure එකක් එන්න ලොකු ඉඩක් තියෙනවා. හැබැයි Blind Sell කරන්න එපා 🚫. අනිවාර්යයෙන්ම Confirmation එකක් එනකම් ඉන්න! 🎯 Targets: පල්ලෙහායින් අපේ Target එක වෙන්නේ 3980 හරියේ තියෙන Sell-Side Liquidity (SSL) එක. ✅ අපේ Trading Plan එක: Price එක Supply Zone එකට එනකම් ඉවසන්න. Liquidity Sweep එකක් වෙනවද හොඳින් නිරීක්ෂණය කරන්න. 15M/5M චාට් එකේ Market Structure Shift (MSS) + Displacement එකක් ආවොත් විතරක් Entry එක ගන්න. Confirmation නැත්නම් Trade එක Skip කරන්න 🛑. 💡 මතක තියාගන්න: සාර්ථක ට්‍රේඩර් කෙනෙක් කියන්නේ හැමවෙලේම Trade කරන කෙනෙක් නෙවෙයි, හොඳම Setup එක එනකම් ඉවසන කෙනෙක්! 💸🚀
💬 Contact Open I:👇 📱https://wa.me/+94728489535

🚨 GOLD MARKET UPDATE (XAUUSD) 🚨 🔥 Current Price: $3,983 ඇයි මේ විදිහට Gold එක පල්ලෙහාට යන්නේ? 🤔 ඩොලරයේ බලය (Strong USD):
🚨 GOLD MARKET UPDATE (XAUUSD) 🚨 🔥 Current Price: $3,983 ඇයි මේ විදිහට Gold එක පල්ලෙහාට යන්නේ? 🤔 ඩොලරයේ බලය (Strong USD): ඇමරිකාවේ ආර්ථික දත්ත දිගටම හොඳ මට්ටමක තියෙනවා. ඒ වගේම Fed එකෙන් ඉස්සරහටත් Interest Rates (පොලී අනුපාත) වැඩි කරයි කියන බලාපොරොත්තුව නිසා USD එක දිගටම ශක්තිමත් වෙනවා. USD එක උඩට යද්දී Gold වලට පල්ලෙහාට යන්න ලොකු Pressure එකක් එනවා. උද්ධමන බිය සහ බොරතෙල්: මේ දවස්වල මැදපෙරදිග යන ප්‍රශ්නත් එක්ක බොරතෙල් (Crude Oil) මිල මේ සතියෙම 10% කින් විතර ඉහළ ගියා. මේකෙන් ආයෙමත් ලෝකේ පුරා Inflation එක (උද්ධමනය) වැඩිවෙයි කියන බය මාකට් එකට ඇවිත් තියෙනවා. මේකත් වාසි වෙන්නේ ඩොලරයටමයි. 💡Trades කරන අයට (Technical View): Structure Shift: දැන් පැහැදිලිවම Overall Market Structure එක Bearish අතට හැරිලා තියෙන්නේ. Next Move: $4,000 කියන ප්‍රධාන Level එක Break කරපු නිසා, දැන් එකපාරටම කලබල වෙලා Bottom එක අල්ලන්න (Buy කරන්න) යන්න එපා! අපි බලන්න ඕනේ Market එක ආයෙත් Retracement එකක් දීලා, උඩ තියෙන Fair Value Gap (FVG) එකකට හරි Supply Zone එකකට හරි ඇවිත්, Inducement Sweep කරලා ආයෙත් Drop වෙනවද කියලා. හොඳම දේ තමයි ඉවසීමෙන් ඉඳලා හරියටම Confirmation එකක් එක්ක Sell Setup එකකට යන එක. ⚠️ අද රෑට ට්‍රේඩ් කරද්දී පරිස්සමෙන්! අද රෑට වැදගත් US High Impact News කිහිපයක්ම (Building Permits, Consumer Sentiment) එන්න තියෙනවා. ඒ නිසා News Time එකේදී Market Volatility එක ගොඩක් වැඩි වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාලගේ Trade වලට Strict Risk Management පාවිච්චි කරන්න. Stop Loss නැතුව නම් ට්‍රේඩ් කරන්න එපා! හැමෝටම සාර්ථක දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රශ්න තියෙනවා නම් Group එකට දාන්න අපි කතා කරමු. Happy Trading! ජය වේවා! 🚀🔥💸
💬 Contact Open I:👇 📱https://wa.me/+94727327002

📌ඔන්න Gold එකේ ඒ Buy එක නම් හරියටම අල්ල ගන්න පුලුවන් උනා.🤑💰 ඒක නම් ලස්සන Trade එකක්.🔥 Sell පැත්තට වැඩි බරක් තිබ්බ නිසා අප
📌ඔන්න Gold එකේ ඒ Buy එක නම් හරියටම අල්ල ගන්න පුලුවන් උනා.🤑💰 ඒක නම් ලස්සන Trade එකක්.🔥 Sell පැත්තට වැඩි බරක් තිබ්බ නිසා අපි මේ Trade එක BE කරලා Run කරේ.👌 අපේ Entry Price එක ලගටම ඇවිත් ආයේ ලස්සනට අපේ 1 Tp එක Hit කරා.💯 ඇත්තටම Price Action නම් තිතට වැඩ. කොහොම හරි 1Tp එකට 200 PIP අල්ල ගන්න පුලුවන් උනා.💵💵 කලින් Trade එකක් අපේ SL Hit උනා එකේ ලොස්ස් එක මේකෙන් නිකන්ම Cover උනා.👍 ඔහොම තමා අපේ Gold VIP එකේ වැඩ යන්නෙ.💵 සෙට් වෙන්න කැමති අය කතා කරලා බලන්න.👇 වැඩි විස්තර.👇 📱https://wa.me/+94702647218

📌Gold එක ගැන පොඩි idea එකක් බලමුද..? 👀📉 දැනට තියෙන Long-term Data වලට අනුව, Gold මාකට් එකේ Bigger picture එක තියෙන්නේ මෙහෙ
📌Gold එක ගැන පොඩි idea එකක් බලමුද..? 👀📉 දැනට තියෙන Long-term Data වලට අනුව, Gold මාකට් එකේ Bigger picture එක තියෙන්නේ මෙහෙමයි: 🌍 Fundamental තත්ත්වය: ඇමරිකා-ඉරාන අර්බුදය නිසා බොරතෙල් මිල ඉහළ යාමත් සමඟ උද්ධමන බිය යළිත් ඉස්මතු වෙලා තියෙනවා. මේ නිසා ආයෝජකයෝ ආරක්ෂිත ආයෝජනයක් විදිහට USD එකට යොමු වෙනවා. ඩොලර් එක ශක්තිමත් වීම නිසා රන් මිලට (Gold) තවදුරටත් ලොකු Selling pressure එකක් එල්ල වෙනවා. 💵 Technical තත්ත්වය: 📉 දිගුකාලීන Downtrend එක: පහුගිය මාස කිහිපය පුරාවටම මාකට් එක තියෙන්නේ පැහැදිලිවම පහළට යන Trend එකක. 📊 Sellers ලාගේ Control එක: මිල දිගටම Trade වෙන්නේ සාමාන්‍ය මිලට (VWAP) පහළින්. ඒ කියන්නේ සම්පූර්ණ බලය තියෙන්නේ Sellers ලා අතේ. 🔴 Selling Pressure: Volume දත්ත (CVD) වලිනුත් පේනවා මාකට් එකට දිගටම Aggressive විදිහට Sell Orders වැටෙනවා කියලා. 💡 සාරාංශය: Gold තාමත් Strong Bearish. ඒ නිසා Price එක යම්තාක් දුරකට උඩට ආවම (Retracement එකකදී), හොඳ Sell Entries හොයාගන්න පුළුවන් . Buy Trades ගන්නවා නම් Low Time Frame වල Conformation එක්ක ගන්න පුළුවන් . Safe Trading! ✌️📈
💬 Contact Open I:👇 📱https://wa.me/+94727327002

📌Gold එක ගැන පොඩි idea එකක් බලමුද..? 👀📉 දැනට තියෙන Long-term Data වලට අනුව, Gold මාකට් එකේ Bigger picture එක තියෙන්නේ මෙහෙ
📌Gold එක ගැන පොඩි idea එකක් බලමුද..? 👀📉 දැනට තියෙන Long-term Data වලට අනුව, Gold මාකට් එකේ Bigger picture එක තියෙන්නේ මෙහෙමයි: 📉 දිගුකාලීන Downtrend එක: පහුගිය මාස කිහිපය පුරාවටම මාකට් එක තියෙන්නේ පැහැදිලිවම පහළට යන Trend එකක. 📊 Sellers ලාගේ Control එක: මිල දිගටම Trade වෙන්නේ සාමාන්‍ය මිලට (VWAP) පහළින්. ඒ කියන්නේ සම්පූර්ණ බලය තියෙන්නේ Sellers ලා අතේ. 🔴 Selling Pressure: Volume දත්ත (CVD) වලිනුත් පේනවා මාකට් එකට දිගටම Aggressive විදිහට Sell Orders වැටෙනවා කියලා. 💡 සාරාංශය: Gold තාමත් Strong Bearish. ඒ නිසා Price එක යම්තාක් දුරකට උඩට ආවම (Retracement එකකදී), හොඳ Sell Entries හොයාගන්න පුළුවන් . Buy Trades ගන්නවා නම් Low Time Frame වල Conformation එක්ක ගන්න පුළුවන් . Safe Trading! ✌️📈
💬 Contact Open I:👇 📱https://wa.me/+94727327002

📌Full Tp ගිහින් ගානට හැරුනා නේද Market එක. 🤑 කෙලින්ම 650 + PIP Done.💯 මේවගේ Trade හම්බෙන්නෙ OpenI Gold VIP එකෙන් විතරමයි.�
📌Full Tp ගිහින් ගානට හැරුනා නේද Market එක. 🤑 කෙලින්ම 650 + PIP Done.💯 මේවගේ Trade හම්බෙන්නෙ OpenI Gold VIP එකෙන් විතරමයි.🔥 තමන්ට හරියන Trading Plan එකක් එක්ක මේ වගේ Signal වලට Trade කරන්න කැමති අය.🤑 පහල Number එකට Msg එකක් දාන්න.📞ැඩි විස්තර.👇 📱https://wa.me/+94702647218

📌Trading වලින් සුපිරි ගේමක් ගහන්න .🤑 Trading කරන හැටි හරියට ඉගෙන ගන්න.💯 Crypto Market එකේ Forex Market එකේ වගේම Gold Trade
📌Trading වලින් සුපිරි ගේමක් ගහන්න .🤑 Trading කරන හැටි හරියට ඉගෙන ගන්න.💯 Crypto Market එකේ Forex Market එකේ වගේම Gold Trade කරන්න ඔයා දැනගෙන ඉන්න ඔනෙ හැම දෙයක්ම OpenI අපෙන් ඉගෙන ගන්න පුලුවන් .🔥 ♦️ සුපිරිම VIP Channel එක්ක . 🔹 Live Trade කරන ගමන්. 🚨 Fundamental / Technical Analysis මේ හැමදෙයක්ම හරියට ඉගෙන ගන්න.💵 කතා කරලා බලන්න OpenI එකට.👌
💬 Contact Open I:👇 📱https://wa.me/+94727327002