Yashiii Notes ヤ Main
Open in Telegram
2024 ♡ ( 𝚈𝙾𝚄 𝙼𝙰𝙺𝙴 𝚈𝙾𝚄𝚁 𝙾𝚆𝙽 𝙴𝚁𝙰 ) Main Channel ~ https://t.me/yashiinotes Saved Group ~ https://t.me/Yashisaved Content Group ~ @TraCKersway Channel Chat Group~ @yashiinoteschat Co Owner ~ @nadikamiyuru Owner ~ @Yashiiiiiiiiiiiiiiiiiiiie
Show more4 771
Subscribers
No data24 hours
-177 days
-10830 days
Posts Archive
4 771
ඔබේ ව්‍යාපාරයත් ADD එකක් දාලා දියුණු කරගන්න කැමතිද ?
එහෙනම් අදම කතාකරන්න !!
“We create eye-catching Posters & Ads that make your business, events, and ideas stand out. From social media ads to flyers & banners, we deliver creative, fast, and affordable designs just for you!”
✅ Unique & Creative Designs
✅ Fast Delivery
✅ Affordable Prices
✅ 100% Customer Satisfaction
“Order Your Design Today!”
🥏 +94701320696
📧 nadikamiyuru669@gmail.com
4 771
📂 Assignments වලට හිර වෙලාද *
කරගන්න වෙලාවක් නැද්ද ?*
එහෙනම් ඔයාලට උදව් කරන්න NexGen අපි සුදානම් !!*
- අතේ තියන මුදලට හිතේ තියන විදයට ඔයාගේ Assignment එකත් කරගන්න දැන්ම NexGen අපිට කතා කරන්න !!
🪀 Contact (Whatsapp) - 0701420696
4 771
*📂 Assignments වලට හිර වෙලාද ?*
*කරගන්න වෙලාවක් නැද්ද ?*
* එහෙනම් ඔයාලට උදව් කරන්න NexGen අපි සුදානම් !!*
*- අතේ තියන මුදලට හිතේ තියන විදයට ඔයාගේ Assignment එකත් කරගන්න දැන්ම NexGen අපිට කතා කරන්න !!*
*🪀 Contact (Whatsapp) - 0701420696*
4 771
“Professional & modern CVs tailored to highlight your skills and land your dream job. Fast, affordable, and ATS-friendly!”
- What We Offer ?
✍️ Professional CV Writing
📝 Modern & Eye-Catching CV Templates
🎯 Customized for Your Job/Industry
📄 Cover Letters & LinkedIn Profiles (optional)
- Why Choose We ?
✅ Professional & Clean Layouts
✅ ATS-Friendly Designs (Job portals accept easily)
✅ Fast & Affordable Service
✅ Personalized to highlight your skills
“Inbox / Call Now to Get Started!”
📞 WhatsApp :- 0701320696
📧 Email :- nadikamiyuru669@gmail.com
4 771
When Amila Sir said,
"දවසක හරි යනවා,එදායින් පස්සේ දිගටම හරියනවා !!"
"අපි බොහොම පොඩි තැන් වලින් ආපු මිනිස්සු ලමයි !!"
Really felt it 🤍
Hard works pays off
Congratulations Dr.Amila Dassanayake✅
4 771
2025 A/l Time Table එකත් ඔන්න දාලා ලමයි 🤍 !!
දැන් තමා ඔයාල තව ගොඩක් මහන්සි වෙන්න ඔනෙ වෙලාව. ඔයාලට පුලුවන් බෑ කියලා දෙයක් නැනේ.
එහෙනම් මං පල්ලෙහායින් දාල තියන්නම් නොට්ස් / විවරණ ලින්ක් එක
https://t.me/yashiinotes/1579
ඔය ලින්ක් එකෙන් ගිහින් එවා ඔක්කොම ගන්න පුලුවන් !!
https://t.me/yashiinotes/1165
මේ ලින්ක් එකේ අපේ ඔක්කොම චැනල් ටික තියනවා එවගෙත් වැදගත් දේවල් ගොඩක් තියනවා එවාත් ඔයාලට ප්‍රයොජනයක් වෙයි 🤍!!
එහෙනම් ලමයි දිනලා විතරක් ඉවර කරන්න.
Yashiii Notes ヤ│@yashiinotes 25❜
4 771
Repost from Yashiii Notes ヤ Main
🔴මම කරපු පේසුරු විවරණ ටිකක් ප්‍රයොජනයක් ගන්න අය ගන්න !!
ආලොකය පේසුරු විවරණය
ධාරා විදයුතය පේසුරු විවරණය
ගුරුත්වාකර්ෂන පේසුරු විවරණය
දුස්ස්‍රවිතාවය පේසුරු විවරණය
ප්‍රථ්‍යස්තතාවය පේසුරු විවරණය
මීට අමතරව,
Guess Papers & Guess Paper Discussions
Final Papers & Discussions
Physics සියලුම පාඩම් වලට අදාල Notes
Guess Days 2024
2024 Rapid Revision Notes
23❜ Guess Papers
Essay Plan Anuradha Perera
පොදු රටාව විවරණය
ඔන්න සීතල නත්තලට පුංචි තෑග්ගක් Yashi Notes අපෙන් 🎁
ලොක වාසි සියලුම දෙනාට සුභම සුභ නත්තලක් වේවා !!
Yashiii Notes ヤ│@yashiinotes 24❜✅
4 771
අහ් මේ, Admission Private දාන්න කළින් School එකෙන් අස්විම ගන්න ඕනේ.. එක මේ සතියෙම ගිහින් ගන්න.
(Private Candidates Only)
4 771
ළමයි Admissions දාන්න ඇවිත්🔴 2025 උසස් පෙළ විභාගය නොවැම්බර් 10 සිට දෙසැම්බර් 05 තෙක් 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය 2025 නොවැම්බර් මස 10 වන දින සිට දෙසැම්බර් මස 05 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව, 📌 "2025 ජුනි මස 26 දින සිට 2025 ජුලි මස 21 වන දින දක්වා" මාර්ගගත ක්‍රමය(online) මගින් අයදුම්පත්‍ර කැඳවීම සිදු කරන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. • සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් ද, • පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාල උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බවද සඳහන්. • පෞද්ගලික අයදුම්කරුවන් මෙම විභාගය සඳහා අයදුම් කිරීමට තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කළ යුතු බවයි. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අදාළ උපදෙස් කියවා ඒ අනුව ම නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබා ගෙන අවශ්‍ය අවස්ථාවක දී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබා ගත යුතුය. එමෙන්ම පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා භාවිත කළයුතු Username හා Password පාසල් ප්‍රධානීන් වෙත ලබා දී තිබෙනවා. 2025 ජුලි මස 21 වන දින මධ්‍යම රාත්‍රී 12.00න් පසුව මෙම විභාගය සඳහා අයදුම් කළ නොහැකි බවයි වාර්තා වන්නේ. කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ද එම නිවේදනය ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා 𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧
4 771
+2
=✨ Day 2 (inorganic calculation ) chemistry Revision (AD) Note✨=
By admin - Tharukshi💐
#ආසාවෙන්_ඉගෙනගන්න
2025 Revision
@A_M Notes
4 771
📌ත්‍රිකෝණමිතිය සම්මන්ත්‍රණය
Combined Maths Revision(MN)
#හීන_කියන්නෙම_Target_වලට
2025 Revision
=A_MNotes=
4 771
📌Day 38-Physics Revision(AP)
ආලෝකය 2
📄ප්‍රිස්ම
#දිනලා_විතරක්_ඉවර_කරන්න
2025 Revision
=A_MNotes=
4 771
📌Day 36-Physics Revision(AP)
ආලෝකය 1
📄ආලෝක වර්තනය
#දිනලා_විතරක්_ඉවර_කරන්න
2025 Revision
=A_MNotes=
4 771
+4
=✨ Day 1(inorganic calculations ) chemistry Revision (AD) Note✨=
By admin - Tharukshi💐
#ආසාවෙන්_ඉගෙනගන්න
2025 Revision
@A_M Notes
