2025 Physics Notes| Darshana Ukuwela
Open in Telegram
''Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics'' හැමදාම class එකේ ලියන හැම note එකක්ම මේකට දානවා.❤️❤️ Tutes & Papers ලබා ගැනීමට පහත User Name එක් Click කරන්න. @DUR20k5 Bot :- @DUPhysicsBot Folder :- https://t.me/addlist/_OHAeMR60XQwM2Q9
Show more7 107
Subscribers
No data24 hours
-227 days
-11730 days
Posts Archive
🪢 පදාර්ථයේ ගුණ 🌊🏋️♂️ - ප්‍රත්‍යස්ථතාවය - 🧶2025.05.20 Kandy Clz #Mechanical_Properties_Of_Matter #Kandy @DUPhysicsNotes
20 May 2025, 06:50
📌ධාරා විද්‍යුතය🔋📡 - විද්‍යුත් ගාමක බලය - ⚡️2025.05.20 Kandy Clz #Current_Electricity #Kandy @DUPhysicsNotes
20 May 2025, 06:50
විද්‍යුත් ගාමක බලය
Kegalle clz
2025.05 19
#Current_Electricity
#Kegalle
@DUPhysicsNotes
19 May 2025, 13:17
විද්‍යුත් ගාමක බලය
Kegalle
2025.05 19
current electricity
#kegalle
@DUPhysicsNotes
19 May 2025, 10:52
19 May 2025, ~13:17
📌ධාරා විද්‍යුතය🔋📡🩷 📚📚ජුල්ගේ තාපන නියම 📎📎Nugegoda🩷 2025/5/15 #Current_Electricity #Nugegoda @DUPhysicsNotes
15 May 2025, 19:53
ජූල්ගේ තාපන නියම
2025.05.14
Kurunegala Clz
#Current_Electricity
#Kurunegala
#Kandy
#Kegalle
@DUPhysicsNotes
15 May 2025, 09:00
📌ධාරා විද්‍යුතය🔋📡ජූල්ගේ තාපන නියම 2025.05.14 Kurunegala Clz #Current_Electricity #Kurunegala @DUPhysicsNotes
14 May 2025, 03:44
15 May 2025, ~08:58
Thnks Lmy Kipa denekm Msg ekk dala thibba , ❤️🙃
14 May 2025, 01:00
14 May 2025, ~01:26
ලමයී,
Kegalle Clz ekt යන ලමයි නම් හරි නරකයි.
ලමයි කීප දෙනෙක් විතරයි msg ekk දාල තිබ්බේ
තාමත් කැම්ති අය ඉන්නවනම් Kegalle Clz eke Note එක දාන්න අපිත් එක්ක Join වෙන්න ,
එනම්
@DUPhysicsBot මේ bot t msg ekk දාන්න "25 Kegalle" kiyl🙃
13 May 2025, 16:57
14 May 2025, ~01:26
Guys,
අපිට Kandy & Kegalle Clz දෙකට admin la දෙන්නා ගානේ ඔනී,
කැමති අය ඉන්නවනම්, @DUPhysicsBot මෙ bot ට msg දාන්න "25 N.A" කියලා...🙃
11 May 2025, 10:52
11 May 2025, ~13:40
Repost from 2025 Physics Notes| Darshana Ukuwela
💬💬💬💬💬💬
ලමායි!! අපි මේ වෙනකන් දාපු Notes , EB , Papers&Markings , Tutes.... ඒ ඔක්කොම දැම්මේ මේ Channel එකටනේ, ඉතින් අපි හිතුවා එහෙම දැම්මම ඔයාලට එවා හොයාගන්න අපහසු ඇති කියලා,
ඉතින් ඒ නිසා අද ඉදන් මේ Channel එකට දාන්නේ Notes & EB විතරයි, අනිත් එවා, (Notes&EB වලට අමතරව තියෙන ඔක්කොම) ✏️ Tutes ✏️ Papers & Marking ✏️ Summery (ඉදිරියට තවති දේවල් add වෙනවා...)😉අපේ Resources 2025 Physics Group එකට දානවා.🥰 ඉතින් ඔයාල ඒකටත් සම්බන්ද වෙන්න...
🟣Group link :- Click Here🌟 @DUPhysicsNotes 🌟 @DUR20k5
10 May 2025, 23:51
📌ධාරා විද්‍යුතය🔋📡🩷 - 📚📚විභව බෙදනය & ධාරා බෙදනය 📎📎Nugegoda 2025/5/8 @DUPhysicsNotes #nugegoda #current_electricity
08 May 2025, 10:50
📌ධාරා විද්‍යුතය🔋📡2025.05.07 Kurunegala Clz #Current_Electricity #Kurunegala @DUPhysicsNotes
07 May 2025, 11:59
විභව බෙදනය
05.05.2025
Kegalle clz
#Current_Electricity
#Kegalle
05 May 2025, 08:49
ඔන්න 2025 Main Revision | Dr. Darshana Ukuwela සර්ගේ පන්ති එන ඔයාලා වෙනුවෙන්ම හදලා තියෙන සුපිරි Group එකක් ගැන කියන්න තමයි මේ සූදානම, 😌
ඒ group එක තමයි 2025 Revision ළමයි වෙනුවෙන්ම හදපු සටහන් ගෲප් එක,😎
✔️ ඒකෙන් මොකක්ද වෙන්නේ ?
📌 සතියට අදාල Note එක Topic එකයි Date එකත් එක්ක ඔයාට ගන්න පුලුවන් (Classes 4 ටම කරන්නෙ එක Revision එකක් නිසා ඒකෙ Note එක තමා දාන්නේ හැමෝටම) 📌 ඒ වගේම ඒ සතියට අදාල Revision Evening Booster අංකත් ගන්න පුලුවන්. ✔️ ඔයාට අවශ්‍ය සටහන් දින අනුව ගන්න පුලුවන්.💠 කොහොමද ඒකට එකතු වෙන්නේ ?
📌 ඔයාට කරන්න තියෙන්නෙ පහළින් තියෙන User Name එක උඩ ටච් කරන එක විතරයි. 🌐 @DURevisionNotes 📌 2025 Theory Class එකේ Notes ගන්න ඔනේ නම් පහල User Name එක Click කරලා Join වෙන්න. 🌐 @DUPhysicsNotes එහෙනම් තවත් බලා ඉන්නෙ නැතුව අදම එකතුවෙන්න..✨🌈📱 වැඩිදුර විස්තර සඳහා, සම්බන්ධ වන්න. 🤖 @DUPhysicsBot කෝල් ගන්න බැහ්🥲 මැසේජ් එකක් දාන්න😉 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 අපේ පන්ති එන යාලුවන්ටත් Share කරන්න...😌❤️
02 May 2025, 14:22
📌ධාරා විද්‍යුතය🔋📡 - සමක ප්‍රතිරෝධය -2025.04.29 Kurunegala Clz #Current_Electricity #Kurunegala @DUPhysicsNotes
30 Apr 2025, 04:05
