1 879
Subscribers
No data24 hours
-67 days
-4130 days
Posts Archive
1 879
Merry Christmas! Wishing you all the happiness your holiday can hold!🎊🎄
------------------------------
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA

2025 PAPER CLASS
WORKBOOK #04
Class Discussion Paper හි ප්‍රශ්ණ සඳහා විවරණය

WORKBOOK #03 🔴CLASS DISCUSSION PAPER : https://youtu.be/EnRwfed6GbA PHYSICS TEAM DUMINDA RATHNAYAKA

මිණුම සහ යාන්ත්‍ර විද්‍යාව පාඩමේ ප්‍රායෝගික පරීක්ෂණ වල ගැටලු ඇති සිසුන් හට පහත වීඩියෝ නැරඹීමෙන් එම කොටස් නැවත ආවරනය කරගත හැක. 🚀
නිබන්ධනය : https://drive.google.com/drive/folders/13NQEoj38dCOe4fX3mfLNajz39SEBQzw2?usp=sharing
UNIT 01🟡ව'නියර් කැලිපරය භාවිතය 🟡මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය භාවිතය 🟡ගෝලමානය භාවිතය 🟡චල අන්වීක්ෂය භාවිතය
UNIT 02🟡බල සමාන්තරාස්‍ර නියමය සත්‍යාපනය කිරීම සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම 🟡ඝූර්ණය පිළිබඳ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම 🟡U නලය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම 🟡හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම 🟡බර යෙදූ පරීක්ෂණ නලයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම WHATSAPP HOTLINE : 0741133233 PHYSICS TEAM DUMINDA RATHNAYAKA

MCQ Booster 2025
SEASON 03 👑
PAPER 06 - TOP 50
අද වැඩසටහනේ වැඩිම ලකුණු ගත්ත 50 දෙනා. ඔයාලට අපේ උණුසුම් සුබ පැතුම්!
ඔබ ලබාදුන් E-mail ලිපින වලට ඔබගේ පෞද්ගලික ලකුණු සහ නිවැරදි පිළිතුරු යොමු කර ඇත.
#අනාගතය_හදන_අපිDUMINDA RATHNAYAKA PHYSICS TEAM

2025 MCQ BOOSTER
SEASON 03 👑
PAPER 06අද ප්‍රශ්ණ පත්‍රයෙහි ප්‍රශ්ණ සඳහා වූ නිවැරදි පිළිතුරු PHYSICS TEAM DUMINDA RATHNAYAKA

අද වැඩසටහන එක්ක සම්බන්ධ වුන ඔයාලට MCQ BOOSTER එක ගැන ඔයාලගේ අදහස අපිට wa.me/94762661637 ඔස්සෙ WhatsApp කරන්න පුළුවන්. 🚀
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 879
අද වැඩසටහන එක්ක සම්බන්ධ වුන ඔයාලට MCQ BOOSTER එක ගැන ඔයාලගේ අදහස අපිට wa.me/94762661637 ඔස්සෙ WhatsApp කරන්න පුළුවන්. 🚀
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 879
🔊මෙයට පිළිතුරු සැපයීම සඳහා ඔබට විනාඩි 45 ක කාලයක් ලැබේ.
Note * Ranks ලබාදීම සිදුවන්නේ වැඩිම නිවැරදි වරණ ප්‍රමාණයක් ලබාගැනීම මත වන අතර සම ලකුණු වලදී අඩුම කාලයක් තුල සම්පූර්ණ කරන පිළිවෙළට සකස් වේ. ❗️
නිවැරැදි පිළිතුරු මෙම form එක හරහා 9.15 ට පෙර submit කරන්න.
Form Link : https://forms.gle/mNJ4EnqfuhWxTshw6
😴 ප්‍රශ්ණ පත්‍රය submit කිරීමේදී ඇතිවන ඕනෑම තාක්ෂණික ගැටලුවක් සඳහා +94762195995 WhatsApp පණිවිඩයක් හරහා යොමු කරන්න.