en
Feedback
Unix Digest

Unix Digest

Open in Telegram
271
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
July '24
July '24
+266
in 0 channels
June '240
in 0 channels
Get PRO
May '24
+5
in 1 channels
Channel Posts
සුබ උදෑසනක් 💦 ඔයාලා .ogg format එක දන්නවා නේ ? පරණ phone වල voice record කරලා තියෙනවනම් ගොඩක් වෙලාවට මේ format එකෙන් තමා එන්නේ. ඒ වගේම Spotify එකෙන් songs dump කරන්න try කරලා තියෙනවනම් ඒත් ඒ මේ format එකෙන් තමා. මේක container format එකක් ඒ කියන්නේ මේ file එකක් ඇතුලේ flac, opus වගේ වෙනත් codec වල streams වගේම lyrics වගේ දේවලුත් ඇතුළත් කරන්න පුළුවන්. හරියට .zip එකක් වගේ. වැදගත් දෙයක් නෙවෙයි කියන්න යන්නේ miss වුන පොඩි chance එකක් ගැන 😂 දැන් මාස 2-3 ඉඳලා මේ format එක develop කරන collective එක (https://xiph.org) ඒගොල්ලොන්ගේ gift shop එකක් publish කරලා තිබුනා (දැන්නම් ඒක අයින් කරලා). මේ shop එකේ ගොඩක් වැදගත් items කිහිපයක්ම තිබුනා. Free software එකක development එකට fund කරලා ඔයාටයි එයාටයි දෙන්නටම සතුටු වෙන්න තිබුනා :) > http://web.archive.org/web/20240408195747/https://www.cafepress.com/oggwear

2
um 🥰
um 🥰
0
3
ගොඩක් අයට දැන් සහ විශේෂයෙන්ම ඉදිරියේදී වැදගත් වෙයි කියලා හිතන Web3 වලට අදාළ වචන සහ ඒවගේ තේරුම් 🌀 * mainly for crypto > https://www.web3isgoinggreat.com/glossary
0
4
Neuralink project එකේදි collect කරන electrode data compress කරන්න open challenge එකක් declare කරලා. මේකෙදි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අඩු සම්පත් ප්‍රමාණයක් පාවිච්චි කරන loseless විදිහට .wav files compress කරන්න පුළුවන් අලුත් විදිහක් > https://content.neuralink.com/compression-challenge/README.html මේ වගේම තව අවුරුදු ගානක් තිස්සේ කරන් යන තව පොඩි compression challenge එකක් තියෙනවා. මේකනම් mainly text වලට තමා focus කරලා තියෙන්නේ. ලොකු bounty price එකකුත් හම්බෙනවා 💾 > http://prize.hutter1.net
0
5
Unix system වල privileges escalate utility එකක් වෙන අපි කවුරුත් දන්න sudo වල concept එක based කරන් හදපු Windows users ලට Administrator privileges manage කරන්න utility එක දැන් Open Source කරලා. මේකේ නමත් sudo ම තමා. powershell scripts වලට දැන් කෙලින්ම මේක intergrate කරන්න පුළුවන් 🥪 > https://github.com/microsoft/sudo
0
6
No text...
0
7
Linux Kernel 6.9 out වෙලා 🦩 mainly arm64 architecture එකට ආදාළ improvements කිහිපයක් විතරයි දකින්න පුළුවන් ඒ වගේම Rust version එක update කරලා > https://lkml.org/lkml/2024/5/12/224 > https://kernel.org
0
8
මේ මොකක්ද ? Linux 6.1 kernel එක 6x6mm 8MB Memory එකක් තියෙන chip එකක අපූරුවට වැඩ කරන විදිහ 🫡✨ Use RAM wisely !+1
මේ මොකක්ද ? Linux 6.1 kernel එක 6x6mm 8MB Memory එකක් තියෙන chip එකක අපූරුවට වැඩ කරන විදිහ 🫡✨ Use RAM wisely !
0
9
Zed IDE එකේ linux alpha version එකක් එන සති වලදී බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා ඒගොල්ලො කියලා තියෙනවා. > https://zed.dev/blog/zed-decoded-linux-when * zed කියන්නේ rust වලින් fast & memory safe වෙන්න ලියපු vscode alternative එකක් කිව්වොත් හරි. Atom IDE එක හදපු අයම තමයි මේකත් හදන්නේ 🐚
0
10
පොඩි CURL trick එකක් 🌧️ අද වැස්ස දැකලා මතක් වුනේ command line එකෙන්ම weather එක බලන්න පුළුවන් website එකක් තියෙනවා. > https://wttr.in use කරන්නේ මෙහෙමයි, curl https://wttr.in/<city> උදාහරණයක් විදිහට ඔයාට නුවර weather එක බලන්න ඕනේනම්, curl https://wttr.in/Kandy මේකෙන් එන output එකට options ගොඩක් තියෙනවා. ඒවා මේ විදිහට බලන්න පුළුවන් curl https://wttr.in/:help #curltricks
0
11
Soulseek Network අපිට හෙමීට අමතක වෙලා යන දේවල් ආයෙත් මතක් කරන්න මම කැමති සහ මේක ගැනනම් ගොඩක් අය දන්නෙවත් නැතුව ඇති. soulseek කියන්නෙත් හරියට bittorrent (අපි torrent කියන්නේ අන්න ඒක) වගේ peer to peer (central server එකක් නැති. හැබැයි මේ network එකේ පොඩි exception එකක් තියෙනවා) ලෙස හඳුන්වන network එකක්. මේක ගොඩක්ම use කරන්නේ music share කරන්න. bittorrent වලට වඩා මේක වෙනස් වෙන්නේ මෙහෙමයි, අපි මේ network එක use කරන්න account එකක් හදාගන්න ඕනේ (ඒ information hold කරන්න තමා server එකක් ඕනේ) සහ මේ network එක ඇතුළේ කට්ටිය ban කරන්න පුළුවන් සහ peers ලා හොයගන්න trackers වගේ දේවල් ඕනේ නෑ. ඒ වුනාට bittorrent වගේම files share වෙන්නේ peer to peer. මේ network එක හරිම organized මේකේ chat rooms, user profiles, wishlists, interests වගේ ගොඩක් දේවල් තියෙනවා. මේ network එක access කරන එක හරිම ලේසි. ඒකට ඕනේ internet connection එකක් සහ soulseek network එකට අදාළ client software එකක් විතරයි. මමනම් recommend කරන්නේ Nicotine+ > https://nicotine-plus.org අපි මොනවද share කරන්නේ කොච්චර bandwidth එකක් allocate කරනවද කාත් එක්කද share කරන්නේ වගේ දේවල් ගොඩක් මේ network එකේදි control කරන්න පුළුවන්. හරියට පොඩි social media network එකක් වගේ. ඒ කාලේ මේක ගොඩක් අය use කරා දැන්නම් මේක use කරන්නේ මේක අතහරගන්න බැරි අය වෙන්න ඕනේ. මාත් මේක නිතරම use කරනවා.
0
12
Privacy friendly, open source notes taking application එකක් host කරා හැමෝටම use කරන්න. > https://exonus.eu.org මම Google keep වලට alternative එකක් විදිහට තමා මේක use කරන්නේ. ඔයාලට මේකෙ account එකක් create කරන්න email අරව මෙව්වා මොනවත් ඕනේ නෑ just a username and a password එකක් විතරයි ඕනේ. මේ application එකට app එකක් ඕනේ නම් මේ app එක තමා මම recommend කරන්නේ. android/ios දෙකටම available > https://memos.moe ඒ වගේම ඔයලාට මේ bot හරහා telegram එකේ messages directly paste/upload කරන්න පුළුවන් > @exonusrobot මේක දැනුම බෙදාගන්න පොඩි social එකක් විදිහටත් use කරන්න පුළුවන් ඕනේනම් කට්ටිය ගොඩක් එකතු වුනොත්. try කරලා බලන්න මේක දිගටම maintain කරන්න මම බලාපොරොත්තු වෙනවා common image/document formats support කරනවා file upload වලට. max file size එක 32MB විදිහට set කරලා තියෙන්නේ. share among friends 🫡
0
13
No text...
0
14
කාලෙකට කලින් හම්බුන වැදගත් quote එකක් මේක. ඔයාට මේ කියන දේට example එකක් ඔයාගේ experience වලින් හොයාගන්න පුළුවන්නම් මෙයා කියන දේ ගැන තව ඉස්සරහට හිතන්න පුළුවන් වේවි. An idiot admires complexity, a genius admires simplicity, a physicist tries to make it simple, for an idiot anything the more complicated it is the more he will admire it, if you make something so clusterfucked he can't understand it he's gonna think you're a god cause you made it so complicated nobody can understand it. That's how they write journals in Academics, they try to make it so complicated people think you're a genius. මේක කිව්වේ Terry A. Davis Temple OS එකේ creator (ඒ ගැන වැදගත් සටහනක් ඉදිරියේදි) > https://youtu.be/k0qmkQGqpM8
0
15
Linux ඇතුළේ ඉඳන්ම windows xp/windows 10 feel එක ගන්න පුළුවන් operating system එකක් මේක 🐥 > https://xpq4.sourceforge.io කවුරු
Linux ඇතුළේ ඉඳන්ම windows xp/windows 10 feel එක ගන්න පුළුවන් operating system එකක් මේක 🐥 > https://xpq4.sourceforge.io කවුරුත් වැඩිය use කරන්නේ නැති Trinity desktop environment එක තමා මේක use කරන්නේ. Install කරන්න ඕනේත් නෑ usb එක්කට flash කරලා free වෙලාවක try කරලා බලන්න
0
16
Init Systems unix family එකේ operating system එකක් boot වෙනකොට ඉස්සෙල්ලම වෙන්නේ මොකක් කියලද හිතන්නේ ? හරිම සරල දෙයක් වෙන්නේ. kernel එකෙන් කලින් hardcode කරපු program එකක් run කරනවා. ඔයලා දන්නවා ඇතිනේ හැම process එක්කටම id එකක් තියෙනවා කියලා. මම මේ කියපු kernel එකෙන් start කරන process එකේ id එක 1. මේ id එක 1 වෙච්ච program එක system එක shutdown වෙනකන්ම run වෙනවා. මේ program එක ඊළඟට කරන්නේ ඊළඟ හැම process එකක්ම run කරන්න directly/indirectly දායක වෙන එක. මේකට කියන්නේ init process එක කියලා ඒ init process එකෙන් ඊළඟට කරන්නේ කලින් configure කරපු init scripts run කරන එක. ඒ scripts වලින් ඉස්සෙලම වගේ කරන්නේ ඔක්කොම disks mount/unmount කරන එක, other hardware capabilities spin up කරන එක (network capabilities වගේ), තව process manage කරන්න daemons හදන එක සහ ඒවා control කරන්න interface එකක් හදලා දෙන එක වගේ දේවල් මේ ඔක්කොම වැඩ ටික කරන system එක්කට තමා අපි Init system එකක් කියන්නේ. සරලවම කිව්වොත් ඒකෙන් කරන්නේ processes initialize කරන එක. මෙහෙම init systems වර්ග ගොඩක් සහ දැනට අපි mainly use කරන service managers කියන category එකේ systemd, s6, runnit, openrc, dinit වගේ ඒවා තියෙනවා. ඔයලා දන්නේ නැත්තම් ඔයලාගේ system එකේ run වෙන්නේ මොන init system එකද කියලා. ඒ කියන්නේ ඔයලා run කරන්නේ systemd දැනට intergrate කරන්න ලේසිම සහ most versatile එක ඒක. ඒ වගේම ගොඩක්ම bloated කියලා සලකන්නේ ඒක. personally මම use කරන්නේ dinit (ඒ ගැන දීර්ඝ සටහනක් පසුවට) මට ඕනේ වුනේ මෙහෙම දෙයක් මේ os එක ඇතුලේ තියෙනවා කියලා පොඩි awarness එකක් හදන්න. මේ මාතෘකාව ටිකක් ගැඹුරුයි. මම මේ මතුපිට විතරයි touch කලේ ඉදිරියේදි තව ගැඹුරු දේවල් අරගෙන එන්න බලපොරොත්තු වෙනවා.
0
17
Dillo Browser 3.1.0 Release වෙලා. මේක කාලයක් තිස්සේ තියෙන niche browser එකක් මේ release එකේ ප්‍රධාන දෙයක් විදිහට දකින්නේ ඒගොල
Dillo Browser 3.1.0 Release වෙලා. මේක කාලයක් තිස්සේ තියෙන niche browser එකක් මේ release එකේ ප්‍රධාන දෙයක් විදිහට දකින්නේ ඒගොල්ලො official TLS support එක එකතු කරලා තියෙනවා. > https://dillo-browser.github.io/latest.html
0
18
අද කිසිම serious දෙයක් post කරන්න mood එකක් නෑ 🙎‍♂ https://www.urbandictionary.com/define.php?term=fckgw-rhqq2-yxrkt-8tg6w-2b7q8
0
19
Software You Should Avoid 💣 > apparently revolutionary chat for anonymity > only available on mobile, no linux/windows port
Software You Should Avoid 💣 > apparently revolutionary chat for anonymity > only available on mobile, no linux/windows port in sight for years > claimed to have end-to-end encryption > but parse your messages to show facebook ads > needs a phone number to even get on this shit > owned by alienlord zuckerberg > you can't even fucking live without this because every 3rd world normie uses this shit #ShitSoftware
0
20
No text...
0