2 884
Subscribers
-324 hours
-317 days
-16830 days
Posts Archive
2 884
📢 2026 A/L Smart Program - Daily Countdown Update
📅 Exam Date:
2026-08-10
⏳ 🎯 ඔබගේ ඉලක්කය සඳහා තවත් දින 31ක් පමණක් ඉතිරිව ඇත!
🚀 ඔබගේ ජූලි මාසයේ My Workspace Targets සියල්ල සම්පූර්ණ කිරීමට දැන්ම සම්බන්ධ වන්න:
🔗 https://www.mehewara.lk/workspace/2 884
📢 2026 A/L Smart Program - Daily Countdown Update
📅 Exam Date:
2026-08-10
⏳ 🎯 ඔබගේ ඉලක්කය සඳහා තවත් දින 32ක් පමණක් ඉතිරිව ඇත!
🚀 ඔබගේ ජූලි මාසයේ My Workspace Targets සියල්ල සම්පූර්ණ කිරීමට දැන්ම සම්බන්ධ වන්න:
🔗 https://www.mehewara.lk/workspace/2 884
📢 2026 A/L Smart Program - Daily Countdown Update
📅 Exam Date:
2026-08-10
⏳ 🎯 ඔබගේ ඉලක්කය සඳහා තවත් දින 33ක් පමණක් ඉතිරිව ඇත!
🚀 ඔබගේ ජූලි මාසයේ My Workspace Targets සියල්ල සම්පූර්ණ කිරීමට දැන්ම සම්බන්ධ වන්න:
🔗 https://www.mehewara.lk/workspace/2 884
📢 2026 A/L Smart Program - Daily Countdown Update
📅 Exam Date:
2026-08-10
⏳ 🎯 ඔබගේ ඉලක්කය සඳහා තවත් දින 34ක් පමණක් ඉතිරිව ඇත!
🚀 ඔබගේ ජූලි මාසයේ My Workspace Targets සියල්ල සම්පූර්ණ කිරීමට දැන්ම සම්බන්ධ වන්න:
🔗 https://www.mehewara.lk/workspace/2 884
📢 2026 A/L Smart Program - Daily Countdown Update
📅 Exam Date:
2026-08-10
⏳ 🎯 ඔබගේ ඉලක්කය සඳහා තවත් දින 35ක් පමණක් ඉතිරිව ඇත!
🚀 ඔබගේ ජූලි මාසයේ My Workspace Targets සියල්ල සම්පූර්ණ කිරීමට දැන්ම සම්බන්ධ වන්න:
🔗 https://www.mehewara.lk/workspace/2 884
📢 2026 A/L Smart Program - Daily Countdown Update
📅 Exam Date:
2026-08-10
⏳ 🎯 ඔබගේ ඉලක්කය සඳහා තවත් දින 35ක් පමණක් ඉතිරිව ඇත!
🚀 ඔබගේ ජූලි මාසයේ My Workspace Targets සියල්ල සම්පූර්ණ කිරීමට දැන්ම සම්බන්ධ වන්න:
🔗 https://www.mehewara.lk/workspace/2 884
📢 2026 A/L Smart Program - Daily Countdown Update
📅 Exam Date:
2026-08-10
⏳ 🎯 ඔබගේ ඉලක්කය සඳහා තවත් දින 35ක් පමණක් ඉතිරිව ඇත!
📍 Study Room එක හරහා සම්බන්ධ වීමට:
🔗 https://www.mehewara.lk/
📺 YouTube Live එක හරහා සම්බන්ධ වීමට:
🔗 https://www.youtube.com/watch?v=gQ9hmJD_rs02 884
Repost from Mehewara
24/7 Live 🏆 Study Room | Study With Mehewara | එන්න පාඩම් කරන්න 🎯
Join Live : https://youtube.com/live/eGnO3e067ls
2 884
Repost from Mehewara Smart
✅පහත Science Stream දරුවන්ගේ MCQ ප්‍රශ්න පත්‍ර සදහා විවරණයන් ලබා දී ඇත.
🎮2024 A/L Royal College Physics 3rd Term Test Paper
https://mehewara.lk/exam/royal-college-2024-physics-3rd-term-test-mcq-paper
🎮2025 Western Province | Physics | Grade 13 | 3rd Tearm Test
https://mehewara.lk/exam/2025-western-province-physics-grade-13-3rd-tearm-test-mcq-paper
🎮2024 Western Province | Biology | Grade 13 | 3rd Tearm Test | MCQ Paper
https://mehewara.lk/exam/2024-western-province-biology-grade-13-3rd-tearm-test-mcq-paper
🎮2025 Western Province | Biology | Grade 13 | 3rd Tearm Test | MCQ Paper
https://mehewara.lk/exam/2025-western-province-biology-grade-13-3rd-tearm-test-mcq-paper
🎮2025 Western Province | Chemistry | Grade 13 | 3rd Tearm Test | MCQ Paper
https://mehewara.lk/exam/2025-western-province-chemistry-grade-13-3rd-tearm-test-mcq-paper
💡💡💡💡💡💡💡
Join Mehewara Exam Center
@MehewaraExams 🧑🎓
2 884
Repost from Mehewara
3.00 සිට 5.30 දක්වා Biology පාඩම් කරන යහලුවන් එන්න,
🏆️Join My Study Room : https://mehewara.lk/study-room/-OtTU7ptKtYPiA3bBZsi
Study With Nisa,
Mehewara Study Partners.
2 884
Repost from Mehewara Smart
+1
🎮Physics 2020-2025 A/L Classified ප්‍රශ්න පත්‍ර සියල්ලටම MCQ විවරණයන් ලබා දී ඇත.
✅මිනුම්
https://t.me/MehewaraExams/1292
✅යාන්ත්‍ර විද්‍යාව
https://t.me/MehewaraExams/1293
✅දෝලන හා තරංග
https://t.me/MehewaraExams/1294
✅ආලෝකය
https://t.me/MehewaraExams/1295
✅තාප භෞතිකය
https://t.me/MehewaraExams/1296
✅ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
https://t.me/MehewaraExams/1297
✅විද්‍යුත් ක්ෂේත්‍ර
https://t.me/MehewaraExams/1298
✅චුම්භක ක්ෂේත්‍ර
https://t.me/MehewaraExams/1299
✅ධාරා විද්‍යුතය
https://t.me/MehewaraExams/1301
✅ඉලෙක්ට්‍රොනික විද්‍යාව
https://t.me/MehewaraExams/1302
✅ප්‍රත්‍යස්ථතාව
https://t.me/MehewaraExams/1303
✅පෘෂ්ඨික ආතතිය
https://t.me/MehewaraExams/1304
✅දුස්ස්‍රාවීතාවය
https://t.me/MehewaraExams/1305
✅පදාර්ථය හා විකිරණය
https://t.me/MehewaraExams/1306
💡💡💡💡💡💡💡
Join Mehewara Exam Center
@MehewaraExams 🧑🎓
2 884
+1
100 Days Program සිසුන් ලියූ Classified ප්‍රශ්න පත්‍ර වලින් කිහිපයක් මේ වන විට Instructor විසින් Marking කර එවා ඇත. අනෙකුත් ප්‍රශ්න පත්‍ර හෙට දින Instructor විසින් Marking කර ලබා දේ.
Marking කරපු ප්‍රශ්න පත්‍ර Exam Center එකේ Analytics Tab එකේ Attempted Papers යටතේ ලැබී ඇත.
2 884
✔️Chemistry
✔️Biology
✔️Agri
✔️Combined Maths
✔️ICT
✔️Economics
✔️Business Studies
✔️Accounting
✔️Sinhala
✔️Political Science
✔️History
✔️Geography
✔️BC
✔️ET
✔️SFT
✔️BST
යන විෂයන් වල Classified ප්‍රශ්න පත්‍ර සියල්ල මේ සතියේ ලබා දේ.
2 884
💡Physics Past Paper Classified | 2020-2025 A/L
✅මිනුම්
https://t.me/MehewaraExams/1292
✅යාන්ත්‍ර විද්‍යාව
https://t.me/MehewaraExams/1293
✅දෝලන හා තරංග
https://t.me/MehewaraExams/1294
✅ආලෝකය
https://t.me/MehewaraExams/1295
✅තාප භෞතිකය
https://t.me/MehewaraExams/1296
✅ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
https://t.me/MehewaraExams/1297
✅විද්‍යුත් ක්ෂේත්‍ර
https://t.me/MehewaraExams/1298
✅චුම්භක ක්ෂේත්‍ර
https://t.me/MehewaraExams/1299
✅ධාරා විද්‍යුතය
https://t.me/MehewaraExams/1301
✅ඉලෙක්ට්‍රොනික විද්‍යාව
https://t.me/MehewaraExams/1302
✅ප්‍රත්‍යස්ථතාව
https://t.me/MehewaraExams/1303
✅පෘෂ්ඨික ආතතිය
https://t.me/MehewaraExams/1304
✅දුස්ස්‍රාවීතාවය
https://t.me/MehewaraExams/1305
✅පදාර්ථය හා විකිරණය
https://t.me/MehewaraExams/1306
🏆Classified ප්‍රශ්න පත්‍ර ලියා විවරණ කරන මාර්ගෝපදේශය,
💡පලමුව සෑම ප්‍රශ්න පත්‍රයකටම කොළ කිහිපයක් එකතු කර පොතක් ලෙස සාදාගන්න. (පොත් 14ක් Physics විෂයට තිබිය යුතුය.) 💡ප්‍රශ්න අංක 1 සිට පිළිවෙලට අංක දමා MCQ/SEQ/Essay ප්‍රශ්න පිළිවෙලට හදන්න. (පොත බලන්නේ නැතුව මුලදි හදන්න. බැරි ගැටලු සදහා ඉඩ තබන්න.) 💡ලියපූ ප්‍රශ්න PDF කර අදාල ප්‍රශ්න පත්‍රයේ Upload Answer යටතේ PDF එක Instructor සදහා Upload කරන්න. (හරි වැරදි බැලීමට) 💡ප්‍රශ්න පත්‍රය Instructor විසින් බලලා දෙනකන්ම ඉන්නේ නැතුව ඔබ ඉඩ තැබූ බැරි උන ගැටලූ විවරණය කරන්න ආරම්භ කරන්න. (එක පොතේම රතු පැනෙන් විවරණ ලියන්න)🏆විවරණය කිරීම් කරන ආකරය,
✔️1)යම්කිසි ගැටලුවක් නොතේරේනම් Physics Past Paper Discussions බලලා විවරණ කරන්න. ✔️2)Past Paper ප්‍රශ්න බැවින් Official Marking Scheme එක භාවීතා කර විවරණයන් කරන්න. (Discussion : https://mehewara.lk/class/31/) ✔️3)විවරණ කරන්න තේරෙන් නැත්තම් Mehewara Ai Quiz to Wiwarana Tool එක භාවිතා කර අදාල ගැටලුවේ Photo එකක් යවා Special Points සමග අංග සම්පූර්ණ විවරණයක් ලබාගන්න🏆මෙවැනි ආකරයට තමන්ගේ විශයන් තුනෙහිම පාඩම් වශයෙන් වර්ගීකරණය කරපූ ප්‍රශ්න පත්‍ර වල විවරණ පොත් නිර්මාණය කිරීම අතිශය වැදගත් වේ.
2 884
🎮භෞතික විද්‍යා (Physics) විෂය කරන Smart Camp එකේ දරුවන්ට අද දින පහත Classified ප්‍රශ්න පත්‍ර සියල්ල ලබා දේ.
✅මිනුම්
✅යාන්ත්‍ර විද්‍යාව (දැනටමත් ලබා දී ඇත.)
✅දෝලන හා තරංග
✅ආලෝකය (දැනටමත් ලබා දී ඇත.)
✅තාප භෞතිකය
✅ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
✅විද්‍යුත් ක්ෂේත්‍ර
✅චුම්භක ක්ෂේත්‍ර
✅ධාරා විද්‍යුතය
✅ඉලෙක්ට්‍රොනික විද්‍යාව
✅ප්‍රත්‍යස්ථතාවය
✅දුස්ස්‍රාවීතාවය
✅පෘෂ්ඨික ආතතිය
✅පදාර්ථය හා විකිරණය
💡යන ප්‍රශ්න පත්‍ර 14ක් 2020-2025 A/L Classified MCQ/SEQ/Essay යන සියලූ ප්‍රශ්න වලින් සමන්විත වේ.
💡මෙම සියලූ ප්‍රශ්න පත්‍ර බලා ලකුණු ඔබේ හරි වැරදි Mark කර Instructor විසින් ලබා දේ.
💡ප්‍රශ්න පත්‍ර ලියා Instructor විසින් Marking ලබා දුන් පසූ Theory පොතද ලග තබාගෙන Smart Classes යටතේ දමා ඇති Physics Past Paper Discussions හෝ Official Marking Scheme එක බලා අඩූපාඩූ හදාගන්න. වැරදි ප්‍රශ්න වලට විවරණය සැදීමට Mehewara Ai "Quiz To Wiwarana" කියන Tool එක භාවීතා කර විවරණ සාදාගන්න.
2 884
Repost from Mehewara
+7
🏆Mehewara Ai හරහා Weekly TimeTable එකක් නිර්මාණය කරගන්නා ආකාරය.
✅ඕනෑම දරුවෙකුට මෙම පහසුකම හරහා Weekly Time Table නිර්මාණය කරගැනීමේ හැකියාව පවති.
✅Mehewara Ai Smart Tools Section එකේ Create Time Table යටතේ Time Table එකක් නිර්මාණය කරගත හැක.
✅මෙම Time Tabl එක එකවරක් නිර්මාණය කල විට ඔබට අවශ්‍යනම් Edit කරගැනීමේ හැකියාවද පවති.
✅ඉදිරියෙදි මෙම Time Table එක Study Room සදහා Link වේ. එමගින් ඔබ Study Room හරහා පාඩම් කරද්දි ඔබේ Time Table එක Updates වීම සිදූ වේ. එමගින් Time Table එක අතපසූ නොවී හරියාකාරය පාඩම් කිරීමට හැකියාව ලැබේ.
🏆️Create Time Table
🌐Website : Mehewara.lk
🖥App : https://play.google.com/store/apps/details?id=com.mehewara.app
Mehewara - Sri Lanka's 1st Educational Social Network🇱🇰
2 884
💡සංකීර්ණ ගැටලුවක් Mehewara Ai Complex Questions Tool එක භාවීතා කර විසදා ගන්නා ආකාරය.
2 884
+1
ආයුබෝවන් 2026 A/L Smart Camp දරුවනි!🧑🎓
💡ඔබගේ අධ්‍යාපන කටයුතු තවත් සාර්ථක කර ගැනීම සඳහා, Mehewara Ai 2.0 නවතම සංස්කරණය අද සිට ඔබට භාවිත කිරීමට අවස්ථාව හිමිවන බව සතුටින් දැනුම් දෙමු!
💡මෙම නවතම Mehewara Ai 2.0 Model එක හරහා, ඔබගේ ප්‍රශ්න පත්‍රවල ඇති ගැටලු, විෂය කරුණු (Theory) සම්බන්ධ ගැටලු, හෝ ඔබට නොතේරෙන ඕනෑම ගැටලුවක් සඳහා විවරණ සහිතව පිළිතුරු ලබා ගැනීමට දැන් හැකියාව පවතී.
💡Mehewara Ai 2.0 භාවිත කළ හැකි ආකාරය:
✔️සාමාන්‍ය ගැටලු සඳහා: Normal Chat ඔස්සේ ඔබට ඇති ගැටලු ඡායාරූපයක් ලෙස හෝ කෙටි පණිවිඩයක් (Text) ලෙස යොමු කර ක්ෂණිකව පිළිතුරු ලබා ගත හැක.
✔️සංකීර්ණ ගැටලු සඳහා (Complex Problem): රචනා (Essay) හෝ ව්‍යුහගත ප්‍රශ්න (SEQ) වැනි සංකීර්ණ සහ විශාල ගැටලු සඳහා, Mehewara Ai මඟින් පියවරෙන් පියවර (Step-by-step) පැහැදිලි කිරීම් සමඟින් විසඳුම් ලබා දෙනු ඇත.
✔️විවරණ සහ තර්ක ලබා ගැනීමට (Quiz To Wiwarana): යම්කිසි ගැටලුවකට අදාළ තර්කයක් හෝ සවිස්තරාත්මක විවරණයක් අවශ්‍ය නම්, "Quiz To Wiwarana" tool එක භාවිත කර ගැටලුව ඉදිරිපත් කිරීමෙන්, විශේෂ කරුණු (Special Points) සහ මතක තබා ගත යුතු වැදගත් තොරතුරු ඇතුළත් විවරණයක් ඔබට ලබා ගත හැක.
✔️නව ප්‍රශ්න නිර්මාණය කිරීමට (Create New Question): ඔබට අලුත් ප්‍රශ්නවලට මුහුණ දීමට අවශ්‍ය නම්, "Create New Question" යටතේ නව ප්‍රශ්න සාදාගෙන පුහුණු වීමේ හැකියාවද පවතී.
💡Mehewara Ai 2.0 ඔබගේ අධ්‍යාපන ගමනට විශාල ශක්තියක් වනු නොඅනුමානය. මෙම නව පහසුකම් උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින් ඔබගේ ඉගෙනුම් කටයුතු සාර්ථක කර ගැනීමට අපි ඔබට සුබ පතමු!
Ai භාවීතා කිරීමේදි උදව් ලබා ගැනීමට Hotline සම්බන්ධ කරගන්න.
Hotline සහය
🌐Whatsapp : 0716670077
🌐Telegram : https://t.me/MehewaraHotline
2 884
🎮හෙට සිට 100 Days Camp දරුවන්ට අනෙකුත් Classified ප්‍රශ්න පත්‍ර සහ මූලීක Exam 03හි විවරණයන් සහ Marking Scheme ලැබේ.
තවද Mehewara Ai 2.0 System එකද පරිශීලනය කිරීමට හැකියාව ලැබේ.
මෙම Mehewara Ai 2.0 මගින්,
✅Time Table නිර්මාණය කරගැනීමේ හැකියාව,
✅Complex ගැටලූ පහසුවෙන් Step By Step විසද ගැනීමේ හැකියාව,
✅ප්‍රශ්නයන් සදහා පැහැදිලි විවරණයක් ලබා ගැනීමේ ඇති හැකියාව,
✅තම තමන්ගේ Exam Center එකේ විෂයන් වල ලකුණු අනුව ඔබේ ලකුණු වැඩි කරගැනීම සදහා උපදෙස් ලබා ගැනීම සහ ඔබට නිසි Plan එකක් ලබා දීම,
✅අලුත් ප්‍රශ්න නිර්මාණය කරගැනීමේ හැකියාව. එනම් කුමන හෝ විෂය කොටසකට අදාලව අලුත් ප්‍රශ්න නිර්මාණය කර ඒම ගැටලූ Ai සමගම විසදා විවරණයක් ලබා ගැනීමේ හැකියාව,
වැනි දියුණු System එකක් මෙම Mehewara Ai 2.0 සතු වේ.
හෙට සිට සියලූ දරුවන් ලබා දෙන වැඩපිළිවෙලවල් අනුව පාඩම් කිරීම් සහ ප්‍රශ්න පත්‍ර කිරීම් ආරම්භ කරන්න.
2 884
Repost from Mehewara
ගොඩක් ලමයින් දැන් ▶️YouTube Music දාගෙන පාඩම් කරන්නේ,
Rain Sounds එහෙම දාගෙන නිදාගන්න එහෙම ඔට්ටූ නෑ🙃
🏆️Join Study Room
🌐Website : Mehewara.lk
🖥App : https://play.google.com/store/apps/details?id=com.mehewara.app
