en
Feedback
2024 Chemistry Full Paper Class

2024 Chemistry Full Paper Class

Open in Telegram

Town එකේ Qualityම Paper එක ලියමු..‼️ එන්න-විදින්න-දිනන්න✨

Show more
1 540
Subscribers
No data24 hours
-77 days
-3430 days
Posts Archive
ලමයි අපි අද Kp/Kc රචනා ටික කරන්න පුරුදු වෙමු ⚡️ 2020,2021,2022,2023,2024 ප්‍රශ්න ටික කරගෙන ලෑස්ති වෙලා ඉන්න✅ අද රෑ 9 ට හම්බෙම
ලමයි අපි අද Kp/Kc රචනා ටික කරන්න පුරුදු වෙමු ⚡️ 2020,2021,2022,2023,2024 ප්‍රශ්න ටික කරගෙන ලෑස්ති වෙලා ඉන්න✅ අද රෑ 9 ට හම්බෙමු අපි 🟠 ▶️ 🔤🔤🔤🔤📚

https://www.youtube.com/live/22NaSaO3TF8?si=qdsWVikTVjnBlm-z ලමයිනේ දැන් එන්නො ▶️⚡️

🔴හෙලික්සිය දුන්න https://youtu.be/PWDgYYHe4bA 🔴සරල අවලම්බයක් භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම https://youtu.be/MGubnpq0JAg �
🔴හෙලික්සිය දුන්න https://youtu.be/PWDgYYHe4bA 🔴සරල අවලම්බයක් භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම https://youtu.be/MGubnpq0JAg 🔴රැළිති ටැංකිය https://youtu.be/14xA0307234 🔴ධ්වනිමානය https://youtu.be/ymZfcivxxT0 🔴අනුනාද නළ පරීක්ෂණය https://youtu.be/_RoI6ef1KB0

පටන්ගන්න යන්නෙ ළමායි...⚡️ ඉක්මනට එන්න Past paper tv එක පැත්තට 👀

එහෙනම් අද හවස 6 වෙනකොට ලෑස්ති වෙලා ඉන්න ⚡️ නැති වෙන්න යන ලකුණු ටික අරගෙන යන්න හරියටම පෘෂ්ඨික ආතතිය ඉගෙන ගන්න හවස 6 ට Past Pap
එහෙනම් අද හවස 6 වෙනකොට ලෑස්ති වෙලා ඉන්න ⚡️ නැති වෙන්න යන ලකුණු ටික අරගෙන යන්න හරියටම පෘෂ්ඨික ආතතිය ඉගෙන ගන්න හවස 6 ට Past Paper tv එකට එන්න 🟠 ▶️ 🔤🔤🔤🔤📚

https://youtu.be/Ku3NL9UZf1M?si=3ouRqBs-PIDf9Yc5 යාන්ත්‍ර විද්‍යාව Practical Video Series එකෙ පලවෙනි Video එක දාල තියෙන්නේ බලන්න පටන් ගන්නො 💔 එක දවසින් ගැම්මට යාන්ත්‍ර විද්‍යාව Practical ටික අද ගොඩදාගමු ⚡️

https://youtu.be/T8WeBRppyVE?si=hwIcQn56R4PpTw4p අවසන් දායාදය..♥️ පැය ගනං වැය නොකර පොඩි වීඩියෝස් විදියට Physics Practicals ඔක්කොම ටික වැටෙයි..❤️‍🔥 පෘෂ්ඨික ආතතිය සහ අනුමාපන Seminar විදියට වෙයි..☄️ අවසන් වශයෙන් ඔයාලා දිනයී..✨ අපේ සතුට එයයි..👍 කොහොමහරි දිනමු.. දවසක අපි දිනපු මිනිස්සු විදියට හම්බෙමු..👑

https://www.youtube.com/live/85HKL42KC_w?si=vK5ZmGS6J--Gg6YG රෑ 9ට හම්බෙමු ලමායි..🔥 ප්‍රශ්න ටිකත් කරලම එන්න..⚡️

පෘෂ්ඨික ආතතිය තාම හරියට ඉගෙන ගෙන නෑ නේද 🟦 🔹විභාගෙට යනකොට නොදැන ගිහින් රචානා ප්‍රශ්නයක්ම කෙලවගෙන ගන්න තියෙන ලකුණු ටිකත් නැති
පෘෂ්ඨික ආතතිය තාම හරියට ඉගෙන ගෙන නෑ නේද 🟦 🔹විභාගෙට යනකොට නොදැන ගිහින් රචානා ප්‍රශ්නයක්ම කෙලවගෙන ගන්න තියෙන ලකුණු ටිකත් නැතිකරගන්නේ ඇයි ගැම්මට උත්තර ලියලා රචනාවක්ම ගොඩදාගන්න මෙන්න සුපිරි Chance එකක් හරියට පෘෂ්ඨික ආතතිය ගොඩදාගන්න හෙට හවස 6 ට Past Paper Tv එකේ Youtube Live එකට සෙට් වෙන්න ▶️ 🟠 ✈️වැඩිදුර විස්තර සදහා : https://t.me/S2Aphysicsmain 🔤🔤🔤🔤📚

https://www.youtube.com/live/3Sr7wuVbCsA?si=Pz_D4i4LzjOBjC5s ලමායි තව පැයයි තියෙන්නේ 💡 9ට හැමෝම ලෑස්ති වෙලා ඉන්න ✨

https://www.youtube.com/live/5KpP6YuSxZU?feature=shared ලමයිනෙ පටන් ගන්නයි යන්නේ එන්නො 🔥

එන්නෝ..🔥

https://www.youtube.com/live/5KpP6YuSxZU?si=kunKDd9oxvF1jCud එහෙනම් ලමයිනේ අපි තව පැය දෙකකින් හම්බෙමු 🟠 📺 9 වෙනකොට 2020,2021,2022,2023 Inorganic ව්‍යුහගත රචාන ප්‍රශ්න ටික් කරල ලෑස්ති වෙලා ඉන්න ✏️💡 🔤🔤🔤🔤 📚 🟠

මම හැමදාම විශ්වාස කරන දෙයක් තමා ඉගෙනගන්නවා කියන දේ කම්මැලි එපා වෙන දෙයක් නොවිය යුතුයි කියන දේ.🦾 මාස දහයක් පුරාවට කටපාඩම් කරනවා වෙනුවට තර්ක කරන්න පුරුදු කරලා ලෝකෙ දිහා හරි කෝණයකින් බලන්න පුරුදු කරලා බිංදුවේ හිටපු ලමයින්වත් පුලුවං තරම් උඩට ඇදපු ඒ මාස දහය ඊයෙන් ඉවර උනා.. අවසාන දවසේදිත් සිංදුවක් කියලා නටනවා වෙනුවට Edutatement සංකල්පය භාවිත කරලා chemistry, physics දෙකේම පුලුවං තරම් සංකල්ප මතක් කරලා අමතක නොවෙන අවසන් දවසක් ලබා දුන්නා 🎉 ලංකාවෙ පලවෙනි ChemPhy Camp එක අපි ඊයේ කරා 🥇 නුවර සහ S2A ඉතිහාසෙම පළවෙනි Thor විදියට තේරෙන්න ඊයේ ලක්විදුට පුලුවංකම ලැබුනා..🔥 දීපු Medals දෙකමත් දිනාගෙන ඊයේ ලියන්න පුලුවං අමාරුම මට්ටමේ Paper එකක් ලියලා ඒකෙනුත් වැඩිම ලකුණු අරගෙන Worthy කියලා ඔප්පු කරා.👑 මම උගන්නන්න එක නවත්තන අවුරුද්ද වෙනකංම මෙහෙම හැම නගරෙකම අන්තිම දවසේ Chemistry Thor ව තෝරනවා.. ලබන අවුරුද්දේ කුරුණෑගල සහ නුගේගොඩත් ගේනවා..🗓 ඔය මිටිය Legacy එකක්.. හැම අවුරුද්දෙම එන Chemistry Thor ගෙ අස්සන ඕකේ හැමදාම තියේවි..⚡️ ඉතිං ලමයිනේ හැමදාමත් කියනවා වගේ අපි දිනපු මිනිස්සු විදියට ආපහු හම්බෙමු.. ජයවේවා.. #ChemPhyCamp24 🔤🔤🔤🔤📚🟠

ඇල්කයින සම්පූර්ණයෙන්ම ඉගෙනගන්න හෙට උදේ 7 වෙනකොට ලෑස්ති වෙලා ඉන්න 🎯 මේක Organic Video Series එකේ ඊලග වීඩියෝ එක ✅ හො.ම.ත.ග.යු
ඇල්කයින සම්පූර්ණයෙන්ම ඉගෙනගන්න හෙට උදේ 7 වෙනකොට ලෑස්ති වෙලා ඉන්න 🎯 මේක Organic Video Series එකේ ඊලග වීඩියෝ එක ✅ හො.ම.ත.ග.යු ‼️ ඇල්කයින බලන්න කලින් ඇල්කේන , ඇල්කීන Video දෙක අනිවාර්‍යෙන්ම බලලා එන්න අමතක කරන්න එපා ✨ 🔤🔤🔤🔤📚🟠

ලංකාවේ පළමු වතාවට VOICE BOOKS | දායාද level 04 https://youtu.be/aIWpHEEGCiE හැමෝම ඉල්ලපු Voice Books ගැන හැමදේම..🔥

https://youtu.be/x9k7RgsLXSU?si=8jg_csZ5t9frCeCW Electronic Video Series Episode 04 - Op- Ams 🎬 Op-Ams ගැන හරියට ඉගෙන ගන්න මේක බලන්නකො 👀

Electronic Video Series - Episode 04🎬 Op-Ams කියන්නේ මොකක්ද👀 මොකක්ද කරන්න පුලුවන් හැමදේම දැනගන්න අද රෑ හත වෙනකොට බලන්න ලෑස්
Electronic Video Series - Episode 04🎬 Op-Ams කියන්නේ මොකක්ද👀 මොකක්ද කරන්න පුලුවන් හැමදේම දැනගන්න අද රෑ හත වෙනකොට බලන්න ලෑස්ති වෙලා ඉන්න 🍸 Electronic ටික හරියටම ඉගෙන ගන්න ඕන නම් මේ ටික බලන්න පටන් ගන්න ‼️ 🔹Ep 01 ( දියෝඩ Part 01): https://youtu.be/DLG_BRVSTXs?si=xGNcgCb6NQYjPRsI 🔹Ep 02 ( දියෝඩ Part 02): https://youtu.be/0Wlz8nJvfRE?si=SGh1ZGa9k_DtC3HK 🔹Ep 03 ( ට්‍රාන්සිස්ටර්): https://youtu.be/N9Z3g7z7HXY?si=O4cSboeV2cFnDrxK 🔤🔤🔤🔤🟠📚

Electronic Video Series - Episode 04🎬 Flip-Flop කියන්නේ මොකක්ද👀 මොකක්ද කරන්න පුලුවන් හැමදේම දැනගන්න අද රෑ හත වෙනකොට බලන්න ල
Electronic Video Series - Episode 04🎬 Flip-Flop කියන්නේ මොකක්ද👀 මොකක්ද කරන්න පුලුවන් හැමදේම දැනගන්න අද රෑ හත වෙනකොට බලන්න ලෑස්ති වෙලා ඉන්න 🍸 Electronic ටික හරියටම ඉගෙන ගන්න ඕන නම් මේ ටික බලන්න පටන් ගන්න ‼️ 🔹Ep 01 ( දියෝඩ Part 01): https://youtu.be/DLG_BRVSTXs?si=xGNcgCb6NQYjPRsI 🔹Ep 02 ( දියෝඩ Part 02): https://youtu.be/0Wlz8nJvfRE?si=SGh1ZGa9k_DtC3HK 🔹Ep 03 ( ට්‍රාන්සිස්ටර්): https://youtu.be/N9Z3g7z7HXY?si=O4cSboeV2cFnDrxK 🔤🔤🔤🔤🟠📚