cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

ආදර රේඛාව.....💙✨

සොඳුරු හැඟුමට පණ දෙන්න. ඇවිත් නවතින්න. මේ ආදරණීය ආදර රේඛාවයි...♥ ✿συя вσт - @aadara_rekhawa_bot ✿συя ¢нαт gяσυρ - @aadara_rekhawadis 𝐜𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐜𝐫𝐞𝐚𝐭𝐞 - 06.12.23

Show more
Advertising posts
9 388
Subscribers
+16024 hours
+4107 days
+92930 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

හෙටින් අසම්මත අපේ ආදරේ + හේතුවක් නෑ මම උබට ආදරෙයි ❤️ - තව විනාඩි කිහිපයයි ආයේ මුන ගැහෙන එකක් නෑ + මං බලන් ඉන්නවා හැමදාම ඔයා වෙනුවෙන්.. ආයේ කවදාවත් ඔයා ළග ට එන්න වෙන්නේ නෑ කියලා දැන දැනම උබ මං වෙනුවෙන් බලන් ඉන්නවා කියනවා මුළු හිතින් ම උබට විතරක් ආදරේ කරපු මම කොහොමද? බලන් ඉන්න එපා කියන්නේ... මම හෙටින් පස්සේ නිත්‍යානුකූල ව වෙන කෙනෙක්ගේ උබ ආදරෙන් පැරදුන කෙනෙක් ඉතින්, තවත් එතන අපි කියලා කවුරුත් නෑ *"* *අපි අපේ වෙන්න කැමති* *වෙලත්* *ගෙවල් වලින් අකමැති* *වෙන්න* " තරං ගිය ආත්මේ ලොකු පවක් කරන්න ඇති _ඉතින්,_ _අසම්මත ප්‍රේමිය_ _මතු ආත්මේ හො නුඹ මාගේ_ _වේවායි! ප්‍රාර්ථනා_ _කරමි!!_ _තවදුරටත් මගේ ආදරේ_ _අහිමි බව ලියා තබමි.._ _අවසානයට මා මතුවටත්_ _නුබට පමනක් ආදරේ කරන_ _බැව් ද කියමි... 🥺 ❤️_ ... Nishu... @nishu_0924
Show all...
❤‍🔥 1
Show all...
විසේකාරී

කතෘ අයිතිය සුරකින්න. මෙම කතාව උපුටා ගැනීම, අනවසරයෙන් වෙනත් සමූහවල පල කිරීම සපුරා තහනම්. පෙර කොටසට

https://telegra.ph/%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B6%BB-05-06

~හයවෙනි කොටස~ දැන් ඉතිං ඉතුරු පොඩි එකාට චොක්ලට් දෙක තුනක් දෙන එක.... ඒක තමයි කරන්න අමාරුම වැඩේ... එයාගෙ කාමරේට යනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඊලග දවසේ ඉස්පිරිතාලෙට යනවා කියන එක🥲 ඒ තරම් අධි ආරක්ෂිත කලාපයක් ඒක. වනෙ වන සතුරෙකුටවත් යන්න බෑ මොකක්හරි අන්ඩක් කඩාගෙන තමයි එලියට එන්න වෙන්නෙ... එච්චර මොකට ⁣සිකුරිටි දාලද මන්දා... ඌට කියලා පරිස්සම්…

❤‍🔥 1
නිදහසේ සිත්තම් සිත් අහසේ ගෙත්තම් කරනා..... මා රහසේ වත්තම් කරමින් කෙලිතුඩකට ජීවය දෙන්නා.... ඉදින්, එන්න💕 රසවිඳින්න 💕 මගේ සුන්දර කවි කතා වියනට.....
Show all...
අහිංසකාවි
ඔබ තරම්
හීන
කදුලු මැද්දෙන් සිනාසුණු ඈ
පූජනීයයි ආදරේ
Iru's personal story
Discussion group
1🤣 1
ගිනිගත් මධුසමය....🌺
Join WiTh bLoG...🌺
දනිමි මම.... ඔබේ ඔය සොදුරු නෙත මට නොවේ හිමි දනිමි දෑස් පෙති අග දිලෙන කඳුළකට මිස සඳුනි.... ඔය ලවන් යුග ලිහී පියාපත් බිඳින සඳ අනන්තය බලා ගෙන හිතම හිරි වැටී යන සුසුමකට මිස මට නොවේ හිමි දනිමි.... සිනාසෙන ඔය දෑස් පොපියවෙන ඔය දෙතොල් අතර හිඳ සෙනෙහසින් සතුටින් ද - කඳුළින් ද බලා හිඳිනට මිසක මට නොවේ හිමි දනිමි.... 🥀 #𝖍𝖎𝖗𝖚
Show all...
5
21 වන කණිසම 🔔 යක්ශයාගේ තටාකය 🟣 1959 වසරේ සිට මෙම නිස්කලංක දිය තටාකයේ බොහෝ තරුණ තරුණියන් දියනාමින් සිටියදී මිය ගොස් ඇත. හොල්මන් ස්ථාන පිළිබඳ ආදිවාසී ජනප්‍රවාදවලට අනුව, මිය ගිය තරුණ මනාලියකගේ ආත්මය මෙම ස්ථානයේ හොල්මන් කරන අතර, සැක නොකරන පිරිමින් ඔවුන්ගේ විනාශයට පොළඹවයි. ඩෙවිල්ස් පූල් ඕස්ට්‍රේලියාවේ බිහිසුණුම ගමනාන්තයක් බවට පත් කරමින් ඇයගේ ශෝකජනක හැඬුම් තවමත් ඇසෙන බව පවසයි #උපුටාගැනීමකි ලෝකය වටා ඇති තවත් අත්භූත, ගුප්ත ස්ථාන පිළිබඳ දැන ගන්න ,එක්වන්න 21 වන කණිසම සමගින් ☠️💀 හෙටත් රාත්‍රි 09.00 ට මන් එනවා 🏴‍☠️ #Admin No contact number 🤍 @adararekhawa
Show all...
3
අද අාදරේට එහා ගිය ප්‍රශ්නයක් අහන්නද...
අපි ජීවත් වෙන්න ඔන අපිට ඔන විදියටද නැත්තම් සමාජයට ඔන විදියට ද.... මෙතැන් සිට comment box එක මේ සඳහා විවෘත වේ...🎉 🎉 🎉 #its_gossiping_time #adminpanel @adara_rekhava
Show all...
2
21 වන කණිසම 🔔 යක්ශයාගේ තටාකය 🟣 1959 වසරේ සිට මෙම නිස්කලංක දිය තටාකයේ බොහෝ තරුණ තරුණියන් දියනාමින් සිටියදී මිය ගොස් ඇත. හොල්මන් ස්ථාන පිළිබඳ ආදිවාසී ජනප්‍රවාදවලට අනුව, මිය ගිය තරුණ මනාලියකගේ ආත්මය මෙම ස්ථානයේ හොල්මන් කරන අතර, සැක නොකරන පිරිමින් ඔවුන්ගේ විනාශයට පොළඹවයි. ඩෙවිල්ස් පූල් ඕස්ට්‍රේලියාවේ බිහිසුණුම ගමනාන්තයක් බවට පත් කරමින් ඇයගේ ශෝකජනක හැඬුම් තවමත් ඇසෙන බව පවසයි #උපුටාගැනීමකි ලෝකය වටා ඇති තවත් අත්භූත, ගුප්ත ස්ථාන පිළිබඳ දැන ගන්න ,එක්වන්න 21 වන කණිසම සමගින් ☠️💀 හෙටත් රාත්‍රි 09.00 ට මන් එනවා 🏴‍☠️ #Admin No contact number 🤍 @adararekhawa
Show all...
👀 1
ඔන්න තව ටික දෙනෙක්ට අපෙ ටීම් එකට එකතුවෙන්න චාන්ස් එකක්
යට Join Fast කියන බටන් එක ඔබලා එකතු වෙන්න ඉක්මනින් අපි ගන්න ගානක් තියෙනව දවසකින් මේක අයින් කරන නිසා ඉක්මනට පැන ගන්න
🙏 තව ටික දෙනයි ටක්ගාල එන්න දැනටමත් අපිත් එක්ක දහස් ගානක් ඉන්නව මේ අවස්තාව නොමිලෙ දෙන්නෙ පහලින් එන අයට අලුතෙන්ම එන ෆිල්ම් උපසිරැසි එක්කම , සල්ලි ගෙවල යන්න තියෙන ක්ලාස් වීඩියො , අරුම පුදුම දේවල් , ලයිව් ක්‍රිකට් මැච් , සින්දු නවකතා මෙ ඔක්කොම නොමිලෙ ⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️ 🔥 මේ දැන්ම පහල බටන් එක ඔබල සීමිත කාලෙකට විතරක් දෙන මේ වාසි පැකේජ් එක නොමිලේම ඇඩ් කරගන්න
Show all...
♥️ 𝙅𝙤𝙞𝙣 𝙁𝙖𝙨𝙩 🥵
▪️GMO කර්මාන්ත වලදී භාවිතය
* රෙනින් - චීස් නිෂ්පාදනය
* ඉන්වර්ටේස් - රස කැවිලි හා චොක්ලට් නිෂ්පාදනය
* ඇමයිලේස් - බේකරි කර්මාන්තය
* පෙක්ටිනේස් - පළතුරු යුෂ කර්මාන්තය
* ග්ලූටමේට් වැනි රසකාරක - ආහාරපාන නිෂ්පාදනය
* Vit.B - විටමින් ඌණතා ප්‍රතිකාර ලෙස
#උපුටාගැනීමකි... තවත් නොදන්නා අලුත් දේවල් දැනගැනීමට හෙටත් හරියටම දහවල් 1.00 ට එකතුවෙන්න. . . #admin #අකී
Show all...
3👍 1