2024 Chemistry Full Paper Class
Open in Telegram
1 540
Subscribers
No data24 hours
-77 days
-3430 days
Posts Archive
Repost from 2025 S2A Academy Main
ශක්ති විද්‍යාව ඕනි ප්‍රශ්නෙකට උත්තර ලියන්න පුලුවං කරගන්න ලෑස්තිද ලමායි⚡️
▶️අද රෑ 7ට FREE live training session
එකේදි
✔️2010-2023 mcq සාකච්ඡාව
✔️2019-2023 රචනා සාකච්ඡාව
✔️ඕනිම ශක්ති විද්‍යාව ප්‍රශ්නෙකට උත්තර ගන්න විදිය පුරුදු කිරීම
✔️මුලු පාඩමේම වගේ තියරි මතක් කිරීම
කියන වැඩ ටික වෙනවා..
හැමෝම live ම සම්බන්ධ වෙමු..📎
යාලුවෝ හැමෝටමත් කියන්න..📣
Repost from 2025 S2A Academy Main
https://youtu.be/rl5gakt52i8?si=R7AH_9MgojsQKuDa
යාලුවෝ හැමෝම දැනුවත් කරමු..
ලැබුන දවස් ටිකේ උපරිම ප්‍රයෝජනයක් ගමු..🔥
Repost from 2025 S2A Academy Main
https://www.youtube.com/live/8hMproLb1n8?si=0cS38cWLyTjrNKgJ
ළමයි එන්නෝ පටන් ගත්තා ⚡️
Repost from 2025 S2A Academy Main
https://www.youtube.com/live/8hMproLb1n8?si=H_IbadzF4B6OGPwh
මේකෙන් එන්න..
යාලුවන්ටත් යවන්න.. උපරිමයක් කරගමු..🔥
Repost from 2025 S2A Academy Main
එහෙනම් ළමයි වැඩීම ඉල්ලුම පරිදි අපි පදාර්ථ හා විකිරණ කොටස හා අංශු භෞතික විද්‍යාව මුල ඉදල මතක් කරගමු 🔥⚡️
අනිවාර්යයෙන් රචාන ප්‍රශ්නයක් එන කොටසක් තමා පදාර්ථ හා විකිරණ කියන්නේ වැස්ස නිසා උන දෙයින් අපි ගේමක් ගහගමු 💯
එහෙනම් අද හවස 6 වෙනකොට අපි හම්බෙමු ▶️
Theory ටික මතක් කරගෙන ප්‍රශ්න කරන විදිය පුරුදු වෙමු මේ වෙලාවෙ උපරිම දෙයක් කරගමු ✅
එහෙනම් යාලුවොන්ටත් කියන්න අද හවස 6 වෙනකොට Past Paper tv එකට එන්න කියන්න 🟠
🔤🔤🔤🔤📚
Repost from 2025 S2A Academy Main
https://youtu.be/WWf9F1MepP8?si=eK_IvkgNtHQg6r1-
ඔන්න video එක ලමායී..⚡️
Repost from 2025 S2A Academy Main
https://youtu.be/-0rXwdQS6MQ?si=KbsRNMkmSyS11s1h
ලමායී..
යාලුවොන්ට වැඩේ ගැන දැනුවත් කරලා පුලුවං තරං share කරගමු..
හැමෝම ගොඩයන වැඩක් මේක..🔥
Repost from 2025 S2A Academy Main
ලමායී..
අපි වටා 70000ක් ලමයි එකතු උනා..✨
මේක හදනකොට මගෙ ඔලුවේ තිබ්බ අදහස තමා Al Chemistry,Physics,Combined maths past papers ඔක්කොම සාකච්ඡා කරන එක..🔥
පස්සේ තේරුනා ඊට වඩා දෙයක් කරන්න පුලුවං කියලා..ඊට පස්සේ තමා උගන්නන්න ගත්තේ..☄️
මගෙ තියෙන එකම බලාපොරොත්තුව තමයි ලංකාවේ ඉන්න හැම ලමේකුටම ලංකාවේ තියෙන qualityම අධ්‍යාපනයක් නොමිලේම භුක්ති විදින්න අවකාශය හදලා දෙන එක..💯
දවසක මම ඒක කරනවා..
අපි ඒක එකතු වෙලාම කරමු..💪
කිසිම marketing එකක් නැතුව මේ දුර උගන්නලම එන්න පුලුවං උනේ ඔයාලා නිසා..
ආදරෙයි හැමෝටම..❤️
ලබන අවුරුද්දේ මේ කාලේ වෙද්දි 100k ගහමු..😎
Repost from 2025 S2A Academy Main
https://youtu.be/HY9KMGCZ1M0?si=uIsFH-zF9t9IIfzf
මේ දවස් ටිකේ මොනවද කරන්න හොද 💻
Repost from 2025 S2A Academy Main
හැමදාම කොතනහරි තියෙනවනේ ඇමෝනියම් ලවණ හෝ ඇමෝනියා ගැන..💯
ඇමෝනියම් ලවණ ආශ්‍රිතව අහන ප්‍රශ්න වලට අදාල තර්ක ටික මතක් කරගමු..🔥
Repost from 2025 S2A Academy Main
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤
🛍ලකුණු පැකට් ටික 📊
ලමයී පාඩම් අමතකනම්, හරියට වෙලා නැත්තං අඩුම වෙලාවකින් මේ ඔක්කොම පාඩම් ටික ගොඩදාගන්න පුලුවං..🔥
මේ Past Paper Tv එකේ මෙතෙක් කල් දීලා තියෙන ඔක්කොම දැනුම..💯
පහලින් තියෙන්නේ ගන්න පුලුවං ලකුණු ප්‍රමාණය සහ ඒකට යන වෙලාවල්..✅
අවශ්‍ය ළමයි අවශ්‍ය පාඩම් බලලා හදාගන්න.. යාලුවෝ අතරේ share කරගන්න..⚡️
🔽🔽🔽🔽
✅ලකුණු 15 පැක් එක ( Inorganic ):
⏰ කාලය - 6h 45min
https://youtu.be/P55OU4n2hDosi=NmyuQduqHOZPAqt0
✅ලකුණු 8 පැක් එක ( බන්ධන ) :
⏰ කාලය - 6h 23min
https://youtu.be/z3W1P5lsbzs?si=Byo_ukpxDHOADm7u
✅ලකුණු 7 පැක් එක( චාලක රසායනය) :
⏰ කාලය - 3h 45min
https://youtube.com/playlist?list=PLvcHyOVB32dt9h-mXeyUuh2gSZgOQyDXG&si=2tif83x_jP4pgRzu
✅ලකුණු 7 පැක් එක ( විදයූත් රසායනය) :
⏰ කාලය - 3h 34min
https://youtube.com/playlist?list=PLvcHyOVB32dvF_d0x5s0oT1itPQM23cpo&si=mQhfZn2LM2gbSMK3
✅ලකුණු 6 පැක් එක ( කර්මාන්ත ) :
⏰ කාලය - 7h 41min
https://youtu.be/I_v-CWo72is?si=6l9Z7z-a_h1iZ2aR
✅ලකුණු 6 පැක් එක ( pH ) :
⏰ කාලය - 2h 37min
https://youtube.com/playlist?list=PLvcHyOVB32duLgBsqnFDgZtYsWP-qPVQU&si=zUfRs7TZHJDhp9yL
✅ලකුණු 6 පැක් එක ( ශක්ති විදයාව ) :
⏰ කාලය - 7h 58min
https://www.youtube.com/playlist?list=PLvcHyOVB32duV21SRKcnATVC9o4ddduyp
✅ලකුණු 6 පැක් එක ( සමායවික ):
⏰ කාලය - 1h 52min
https://youtube.com/playlist?list=PLvcHyOVB32dtbviIV4k3NrRmEfzFim_Ua&si=jeZGBXr2veuNy6V0
✅ලකුණු 5 පැක් එක( D ගොනුව ) :
⏰ කාලය - 2h 44min
https://youtube.com/playlist?list=PLvcHyOVB32duLjvUYGVOBNBWevvpqqikB&si=rFtx3_qJYcUNinLC
✅ලකුණු 3 පැක් එක( ගණනය ) :
⏰ කාලය - 5h 55min
https://youtu.be/IRucEz7ZPfU?si=s3y98jYAojLSFl84
✅ලකුණු 3 පැක් එක( Organic යාන්ත්‍රණ ) :
⏰ කාලය - 4h 17min
https://youtube.com/playlist?list=PLvcHyOVB32du5qOiL3DPArj_3aRIYBfe8&si=ru_43gPlq_KvDi0J
✅ලකුණු 3 පැක් එක( අනුමාපන ) :
⏰ කාලය - 6h 28min
https://youtube.com/playlist?list=PLvcHyOVB32du2mHng1936R3Bxhe9WTmdl&si=dyr8zCnFZiUH7HzS
✅ලකුණු 2 පැක් එක( Ksp):
⏰ කාලය - 5h 47min
https://youtube.com/playlist?list=PLvcHyOVB32dvIzcixBwZ06fYdo4QM7u1c&si=GiP3535HzpoMvw9D
✅ලකුණු 2 පැක් එක( වායු ) :
⏰ කාලය - 2h 33min
https://youtube.com/playlist?list=PLvcHyOVB32dsWuAfUtMfphNOhOPuJ4Lf6&si=eliXh0C4s166WcTJ
✅ලකුණු 1 පැක් එක (කලාප සමතුලිතතාව ) :
⏰ කාලය - 2h 38min
https://youtube.com/playlist?list=PLvcHyOVB32dtV7ktjVsrVN7JVmODBUjLq&si=7FrC15eyMiBBM9aE
🔤🔤🔤🔤📚🟠
Repost from 2024 S2A Physics Main
ලමයී පාඩම් අමතකනම්, හරියට වෙලා නැත්තං අඩුම වෙලාවකින් මේ ඔක්කොම පාඩම් ටික ගොඩදාගන්න පුලුවං..🔥
මේ Past Paper Tv එකේ මෙතෙක් කල් දීලා තියෙන ඔක්කොම දැනුම..💯
පහලින් තියෙන්නේ ගන්න පුලුවං ලකුණු ප්‍රමාණය සහ ඒකට යන වෙලාවල්..✅
අවශ්‍ය ළමයි අවශ්‍ය පාඩම් බලලා හදාගන්න.. යාලුවෝ අතරේ share කරගන්න..☄️
🔤🔤🔤🔤🔤🔤🔤
🛍ලකුණු පැකට් ටික 📊
✅ලකුණු 20 පැක් එක ( Practicals):
https://youtube.com/playlist?list=PLvcHyOVB32du67wDvdDmXbU6gqOvvCW-U&si=FxAxHRZ897eYwRrl
✅ලකුණු 18 පැක් එක (ධාරා විද්‍යුතය ) :
⏰ කාලය - 6h 28min
https://www.youtube.com/live/oyI-f0uOfdo?si=CVTxf9Ga7fPnNxGL
✅ලකුණු 10 පැක් එක
( Electronics ) :
⏰ කාලය - 4h 57min
https://www.youtube.com/playlist?list=PLvcHyOVB32duyd29W1SetQeVETk8k1CWU
✅ලකුණු 8.5 පැක් එක ( පෘෂ්ඨික ආතතිය):
⏰ කාලය - 4h 11min
https://www.youtube.com/live/uzLwNa5cOAg?si=pj-9Bj_SUuITaca7
✅ලකුණු 9 පැක් එක ( පදාර්ථ හා විකිරණ ) :
⏰ කාලය - 2h 5min
https://youtube.com/playlist?list=PLvcHyOVB32dtrMALMh4NSkdT7TF6qGFPb&si=Zc3qtMSVV4meYZoR
✅ලකුණු 8 පැක් එක ( ආලෝකය ):
⏰ කාලය - 5h 29min
https://youtube.com/playlist?list=PLvcHyOVB32dsI0Es0qlBXnBkZVSB7Dwso&si=NWqTqKTVFCF4W8B0
✅ලකුණු 3 පැක් එක (විද්‍යුත් ක්ෂේත්‍ර):
⏰ කාලය - 3h 38min
https://youtube.com/playlist?list=PLvcHyOVB32du8V3tsJQ9D8DqspqP2Z87O&si=WzPZH9utKISya4Ud
✅ලකුණු 1 පැක් එක (දුස්ස්‍රාවිතාව) :
⏰ කාලය - 45min
https://youtube.com/playlist?list=PLvcHyOVB32dtn4Z7WGxPzXZWgdCxZ7RUE&si=K1rVH9ni3-SC8pg4
✅ලකුණු 1 පැක් එක ( ඒකක හා මාන ) :
⏰ කාලය - 2h 06min
https://www.youtube.com/live/6dj27T5DIzA?si=FcCoTyVGlNBpNoKX
✅ලකුණු 1 පැක් එක (ස.අ.ච):
⏰ කාලය - 1h 36min
https://www.youtube.com/live/_gBT8Jyhljo?si=lW26sFkfEyPP2rlL
✅ලකුණු 1 පැක් එක (ඩොප්ලර්) :
⏰ කාලය - 2h 56min
https://www.youtube.com/live/Ei7sr4Qq-Jg?si=5rz-aTroEEkMqQuN
✅ලකුණු 1 පැක් එක (නුගැසුම් ) :
⏰ කාලය - 1h 48min
https://www.youtube.com/live/cBVCN7AZ_JE?si=BSV3c-r8WsH0htsP
✅තාපය:
⏰කාලය - 9h 13min
https://youtube.com/playlist?list=PLvcHyOVB32dt3Mg8iJm7cn-bcqsgCJKyQ&si=hhmM-cDu4we7CXw3
හැමෝම දිනමු..❤️
ජය වේවා..✨
🔤🔤🔤🔤 📚 🟠
Repost from 2025 S2A Academy Main
තාපය Practical ටික එක පෙලට ⚡️
අද උදේ 8 ඉදන් එක දිගට තාපය Practical ටික බලන්න පුලුවන් 🟠 ▶️
Physics Paper එකට ළකුණු 20 ක් ගෙදරින්ම අරන් යමු 🔥
🔤🔤🔤🔤🟠📚
Repost from 2025 S2A Academy Main
https://www.youtube.com/live/QTBR7Ef6rjc?si=JZbs2qF1_uOG4RQS
Kp Kc රචනා පුරුදු වෙන්න 9ට මේකෙන් එන්න ලමායි..🔥
Repost from 2025 S2A Academy Main
2024 Al Physics S.E. Paper එකේ තියෙන්නේ මොනාද කියලා දැනගන්න ඕනි නම් බලන්න..😉🔥
https://youtu.be/S21sLZG9xzs?si=eNTUabFz8Ru4qOwi
Repost from 2025 S2A Academy Main
එන්නේ මොනවද කියන්නයි යන්නේ 😃
ඒ මොනවද බලාගන්න අද රෑ 8 වෙනකොට Past Paper tv එකට එන්න 🟠📺
🔤🔤🔤🔤📚
