cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Bunny Notes Combined Maths❤️

Advertising posts
2 187
Subscribers
+1024 hours
+467 days
+19630 days
Posting time distributions

Data loading in progress...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Publication analysis
PostsViews
Shares
Views dynamics
01
ගණන් හදපූ හැමෝම කියන්න බලන්න
150Loading...
02
වැදගත් වෙයි ඔයාලට😌😍
410Loading...
03
* Permutations and combination- සංකරණ හා සංයෝජන. * Trigonometry- ත්‍රිකෝණමිතිය. *  Simple Harmonic Motion - සරල අනුවර්තීය චලිතය. * Integration- අනුකලනය. * Circle - වෘත්තය. * Binomial Theorem- ද්විපද ප්‍රමේයය. * Complex number- සංකීර්ණ සංඛ්‍යා. * Vectors-  දෛශික. *- Serials- ශ්‍රේණී. *Probability- සම්භාවිතාව. * Center of gravity- ගුරුත්ව කේන්ද්‍රය. * Joined Rods- බර දඩු. * Frame works- ලුහු දඩු. *Coplanar force system- ඒකතල බල පද්ධති. *Circular motion- වෘත්ත චලිතය. *Energy and momentum- ශක්තිය හා ගම්‍යතාවය. * Impulse - ආවේගය. * Projectiles- ප්‍රක්ශිප්ත. *Efficiency- කාර්යය හා ක්ෂමතාව. *Relative velocity- සාපේක්ෂ ප්‍රවේගය. * Relative Acceierreation-  සාපේක්ෂ ත්වරණය. * Collisions- ගැටුම්. *Motion- Graphs- චලිත ප්‍රස්ථාර.
441Loading...
04

10Loading...
05
Media files
420Loading...
06
27 රෑ 9- 11 සම්භාවිතාව MODEL QUESTION. ලෑස්ති වෙලා ඉන්න.
410Loading...
07
Media files
1060Loading...
08
ඔන්න වැඩ කල අයට PARTY ඔයාලට වැඩ කරවන්න ඕන නිසා මේවා කියලා අන්තිමට මට බැනුම් අහන්න වෙයී.. එහෙනම් මං ගියා.. බනින්න කලින් යන්න ඕන.😁😌🥰
1580Loading...
09
Media files
1670Loading...
10
ඔන්න වැඩ කල අයට PARTY ඔයාලට වැඩ කරවන්න ඕන නිසා මේවා කියලා අන්තිමට මට බැනුම් අහන්න වෙයී.. එහෙනම් මං ගියා.. බනින්න කලින් යන්න ඕන.😁😌🥰
20Loading...
11
Media files
1650Loading...
12
හරී එහෙනම් ඔන්න අද ගණන් 5ම හදපූ අයට🥰 අපේ BUNNY ගේ BIRTHDAY PARTY එකට INVITE කරනවා අපී..😍 CAKE ,BISCUIT කාලා යන්න එන්න වැඩ කරන හොද ළමයි ටික.😁 එහෙනම් සතුටින් ඉන්න. හොදට වැඩ කරන්න..❤️ ☃️
1810Loading...
13
හරී වෙලාවට ඉවරයී ළමයී. අදට වැඩ ඉවරයී. 🥰 ගණන් 5ම හදපූ අය සතුටු වෙන්න ඔයාලා කොහොම හරී මේ පාඩමෙන් PAST PAPER 5ක් හදලා ඉවරයී කියලා.✔️❤️‍🔥 අනිත් අයත් හදන්න. අනිවාර්යයෙන් කරලා එවන්න.😍 ANSWERS දැම්මාම අඩුපාඩූ බලාගමූ..😌 GOOD LUCK.🩵 ☃️
1610Loading...
14
ගණන් 5ම හදපූ අය කෝ බලන්න..🥰
1550Loading...
15
2018 A/L විනාඩි 5කින් හදලා එවන්න යාලූවනේ..
1660Loading...
16
වෙලාව ඉවරයී.⏰⌛️
1430Loading...
17
Media files
10Loading...
18
Media files
1360Loading...
19
2019 A/L ඉක්මනින් හදමූ ඔයාට පුලුවන්. විනාඩි 5යී.. බලමු කවුද කියලා ඉස්සෙල්ලම හදන්නේ..
1140Loading...
20
හරී වෙලාව ඉවරයි ළමයී.. ඉක්මනින් කරපූ ගාණ එවන්න.
1350Loading...
21
2020 A/L විනාඩි 5යී ඉක්මනින් කරලා එවන්න..
1350Loading...
22
වෙලාව ඉවරයී. දැන් හදපූ තැනින් නතර කරලා ඉක්මනින් එවන්න..
1330Loading...
23
2021 A/L විනාඩි 10ක් අරගෙන කරලා එවන්න. ඔයාට පුලුවන්.
1660Loading...
24
හරී වෙලාව ඉවරයී. දැන් කරපූ කොටස එවන්න.. විනාඩි 5ක් ඇතුලත. ඊලග ගාණට ඉක්මනින් ලෑස්ති වෙන්න..
1470Loading...
25
හරී එහෙනම් අද වැඩ පටන් ගමූ.. ඔන්න පලවෙනි ගාණ. 2022 A/L විනාඩි 10ක් ඇතුලත කරලා දාන්න ඕන.. GOOD LUCK
1570Loading...
26
Media files
1700Loading...
27
Media files
1830Loading...
28
අද රෑ 9- 11 ප්‍රශ්න කරනවා.... අද අපේ BUNNY ගේ උපන් දිනය නිසා ගණන් ඔක්කොම හරියටම ඉක්මනින් කරලා එවන ළමයාට පොඩි තෑග්ගකුත් දෙනවා කිව්වා ඔන්න.. මමනම් නෙවෙයි එයා තමයී කිව්වේ හොදේ.. ඒනිසා හැමෝම හරියට ගණන් ටික හදන්න ඕන.. අපි බලනවා හරියටම කරන්නෙ කවුද කියලා.. එහෙනම් රෑ 9 ට එන්න ඕන අනිවාර්යයෙන් හොදද. 😌🥰
1810Loading...
29
Media files
2430Loading...
30
අපේ යාලූවාට WISH කරන් යමූ හැමෝම. ඔයාලට මේ විදියට උදව් කරන එයා මහන්සි වෙලා මේ දේවල් කරන එකම කොයිතරම් දෙයක්ද.. ඉතින් THANK YOU BUNNY 🥺❤️
2400Loading...
31
Media files
2250Loading...
32
Media files
2250Loading...
33
HAPPY BIRTHDAY BUNNY යාලූවේහැමදාමත් හොදට ඉගෙනගන්න.🥰 හැමදාම සතුටින් ඉන්න.😍 ☃️
2250Loading...
34
Media files
2030Loading...
35
Media files
2220Loading...
36
Media files
2260Loading...
37
හරී එහෙනම් හෙට රෑ 9-11 අතරේ වැඩ කරනවා.. 2022, 2021, 2020, 2019, 2018 මේ PAST PAPER 5 තමයී හෙට කරන්නේ.. වැඩ කරන අය එන්න. හෙට ප්‍රශ්න කරද්දී ඕන වෙන්නෙ මේ SHORT NOTE එක ළමයී. එක බලාගෙන හරි කමක්නෑ මේ ප්‍රශ්න ටික කරන්න ඔයාලට ටික ටික එතකොට පුරුදු වුනාම මේ ගාණ හදාගන්න පුලුවන්. ඒ SHORT NOTE එක ලියාගෙන ඒ ටික පාඩම් කරගෙන එන්න හෙට රෑට අපි බලමූ ඔයාට මතකෙන් කොච්චර ගණන් හදාගන්න පුලුවන් වෙයිද කියලා PROBABILITY SHORT NOTE PAET A TYPE ඔන්න SHORT NOTE එක එහෙනම් හෙට රෑට එන්න අනිවාර්යයෙන්ම.. එන කට්ටිය කියාගෙන යමූ.. වැඩ කරන අයව අපි බලනවා.. ඒ අයට වෙනම වැඩක් කරනවා ඉස්සරහට ඒනිසා අනිවාර්යයෙන් වැඩ කරන්න..
2760Loading...
38
Media files
2690Loading...
39
හුගක් අය අහලා තිබ්බානේ ඉස්සරහට වැඩ කරන විදිය ගැන ඒකයී මේ ටික දැම්මේ. ලබන මාසේ මේ විදියට තමයී වැඩ ටික කරන්න. කැමති අය අවශ්‍ය අය අනිවාර්යයෙන් එන්න. මේ වැඩ කරගන්න ඕන යාලූවෝ ඉන්නවානම් ඒ අයටත් පටන් ගන්න කලින් කියන්න.
2930Loading...
40
JUNE MONTHLY PLAN. APPLIED MATHS. WEEK BY WEEK. 3-9  'සම්භාවිතාව.' 10- 16 'ප්‍රක්ශිප්ත.' 17-23  'කප්පී' 24-30 ' ආවේගය හා ගම්‍යතාව'
3083Loading...
ගණන් හදපූ හැමෝම කියන්න බලන්න
Show all...
වැදගත් වෙයි ඔයාලට😌😍
Show all...
* Permutations and combination- සංකරණ හා සංයෝජන. * Trigonometry- ත්‍රිකෝණමිතිය. *  Simple Harmonic Motion - සරල අනුවර්තීය චලිතය. * Integration- අනුකලනය. * Circle - වෘත්තය. * Binomial Theorem- ද්විපද ප්‍රමේයය. * Complex number- සංකීර්ණ සංඛ්‍යා. * Vectors-  දෛශික. *- Serials- ශ්‍රේණී. *Probability- සම්භාවිතාව. * Center of gravity- ගුරුත්ව කේන්ද්‍රය. * Joined Rods- බර දඩු. * Frame works- ලුහු දඩු. *Coplanar force system- ඒකතල බල පද්ධති. *Circular motion- වෘත්ත චලිතය. *Energy and momentum- ශක්තිය හා ගම්‍යතාවය. * Impulse - ආවේගය. * Projectiles- ප්‍රක්ශිප්ත. *Efficiency- කාර්යය හා ක්ෂමතාව. *Relative velocity- සාපේක්ෂ ප්‍රවේගය. * Relative Acceierreation-  සාපේක්ෂ ත්වරණය. * Collisions- ගැටුම්. *Motion- Graphs- චලිත ප්‍රස්ථාර.
Show all...
* Permutations and combination- සංකරණ හා සංයෝජන. * Trigonometry- ත්‍රිකෝණමිතිය. *  Simple Harmonic Motion - සරල අනුවර්තීය චලිතය. * Integration- අනුකලනය. * Circle - වෘත්තය. * Binomial Theorem- ද්විපද ප්‍රමේයය. * Complex number- සංකීර්ණ සංඛ්‍යා. * Vectors-  දෛශික. *- Serials- ශ්‍රේණී. *Probability- සම්භාවිතාව. * Center of gravity- ගුරුත්ව කේන්ද්‍රය. * Joined Rods- බර දඩු. * Frame works- ලුහු දඩු. *Coplanar force system- ඒකතල බල පද්ධති. *Circular motion- වෘත්ත චලිතය. *Energy and momentum- ශක්තිය හා ගම්‍යතාවය. * Impulse - ආවේගය. * Projectiles- ප්‍රක්ශිප්ත. *Efficiency- කාර්යය හා ක්ෂමතාව. *Relative velocity- සාපේක්ෂ ප්‍රවේගය. * Relative Acceierreation-  සාපේක්ෂ ත්වරණය. * Collisions- ගැටුම්. *Motion- Graphs- චලිත ප්‍රස්ථාර.
Show all...
සම්භාවිතාව ගණන් වල ANSWERS ඕනAnonymous voting
  • VIDEO එකක්😍
  • VOICE එකක්🥰
  • MARKING එකක්😁
0 votes
27 රෑ 9- 11 සම්භාවිතාව MODEL QUESTION. ලෑස්ති වෙලා ඉන්න.
Show all...
ඔන්න වැඩ කල අයට PARTY ඔයාලට වැඩ කරවන්න ඕන නිසා මේවා කියලා අන්තිමට මට බැනුම් අහන්න වෙයී.. එහෙනම් මං ගියා.. බනින්න කලින් යන්න ඕන.😁😌🥰
Show all...
🔥 1😍 1💘 1