🎯Combined Term Test Target Special Programme | අයූෂ ශාස්ත්‍රක
Open in Telegram
Show more
259
Subscribers
No data24 hours
No data7 days
-530 days
Posts Archive
Repost from N/a
🅰️🅰️🅰️🅰️🅰️ 🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️
අද රෑ 9.00 ට PAPER 01 DISCUSSION එක තියෙනව ළමයි
Repost from N/a
📺 ⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️ ⚡️⚡️⚡️⚡️
දැන් අවකලනය රහට ඉගෙන ගන්න ADD වෙන්න 😍
✅ අද අවකලනය ආරම්භ වේ🔥⚡️ අග පාඩම් ඉක්මනට cover කරගමු ✏️ Repeat | LIVE ONLY No Recordings https://youtube.com/live/XGzBfdWdClM .
Repost from N/a
🕔 ළමයි හැමොම 8️⃣.0️⃣0️⃣ වෙද්දි පන්තියට add වෙමු💪
🔥 අවකලනය රසවත්ව 🔥
Repost from N/a
🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤
✅ අද අවකලනය ආරම්භ වේ🔥🟣 ඊයෙ සම්බන්ධ වුනේ නැති හැමෝම අද ඇවිත් වැඩේ කරගමු🔥 🟣 රාත්‍රී 8️⃣🔤0️⃣0️⃣ ට 📽️ ZOOM + 📺 YouTube Live 💥 අද නොමිලේ සම්බන්ධ විය හැක. ✔️නිසැක ⚡️ සාමාර්ථයකට ✔️ හරිම Combined පන්තියට, ✔️ එකදවසක් ඇවිත් බලන්න ❗️ මේක ඔයාලගෙ අනාගතේ සම්පූර්ණයෙන් වෙනස් කරන පන්තියක් වනු නියතයි 💯 😄අද සම්බන්ධ වන සිසුන් add වෙන්න ⬇️ 🌐 Whatsapp : https://chat.whatsapp.com/CVBUK6f9SJo9qfMh9HYUR8 🌐 Telegram : https://t.me/AS25GR
🔖ගුරුවරයා පිළිබද, 📢 2009 සිට 2014 දක්වා පැවති සියලු ඔලිම්පියාඩ් ගණිත තරගාවලිවල සමස්ථ ලංකා ප්‍රථමස්ථානද සහිතව අඛණ්ඩව 7 වරක් ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ඒ සෑම ජ්‍යාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් තරගාවලියකදීම පදක්කම් දිනා ඇති අතර, 📢 රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා, උසස්පෙළ දිවයිනෙන්ම පළමු 100 ට පැමිණ දැනට මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලබයි (Department of Electronic & Telecommunications)========================= #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 =========================
Repost from N/a
✅ දැන් අවකලනය රහට ඉගෙන ගන්න ADD වෙන්න 😍
🔖 අවකලනය ආරම්භය🔥🏷 අග පාඩම් ඉක්මනට cover කරගමු
Repost from N/a
⭐ අද අවකලනය ආරම්භ වේ🔥
🔖 රාත්‍රී . ට
🔖 සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවා ලියාපදිංචි වන්න.
විමසීම් : 077257628
Repost from N/a
🔴 9️⃣🔤0️⃣0️⃣ වෙනකන් paper එක ලියන්න add වෙන්න පුලුවන් .
අදින් පස්සෙ ආයෙ paper 1 ලියන්න වෙලාවක් දෙන්නෙ නෑ ළමයි❗️
Repost from 2025 Theory | අයූෂ ශාස්ත්‍රක
⌨️⌨️⌨️⌨️⌨️ එක ලිව්වෙ නැති ළමයි දැන් add වෙන්න.
🔖 ප්‍රශ්න පත්‍ර පන්තියේ පළමු සතිය නොමිලේ❗️
Join Zoom Meeting
https://us06web.zoom.us/j/81091976300?pwd=6VjFp8dcPzgfmAAqPLX54yJnDsgEkG.1
Meeting ID: 810 9197 6300
Passcode: 185492
Repost from N/a
✅ අද වර්ගජ සමීකරණ DAY ⚡️
🔖 THEORY - GROUP A
අද පන්තියට සම්බන්ධ වීමට පෙබරවාරි මස පංති ගාස්තු ගෙවීම් සම්පූර්ණ කරන්න⚡️
https://t.me/Theory26AyushaShasthraka/446
Repost from 2025 Theory | අයූෂ ශාස්ත්‍රක
📺 ⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️ ⌨️⌨️⌨️⌨️
දැන් වර්ගජ රහට ඉගෙන ගන්න ADD වෙන්න 😍
🔖 THEORY CLASS
✅ වර්ගජ ආරම්භය🔥https://youtube.com/live/VF5oVW8vvsA .
Repost from N/a
⭐ ළමයි හෙට ගම්පහ PHYSICAL REVISION එකේ ත්‍රිකෝණමිතිය පටන් ගන්නව🔥
Repost from N/a
⌨️⌨️⌨️⌨️⌨️ එක ලියන ළමයි දැන් add වෙන්න.
කලින් වෙලාවෙ Paper එක ලිව්වෙ නැති ළමයි දැන් add වෙන්න
7️⃣.0️⃣0️⃣ ට ලියන්න පටන් ගමු
🔖 ප්‍රශ්න පත්‍ර පන්තියේ පළමු සතිය නොමිලේ❗️
Join Zoom Meeting
https://us06web.zoom.us/j/86416062286?pwd=mIbbh0QGE39I3pKWaZr4r6tJjKPF82.1
Meeting ID: 864 1606 2286
Passcode: 767982
Repost from N/a
🟢 තාත්වික සංඛ්‍යා පද්ධති රචනා, සරල රේඛාව කෙටි ප්‍රශ්නවලට අදාල Theory
https://youtu.be/0j0yz9HHREA
.
Repost from N/a
🔖 PAPER 1 STRUCTURE
රතුපාටින් ලකුණු කරල තියෙන කොටස් සියල්ල Revision ළමයින්ට දැනට උගන්වල තියෙන කොටස්වලින් ලියන්න පුලුවන්.
මධ්‍ය ලක්ෂයෙ ඛණ්ඩාංක හොයන්න දන්නව නම් සරල රේඛාව කෙටි ප්‍රශ්නෙත් කරගන්න පුලුවන්.
තාත්වික සංඛ්‍යා රචනා ප්‍රශ්නයට අදාල කොටස ( 30 min ) අද revision එකේ කරා.
ඒකෙ recording එක මම පල්ලෙහයින් දාන්නම්💪
Repost from N/a
⌨️⌨️⌨️⌨️⌨️ එක ලියන ළමයි දැන් add වෙන්න.
3️⃣.0️⃣0️⃣ ට ලියන්න පටන් ගමු
🔖 ප්‍රශ්න පත්‍ර පන්තියේ පළමු සතිය නොමිලේ❗️
Join Zoom Meeting
https://us06web.zoom.us/j/86416062286?pwd=mIbbh0QGE39I3pKWaZr4r6tJjKPF82.1
Meeting ID: 864 1606 2286
Passcode: 767982
Repost from N/a
🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤
ළමයි අද හවස 2️⃣.3️⃣0️⃣ ට paper එක ලියන්න පුලුවන්.
🕝 2.30 - 5.30
හමෝම 2.00 වෙද්දි ලෑස්ති වෙලා ඉන්න. Zoom එකට ඇවිත් ලියන්න ඕනෙ💪
