cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

BIO LANE👩‍⚕👨‍⚕

Advertising posts
312
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

ප්‍රතිශක්තිය කොටස බලමුදAnonymous voting
  • හා
  • බෑ
0 votes
Channel එකෙ වැඩ ආය පටන් ගන්නවා 🥺
Show all...
00:01
Video unavailableShow in Telegram
Photo unavailableShow in Telegram
🥺❤️
Show all...
11
#copied #
Show all...
Repost from Aura Notes ✨
00:30
Video unavailableShow in Telegram
Batch trip of 21/22 management batch...university of Sri Jayawardanapura 🥰 මේ වගේ trip එකක් යන්න ආස නැත්තේ කවුද 🥲 අද මේ trip එක ගිය යාලුවෙක්ගෙන් ඉල්ලගත්තේ...මේක බලද්දි මට දුක හිතුණා අපරාදේ හරියට කලින් exam කරගත්ත නම් කියලා..ආයෙත් 2nd 3rd කරන යාලුවෝ හැමෝම මේ පාර මහන්සි වෙලා exam කරගන්න...නැත්තන් ඔයාටත් මේ වගේ යාලුවන්ගේ status ගෙදරට වෙලා බලන් ඉන්න වෙයි ☹️ මහන්සි වෙලා වැඩ කරන්න....විශේෂයෙන්ම grps වල කාලේ නාස්ති කරන එක අඩු කරන්න..ඔය online යාලුවෝ මාලුවෝ exam එකෙන් පස්සේ හොයාගන්නත් නෑ....අත්දැකීමෙන් කියන්නේ....බැහැලම වැඩේ කරන්න...තව මාස 8ක් වගේනේ තියෙන්නේ....කම්මැලි වෙලා ඉන්න කෙනෙක්ට මේක වටීවි 💀👊
Show all...
👍 8 4
Photo unavailableShow in Telegram
සත්ත්ව සෙල සන්ධි අද කරන්න දුන්නු දෙවෙනි essey question එක සැකිල්ලත් එක්ක keypoints මතක් වෙන්නෙ පොඩි mind map එකක් මෙ තියෙන්නෙ 😁 මෙතන් තියෙන රූප සටහන් අදින්න ඕනී නෑ essey එක ලියද්දි මේවා මන් මතක තියාගන්න පහසු වෙන්න ඇදපුවා 🙊🙈 #BIO LANE# Essey
Show all...
9
Photo unavailableShow in Telegram
ප්ලාස්ම පටලයේ ව්‍යූහය විස්තර කරන්න අද දුන්නු රචනා ප්‍රශ්නෙට පොඩි සැකිල්ලක් එක්ක key points #BIO LANE# 👩‍⚕👨‍⚕
Show all...
7🔥 1
Channel එකේ වැඩ ටික අද ඉදන් ආය පටන් ගන්නවා මන් clzes වලට ready උනා ඒකයි මොකුත් කරගන්න බැරි උනේ sorry 🥹 😁❤️be ready !!!!"
Show all...
👍 9 3
Photo unavailableShow in Telegram
💎 නුවර ළමයි -හෙට⭐️ 🔖හෙට යාන්ත්‍ර විද්‍යාව ආරම්භය 2024 REVISION‼️ ⚡️හෙට පෙබ 06 අගහරුවාදා උදේ 7.30 සිට 1.30 දක්වා REVISION 2.0 ආරම්භය NO-ZERO මහනුවර 🟠දවල් 2 සිට 5 දක්වා SEASON 01 PAPER 01 ESSAY ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා  + SUPER TUTE 02 🔴හෙට නුවර  REVISION එක භෞතිකව පමණයි.🟥 එදා ඉඩ මදි වුන නිසා හෙට පන්තිය ඉහලම මාලයේ ප්‍රධාන ශාලාවේ පැවැත්වේ .උදෑසන පන්තියට ඇතුලුවීමේ ප්‍රමාද වලක්වාගැනීමට උදේ 7 වන විට පැමිණ සිටින්න. 💬වැඩි විස්තර :✅ t.me/ApMr24 📍No-Zero මහනුවර : Location
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨
🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Show all...
1