cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

For The A/L EXAM - 24 🎖

2024 A/L වෙනුවෙන් වැඩ කරන්න සෙට් වෙන්න.. DISCUSSION - https://t.me/FTALEXAM2K24 CONTACT- @shAn270

Show more
Advertising posts
2 644
Subscribers
+2324 hours
+3037 days
+75330 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
🔹පරිවර්තන - 125,126
හැමෝම හදලා comment box එකට දාන්න. දැන් දවස ගෙවෙනවා දැනෙන්නෙත් නෑ නේද ?? තව දවස් 145 යි. මේ ටිකේ විභාගේ විතරයි ඔලුවෙ වැඩ කරන්න ඕන.💆‍♂වෙන මගුල් නම් ඔලුවට දාගන්න එපා. වැඩ කරන්න හැමෝම. @FTALEXAM24
Show all...
කර්මාන්ත රසායනය 📮සබන් නිශ්පාදනය FULL NOTE VOICE NOTE VOICE NOTE එකත් එක්ක මේක බලන්න. @FTALEXAM24
Show all...
සබන් නිශ්පාදනය FTALEXAM.pdf1.32 MB
🔥 3
Photo unavailableShow in Telegram
FFR DAY - 46 🚀
🔻91 - ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර 🔻92 - ධාරා විද්‍යුතය FFR DAY - 46 ප්‍රශ්න මේ points දෙක හැමදාම බලන්න.සූත්‍රයක් හරි මතක් වෙයි.🤗 ප්‍රශ්න 2 උඩ ලින්ක් එකෙන් ගිහින් කරන්න.කරපු අය දාන්න. @FTALEXAM24
Show all...
Photo unavailableShow in Telegram
▪️PHYSICS DAY - 39
ESSAY PRACTICE තාපය 💎 හැමෝම මේ ප්‍රශ්නෙට උත්තර ලියලා comment box එකට දාන්න. @FTALEXAM24
Show all...
INORGANIC SPECIAL 💌
🌟3d ගොණුවේ ද්‍රවාංක,තාපාංක,ඝනත්වය S ගොණුවේ මූලද්‍රව්‍ය වලට සාපේක්ෂව ඉතා ඉහල අගයක් ගනී. 🌟3d ගොණුවේ, 🔗වැඩිම ද්‍රවාංක තාපාංක - V 🔗අඩුම ද්‍රවාංක තාපාංක - Zn 🔗වැඩිම ඝනත්වය - Cu 🔗වැඩිම තාප/විද්‍යුත් සන්නායකතාව - Cu/Ag
Show all...
❤‍🔥 8 2🔥 1
Photo unavailableShow in Telegram
🔺REDOX ගැටලුවේ විවරණය ගාන හදන්න උත්සහ කරලා විවරණය බලන්න. @FTALEXAM24
Show all...
6🔥 1
Photo unavailableShow in Telegram
කම්මැලිකමට REDOX - 16 📝
⭕️ළමයි ඔයාලට inorganic ගානත් එක්ක 9 b කොටසට එන්නෙ රෙඩොක්ස් ගානක්.inorganic පුලුවන් නම් අනිවාර්යයෙන් රෙඩොක්ස් ගණන් practice වෙන්න.
කලින් හදපු redox ගණන්(past papers/model papers) අවශ්‍ය අය ඉන්නවා නම් දකුණු පැත්තේ උඩ තියෙන තිත් තුනට ගිහින් ඒකේ search bar එකේ 'කම්මැලීකමට redox' කියලා search කරන්න. විවරණය අදාල ගාණට පහලින් දාලා ඇති.
අද විවරණය රෑ 8.00 ට දාන්නම්. පුලුවන් අය හදලා දාන්න. @FTALEXAM24
Show all...
5
Photo unavailableShow in Telegram
🔹පරිවර්තන - 123,124
හැමෝම හදලා comment box එකට දාන්න. උදේ ඉඳන් current එක තිබ්බෙ නැහැ.ඒකයි පරක්කු උනේ🥲 @FTALEXAM24
Show all...
4
🧿PESURU MCQ PROGRAM❕
චාලක රසායනය රසායනික ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය Mcq 18 ක් තියේ.try එකක් දෙන්න. හැමෝම.සමතුලිතතාව නවත්තපු තැන ඉඳන් මේ පාඩම ඉවර උනාට පස්සෙ පටන් ගමු.🫠 විවරණ හවස 5.00 ට comment box එකට දාන්නම්. @FTALEXAM24
Show all...
6🔥 1
Photo unavailableShow in Telegram
FFR DAY - 45 🚀
🔻89 - විද්‍යුත් ක්ෂේත්‍ර 🔻90 - දෝලන හා තරංග FFR DAY - 45 ප්‍රශ්න මේ points දෙක හැමදාම බලන්න.සූත්‍රයක් හරි මතක් වෙයි.🤗 ප්‍රශ්න 2 උඩ ලින්ක් එකෙන් ගිහින් කරන්න.කරපු අය දාන්න. @FTALEXAM24
Show all...
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.