en
Feedback
🎯Combined Term Test Target Special Programme | අයූෂ ශාස්ත්‍රක

🎯Combined Term Test Target Special Programme | අයූෂ ශාස්ත්‍රක

Open in Telegram
259
Subscribers
No data24 hours
No data7 days
-530 days
Posts Archive
Repost from N/a
📺 REC : අවකලනය පැය එකහමාරෙන් 🔥 🔖 අනුකලනයට ලෑස්ති වෙමු⤵️ https://youtube.com/live/BX6-Cs1iuKQ
📺 REC : අවකලනය පැය එකහමාරෙන් 🔥 🔖 අනුකලනයට ලෑස්ති වෙමු⤵️ https://youtube.com/live/BX6-Cs1iuKQ

Repost from N/a
🎆 හෙට අනුකලනය Day 3️⃣ 🕔 රාත්‍රී 9️⃣.0️⃣0️⃣ ට 💬 හෙට පන්තියට සම්බන්ධ වීමට අප්‍රේල් මස පන්ති ගාස්තු සම්පූර්ණ කර තිබිය යුතුයි.
🎆 හෙට අනුකලනය Day 3️⃣ 🕔 රාත්‍රී 9️⃣.0️⃣0️⃣ ට 💬 හෙට පන්තියට සම්බන්ධ වීමට අප්‍රේල් මස පන්ති ගාස්තු සම්පූර්ණ කර තිබිය යුතුයි. එන අය msg එකක් දාන්න👇 0715601609 ========================= #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 =========================

🟪 මොළේට ව්‍යායාම 02 🟪 abcd + a + b + c + d = 2024 මෙහි abcd යනු ඉලක්කම් හතරේ සංඛ්‍යාවකි. ( උදා : 1895 ) ඉහත දක්වා ඇති පරිදි
🟪 මොළේට ව්‍යායාම 02 🟪
abcd + a + b + c + d = 2024 මෙහි abcd යනු ඉලක්කම් හතරේ සංඛ්‍යාවකි. ( උදා : 1895 ) ඉහත දක්වා ඇති පරිදි එම සංඛ්‍යාවේත් , එහි ඉලක්කම්වලත් එකතුව 2024 ට සමාන වන සංඛ්‍යා සියල්ල සොයන්න. උදා : 1895 ගත්තොත් ඒකෙ ඔය කියන එකතුව එන්නෙ මෙහෙමයි. 1895 + 1 + 8 + 9 + 5 = 1918 ඒකෙ එකතුව එන්නෙ 1918... 2024 නෙවේ... මට ඕනෙ ඔය විදිහට එකතුව 2024 එන සංඛ්‍යා ටික😎 හොයමු එහෙනම්😋
🌀 උත්තර discussion එකට දාමු 🥸 https://chat.whatsapp.com/GRcbeY5WWXo8QjUBrmN2CE ================= #ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 =================

Repost from N/a
🎆 අද අනුකලනය Day 2️⃣ 🕔 රාත්‍රී 9️⃣.0️⃣0️⃣ ට 💬 අද පන්තියට සම්බන්ධ වීමට අප්‍රේල් මස පන්ති ගාස්තු ගෙවිය යුතුයි. එන අය msg එකක
🎆 අද අනුකලනය Day 2️⃣ 🕔 රාත්‍රී 9️⃣.0️⃣0️⃣ ට 💬 අද පන්තියට සම්බන්ධ වීමට අප්‍රේල් මස පන්ති ගාස්තු ගෙවිය යුතුයි. එන අය msg එකක් දාන්න👇 0772576289 ========================= #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 =========================

🤔 අද දෛශික Day ▫️ ඊයෙ පන්තියට සම්බන්ධ වුනේ නැති ළමයි හැමෝම, 🕔අද රාත්‍රී8️⃣.0️⃣0️⃣ ට සම්බන්ධ වෙන්න. 🔖 Applied මුල සිට සියල්
🤔 අද දෛශික Day ▫️ ඊයෙ පන්තියට සම්බන්ධ වුනේ නැති ළමයි හැමෝම, 🕔අද රාත්‍රී8️⃣.0️⃣0️⃣ ට සම්බන්ධ වෙන්න.
🔖 Applied මුල සිට සියල්ල ඉගැන්වේ. ( 2025 සිසුන්ටද සම්බන්ධ විය හැක. )
🎊 පළවෙනි දවසෙ අපි ගොඩක් ගැඹුරු දේවල් කතා කලේ නෑ ළමයි. දෛශිකවල පදනමට අවශ්‍ය දේවල් ටිකක් සාක්ච්ඡා කලේ. ඒක වැදගත්. නමුත් ඒක බැලුවෙ නෑ කියල අද පන්තියට ගැටලුවක් වෙන්නෙ නෑ. Rec එක උඩින් දාල තියෙන්නෙ. කැමති අය උපරිමයක් බලන්න. හැමෝම අනිවාරෙන් අද පන්තියට සම්බන්ධ වෙන්න. පස්සෙ ඒකෙ ඉතුරු වැඩ ඉවර කරගන්න💪 🥺 අද දින සම්බන්ධ වීමට අප්‍රේල් මස පන්ති ගාස්තු ගෙවීම් සම්පූර්ණ කළ යුතුයි ➡️අලුතින් සම්බන්ධ වන සිසුන් msg එකක් දාන්න👇 0715601609 යාලුවන්ටත් කියන්න ළමයි 💜 ========================= #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 =========================

🎊 පළවෙනි දවසෙ අපි ගොඩක් ගැඹුරු දේවල් කතා කලේ නෑ ළමයි. දෛශිකවල පදනමට අවශ්‍ය දේවල් ටිකක් සාක්ච්ඡා කලේ. ඒක වැදගත්. නමුත් ඒක බැලුවෙ නෑ කියල අද පන්තියට ගැටලුවක් වෙන්නෙ නෑ. Rec එක උඩින් දාල තියෙන්නෙ. කැමති අය උපරිමයක් බලන්න. හැමෝම අනිවාරෙන් අද පන්තියට සම්බන්ධ වෙන්න. පස්සෙ ඒකෙ ඉතුරු වැඩ ඉවර කරගන්න💪 🕔අද රාත්‍රී8️⃣.0️⃣0️⃣ 🔖 එන අය කියන්න 👇  0715601609

🤔 අද දෛශික Day ▫️ 🕔අද රාත්‍රී8️⃣.0️⃣0️⃣ ට 🔖 Applied මුල සිට සියල්ල ඉගැන්වේ. ( 2025 සිසුන්ටද සම්බන්ධ විය හැක ) 🎊 පළවෙනි දව
🤔 අද දෛශික Day ▫️ 🕔අද රාත්‍රී8️⃣.0️⃣0️⃣ ට
🔖 Applied මුල සිට සියල්ල ඉගැන්වේ. ( 2025 සිසුන්ටද සම්බන්ධ විය හැක )
🎊 පළවෙනි දවසෙ අපි ගොඩක් ගැඹුරු දේවල් කතා කලේ නෑ ළමයි. දෛශිකවල පදනමට අවශ්‍ය දේවල් ටිකක් සාක්ච්ඡා කලේ. ඒක වැදගත්. නමුත් ඒක බැලුවෙ නෑ කියල අද පන්තියට ගැටලුවක් වෙන්නෙ නෑ. Rec එක උඩින් දාල තියෙන්නෙ. කැමති අය උපරිමයක් බලන්න. හැමෝම අනිවාරෙන් අද පන්තියට සම්බන්ධ වෙන්න. පස්සෙ ඒකෙ ඉතුරු වැඩ ඉවර කරගන්න💪 🥺 අද දින සම්බන්ධ වීමට අප්‍රේල් මස පන්ති ගාස්තු ගෙවීම් සම්පූර්ණ කළ යුතුයි ➡️අලුතින් සම්බන්ධ වන සිසුන් msg එකක් දාන්න👇 0715601609 යාලුවන්ටත් කියන්න ළමයි 💜 ========================= #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 =========================

#️⃣ හෙට දෛශික Day ▫️ 🔖 Applied මුල සිට සියල්ල ඉගැන්වේ. ( 2025 සිසුන්ටද සම්බන්ධ විය හැක ) 📺 Day 01 Recording https://youtube
#️⃣ හෙට දෛශික Day ▫️
🔖 Applied මුල සිට සියල්ල ඉගැන්වේ. ( 2025 සිසුන්ටද සම්බන්ධ විය හැක )
📺 Day 01 Recording https://youtube.com/live/XFCN0xMx_-k 🥺 හෙට දින සම්බන්ධ වීමට අප්‍රේල් මස පන්ති ගාස්තු ගෙවීම් සම්පූර්ණ කළ යුතුයි ➡️අලුතින් සම්බන්ධ වන සිසුන් msg එකක් දාන්න👇 0715601609 යාලුවන්ටත් කියන්න ළමයි 💜 ========================= #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 =========================

⭐️ REC : දෛශික Day 1️⃣ 2026 Applied ආරම්භය ( 2025 සිසුන්ටද සම්බන්ධ විය හැක ) https://youtube.com/live/XFCN0xMx_-k
⭐️ REC : දෛශික Day 1️⃣
2026 Applied ආරම්භය ( 2025 සිසුන්ටද සම්බන්ධ විය හැක )
https://youtube.com/live/XFCN0xMx_-k

Repost from N/a
🥺 අද රෑ 8⃣.0⃣0⃣ ට, ⚡️ බිංදුව මට්ටමේ සිට ගැඹුරටම ⚡️ ✅ විෂය නිවැරදිව ම උගන්වන 💯 💎 යුගයේ විශිෂ්ටතම සංයුක්ත ගණිත පන්තිය...🔥 �
🥺 අද රෑ 8⃣.0⃣0⃣ ට, ⚡️ බිංදුව මට්ටමේ සිට ගැඹුරටම ⚡️ ✅ විෂය නිවැරදිව ම උගන්වන 💯 💎 යුගයේ විශිෂ්ටතම සංයුක්ත ගණිත පන්තිය...🔥
🔖 PHYSICAL හා ONLINE සියලු සිසුන් අද දින online සම්බන්ධ වන්න. අද ස්ථීර දින දැනුම් දේ.
සම්බන්ධ වන හැමෝම Group එකට add වෙන්න 2027 CM Theory ⤵️ 🌐 https://t.me/AS27Theory 🌐 https://chat.whatsapp.com/CVYnWsccJpKB8tItTjEKKy 🎯 සියලු විමසීම් Call / Whatsapp / Telegram 0772576289 / 0715601609 ========================= #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 =========================

Repost from N/a
🚨 දැන් Maths ගොඩයන්න add වෙන්න 😍 💡 Revision Main Day 💡
🔖 ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිත 🔖 sin ප්‍රමේයය, cos ප්‍රමේයය 🔖 ත්‍රිකෝණමිතිය වැඩිදුර ගැටලු සාකච්ඡා වේ🔥
Join Zoom Meeting https://us06web.zoom.us/j/87998395260?pwd=oTi1Ndh04Nk11sbGxCwCP8mmtYR6Mi.1 Meeting ID: 879 9839 5260 Passcode: 281535

Repost from N/a
▫️▫️▫️▫️ 𝐂𝐎𝐌𝐁𝐈𝐍𝐄𝐃 𝐌𝐀𝐓𝐇𝐒 පන්ති ආරම්භය🔥 ⚡️ බිංදුව මට්ටමේ සිට ගැඹුරටම ⚡️ ✅ විෂය නිවැරදිව ම උගන්වන 💯 💎 යුගයේ විශි
▫️▫️▫️▫️ 𝐂𝐎𝐌𝐁𝐈𝐍𝐄𝐃 𝐌𝐀𝐓𝐇𝐒 පන්ති ආරම්භය🔥 ⚡️ බිංදුව මට්ටමේ සිට ගැඹුරටම ⚡️ ✅ විෂය නිවැරදිව ම උගන්වන 💯 💎 යුගයේ විශිෂ්ටතම සංයුක්ත ගණිත පන්තිය...🔥
PHYSICAL ONLINE
➡️ නැණිල - ගම්පහ ➡️ සත්නෙත - වැලිපිල්ලෑව යන ආයතනවල භෞතිකව පන්ති පැවැත්වේ.
🔖 PHYSICAL හා ONLINE සියලු සිසුන් පළමු දින (හෙට) online සම්බන්ධ වන්න. හෙට ස්ථීර දින දැනුම් දේ.
හැමෝම Group එකට add වෙන්න 2027 CM Theory ⤵️ https://chat.whatsapp.com/EKkajYVvOjuKg2pI7paFJk 🟣 සියලු විමසීම් Call / Whatsapp / Telegram 0772576289 / 0715601609 ========================= #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 =========================

මෙච්චර කල් කරේ Maths කටපාඩම් කරන එකද...? 🤦 ➡️ 𝐅𝐮𝐥𝐥 𝐕𝐢𝐝𝐞𝐨 𝐨𝐧 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞... https://youtube.com/shorts/UF0BhJPTbxc . . . 𝐂𝐎𝐌𝐁𝐈𝐍𝐄𝐃 𝐌𝐀𝐓𝐇𝐒 ⚡️ බිංදුව මට්ටමේ සිට ගැඹුරටම ⚡️ ✅ විෂය නිවැරදිව ම උගන්වන 💯 💎 යුගයේ විශිෂ්ටතම සංයුක්ත ගණිත පන්තිය...🔥 🎯 සියලු විමසීම් 0772576289 / 0715601609 📞 🌐 🌐 ========================= #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 =========================

Repost from N/a
📝 Revision අන්තිම දවසෙ Rec එක⤵️ 💫 ත්‍රිකෝණමිතික ප්‍රස්ථාර, සාධාරණ විසදුම්, ත්‍රි. සමීකරණ https://youtu.be/jjlGf0Cf9cM හෙට පන්තියට කලින් අඩුපාඩු සම්පූර්ණ කරගන්න💪 .

📺 ⚡️⚡️⚡️⚡️ ⭐️ අනුකලනය ආරම්භය🔥 Combined හරියට ඉගෙනගන්න එන්න💪 https://youtube.com/live/YHWojnx1nnY .

#️⃣ අවකලනයත් ගොඩදාල අනුකලනය පිළිවෙළට කරගන්න මේ විදිහෙ chance එකක් ඔයාලට කොහෙන්වත් ලැබෙන්නෙ නෑ මේ අවස්ථාව මගහැරගන්න එපා❗️ Zoom හෝ YouTube live දෙකෙන් එකකට ඉක්මනට සම්බන්ධ වෙලා වැඩේ කරගන්න💪

📺 ⚡️⚡️⚡️⚡️ ⚡️⚡️⚡️ ☀️ අවකලනය පැය එකහමාරෙන් 🔥 අනුකලනයට ලෑස්ති වෙමු... https://youtube.com/live/BX6-Cs1iuKQ .

🚨 දැන් add වෙමු හැමෝම😍
🚀 අනුකලනයට ඕනෙ අවකලනය කොටස ගොඩදාගමු💪
Join Zoom Meeting https://us06web.zoom.us/j/84595554151?pwd=Hili3Uw1Wslpllb3LujhyVshMaJxqD.1 Meeting ID: 845 9555 4151 Passcode: 511070

📝 ඊයෙ අපි පැය 1.30 න් අවකලනය සියලු සූත්‍ර ටික හදුන්වල දීල ඒව පාවිච්චි කරන විදිහ උදාහරණ එක්ක ඉක්මනට මතක් කරා ළමයි. ඒක ගොඩක් සාර්ථක වුණා😍 අවකලනය නොදන්නව වුණත් මේකෙන් අනුකලනයට ඕනෙ කොටස් සියල්ලම අල්ලගන්න පුලුවන් . හැමෝම 6️⃣.0️⃣0️⃣ ට සම්බන්ධ වෙමු💪