Data loading in progress...
Find out who reads your channel
This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.Posts | Views | Shares | Views dynamics |
01 Media files | 570 | 0 | Loading... |
02 Media files | 559 | 0 | Loading... |
03 😭මේක වැරදුණාද හව් සෑඩ්.
ගිහින් මේක බලලා එන්න😁
https://t.me/ddqdddde/377 | 595 | 1 | Loading... |
04 Media files | 548 | 0 | Loading... |
05 Media files | 529 | 0 | Loading... |
06 Media files | 531 | 0 | Loading... |
07 Media files | 495 | 0 | Loading... |
08 Media files | 484 | 1 | Loading... |
09 Media files | 507 | 0 | Loading... |
10 Media files | 522 | 0 | Loading... |
11 Media files | 510 | 0 | Loading... |
12 Media files | 508 | 0 | Loading... |
13 Media files | 509 | 0 | Loading... |
14 Media files | 521 | 0 | Loading... |
15 Media files | 499 | 0 | Loading... |
16 Media files | 521 | 0 | Loading... |
17 Media files | 554 | 0 | Loading... |
18 Media files | 522 | 1 | Loading... |
19 Media files | 578 | 0 | Loading... |
20 මේක වැරදුනේ ඇයි කියලා තාමත් කල්පනා කරනවද?😁
How Saaaaaad🥲
මෙන්න මේකයි වැරදුණේ ඕක ඇමයිලේස් වුණානම් මේ ප්‍රකාශය හරී මොකද ඇමයිලේස් කියන්නේ ප්‍රෝටීනයක් හැබැයි මේමයි ඇමයිලෝස් කියන්නේ කාබෝහයිඩ්‍රේටයක් නිසා මේ ප්‍රකාශය වැරදෙනවා😁 | 589 | 1 | Loading... |
21 🥹🙂↔️ | 614 | 0 | Loading... |
22 Media files | 620 | 0 | Loading... |
23 Media files | 608 | 1 | Loading... |
24 වරද්දගත්තා නේද | 593 | 0 | Loading... |
25 Media files | 607 | 2 | Loading... |
26 Media files | 616 | 1 | Loading... |
27 Media files | 601 | 1 | Loading... |
28 Media files | 575 | 1 | Loading... |
29 Media files | 574 | 3 | Loading... |
30 විවරණය - Review
න්‍යෂ්ටි ආවරණය බිද වැටෙන්නේ පෙර යෝග කලාවේදීය
න්‍යෂ්ටිකාව අතුරුදහන් වෙන්නේ ප්‍රාක් කලාවේදීය.
කේන්ද්‍ර දේහ ද්වීකරණය වෙන්නේ G2 කලාවේදීය
ක්‍රොමැටීන් සංස්ලේෂණය වෙන්නේ S කලාවේදීය.
The nuclear envelope disintegrates during the prophase.
Nucleolus disappears during the prophase.
Centrosomes duplicate during G2 phase.
Chromatin is synthesised in S phase | 582 | 1 | Loading... |
31 Media files | 635 | 1 | Loading... |
32 Media files | 635 | 1 | Loading... |
33 විවරණය - Review
බොහෝ තරගකාරීනිශේධකප්‍රතිවත්‍ය නිශේධක තමා වෙන්නේ
තරගකාරී නිශේධක ඉතින් තරග කරන්නේ සක්‍රීය ස්ථානයට
විෂ තරගකාරීනොවන නිශේධක ආකාරයක්
උපස්ථර සාන්ද්‍රණය වැඩි කරලා තමා මේ බලපෑම අඩු කරන්න පුලුවන් වෙන්නේ
Most competitive inhibitors are reversible.
Competitive inhibitors do compete for the active site.
Toxins are non-competitive inhibitors
The effect can be decreased by increasing the substrate concentration | 672 | 1 | Loading... |
34 🦠 🧫🦠🧫
🌳🌲🌳🌲
*ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ පාරිසරික ජීව විද්‍යාවේ ආරම්භය*
🔥🔥🔥 | 641 | 2 | Loading... |
35 Media files | 592 | 1 | Loading... |
36 Media files | 584 | 1 | Loading... |
37 විවරණය - Review
- ජලය පරිවහනය වෙන්නේ සෛලම පටක වලනේ
- දෙවනි එක ගොඩක් වැදගත් ඉහළ පෘෂ්ඨයේ ජල අණු ආකර්ෂණය කරන්නේ පහළ පෘෂ්ඨයේ ජල අණු.
- අධික වාෂ්පීකරණ තාපය
- සමකාසන්න නෙමේ ධ්‍රැවාසන්න
- 5 ප්‍රකාශය හරි.
- Transport of water takes place in xylem
- Upper level water molecules are attracted by lower level water molecules
- High heat of vaporization
- Polar, not equatorial
- 5th answer is correct | 541 | 1 | Loading... |
38 විවරණය - Review
පළවෙනි ප්‍රකාශය වැරදි වෙන්නේ ආහාර සුරක්ෂිත ක්‍රම නෙමේ පරිසර සුරක්ෂිත ක්‍රම වෙන්න ඕනේ.
බිලියන හතක් වූ මානව ජනගහනය ඉදිරි වසර 40කට අඩු කාලයකදී තමා දෙගුණ වෙන්නේ
තුන ප්‍රකාශය ඉතින් හරි👽
හතර ප්‍රකාශය ඉතින් යාන්ත්‍රිකම කියන්න බෑ ඕනම උත්තේජයක් වෙන්න පුළුවන්.
පහේ ඉතින් ආවේණියට අයත් වෙනවා🥲 නැත්තන් මොකටද අයත් වෙන්නේ🙂↔
First statement is wrong because it's not food safety methods but environmentally safe methods.
The human population of 7 billion is expected to double in less than 40 years. So the third statement is correct. 👽
Fourth statement is wrong because it's not always a mechanical stimulus. Could be a chemical stimulus as well.
The fifth statement does come under inheritance.🥲 What else would it come under anyway? 🙂↔ | 564 | 2 | Loading... |
39 Media files | 574 | 1 | Loading... |
40 Media files | 587 | 3 | Loading... |
- ✅
- ❌
- ✅
- ❌
උභය ජීවීන් හා උරගයින් කියන්නේ පිළිවෙළින් ඇම්ෆිබියාවෝ හා රෙප්ටීලියාවෝ හොදට බලන්න Resource එකේත් ඒ දෙක එක ළගමයි තීන්නේ ආවේස් හා මැමේලියාවලට කලින් ඉතින් බලන්න යුග වලත් මුලින්ම හම්බෙන පේලියොසොයික යුගයේ තමා ඒගොල්ලන්ගේ විකිරණ හෝ බිහි වීම් හෝ ප්‍රමුඛ වීම් වෙලා තින්නේ. ඒ විදියට උරගයන්ගෙයි උභය ජීවීන්ගෙයි කොටස් මතක තියා ගන්න .එයාලා මුලින් ඉන්න නිසා මුල් යුගයේ වෙන්නේ එයාලගේ ඒවා කියලා . ඉටපස්සේ මීසසොයික එකේදී තියෙනවනේ ක්ෂීරාපායීන්ගේ සම්භවය ඒකට නම් අර මීයාගේ කතාව කිව්වා මීයා ක්ෂීරපායි ඒනිසා ඒකත් ඒම මතක තියා ගන්න පුලුවන් අහ් අනිත් එක තමා ඩයිනෝසරයන්ගේ ඔක්කොම වුණේ මීසසොයික යුගයේ😉 ඊළගට ඉතින් සීනොසොයික ඉතුරු වංශය වුණේ පක්ෂීන් ඉතින් පක්ෂීන්ගේ විකිරණ ඒවා වුනෙත් ඒකේ කියලා මතක තියා ගන්න😁 ඉතින් දැන් අන්තිමට ප්‍රමුඛ වෙලා ඉන්නේ අපිනේ ඒ කියන්නේ මිනිස්සු නැත්තන් ද්විපාද මානව පූර්වජයා එයාලා බිහි වුනෙත් ඒකේ ඒකෙ ඔස්සේ එන හෝමෝ ගණය බිහි වුණෙත් සීනොසොයික යුගයේ . තේරුණානම් React එකක් දාගෙන යන්න😇
- ✅
- ❌
- ✅
- ❌
- ✅
- ❌
- ✅
- ❌
- ✅
- ❌
- ✅
- ❌
- ✅
- ❌