en
Feedback
The masterpiece > 💗🦋

The masterpiece > 💗🦋

Open in Telegram

ආසාවෙන් ඉගෙනගන්න. දිනලම ඉවරකරන්න . හීනෙට පාර පෙන්නන්නයි මේ වෑයම.🌼

Show more
1 872
Subscribers
No data24 hours
-407 days
-8730 days
Posts Archive
ලමයි මට පොඩි උදව්වක් කරන්න කො. එක එක වස්තුවල පරිමිති,වර්ගඵල හොයන සූත්‍ර තීන කෙනෙක් ඒ ටික මේකට දාන්නකො.❤️

තාපය පාඩම අවුල් ලමයි අද රෑ 7 ට උෂාන් සර් ඒක කරනව.ගොඩ දාගන්න ඕනි අය සර්ගෙ telegram channel එකට ජොයින්වෙලා ඉන්න.link ඒකට දාවි.pin කරපු මැසේජ් බලන්න .telegram channel එක මම pin කරලා තියෙන්නෙ

හෙට මැත්ස් ඉතුරු කොටස ලියන ලමයි හොදට ප්‍රශ්න කියවලා සිහියෙන් උත්තර ලියන්න ❤️. කලබල නොවී ෆ්‍රී එකෙ ලියන්න .ඔයාලා මෙච්චර කල් කරපු වැඩවලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න.🌼 අනිවාර්යයෙන් ඔයාලට පුළුවන් .all the best ලමයි. ඒවගේම මැත්ස්වලට පොඩි හරි උදව්වක් කරන්න බැරි වුනාට සොරි .🥹🥹 මොකද මම බයෝ නිසා මැත්ස් ගැන අදහසක් නැ .අඩුම බලන්න හොඳ video ටිකක්වත් දාන්න බැරි වුනෙ ඒකයි.සොරි ලමයි

පදාර්ථ හා විකිරණ,විශේෂයෙන් essay එක කරන්න බලාපොරොත්තු වෙන ලමයින්ට. https://www.youtube.com/live/8hMproLb1n8?si=Jb30zQ8eBR9JZsa4

ඉලෙක්ට්‍රොනික් පාඩම.mcq,essay ගොඩදාගන්න පුළුවන් https://www.youtube.com/live/Y6bAAy05CdI?feature=shared

ධාරා විද්‍යුතය පාඩම.mcq,essay ගොඩදාගන්න පුළුවන් මේකෙන්.තියරි සෙට් නැති අය බලන්න . https://www.youtube.com/live/oyI-f0uOfdo?si=PeU9nmn0YowQFAwG

දවස් 7 physics plan ❤️🌼 🌼 මුලින්ම එක පාඩමක් බලලා ඉක්මනින් ඒකට අදාල පේසුරු mcq ටික කරන්න . 🌼 හෙට දවස ඉවර වෙන්න කලින් ඔය පාඩම් ටික ඉවර කරගන්න . 🌼 ඊටපස්සෙ essay ,mcq ඊලග දවස් දෙකෙ practice කරන්න . 🌼 අන්තිම දවස් තුන විශේෂයෙන් mcq වලට වෙන් කරන්න .ඒ අතරෙ පොඩ්ඩක් essay ත් කරන්න . 🌼 2021,2019,2015,2020,2023 ටයිම් තියලා mcq එක කරන්න .ඒ වගේම ගෙස් පේපර් 3,4 mcq පේපර් දෙකත් කරන්න . 🌼 පොදු රටාව නෝට් එක මම pin කරලා තියෙන්නෙ . පොදු රටාවට අදාල mcq ටිකත් කරන්න .විශේෂයෙන් පොදු රටාව තියරි ටිකත් බලන්න . 🌼 ඔයාලා කැමති විදියට දවසට practical දෙකක්වත් රිවයිස් කරන්න . එහෙනම් ලමයි දැන්ම පටන් ගම්න.❤️

සෑම පාඩමකම essay ,structure ,mcq සදහා හොඳ විවරණ මේ චැනල් එකෙ තියෙනවා.playlist එකෙ වෙන වෙනම වෙන් කරලා තියෙන්නෙ . https://youtu.be/aL3TTXuKbU0?si=Um84vBHS__yDDAOm

තියරි දැනුම බිංදුව මට්ටමේ ඉන්න සහ තියරි අමතක ලමයින්ට.උෂාන් සර්ගෙ free revise . 🌼 ආලෝකය 1 video : https://youtu.be/nxRKBlqrKXQ?si=0x2iUx6NHh6tVr9Y 2 video : https://youtu.be/1I5dRRCy4es?si=-QdAbQgLhr6ef4rF 3 video : https://youtu.be/D3whn2JbuI0?si=iwkldOIdZ1Rmj_NC 4 video : https://youtu.be/TIBSgx6X5Bs?si=l2IUyhcYJcCaPTiV 🌼 ගුරුත්වාකර්ෂණ හා ස්ථිති 1 video : https://www.youtube.com/live/T-ZFMuBQaw0?si=8uBl5n9TGGmY_yN8 2 video : https://www.youtube.com/live/A6MM_6OEfFw?si=Ys2Rs5Ur6wPLowqa 🌼 දුස්ස්‍රාවීතාව හා ප්‍රත්‍යස්ථතාව https://www.youtube.com/live/c4n9gpuJIlE?si=b6558oQmzCAkvQwY 🌼 චුම්භක https://www.youtube.com/live/orkO--lOWPE?si=5D-WKlLTxT_qUkHY 🌼 පෘෂ්ථික ආතතිය https://youtu.be/n43I2l5AASM?si=rQoETmERdVHB2_Vi

මේ වෙලාවෙ දවස් හත උපරිම ඵලදායි කරගන්න අවශ්‍ය දේවල් 👇👇 plan එකට පෙර

ලමයි දැන් වෙනකම් මුකුත් නොකරපු අයට මේ දවස් හතට ප්ලෑන් එකක් ඕනද.ඕනනම් කියන්න .🥹❤️

https://t.me/S2Achemistrymain ඒ වගෙම මේ තියෙන්නෙ උෂාන් සර්ගෙ telegram channel එක.ඒකෙ mcq point එහෙමත් දනො.ලොකු උදව්වක් ගන්න පුළුවන් .❤️ උවමනාව තීන ලමයි බලන්න

ඔතන තියෙනවා සර් දැනට කරපු පාඩම් ටික.මෙලෝ මගුලක් නොදන්න එකෙක්ට වුනත් ඔය පාඩම් ඔක්කොම ඕකෙන් ගොඩ දාගන්න පුළුවන් ❤️ ආලෝකය සර් කලින් කරපු video ටිකක් තියෙ.ඒ පාඩමට ඒ ටික බලන්න .මම දාන්නම්