en
Feedback
𝙏𝙝𝙚 𝘾𝙝𝙖𝙣𝙣𝙚𝙡 3 𝘼'𝙨 🌤

𝙏𝙝𝙚 𝘾𝙝𝙖𝙣𝙣𝙚𝙡 3 𝘼'𝙨 🌤

Open in Telegram

✎ ᴇᴅᴜᴄᴀᴛɪᴏɴᴀʟ ᴄʜᴀɴɴᴇʟ ᵛᵉʳⁱᶠⁱᵉᵈ ✪ ╰✩ ᴊᴏɪɴ ᴡɪᴛʜ ᴜꜱ & ᴍᴀᴋᴇ ɪᴛ ꜱᴜᴄᴄᴇꜱꜱ ╰✩ ʙᴇꜱᴛ ᴏꜰ ʟᴜᴄᴋ ⇝ 🍭💫 ᴏᴡɴᴇʀ - @PahanmithM

Show more
1 575
Subscribers
No data24 hours
-57 days
-2930 days
Posts Archive
ස්නායු පද්ධතිය 🧠 Essay Topics 1) සත්ත්ව රාජධානියේ ස්නායු පද්ධතිවල සැකැස්ම 2) පර්‍යන්ත ස්නායු පද්ධතියේ සැකැස්ම 3) අක්‍රිය විභවය හා ස්නායු ආවේග ඇතිවීම 4) උපාගමයක ව්‍යුහය හා රසායනික උපාගම හරහා ස්නායු ආවේග සම්ප්‍රේෂණ යාන්ත්‍රණය 5) කෙටි සටහන්: • මානව මස්තිෂ්කයේ කෘත්‍ය • ස්නායු පද්ධතියේ රෝග ♦️5th unit full paper එකට කලින් මේ ටික mainly බලාගන්න try කරන්න. අපි essay plan එක next month පටන් ඇරන් කරගෙන යමු.

මේ තියෙන්නේ හරිම logical විදියට මතක තියාගන්න පුලුවන් අන්තරාසර්ග පද්ධතිය ආශ්‍රිත රෝග ටික. 🔸ප්‍රශ්න අහන්න පුලුවන් තැන්: ✔️MCQ
මේ තියෙන්නේ හරිම logical විදියට මතක තියාගන්න පුලුවන් අන්තරාසර්ග පද්ධතිය ආශ්‍රිත රෝග ටික. 🔸ප්‍රශ්න අහන්න පුලුවන් තැන්: ✔️MCQ ✔️SEQ ✔️Essay කෙටිසටහන් මේ දවස්වල පාඩම් කරන්න කම්මැලි ළමයි පොඩ්ඩක් මේක කියවලා බලන්න ඔයාලට මන්දතයිරොයිඩතාවයද දන්නේ නෑ😌💔

final paper 02 mcq marking.pdf

📌FINAL PAPER 02 COMPLETE MARKING

මේ තියෙන්නේ Final Paper 2 වලට දීපු MCQ විවරණයට අමතරව, MCQ Qs no: 08 16 20 30 37 38 42 වලට විවරණ මේ ටිකත් බලලා mistakes හදාගෙන
+2
මේ තියෙන්නේ Final Paper 2 වලට දීපු MCQ විවරණයට අමතරව, MCQ Qs no: 08 16 20 30 37 38 42 වලට විවරණ මේ ටිකත් බලලා mistakes හදාගෙන next paper එකට හොදට ready වෙමු❤️.

Bio Unit 5 full paper එකට වැඩ ටිකක් කරමුද අද?
Anonymous voting

Physics syllabus එකේ most interesting lesson🥹❤️ චුම්බක ක්ශේත්‍ර SMART NOTE 🧲✨ මේ lesson එකේ වැඩ ගොඩ ගහගන්නේ නැතුව පිළිවෙළකට
+1
Physics syllabus එකේ most interesting lesson🥹❤️ චුම්බක ක්ශේත්‍ර SMART NOTE 🧲✨ මේ lesson එකේ වැඩ ගොඩ ගහගන්නේ නැතුව පිළිවෙළකට වැඩ ටික කරගෙන යමු❤️.

ඔව් ඔව් අමිල සර්ගේ තමයි R35 එක🥳🚀

Magnetic Fields Day 1 Homework 🧲 • MAG Review Book - MCQ type 2, MCQ type 3 ✔️ • Tute pg no. 7-12 ✔️ [ calculations no. 8,9,20,22❌]

Tomorrow Target : Redox calculations practice කරමු. ✅ Redox midnight එක බලපු නැති හැමෝම ඒක බලන්න. ✅ Midnight pdf එකේ ගනන් ටික නැවත හදන්න. ✅ Markings අවශ්‍ය ප්‍රශ්න discussion group එකේ text එකක් දාන්න. ⭕️කාබනේට අනුමාපන Questions ටිකකුත් කරමු😌. [Final Paper 5 එකේ redox calculation එක කාබනේට් අනුමානයක් වෙන්න පුලුවන්.]

Soo sorry guyz.. I was kind of sick🥹💔 හෙට ඉදන් continue කරමු වැඩ ටික..ඔයාලා වැඩ කරගෙන යන්න!

Chemistry Final Paper 5 and Physics Final Paper 4 Target කරලා Questions Practice කරලා ready වෙමු හෙට සිට😌❤️‍🔥🙌🏼

ඔන්න දුස්ස්‍රාවීතාවය Question එකේ Marking එක! Answers check කරගන්න ළමායි❤️
+2
ඔන්න දුස්ස්‍රාවීතාවය Question එකේ Marking එක! Answers check කරගන්න ළමායි❤️

දුස්ස්‍රාවීතාවය Essay එකක් time තියලා කරමු!!!😌✨ Marking එකත් රෑට දාන්නම්. පොඩි වෙලාවක් ඇරන් මේක try කරමූ...
දුස්ස්‍රාවීතාවය Essay එකක් time තියලා කරමු!!!😌✨ Marking එකත් රෑට දාන්නම්. පොඩි වෙලාවක් ඇරන් මේක try කරමූ...

🔴2025 Final Paper 5 Hints එහෙනම් ළමයි, හොඳට ලියන්න. හැමෝම paper එක. අපේ අරමුණ වෙන්නේ වැඩිම ලකුණු ගන්න එක නෙවෙයි. අපි දැනට දන
🔴2025 Final Paper 5 Hints එහෙනම් ළමයි, හොඳට ලියන්න. හැමෝම paper එක. අපේ අරමුණ වෙන්නේ වැඩිම ලකුණු ගන්න එක නෙවෙයි. අපි දැනට දන්න දේවල් වලින් අපිට ගන්න පුළුවන් උපරිම ලකුණ ගන්න එක. Paper එක ඉවර වුණාට පස්සේ අපරාදේ අර කොටස කරන්න තිබ්බා වගේ හිතෙන එක අවම කරගන්න එක. ✈️Inorganic - පහන් සිළු පරීක්ෂාව - වායු හදුනාගැනීම - කැටායන විශ්ලේෂණය - NH3 නිපදවීමේ ප්‍රතික්‍රියා - කාබනේට අනුමාපන ✈️Organic - ඇනිලීන්හි රසායනය - ඕතො-පැරා යොමු කාරක - ඇල්කේන ක්ලෝරිනීකරණය - හයිඩ්‍රජන් හේලයිඩ ආකලනය ✈️Physical - වැන් ඩ' වාල්ස් සමීකරණය - බන්ධන විඝටන එන්තැල්පි - බන්ධන උත්පාදන එන්තැල්පි - ප්‍රතික්‍රියා යාන්ත්‍රණ සහ ප්‍රතික්‍රියා පෙළ - ප්‍රතික්‍රියාවක කාලයත් සමග ශීඝ්‍රතා, සාන්ද්‍රණ විචලනය - විද්‍යුත් රසායනික කෝෂ ✈️කර්මාන්ත සහ පරිසරය                                        - Na2CO3, NH3 නිෂ්පාදනය - බහුඅවයවික - අම්ල වැසි - ප්‍රකාශ රසායනික ධූමිකාව 🔍Final Paper Class පිළිබඳව දැනුවත්කිරීම් : https://t.me/Echem25_Paper/1251 💬වැඩිදුර දැනුවත් කිරීම් සිදුකෙරෙන telegram channel එක : https://t.me/Echem25_Paper විමසීම්: Online: 0704244444 Physical: 0717763271 Whatsapp: 0710228844 Chemistry | අමිල දසනායක ✔️

IF THERE ARE NO UPS AND DOWNS IN YOUR LIFE IT MEANS YOU ARE DEAD!!! හැම දවසක්ම එක වගේ නෑ නේද? සමහර දවස් ගොඩක් හොද වෙයි. ඔයා ග
IF THERE ARE NO UPS AND DOWNS IN YOUR LIFE IT MEANS YOU ARE DEAD!!! හැම දවසක්ම එක වගේ නෑ නේද? සමහර දවස් ගොඩක් හොද වෙයි. ඔයා ගොඩක් හොදට වැඩ කරයි. සමහර දවස් අන්තිම නරක වෙයි. කිසිම වැඩක් කරගන්න බැරි වෙයි. ප්‍රශ්න අභියෝග ගොඩකට මුහුණ දෙන්න වෙයි ඔයාට. හැබැයි ඒ ඇදවැටීම්වලින් නැගිටිමින් ඉස්සරහට යනකොට තමයි අපි සාර්ථක වෙන්නේ. ඉතින් නරක දවස් එයි. ඒවත් ඉවසීමෙන් දරාගෙන වැඩ ටික කරගෙන ඉස්සරහට යමු❤️! ඔයාට බැරිනම් කාටවත්ම බෑ. ආසාවෙන් ඉගෙනගන්න; දිනලම විතරක් ඉවර කරන්න<3🤍!

Bio වලට next week ඉදන් සතියට essays 5ක් ලියන්න පටන් ගමුද???
Anonymous voting

Current SEQ Marking💫
+1
Current SEQ Marking💫

මෙන්න ළමායි සිසිලන නියමය practical එකේ marking එක. මේක බලලා mistakes හදාගමු🙌.
මෙන්න ළමායි සිසිලන නියමය practical එකේ marking එක. මේක බලලා mistakes හදාගමු🙌.