🌏 Sci-WEB℠ 🚀Online Store
Open in Telegram
🌏 Sci-WEB℠ 🚀 links👉 @SciWEB 🌏 Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot 🌏Onlinestore🚀👉 @sciweb_onlinestore 🌏 Sci-WEB℠ 🚀 NEWS👉 @sciweb_news 🌏Contact Admin👉 @science_web_2 🌏Sci-WEB℠ Head Office 👉 @science_web
Show more713
Subscribers
No data24 hours
+117 days
+6030 days
Posts Archive
🔥🎁🎁🎄🎄❄️🔥🫐🧝🎩🎁🕯
💎වැඩේ හරි Master Guide එකට Order එක දාල තියෙන්නේ ..එයාලා ගාව Stock දැනට තියෙන්නේ Combined Maths + Physics +Biology කියන පොත් 03 විතරයි කිව්වා...💯😭🥹
🔴Chemistry පොත නෑ කිව්වා මන් හිතන්නේ 2024 පේපර් එකත් දාල අලුත්ම පොතක් Print කරනකන් Stock ඉවර වෙයි වගේ ..Master Guide Head office එකෙත් Stock ඉවරයි කියන්නේ ලංකාවේ වෙන කොහෙවත් නෑ පොත් ..👍🎩😱🥲
👉Combined Maths පොත් 10 යි තියෙනවා කිව්වේ ඒ ටිකත් ඉවර වෙන්න කලින් මන් ඉක්මනට Order එක දැම්මා...මෙන්න මේ පොත් සෙට් එක Order කරේ ..🥰😘🎁🎄🎄❄️👇
- - - - - - - - - - - - - - - - - - - - - -
👉Past Paper Books 🆕
:- Combined Maths = 10 Books
:- Biology = 10 Books
:- Physics = 10 Books
- - - - - - - - - - - - - - - - - - - - - -
🔴අපේ ප්‍රමාදයක් නෙමෙයි තියෙන්නේ පොත් හොයාගන්න අමාරු Case එකක් තියෙන්නේ 😇💔💯┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ 👉@sciweb_Onlinestore ✅ ⚡️ 👉@sciweb_onlinestore_Chat ✅ ⚡️ Admin 👉@science_web_2 ⚡️ Head Office 👉 @science_web
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥
⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀
💎කොහොමද පොත් Free Order කරන්නේ කියලා සියලු විස්තර දාන්නම් අද හෙටම...ටිකක් ඉන්න ඉවසලා..💯☺️🔝
🔴ඔයාලගේ තියෙන අදහස් මොනවා හරි තියේනම් දාන්න මේ වැඩේ වෙන්න ඕන විදිය ගැන යෝජනා එහෙම තියෙනවනම් ..
🥰🔥😍😇
👉 අපේ 🌏 Sci-WEB℠ 🚀Online Store එක හදන ගමන් ඉන්නේ තාම..වැඩ ඉවර වුන ගමන් Website එක released කරනවා...Master Guide හරහා තමයි අපි පොත් Direct අරන් එවන්නේ...මේ සතිය තුල ලැබේවි පොත් ටික අපිට 🎉🥳🎖️🤩
┅┅┅┅┅┅┅┅┅┅┅┅
⚡️ 👉@sciweb_Onlinestore ✅
⚡️ 👉@sciweb_onlinestore_Chat ✅
⚡️ Admin 👉@science_web_2
⚡️ Head Office 👉 @science_web
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥
⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀
💎එහෙනම් ඉතින් අපි කිව්වා වගේම පොත් බෙදන වැඩේ පටන් ගමු ..‼️🔥🔥🔥🔥🔥
━━━━━━━━━━━━━
🔴ඕනම ළමයෙක්ට අපේ Online Store එකෙන් මේ පහලින් දාල තියෙන පොත් ගෙදරටම Free ගෙන්න ගන්න පුළුවන්...
- - - - - - - - - - - - - - - - - - - - - -
👉Past Paper Books 🆕
:- Combined Maths
:- Biology
:- Chemistry
:- Physics
:- Ict + Agri 🔥
- - - - - - - - - - - - - - - - - - - - - -
👉Exam Target Books
- - - - - - - - - - - - - - - - - -
👉රංග ගුණරත්න විවරණ
- - - - - - - - - - - - - - - - - - - - - -
👉 Biology සම්පත් පොත්
- - - - - - - - - - - - - - - - -
🔴මීට අමතරව ඉස්සරහට දෙනවා කටු වැඩ කොළ සෙට්➕ පෑන් පෙට්ටි වගේ දේවල් ගොඩක් දාපු Package එකකුත් ...
දැනට Past Paper පොත් විතරයි Order කරන්න පුළුවන්..
💎ඉස්සරහට ඉතුරු පොත්නුත් Order කරන්න පුළුවන්...මේ වැඩේට අදාල සියලු දැනුවත් කිරීම් කරන්නේ මේ චැනල් එකෙන් ඒකට Join වෙලා ඉන්න...
┅┅┅┅┅┅┅┅┅┅┅┅
👉@sciweb_Onlinestore ✅
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴මතක තියාගන්න මේ වගේ වැඩක් ටෙලිග්‍රෑම් එකේ කරන්නේ පලවෙනි පාරට...මේවට අවශ්‍ය මුදල් හොයාගන්නේ චැනල් එකේ ADD දාලා .. නැතුව බැංකුවක් කඩලා නෙමෙයි😁 🔴ඒ නිසා පොඩ්ඩක් තමන් අවංකව මුල්‍යමය අපහසුවක් තියෙනවනම් Order එකක් දාන්න ගෙදරටම පොත් ටික Free ලැබේවි ලස්සනට..😇🫡🔥┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🎁මේ Post එක Share කරන්න එපා..ගොඩක් Orders අවොත් අපිට වැඩේ කරගන්න අමාරු නිසා...සමහර ළමයි ඉන්නවා මේ වැඩේට උදව් කරන්න කැමති කට්ටිය...ඒ ළමයිට පුළුවන් Telegram🪙Stars Reactions වලින් චැනල් එකේ දාන Post වලට React කරන්න එතකොට ඒ සේරම සල්ලි අපි මේ වැඩේට දානවා 💯😊⭐️🌟⭐️ ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ 👉@sciweb_Onlinestore ✅ ⚡️ 👉@sciweb_onlinestore_Chat ✅ ⚡️ Admin 👉@science_web_2 ⚡️ Head Office 👉 @science_web
