2025 Physics Notes| Darshana Ukuwela
Open in Telegram
''Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics'' හැමදාම class එකේ ලියන හැම note එකක්ම මේකට දානවා.❤️❤️ Tutes & Papers ලබා ගැනීමට පහත User Name එක් Click කරන්න. @DUR20k5 Bot :- @DUPhysicsBot Folder :- https://t.me/addlist/_OHAeMR60XQwM2Q9
Show more7 367
Subscribers
-1124 hours
-867 days
-29730 days
Posts Archive
ඊයේ(2025-09-01) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
මාස 02
සති 10
දින 68
පැය 7
මිනිත්තු 2
📅අද 2025-09-02
Created By Technical Admin of DUPhysicsNotes
ඊයේ(2025-08-31) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
මාස 02
සති 10
දින 69
පැය 7
මිනිත්තු 2
📅අද 2025-09-01
Created By Technical Admin of DUPhysicsNotes
ඊයේ(2025-08-30) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
මාස 02
සති 10
දින 70
පැය 7
මිනිත්තු 2
📅අද 2025-08-31
Created By Technical Admin of DUPhysicsNotes
ඊයේ(2025-08-29) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
මාස 02
සති 10
දින 71
පැය 7
මිනිත්තු 2
📅අද 2025-08-30
Created By Technical Admin of DUPhysicsNotes
Repost from 2025 Revision | Amila Dasanayake
🌖2025 INORGANIC NIGHT🔥
හරිම පිළිවෙළට Inorganic මතක් කරගන්න
🖥Watch The Teaser
https://youtu.be/GELWrvdheqU?si=pZ1awxSH8WRjS6q7
හරියට පාඩම ඉගෙනගෙන නැති ළමයෙකුට වුණත් ගැලපෙන්න, මේ අවුරුද්දේ විභාගයට වැඩියෙන්ම ඕනවෙන දේවල් highlight කරලා, විභාගයට කලින් එක රැයක් තුළ inorganic සම්පූර්ණයෙන් නැවත මතක් කරගමු.🔥 විභාගයෙන් ලකුණු 20කට එහා ආවරණය වෙන Inorganic📺සැප්තැම්බර් 05 සවස 6.00 සිට පසුදා උදෑසන දක්වා නුගේගොඩ භෞතිකව සහ ලංකාවටම online LIVE සම්පූර්ණයෙන්ම නොමිලේ❗️ ලංකාවටම කියන්න👥 ✅වැඩිදුර තොරතුරු සඳහා https://t.me/echem25R
පන්ති ආරම්භ කර වසර 4ක් ගතවන විට දිවයිනේ මුළු chemistry A සාමර්ථ ගණනින් 10න් 1ක් අප පන්තිය සතු විය. ඊළඟ වසර වන විට එය 6න් 1ක් දක්වා වැඩි විය. මෙම වසරේ එය 4න් 1ක් දක්වා වැඩිවිය. ඒ දිස්ත්‍රික් මුල් 20 තුළ සිසුන් 125කට වැඩි ප්‍රමාණයක් සමඟය. මෙය ලංකා ඉතිහාසයේ පළමු වසර 6 තුළ පන්තියක් වාර්ථා කළ වැඩිම ප්‍රතිඵල සමූහය යන්න අවිවාදිතය. සෑබෑ කරුණ නම්, වසර 6ක් නොව කොපමණ කාලයක් පන්ති කළ ද මෙම මට්ටමේ ප්‍රතිඵල නිර්මාණය කළ කිසිදු පන්තියක් දිවයිනේ පැවතී නැත. අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හයවන කණ්ඩායම (2024A/L) වනවිට ය..❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
ඊයේ(2025-08-28) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
මාස 02
සති 11
දින 73
පැය 8
මිනිත්තු 2
📅අද 2025-08-28
Created By Technical Admin of DUPhysicsNotes
🔴Index No මතක නැති ලමයි මේ site එකෙන් result බලන්න...
Link:- https://onlineexams.gov.lk/eic/index.php/
Register වෙලා නැත්තන් මුලින් register වෙන්න
ඊට පස්සේ එන page එකේ යටම ඇති Git exam කියල එකක් ඇති ඒක click කරල යන්න.
ඊයේ(2025-08-27) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
මාස 02
සති 11
දින 73
පැය 7
මිනිත්තු 2
📅අද 2025-08-28
Created By Technical Admin of DUPhysicsNotes
🔻🔺Git Exam Result ඇවිත්
site එකෙන් බලන්න පුළුවන්
https://www.results.exams.gov.lk/viewresultsforexam.htm
ඕනි කෙනෙක් ඉන්නවනම් සෙට් වෙලා බලන්න....ඔයාලගෙ කැමැත්තක්...නිකමට දැම්මෙ...ඕන වෙන ලමයි ඇති කියල😊❤️
Repost from Chem කයිය
ඔන්න එහනම් හැමෝම බලන් හිටපු කෙම් කයිය 😉
https://www.facebook.com/share/v/1B8FtgjNCG/?mibextid=wwXIfr
✅ මේ වීඩියෝ එක පුළුවන් තරන් Share කරලා ඔයාලගෙ 2025 යාලුවොත් එක්ක Share කරන්න
✅ 2026/2027 ළමයිනුත් බැලුවට කමක් නෑ ඉතිම්
✔️ ලංකාවටම Free යන වැඩක් මේක
💙 ඉස්සරහට පල්ලෙහා තියන චැනල් එකේ ඔක්කොම Updates දෙනවා හැමෝම ජොයින් වෙලා වැඩේට සෙට් වෙමු
https://t.me/chemkaiya
Real Logical Chemistry
😘😘😘😘😘
ඕනි කෙනෙක් ඉන්නවනම් සෙට් වෙලා බලන්න....ඔයාලගෙ කැමැත්තක්...නිකමට දැම්මෙ...ඕන වෙන ලමයි ඇති කියල😊❤️
