🎯Combined Term Test Target Special Programme | අයූෂ ශාස්ත්‍රක
Open in Telegram
Show more
259
Subscribers
No data24 hours
No data7 days
-530 days
Posts Archive
⭐ අද 8️⃣🔤0️⃣0️⃣ ට
⚡️ ⌨️⌨️⌨️⌨️⌨️ ⚡️ සිසුන්ට,
පළවෙනි දවසෙ අපි sin ප්‍රමේයය සම්පූර්ණයෙන් , cos ප්‍රමේයයෙ කොටසක් සාධනය කරා. Sin ප්‍රමේයයෙන් ලැබිය හැකි ගැටලු ආකාර කතා කරා.
අද cos ප්‍රමේයය සාධනය සම්පූර්ණ කරල එහි යෙදීම්, තවත් වැඩිදුර ගැටලු සහ cot ප්‍රමේයයත් සාකච්ඡා කරනව🔥
⚡️ 😂⌨️⌨️ ⚡️⚡️⚡️
හැමෝටම 10.30 ට ත්‍රිකෝණමිතිය දෙවන ගැටලු සාකච්ඡාව පැවැත්වෙනව🔥
කාට හරි පළවෙනි ගැටලු සාකච්ඡාව මගහැරුණ නම් අද ඇවිත් වැඩේ කරගන්න. පන්තියෙන් පස්සෙ මම පළවෙනි කොටසෙ recording එක දෙන්නම්😊
========================
#නීරස_වූ_ගණිතය_රසවත්ව
අයූෂ ශාස්ත්‍රක 💯
========================
Repost from N/a
✅ හෙට ගම්පහ ⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️🔥
😄 ශේෂ ප්‍රමේයය, සාධක ප්‍රමේයය සාකච්ඡා කෙරේ* 🕔උදේ 8️⃣.4️⃣0️⃣ ට...💥 හෙට දින නොමිලේ සම්බන්ධ විය හැක. 🎞 නිසැක 🔤 සාමාර්ථයකට 🎞 හරිම Combined Revision එකට, 🎞 එකදවසක් ඇවිත් බලන්න ❗️ මේක ඔයාලගෙ අනාගතේ සම්පූර්ණයෙන් වෙනස් කරන පන්තියක් වනු නියතයි 🔥
➡️ හෙට දින සම්බන්ධ වන සිසුන් පහත Google Form එක පුරවා, Whatsapp / Telegram Channel එකට add වෙලා ඉන්න 📁Google Form : https://forms.gle/3j4aMMmN72zhd6Zs6 🌐 Whatsapp Community https://chat.whatsapp.com/CVBUK6f9SJo9qfMh9HYUR8 🌐 Telegram Channel : https://t.me/AS25GR📍 Location - නැණිල අධ්‍යාපන ආයතනය https://maps.app.goo.gl/FgxXrm5aJAGwAgaM8 (නැණික් පාරේ ආරම්භයේම) 📌 සියලු විමසීම් Call : 0772576289 / 0715601609 Whatsapp : 0715601609 Telegram : 0772576289 / 0715601609 💚 ගම්පහ අවට ඉන්න යාලුවො හැමෝටමත් 🅰️🅰️🅰️🅰️🅰️ කරන්න💚 ========================= #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 =========================
Repost from N/a
⚡️⚡️⚡️⚡️ ⚡️⚡️⚡️⚡️
⌨️⌨️⌨️⌨️ ⌨️⌨️⌨️⌨️⌨️⌨️
දැන් පන්තිය පටන් අරන් තියෙන්නෙ...
හැමෝම ඉක්මනට add වෙමු ළමයි💪
📺 YouTube Live
https://youtube.com/live/lYju4r09Pgc
📽️ Zoom
Join Zoom Meeting
https://us06web.zoom.us/j/87476885576?pwd=zGZmpA2QRBURFfD2gVOJkqAWHKQ54j.1
Meeting ID: 874 7688 5576
Passcode: 492995
Meeting ID: 294 377 6825
Passcode: 6MQicW
🔵 සාකච්ඡා කෙරෙන කොටස්👇 ▫️වර්ගපූර්ණය ▫️දී ඇති ප්‍රකාශන ab සහ a+b පද ඇසුරින් ලිවීම ▫️වර්ගජ ශ්‍රිතවල ප්‍රස්ථාර එකවර අඳින ක්‍රම ▫️උපරිම අවම, සමමිතික අක්ෂ ▫️සියලු x සඳහා ශ්‍රිතය අගය ධනවීම හෝ ඍණවීම ▫️මූල තාත්වික අතාත්වික වීම ▫️මූල ලබා ගැනීමේ සමීකරණය ▫️මූල එකතුව සහ ගුණිතය ▫️මූලවල ලකුණ
🆘 ළමයි whatsapp ban වුණා මගෙ. හැමෝම මම දැනුවත් කරනකන් අලුතින් දාන msg හැම එකක්ම මගෙ අනිත් whatsapp එකට දාන්න👇
0715601609
Save කරගන්න.
Repost from 2025 Theory | අයූෂ ශාස්ත්‍රක
😊😁😉 😉😁😁😁😁😊
අද අලුත් කොටසක්
⭐️ දැනට අපි, ✅ ත්‍රිකෝණමිතිය සර්වසාම්‍යට අදාල කොටස් (ප්‍රධානම කොටස) ✅ත්‍රිකෝණමිතිය ප්‍රස්ථාර යන කොටස් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරල අවසන් ළමයි🔥
😄 තව ඉතිරි වෙලා තියෙන්නෙ, 🟣ප්‍රතිලෝම ශ්‍රිත 🟣Sin ප්‍රමේයය, Cos ප්‍රමේයය යන කොටස් විතරයි.✏️ මේ කොටස්වලට සර්වසාම්‍ය දැනුම සහ අනිත් කොටස්වල දැනුම අවශ්‍ය වෙන්නෙ නෑ. කලින් කොටස් මගහැරුන කෙනෙක්ට උනත් මේව අල්ලගන්න පුළුවන්. හැමෝම අද රෑ 8️⃣.0️⃣0️⃣ ට සම්බන්ධ වෙමු💪
Repost from 2025 Theory | අයූෂ ශාස්ත්‍රක
🟦 අද 🔤🔤🔤🔤🔤 😅
ත්‍රිකෝණමිතික ප්‍රතිලෝම ශ්‍රිත ඇරඹේ 😍🕗 රාත්‍රී 8.00-12.00 ======================== #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 ========================
Repost from N/a
➡️ ළමයි Revision එක දවස් 4️⃣ ක් පැවැත්වෙනව
🟣 PHYSICAL බදාදා උදේ 7.30-1.00 නැණිල - ගම්පහ
🟣ONLINE - Live සදුදා උදේ 7.30-1.00
🟣ONLINE - Repeat 1 සදුදා රාත්‍රී 7.00-12.00
🟣ONLINE - Repeat 2 අගහරුවාදා රාත්‍රී 7.00-12.00🎞 මෙම පන්ති දිනවලින් එකක සජීවීව සම්බන්ධ වී වැඩ ටික කරගන්න එක අනිවාර්‍යයි ▶️ කුමක් හෝ අපහසුතාවක් නිසා යම් සතියක දින සියල්ල මගහැරුණොත් මසකට එක්වරක් පමණක් recordings ඉල්ලීම කළ හැකියි
Repost from N/a
🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️ 🅰️🅰️ 7️⃣🔤3️⃣0️⃣
අද උදේ 7.30 ට හැමෝම add වෙමු 😍
Repost from N/a
📚 ⚡️⚡️⚡️ ⚡️⚡️⚡️⚡️⚡️⚡️
හෙට පන්තියට පරණ වැඩ අවශ්‍ය නෑ❗️
🕢 උදේ 8️⃣.4️⃣0️⃣ ට
හෙට අපි උඩින් මන් සදහන් කරල තියෙන කොටස් ටික සාකච්ඡා කරනව ළමයි... වර්ගජ පාඩමේ හරය 🔥
හෙට වැඩ ටික කරගන්න කලින් පන්තිවල උගන්නපු කොටස් ඕනෙ වෙන්නෙ නෑ ළමයි. අලුතින් සම්බන්ධ වෙන්න ඉන්න ළමයිනුත් හෙට ඇවිත් වැඩේ පටන් ගන්න💪
පස්සෙ පරණ වැඩ ටික හෙමිහිට cover කරගන්න.
✏️ අලුතින් සම්බන්ධ වන ළමයින්ට පරණ recording ලබාගන්න පුලුවන්.
🖤 Revision Day 01 Rec https://www.youtube.com/live/Z0gsdzhZBnw?si=4lv2W01PoX7iRG7-© අපේ පන්තියෙ ළමයි හැමෝටම ගිය සතියට අදාල recording එක මේ සතියෙ පන්තිවලින් පස්සෙ මම දෙන්නම් 😊
⭐️අලුතින් පන්තියට සම්බන්ධ වීමට ජනවාරි මස මුදල් ගෙවා ලියාපදිංචි වන්න👇 https://t.me/AS25GR/161 🌐 25 Revision Telegram https://t.me/AS25GR 🌐 25 Revision WhatsApp https://chat.whatsapp.com/DaXEbwfZlKdKCr0iCEdBG9========================= #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 =========================
Repost from N/a
✅ හෙට අලුත් කොටසක්🔥
ළමයි දැනට Revision එකේ දවස් තුනක් අපි වැඩ කරල තියෙන්නෙ.
😄දැනට අවසන්ව ඇති කොටස්👇 ▫️පද්ධති ▫️ප්‍රත්‍යක්ෂ, අර්ථදැක්වීම්, සිද්ධාන්ත ▫️තාත්වික, අතාත්වික සංඛ්‍යා ▫️මූලික සුලුකිරීම් අදහස් ▫️සම්බන්ධතා ( ඒක-ඒක,... ) ▫️ශ්‍රිත ▫️ප්‍රකාශන, සමීකරණ, සර්වසාම්‍ය ▫️මූලිකව අවශ්‍ය වන ප්‍රස්ථාර ▫️වසම, සහවසම වෙනස් කර ශ්‍රිත බවට පත් කිරීම ▫️මතට ශ්‍රිත ▫️ප්‍රතිලෝම ශ්‍රිත
🔵 හෙට සාකච්ඡා කෙරෙන කොටස්👇 ▫️වර්ගපූර්ණය ▫️දී ඇති ප්‍රකාශන ab සහ a+b පද ඇසුරින් ලිවීම ▫️වර්ගජ ශ්‍රිතවල ප්‍රස්ථාර එකවර අඳින ක්‍රම ▫️උපරිම අවම, සමමිතික අක්ෂ ▫️සියලු x සඳහා ශ්‍රිතය අගය ධනවීම හෝ ඍණවීම ▫️මූල තාත්වික අතාත්වික වීම ▫️මූල ලබා ගැනීමේ සමීකරණය ▫️මූල එකතුව සහ ගුණිතය ▫️මූලවල ලකුණ
Repost from N/a
🟡 ළමයි හෙට උදේ 7.30 ට online revision එක සාමාන්‍ය විදිහට පැවැත්වෙනව 🔥
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🔤🔤🔤🔤🔤🔤
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤
⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️
⭐ බහුතර සිසුන්ගේ ඉල්ලීම මත TERM TEST TARGET PROGRAMME එකේ සියලු Recordings YouTube Public දාල තියෙන්නෙ ළමයි😊
🖤 PLAYLIST 👇 https://youtube.com/playlist?list=PL8kjDslg7RBwvsm0vX53NWR2AtmyfvIzz&si=zLodf_9mO4pO8xhP
📌 වර්ගජ ශ්‍රිත ගොඩදාමු https://www.youtube.com/live/F9Jam--Klvc
📌 ශේෂ ප්‍රමේයය, සාධක ප්‍රමේයය ගොඩදාමු https://www.youtube.com/live/02pTUF-Oq38
📌 භින්න භාග ගොඩදාමු https://www.youtube.com/live/7PzYhssHKoI
📌 දෛශික ගොඩදාමු https://youtube.com/live/nK2eVOPo4ow
📌 බල පද්ධති ගොඩදාමු https://youtube.com/live/0KIcQvKScCM
📌ත්‍රිකෝණමිතිය ගොඩදාමු https://youtube.com/live/Lq7P7s55Xlc
📌 ප්‍රවේග කාල වක්‍ර ගොඩදාමු https://youtube.com/live/SCQvs9K3jwU
📌 සීමාව ගොඩදාමු https://youtube.com/live/Gg1D86foqp4
📌අවකලනය ගොඩදාමු https://youtube.com/live/WmERD1pGmUs
🔻 අපගේ පන්ති පිළිබඳ සියලු තොරතුරු පහත link එකෙන්👇 ( 25 THEORY , 25 REVISION , 26 THEORY ) https://t.me/Theory25AyushaShasthraka/249 📌 සියලු විමසීම් 0772576289 / 0715601609 Call / Whatsapp / Telegram========================= #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 =========================
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🔤🔤🔤🔤🔤🔤
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤
⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️
⭐ බහුතර සිසුන්ගේ ඉල්ලීම මත TERM TEST TARGET PROGRAMME එකේ සියලු Recordings YouTube Public දාල තියෙන්නෙ ළමයි😊
🖤 PLAYLIST 👇 https://youtube.com/playlist?list=PL8kjDslg7RBwvsm0vX53NWR2AtmyfvIzz&si=zLodf_9mO4pO8xhP
📌 වර්ගජ ශ්‍රිත ගොඩදාමු https://www.youtube.com/live/F9Jam--Klvc
📌 ශේෂ ප්‍රමේයය, සාධක ප්‍රමේයය ගොඩදාමු https://www.youtube.com/live/02pTUF-Oq38
📌 භින්න භාග ගොඩදාමු https://www.youtube.com/live/7PzYhssHKoI
📌 දෛශික ගොඩදාමු https://youtube.com/live/nK2eVOPo4ow
📌 බල පද්ධති ගොඩදාමු https://youtube.com/live/0KIcQvKScCM
📌ත්‍රිකෝණමිතිය ගොඩදාමු https://youtube.com/live/Lq7P7s55Xlc
📌 ප්‍රවේග කාල වක්‍ර ගොඩදාමු https://youtube.com/live/SCQvs9K3jwU
📌 සීමාව ගොඩදාමු https://youtube.com/live/Gg1D86foqp4
📌අවකලනය ගොඩදාමු https://youtube.com/live/WmERD1pGmUs
🔻 අපගේ පන්ති පිළිබඳ සියලු තොරතුරු පහත link එකෙන්👇 ( 25 THEORY , 25 REVISION , 26 THEORY ) https://t.me/Theory25AyushaShasthraka/249 📌 සියලු විමසීම් 0772576289 / 0715601609 Call / Whatsapp / Telegram========================= #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 =========================
⭐ බහුතර සිසුන්ගේ ඉල්ලීම මත TERM TEST TARGET PROGRAMME එකේ සියලු Recordings YouTube Public දාල තියෙන්නෙ ළමයි😊
🔖 PLAYLIST 👇
https://youtube.com/playlist?list=PL8kjDslg7RBwvsm0vX53NWR2AtmyfvIzz&si=zLodf_9mO4pO8xhP
Repost from 2025 Theory | අයූෂ ශාස්ත්‍රක
🔴 හෙට උදේ Term Test පටන් ගන්න අපේ ළමයි මොනවම හරි අහගන්න දෙයක් තියෙනවනම් දැන් මට msg එකක් දාල අහන්න😊💪
Repost from N/a
⚡️ හෙට උදේ ⚡️⚡️⚡️⚡️ට හැමෝම add වෙමු 😍
හෙට අපි වර්ගජ ශ්‍රිත, වර්ගජ සමීකරණ, මූලවල එකතු ගුණිත, මූලවල ධන ඍණ භාවය යට කොටස් එක්ක ශ්‍රිත පාඩමේ හරය ඉතාම පිළිවෙළට කතා කරනව😍
හෙට වැඩේ ඕනකෙනෙක්ට අල්ලගන්න පුලුවන් 💪
🔵 හෙට පන්තියට සම්බන්ධ වීමට මුදල් ගෙවා ලියාපදිංචි වන්න. ( විස්තර උඩ msg එකෙන් ) 🔵 හෙට Revision එකට අලුතින්ම සම්බන්ධ වන සිසුන් මට whatsapp msg එකක් එවන්න. 0772576289========================= #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 =========================
Repost from N/a
🔵 ජනවාරි මස පුනරීක්ෂණ පන්තිය සදහා ලියාපදිංචි වීම1️⃣ පහත ගිණුම් අංකවලින් එකකට මුදල් ගෙවා recipt එකේ photo එක whatsapp - 0772576289 කරන්න . ( පන්ති ගාස්තු පහතින් සදහන් කර ඇත. ) 🟣 Revision + Paper (Online) : 4000/= 🟣 Revision + Paper (Physical) : 3000/= 🟣 Revision Only (Online) : 3200/= 🟣 Paper Only (Online / Physical) : 2500/= 🎞 මෙම මස Paper Class එක නොමිලේ පැවැත්වෙන බැවින් online revision සම්බන්ධ වන සිසුන් ගෙවිය යුත්තේ 3200/= ක මුදල පමණි. 📌 සම්පත් බැංකුව 120052463446 K.A.S.FONSEKA sampath bank - Kiribathgoda 📌 ලංකා බැංකුව 76802287 K.A.S.FONSEKA BOC - Ganemulla 2️⃣ පහත google form එක පුරවන්න. https://forms.gle/3j4aMMmN72zhd6Zs6
Repost from N/a
⌨️⌨️⌨️⌨️ ⌨️⌨️⌨️
දැන් පන්තිය පටන් අරන් තියෙන්නෙ...
හැමෝම ඉක්මනට add වෙමු ළමයි💪
🔖 සීමාව, අවකලනය, අනුකලනය එක පෙළට... රසවත්ව...📺 YouTube Live https://www.youtube.com/live/mp2iIJ2GOhI?si=Q-UYaIZK1RQNt0zM 📽️ Zoom Join Zoom Meeting https://us06web.zoom.us/j/2943776825?pwd=LpdiPuyjnLgxqZGJ9DKqHU38wiJIfV.1 Meeting ID: 294 377 6825 Passcode: 6MQicW
Repost from N/a
🔴 🔤🔤🔤🔤 🔤🔤🔤
දැන් add වෙමු හැමෝම 😍
🔖 සීමාව 🔖අවකලනය 🔖අනුකලනය එක පෙළට... රසවත්ව...Join Zoom Meeting https://us06web.zoom.us/j/2943776825?pwd=LpdiPuyjnLgxqZGJ9DKqHU38wiJIfV.1 Meeting ID: 294 377 6825 Passcode: 6MQicW
