en
Feedback
SL Tutorial Drops hunters

SL Tutorial Drops hunters

Open in Telegram

✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainReward

Show more

📈 Analytical overview of Telegram channel SL Tutorial Drops hunters

Channel SL Tutorial Drops hunters (@sltutorialdropshunters) in the Sinhala language segment is an active participant. Currently, the community unites 14 482 subscribers, ranking 4 719 in the Business category and 140 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 14 482 subscribers.

According to the latest data from 03 September, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -442 over the last 30 days and by -6 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 8.48%. Within the first 24 hours after publication, content typically collects 1.58% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 229 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainR...

Thanks to the high frequency of updates (latest data received on 04 September, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Business category.

14 482
Subscribers
-624 hours
-987 days
-44230 days
Posts Archive
GOOD MORNING 🌅
GOOD MORNING 🌅

WITHDRAW ලබා ගන්න OKX account එකක් හදාගන්න. විනාඩි හතක් වගේ කාලයක් ඇතුලත අකවුන්ට් එක හදාගන්නේ කොහොමද වෙරිෆයි කරගන්නේ කොහොමද ක
WITHDRAW ලබා ගන්න OKX account එකක් හදාගන්න. විනාඩි හතක් වගේ කාලයක් ඇතුලත අකවුන්ට් එක හදාගන්නේ කොහොමද වෙරිෆයි කරගන්නේ කොහොමද කියලා පහත වීඩියෝ එකේ තියෙනවා. VIDEO LINK - https://youtu.be/0XQccg0GUfE?si=WLDl5KbA-c7Y7l5j account එක හදන්න බැරි කට්ටියන්ට ඉදිරියට අප්ඩේට් එකක් අරගෙන එන්නම් තව දවස් හතරකින් ඔයාලටත් CLAIM කරගන්න පුළුවන්.

Voice message00:13

උඩ වීඩියෝ එක බලල අද නොමිලේ USDT ලබා ගත්ත කට්ටිය කමෙන්ට් කරගෙන යන්න.

⚡️⚡️⚡️⚡️⚡️⚡️ සමහරු කියනවා එයාලගේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්නලු. ඔන්න ඔයාලගේ ප්‍රශ්ණ වලට උත්තර ලබා දෙන්නම්. මගේ චැනල් එක කා සඳහාද?
⚡️⚡️⚡️⚡️⚡️⚡️ සමහරු කියනවා එයාලගේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්නලු. ඔන්න ඔයාලගේ ප්‍රශ්ණ වලට උත්තර ලබා දෙන්නම්. මගේ චැනල් එක කා සඳහාද? මගේ චැනල් එක නිර්මාණය කර තියෙන්නේ දැනුම ලබාදීම සඳහා පමණයි. මගේ චැනල් එකේ මම දන්න දේ කියල දෙනව සරලව එච්චරයි. මම නම් සුපිරි වැඩ්ඩෙක් නෙවෙයි. මම සාමාන්‍ය මනුස්සයෙක්. මම දන්න දේවල් තියනවා නොදන්න දේවලුත් තියෙනවා. මම ඉගෙනත් ගන්නවා... ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙනවා මෙන්න මේක 👇👇👇👇 මම විදේශගතව යන EVENTS පිළිබඳව වීඩියෝස් මේක දාන්න ඕනෙලු. මම එහෙම දාන්නේ නැත්තේ වෙන අය වගේ මට මහ ලොකු පොරක් වෙන්න , මම තමා සුපිරි වැඩ්ඩ වගේ වෙන්න මට අවශ්‍ය නෑ . ඇත්තටම මම සාමාන්‍ය මනුස්සයෙක් වැඩ්ඩෙක් නෙමෙයි. ඉවෙන්ට් එකක වීඩියෝස් දැම්ම කියල ඔයාලට ලොකු දෙයක් ලැබෙන්නෙ නෑ. මොකද අපි පෞද්ගලිකව ප්‍රොජෙක් සමග කතා කරනවා විවිධ මීටින්වලට එකතු වෙනවා. .. ඒවගෙන් අපි දැනුම ලබා ගන්නවා .. ඒ දැනුම මම මගේ වීඩියෝස් වලින් ලබා දෙනවා.. එහෙම නැතුව අරකට ගියා මේකට ගියා කියලා වීඩියෝස් දැම්මා කියලා වැඩක් නෑ.. දැන් බරපතලම ප්‍රශ්නයක් වෙලා මෙන්න මේක 👇👇👇💰🔥 සමහර පුද්ගලයන්ට මම නොමිලේ USDT ලබා දෙන එකත් ප්‍රශ්නයක් වෙලා. මම දෙන්නෙ මගේ සල්ලි ඒ වගේම මගේ සමූහයේ ඉන්න අයට.. ඒක නිසා මගේ සල්ලි වලටවත් මම ලබා දෙන මුදල් වලටවත් දුක් වෙන්න එපා ඔයාලට එපා නං මේ චැනල් එකෙන් අයින් වෙන්න. එපා නම් නොගෙන ඉන්න. මෙන්න මේකත් ප්‍රශ්නයක් වෙලා..👇👇👇👇👇👇👇👇 AIRDROPS පිළිබඳව අප්ඩේට් ලබා දෙන්නේ නැත්තේ ඇයි.? මගේ චැනල් එකේ... තියෙන හැම මඟුලම මම දාන්නේ නෑ.. මම මේ වෙනකං දාලා තියෙන්නේ හොඳ project විතරයි.. චැනල් එකේ උඩට ගිහිල්ල බලන්න දාපු හුඟක් ප්‍රොජෙක්ට් වල rewards ලැබිලා තියෙනවා.. ඒ වගේම AIRDROP කරන්නේ කොහොමද කියලා මුල වීඩියෝස් මගෙන් දැනුවත් කරලා තියෙනවා CHANEL එකේ කියලා දීලා තියෙනවා. පුංචි පුංචි දේවල් වෙන අය වගේ පුන පුනා මම කියන්නේ නෑ. අරක ටච් කරන්න ඇවිල්ල මේක ටච් කරන්න ඇවිල්ල ඔය වගේ පුංචි පුංචි දේවල් අප්ඩේට් වලින් දෙන්න අවශ්‍ය නෑ.. මොකද හැම දෙයක්ම කියලා දීලා වීඩියෝ එකක් දාලා තියෙනවා... මම විදේශගත වෙලා ඉන්න අවස්ථාවල සමහර UPDATES දෙන්න බැරිවූ අවස්ථාත් තියෙනවා.. එකට වැරැද්ද මම කෙලින්ම පිළිගන්නවා.. ඉස්සරහට ඒ වෙනුවෙන් මම දේවල් කරන්නත් බලාපොරොත්තු වෙනවා... ඒ වගේම මම මේක හම්බුකරන් කන්න හදපු එකක් නෙවෙයි.. වෙනත් අය වගේ මුදල් හොයන්න පුළුවන් ස්කෑන් දේවල් මේකේ සොයා කරලත් නෑ ... මම ඇත්තටම කාර්යබහුල කෙනෙක්... මම මේක තුන් හතර දෙනෙක් දාගෙන scam දේවල්, මුදල් වංචාවල්, SCAM SITE ගහන්න හදපු තැනක් නෙමෙයි.. එහෙම කරානම් මටත් හැමදාම අප්ඩේට් දෙදි බෝලෙ බස්සගෙන ඉන්න පුළුවන්.. මම එහෙම බලු වැඩ කරලත් නෑ බලු වැඩ කරන්නෙත් නෑ... මම එහෙම කරල තියනවනම් අන්න මට චෝදනා කරන්න.. එම අද ඊයේ මේක කරන්නේ නෑ අවුරුදු ගාණක් වෙනවා මේ චැනල් එක පටන් ගෙන. 1. මගේ චැනල් එකේ මම ස්කෑම් දේවල් දාලා නෑ 2. හොරා කන දේවල් දාල නෑ 3. සල්ලි හොරකම් කරලා නෑ 4. වෙන චැනල් වල වගේ අහුවෙන හැම ලබ්බම දාන්නේ නෑ හොඳ ප්‍රොජෙක් විතරයි දාන්නේ මේ මොකවත් මම කරලා නැතුව ඇයි මට බනින්නේ සමහර අය.. මොකද මට බනින සමහරක්ගේ CHANEL වල තනිකර තියෙන්නේ scam. ඒ අය බයයි අපේ චැනල්වල පුද්ගලයන් එකතුවෙලා ඉන්නව දකින එකට.. මොකද එතකොට හොරා කන්න බෑ... තව ඒ අය හිතනවා අපේ චැනල් වල ඉන්න අය කොහොම හරි ඒ චැනල් වලට ගන්න ඕනේ කියලා.. මම ආදරයෙන් ඉල්ලනවා ඔයාලා ඒ චැනල්වලට ගිහිල්ල බලන්න හොදයි නං ඒ චැනල්වල ඒ කියන දේවල් කරලා බලන්න... මගේ චැනල් එකේ දෙයක් ලබාගන්න පුළුවන් නම් ඒ දේවල් ලබාගන්න දෙයක් ලබාගන්න නැත්නම් මගේ චැනල් එකෙන් අයින් වෙන්න.. මම ඉදිරියට ඔය එක එක චැනල්වල හොරා කාපු ඒවා පිළිබඳවත් ඔයාලව දැනුවත් කරන්නම්. ආවට ගියාට මම දැනුවත් කරන්නේ නෑ සාක්ෂි සහිතව තමා මම දැනුවත් කරන්නේ.. වෙන චැනල්වල හෙංචයියෝ එතකොටත් කමෙන්ට් දානවා අපි බලාගෙන ඉමු.

Socrates eke Thawa 300$ Airdrop ekak dala thiyenne..events sahenna yanawa..miss karaganna epa https://t.me/SocratesSriLanka/8509/177396

🔥🔥🔥 මෙන්න හිඟන චැනල් වල කටු කන බල්ලෝ ඇවිල්ල. 👋🤣🥲 අපිත් ස්කෑම් ගගහා කොල්ලො රැවැට්ටුව නම් මේ වගේ මැසේජ් වැටෙන්නෙ නෑ.... �
🔥🔥🔥 මෙන්න හිඟන චැනල් වල කටු කන බල්ලෝ ඇවිල්ල. 👋🤣🥲 අපිත් ස්කෑම් ගගහා කොල්ලො රැවැට්ටුව නම් මේ වගේ මැසේජ් වැටෙන්නෙ නෑ.... 😛😋 මේ වගේ ඔවුන් දකිද්දි මට දුක හිතෙනවා.. අම්මෙක් අප්පෙක් නැති එවුන්.. 🥲 ඒ වගේම මේ වගේ මට කමෙන්ට් වැටෙනකොට මට විවිධ අයුරින් බනිනකොට ඇත්තටම මට සතුටක් දැනෙනවා.. මොකද ස්කෑන් හිඟන්නන්ට රිදිලා තියෙනවා රිදිල්ලක් ආයේ නොකරන්න. ( මම මේ කමෙන්ට් එක දාන්නේ මගේ චැනල් එකේ කිසිම හරයක් නැති කුණුහරප කමෙන්ට් දාන්න වෙන චැනල්වල කටු කන හිවලුන්ට බව සලකන්න. ) හිවල්ලු හිතන් ඉන්නේ උන්ගේ කමෙන්ට් වලට රැවටෙන හරක් අපේ චැනල්වල ඇති කියලා.. අනේ පව් බං උඹලා 😭😭😂😂

ඔන්න මට හොර accounts ගොඩක් තියෙනවලු.. සල්ලි දෙන එකත් ප්‍රශ්නයක් වෙලා..😹😹.
ඔන්න මට හොර accounts ගොඩක් තියෙනවලු.. සල්ලි දෙන එකත් ප්‍රශ්නයක් වෙලා..😹😹.

උඩ වීඩියෝ එක බලල අද නොමිලේ USDT ලබා ගත්ත කට්ටිය කමෙන්ට් කරගෙන යන්න.

මේක පටන් ගත්ත දවසෙ ඉඳන් මම කරලත් මෙච්චරයි මට ලැබුනේ. ඔයාලට ලැබුණු ප්‍රමාණය කමෙන්ට් කරගෙන යන්න.
මේක පටන් ගත්ත දවසෙ ඉඳන් මම කරලත් මෙච්චරයි මට ලැබුනේ. ඔයාලට ලැබුණු ප්‍රමාණය කමෙන්ට් කරගෙන යන්න.

🪂🪂🪂🪂 GOATS Airdrop එකත් කරලා තියාගමූ. GOATS LINK 👇👇👇👇 https://t.me/realgoats_bot මේවා miss කරොත් මුකුත්ම නැති නිසා ඔය
🪂🪂🪂🪂 GOATS Airdrop එකත් කරලා තියාගමූ. GOATS LINK 👇👇👇👇 https://t.me/realgoats_bot මේවා miss කරොත් මුකුත්ම නැති නිසා ඔයාලගේ Free time එකේ පොඩ්ඩක් කරන්න. #GOATS #GOATSUPDATE

Voice message02:23

ඒ වගේම චැනල් එකේ කමෙන්ට් කරන හොඳම කමෙන්ට් දහයකටත් මම නොමිලේ USDT ලබා දෙනවා.

ඔන්න ආයෙත් අලුතින් ලින්ක් එකක් දැම්මා ඉක්මනින් ගන්න. ඔන්න නොමිනේ USDT ලබාගන්න ලින්ක් එක වීඩියෝ එකේ දාල තියෙන්නෙ. ලැබුණු අය අන
ඔන්න ආයෙත් අලුතින් ලින්ක් එකක් දැම්මා ඉක්මනින් ගන්න. ඔන්න නොමිනේ USDT ලබාගන්න ලින්ක් එක වීඩියෝ එකේ දාල තියෙන්නෙ. ලැබුණු අය අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. පහත වීඩියෝ එකේ පළමු කමෙන්ට් එකේ නොමිලේ USDT ලබා දෙන ලින්ක් එක තියෙනවා . vIDEO lINK - https://youtu.be/D7RhPzGd-BY?si=xCFy0A37KQ8aJAha ලැබුණු අය අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඔයාලා කමෙන්ට් කරොත් මම හැමදාම මේ විදියට ලබා දෙනවා.

මගේ සමූහයේ ගොඩ දෙනෙක් ඉන්න නිසා ඉක්මනින් ඉවර වෙනවා. 0.1 ගානෙ තම අද ලබා දුන්නෙ. ලැබුනා කියලා කමෙන්ට් දාපු නැති අය ආයේ නොමිලේ USDT ලබා ගන්න බැරි වෙන්න BLOCK කරනවා. අරගෙන ගත්තා කියලවත් කමෙන්ට් එකක් දාගෙන යන්න බැරිනම් වැඩක් නෑනෙ. දෙන ගාන පොඩ්ඩක් අඩු කරල වැඩි පිරිසකට වැඩි පිරිසකට ලබා දෙන්නම්.

🔥🔥🔥 ඔන්න අදත් නොමිලේ USDT ලබාදෙනවා. ඔන්න නොමිනේ USDT ලබාගන්න ලින්ක් එක වීඩියෝ එකේ දාල තියෙන්නෙ. ලැබුණු අය අනිවාර්යයෙන්ම කම
🔥🔥🔥 ඔන්න අදත් නොමිලේ USDT ලබාදෙනවා. ඔන්න නොමිනේ USDT ලබාගන්න ලින්ක් එක වීඩියෝ එකේ දාල තියෙන්නෙ. ලැබුණු අය අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. පහත වීඩියෝ එකේ පළමු කමෙන්ට් එකේ නොමිලේ USDT ලබා දෙන ලින්ක් එක තියෙනවා . vIDEO lINK - https://youtu.be/D7RhPzGd-BY?si=xCFy0A37KQ8aJAha

🔥🔥🔥 ⚡️⚡️⚡️⚡️⚡️⚡️ SNAPSHOT අරගෙන ඉවරයි. ✔️ තව පැය 22 කින් CLAIM කරන්න දෙනවා. ඔයාලගේ අදහස මේකෙ කමෙන්ට් කරගෙන යන්න.
🔥🔥🔥 ⚡️⚡️⚡️⚡️⚡️⚡️ SNAPSHOT අරගෙන ඉවරයි. ✔️ තව පැය 22 කින් CLAIM කරන්න දෙනවා. ඔයාලගේ අදහස මේකෙ කමෙන්ට් කරගෙන යන්න.