cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

® LIFE SECRET 🥷

♡𝐿𝑖𝑓𝑒 𝑠𝑒𝑐𝑟𝑒𝑡 ♡ ♡𝑉𝑒𝑟𝑠𝑒 𝐾𝑛𝑖𝑡𝑡𝑖𝑛𝑔 ♪¸¸.•*¨*•. ♡𝑃𝑠𝑦𝑐ℎ𝑜𝑙𝑜𝑔𝑦 ♡𝐺𝑒𝑛𝑒𝑟𝑎𝑙 𝐾𝑛𝑜𝑤𝑙𝑒𝑑𝑔𝑒 ♡𝐻𝑜𝑟𝑟𝑜𝑟 ♡ 𝑀𝑜𝑡𝑖𝑣𝑎𝑡𝑖𝑜𝑛 ♡ 𝑀𝑒𝑚𝑒 © Quiz 🔛Buy ads : https://telega.io/c/Lifesecret2024

Show more
Advertising posts
3 958
Subscribers
-324 hours
-337 days
-18730 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
ඔව් එයි... 😪 . . .
Show all...
6🤪 3
Cross promotion කරන්න වගේ Addmin කෙනෙක් නැද්ද 😪💔
Show all...
Photo unavailableShow in Telegram
තනියම තමන්ගේ දේවල් කරගන්න. එක තරම් ශක්තිමත් බව පෙන්නන දෙයක්. වටින දෙයක් මේ ලෝකේ නැතුව ඇති. දියුණුවට ඇවිදගෙන යන්න. මිනිස්සුන්ට තාවකාලික තිලාභවලට ඇබ්බැහි වෙනවට වඩා , ඔයා ඔයා ගැන විශ්වාසය තියෙන එකයි හොඳ. මොකද ඔයාට කවදාකවත් ඔයාව නැතිවෙන්නේ නැහැ , ජීවිතය තියෙනකන්. කොතැන ගියත් මොන දේ කරත් ඔයත් එක්කම ජීවිත කාලෙම ඉන්නේ ඔයා.❕ ඔයාගේ දියුණුවට හදවතින්ම සහය දෙන්නෙත් ඔයා. ඉතින් ඔයා වෙනුවෙන් මහන්සි වෙන හැම වෙලාවකම හිතන්න. " මට මම ඉන්නවා " " මම තමයි මගේ ලොකුම ශක්තිය❕" 🥀♥️🪄 Have A successfull Week ❕🪄🖇️♥️
Show all...
28
Photo unavailableShow in Telegram
මිනිස්සුන්ගෙ ජීවිතවලට එන්න ඕනේ ගෙවුන දවස් නෙවෙයි ගෙවන්න තියෙන දවස් තමයී ජීවිතේ ලස්සනම කාලේ කියලා තේරුම් කරවන මිනිස්සු...🥺❤️🍃🪄 ✍️Kavee...💜🪻🫧
Show all...
27
සමහර මිනිස්සු ඉන්නවා කිසිම දෙයක් බලාපොරොත්තු නොවී හැමෝටම හදවතින්ම උදව් කරන... ඉතිං මන් නම් කියන්නේ ඒ හැමෝටම දවසක අනිවාරෙන්ම උතුරන්න හරියන්න ඕනෙ...🥹🍃🩷 ✍️Kavee...💜🪻🫧
Show all...
31
https://youtu.be/y6n6fpDiRN8?si=eCEoFuTUSsic0GHk ළමයි ඔයාලාට ගොඩක් වැදගත් වෙයී 🥹💗🫶🏻
Show all...
පාඩම් කරද්දි එන නිදිමත නැති කරන්නේ මෙහෙමයි | #examtips #exam #studytips | How to sleep during study

පාඩම් කරද්දි එන නිදිමත නැති කරමු.. #studylife #examstudy #examtips #life #exam #studytips #studydiaries #studyvibes #study #viral #love #srilanka #blaimtoamiladassanayake #howtoavoidsleepduringstudy #amiiladassanayakespecialmeeting #amiladassanayakealchemestry2024 #howavoidsleepduringclasssinhala #scientificreasonforsleepinstudytime #amiladasanayake #science #bio #song #sad #tranding #music #motivation #sinhalamemewaima #studylife

There are no failures — just experiences and your reactions to them. #quote
Show all...
6
Trust yourself. You know more than you think you do. #quote
Show all...
8
00:10
Video unavailableShow in Telegram
"නිර්දෝශී ගැහැණියකගේ" කදුළු තරම් අති ප්‍රභල ශාපයක් මිහිපිට කොහෙවත් නොමැති තරම් 🙂💔🖇️ [Ashi_❤️]
Show all...
1.38 MB
💯 28 12
හේ හේ Video එකක් දැම්මා ළමයි 🥹❤️‍🩹 https://youtu.be/IJTDnjkhuIE
Show all...
ඔයා ජීවිතේ දිනන්න ආසනම් මේ පුරුදු ඔයාගේ ජීවිතේ කරගන්න @Lifesecret-Sl | Life

ඔයා ජීවිතේ දිනන්න ආස කෙනෙක් නම් මේ පුරුදු ඔයාගේ ජීවිතේ කරගන්න Life Lifesecret #viral #studylife #motivation #motivational #motivationalvideo #foryou #exam #study #last minute exam tips #board exams #class 10 #study schedule for exams #how to study effectively #how to study for exam #how to score good marks in exams #Class test #tips for Exam Success #High Scores #Effective Learning #Exam Confidence #Exam Ready #SuccessinTests #MaximizeScores #ScoreHigh #StudyToSucceed #ExamPreparation #howtomaximizescore #Sinhala #passtheexam

Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.