en
Feedback
🎯Combined Term Test Target Special Programme | අයූෂ ශාස්ත්‍රක

🎯Combined Term Test Target Special Programme | අයූෂ ශාස්ත්‍රක

Open in Telegram
259
Subscribers
No data24 hours
No data7 days
-530 days
Posts Archive
Repost from N/a
3️⃣6️⃣ ⌨️⌨️⌨️ ⌨️⌨️⌨️⌨️⌨️ 🅰️🅰️🅰️🅰️🅰️
📺 https://youtu.be/5HUDv9nB-7o
00:00 වීඩියෝ එකේ සාරාංශය 01:57 හැමෝටම තේරෙන්න උගන්නන එකට සාක්ෂි 06:18 බෑ කියල හිතන් ඉදල කරල පෙන්නපු ළමයි 07:46 ගුරුවරයා පිළිබඳ 08:48 ආයෙ පාරක් විභාගෙ කරන්න ඕනෙද ? 11:10 දැන් පටන් අරන් A එකකට යන්න පුලුවන්ද ? 12:26 1st shy ළමයින්ට revision එකට එන්න පුලුවන්ද ? 12:38 2025 Revision සුපිරි සැලැස්ම 16.54 ළමයින්ගෙ හැම ගැටලුවකටම පන්තිය ඇතුළෙ උත්තර දෙනව ! 18:15 ගණන් හිතාගන්න බැරි අවුලට විසදුම් 19:31 කාලයක් යද්දි පුලුවන් පාඩනුත් බැරි වෙන එකට විසදුම් 20:27 කියන වැඩ ටික හරියට කරන් යන්න විතරයි තියෙන්නෙ 20:48 Paper Class 24:18 Special Meeting 25:47 Revision ආරම්භක දිනය 26:26 නිසැක A සාමාර්ථයකට හරිම පන්තියට එක දවසක් ඇවිත් බලන්න ! 20:48 Paper Class 24:18 Special Meeting 25:47 Revision ආරම්භක දිනය 26:26 නිසැක A සාමාර්ථයකට හරිම පන්තියට එක දවසක් ඇවිත් බලන්න !
🌐 25 Revision Telegram https://t.me/AS25GR 🌐 25 Revision Whatsapp https://chat.whatsapp.com/DaXEbwfZlKdKCr0iCEdBG9
========================= #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 =========================

⛔️ 0️⃣1️⃣ 🔤0️⃣8️⃣ බදාදා සවස 6.00 ට ඉවත් කෙරෙන recordings
🟢මාපාංක ප්‍රස්ථාර 😂⌨️⌨️ ⌨️⌨️⌨️ 📌 මාපාංක ප්‍රස්ථාර Part2️⃣ ජන.01|1h30m https://youtu.be/ftM-CL8IpZM

⛔️ 0️⃣1️⃣ 🔤0️⃣8️⃣ බදාදා සවස 6.00 ට ඉවත් කෙරෙන recordings
🟢මාපාංක ප්‍රස්ථාර 😂⌨️⌨️ ⌨️⌨️⌨️ 📌 මාපාංක ප්‍රස්ථාර Part2️⃣ ජන.01|1h30m https://youtu.be/ftM-CL8IpZM

✍️ ළමයි අද සීමාව පන්තිය කොහොමද? කලින් සීමාව ඉගෙන ගෙන තියෙනවනම් ඒවත් එක්ක අද පාඩම කරපු විදිහ කොහොමද කියලත් කියමු. Msg එකක් දාගෙන යමු හැමෝම 😊

සීමාව_Tute_1_25Theory_අයූෂ_ශාස්ත්‍රක_250104_003029.pdf2.97 MB

🔴 දැන් ගණිතයෙ අලුත් පරිච්ඡේදයක් පටන් ගන්න add වෙන්න 😍
🔖 සීමාව ආරම්භය 🔥
Join Zoom Meeting https://us06web.zoom.us/j/81830408678?pwd=wMbQ2Cmnx33iC82G5H5atBPjADaWqI.1 Meeting ID: 818 3040 8678 Passcode: 454704

📝 හැමොම 7.55 ට ගණිතයෙ අලුත් පරිච්ඡේදයක් පටන් ගන්න add වෙමු 😍 හරියටම 8.00 වෙද්දි උගන්නන්න පටන් ගන්නව 💪

💜 යාලුවො හැමෝටම post එක share කරල අද පන්තිය ගැන දැනුවත් කරමු පුලුවන් අය status දාල ඉන්න 25 group වල share කරන්න 💜

➡️ අද සීමාව පන්තියට හැමෝම නොවරදවාම සජීවීව සම්බන්ධ වෙන්න අද අලුතෙන් සම්බන්ධ වෙන ළමයි පහළ google form එක පුරවන්න ( Form එක පුරවන ළමයින්ට zoom link එක whatsapp msg එකකින් ලැබෙනව) https://forms.gle/TFGBfNkBJia2xxhLA

🔵 අද ➡️ A/L විභාගෙදි වගේම වාර විභාගවලදිත් ඉතාම වැදගත් පාඩම් තුනක් වෙන, 🟣සීමාව 🟣අවකලනය 🟣අනුකලනය යන පාඩම් අද සිට පටන් අරන්
🔵 අද ➡️ A/L විභාගෙදි වගේම වාර විභාගවලදිත් ඉතාම වැදගත් පාඩම් තුනක් වෙන,
🟣සීමාව 🟣අවකලනය 🟣අනුකලනය
යන පාඩම් අද සිට පටන් අරන් ඉදිරි සිකුරාද දිනවල එකදිගටම උගන්වල අවසන් කෙරෙනව ළමයි🔥 📟 මේ පාඩම් තුනෙන් විතරක් ගත්තොත් විභාගෙදි Pure Paper එකේ ලකුණු 375/1000 ක් වෙන් වෙනව. 📟 ඒ විතරක් නෙවෙයි. මේව ඍජුව සහ වක්‍රව අවශ්‍ය වෙන තවත් Pure මෙන්ම Applied පාඩම් බොහොමයක් තියෙනව❗️ 📟 උදාහරණයක් විදිහට Applied ස්කන්ධ කේන්ද්‍රය පාඩමේ සම්පූර්ණයෙන්ම අනුකලනය යෙදීම් තියෙන්නෙ. ඒකෙන් සම්පූර්ණ රචනා ප්‍රශ්නයක් එනව 📟 ඒ නිසා මේ පාඩම් තුන අනිවාරෙන්ම මගනොහැර ඉතාම හොදින් අවබෝධ කරගත යුතුයි ❗️
😄 ඒකට අවශ්‍ය උපරිම දායකත්වය අපේ පන්තියෙන් නොමදව ලැබෙනව 💯 ✅ ඕනම මට්ටමක සිටින ළමයෙකුට අවබෝධ වන පරිදි ✅ ඉතාම රසවත්ව ✅ සියල්ල බිංදුවේ සිටම ✅ ඉතාම නිවැරදිව ✅ ගැටලු හිතන්න හුරුකරවමින් ✅ පෞද්ගලිකව සිසුන්ගේ අඩුපාඩු නිවැරදි කරමින් මේ පාඩම් ටික ඉගැන්වෙනව🔥
🔖 2025 A/L විභාගයෙ නිසැක 🔤 සාමාර්ථයක් ලබාගැනීමට, 🔖 හරිම පන්තියට, 🔖 එකදවසක් ඇවිත් බලන්න ❗️ ➡️ සම්බන්ධ වීමට add වෙන්න ✈️https://t.me/Theory25AyushaShasthraka ========================= #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 =========================

⭐ අලුත් අවුරුද්දෙ පෙර වැරදි හදාගෙන සංයුක්ත ගණිතයට නිසැක ⌨️ සාමාර්ථයකට යන්න හරිම පන්තියට එන්න ❗️ ❤️ හැමෝටම 2025 A/L විභාගයේදී
අලුත් අවුරුද්දෙ පෙර වැරදි හදාගෙන සංයුක්ත ගණිතයට නිසැක ⌨️ සාමාර්ථයකට යන්න හරිම පන්තියට එන්න ❗️
❤️ හැමෝටම 2025 A/L විභාගයේදී නිසැක ⌨️ සාමාර්ථයක් ලබාදීම වෙනුවෙන්, ✅ ඕනම මට්ටමක සිටින ළමයෙකුට අවබෝධ වන පරිදි ✅ නීරස වූ ගණිතය රසවත්ව ✅ සියල්ල බිංදුවේ සිටම ✅ ඉතාම නිවැරදිව ✅ ගැටලු හිතන්න හුරුකරවමින් ✅ පෞද්ගලිකව සිසුන්ගේ අඩුපාඩු නිවැරදි කරමින් THEORY පන්තිය තුළ ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ🔥
📧 එක දවසක් ඇවිත් බලන්න❗️ මේක ඔයාලගෙ අනාගතේ සම්පූර්ණයෙන් වෙනස් කරන පන්තියක් වනු නියතයි 🔥 🔖 පළමු දින නොමිලේ 🌐 ඉදිරි දැනුවත් කිරීම් ලබාගැනීමට Telegram Channel එකට සම්බන්ධවන්න https://t.me/Theory25AyushaShasthraka 📌 සියලු විමසීම් Call : 0772576289 / 0715601609 Whatsapp : 0772576289 / 0715601609 Telegram : 0772576289 ========================= #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 =========================

මාපාංක_1_අයූෂ_ශාස්ත්‍රක_250101_224331.pdf2.09 MB

🔵 දැන් හැමෝම add වෙමු
🔖 මාපාංක ප්‍රස්ථාර part 2️⃣ 😍
Join Zoom Meeting https://us06web.zoom.us/j/82379996530?pwd=379o2DtHsG6pyqaR7SxkB6eQSwbWI9.1 Meeting ID: 823 7999 6530 Passcode: 870126

✅ අද 10.30 ට
මාපාංක ප්‍රස්ථාර part 2️⃣ 😍
📌 හැමෝටම නොමිලේ ✍️ යාලුවන්ටත් කියන්න 😊

🔴 දැන් අලුත් අවුරුද්ද සමරන්න add වෙන්න😍
🔖 ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිත Part 2️⃣
Join Zoom Meeting https://us06web.zoom.us/j/82379996530?pwd=379o2DtHsG6pyqaR7SxkB6eQSwbWI9.1 Meeting ID: 823 7999 6530 Passcode: 870126

🔴 දැන් අලුත් අවුරුද්ද සමරන්න add වෙන්න😍
🔖 ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිත Part 2️⃣
Join Zoom Meeting https://us06web.zoom.us/j/87225266714?pwd=ngcP2UPTvYM8yn4JgDzVXDTKkZB0ks.1 Meeting ID: 872 2526 6714 Passcode: 308761

📝 හැමෝම 8.00 ට අලුත් අවුරුද්ද සමරන්න එන්න 😍 ළමයි තවම අගහරුවාදා පන්තියට අදාල ගිය සතියෙ rec අයින් කරල නෑ. ඒක සිකුරාදා හවස වෙනකම් තියෙනව. මොනවම හරි වැඩක් එකතු වෙලා තියෙනවනම් ඒක අදින් පස්සෙ බලන්න තියල, අද ඉදන් වැඩ live ඇවිත් කරගන්න💪 මොනව හරි එකතු වෙල තියෙනවනම, ඒව cover කරගන්න විදිහ අද කතා කරමු 😊 ========================= #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 =========================

😄 ඕනම ප්‍රස්ථාරයක් දැක්ක ගමන් අදින්න අවශ්‍ය සංකල්ප 5ක් 🔥 අද පන්තිය පටන් ගන්නකන් මේකෙ පුලුවන් උපරිමයක් බලන්න ළමයි. පන්තිය ඉවර වෙලා අනිවාරෙන් හැමෝම ( Group A,B ) මේක බලල ඉවර කරගන්න. මේ වීඩියො එකේ පැය 1 විනාඩි 17 ඉදන් බලන්න. Time stamp දාල තියෙන්නෙ. Duration :1h https://youtu.be/Yq3cI8SAEck?si=SdXdSfIrhFD30Tpf

⚡️ අද ⌨️⌨️⌨️⌨️⌨️ 🅰️ ත්‍රිකෝණමිතිය ප්‍රතිලෝම ශ්‍රිත Part 2️⃣ 😍 🕔 රාත්‍රී 8.00-10.30 😂⌨️⌨️ ⌨️⌨️⌨️ මාපාංක ප්‍රස්ථාර part 2️⃣
⚡️ අද
⌨️⌨️⌨️⌨️⌨️ 🅰️ ත්‍රිකෝණමිතිය ප්‍රතිලෝම ශ්‍රිත Part 2️⃣ 😍 🕔 රාත්‍රී 8.00-10.30
😂⌨️⌨️ ⌨️⌨️⌨️ මාපාංක ප්‍රස්ථාර part 2️⃣ 😍 🕔 රාත්‍රී 10.30-12.00
✍️  හැමෝම ත්‍රිකෝණමිතිය සහ මාපාංක වැඩ, කියපු විදිහට ආයෙ බලල , ගණන් නැවත හදල අද පන්තියට සම්බන්ධ වෙමු💪
📌පන්ති පිළිබඳ සියලු තොරතුරු ⬇️ https://t.me/Theory25AyushaShasthraka/249
======================== #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 ========================

Repost from N/a
Google Form එක open වෙන්නෙ නැති ගැටලුව දැන් හරිහස්සල තියෙන්නෙ ළමයි