en
Feedback
2024 Chemistry Full Paper Class

2024 Chemistry Full Paper Class

Open in Telegram

Town එකේ Qualityම Paper එක ලියමු..‼️ එන්න-විදින්න-දිනන්න✨

Show more
1 540
Subscribers
No data24 hours
-77 days
-3430 days
Posts Archive
2025 Chemistry Revision වායු ආරම්භය අදයි 🍃 එහෙනම් අද රෑ 7.30 වෙනකොට Past Paper Tv එකෙන් හම්බෙමු 📱 🔤🔤🔤🔤📚🟠
2025 Chemistry Revision වායු ආරම්භය අදයි 🍃 එහෙනම් අද රෑ 7.30 වෙනකොට Past Paper Tv එකෙන් හම්බෙමු 📱 🔤🔤🔤🔤📚🟠

Repost from N/a
සමාන්‍ය පෙළ අවසන් කර දක්ශයින්ගේ 2027_Chemistry_Theory ආරම්භය 🧪⚡️ විෂයෙහි හිනිපෙත්‍තටම ගියපු විශිෂ්ඨයෙකුගෙන් විෂය හරියටම ඉගෙන ගෙන පලවෙනි පාරම Campus යමුද ❓ ඇවිල්ලම බලන්න කටපාඩම් නොකර තර්කෙන් හරියට ලේසියෙන් Chemistry ඉගෙන ගන්නේ කොහොමද කියල 👑😎 🎮කුරුණෑගල ආරම්භය: 🗓දිනය: මාර්තු 29 ( සෙනසුරාදා ) 📍තැන: සියත්මින් කුරුණෑගල ⏰වෙලාව: දවල් 1.30 🎮මහනුවර ආරම්භය: 🗓දිනය: මාර්තු 30 ( ඉරිදා ) 📍තැන: No.zero මහනුවර ⏰වෙලාව: උදේ 8
•__ලංකාවේ දසදෙනෙකුට පමණක් ලබාගත හැකි රසායන විද්‍යා විශේෂ උපාධියක් සහිත ලංකාවෙ එකම Chemistry ගුරුවරයා__• 💯
📱වැඩි විස්තර සදහා Telegram Channel එකට සම්බන්ධ වෙන්න:https://t.me/s2a2027theorymain • මුලදි කොහේ ගියත් අන්තිමේදි එන්න වෙන තැන • 🔤🔤🔤🔤📚🟠

⚠️නන්ගිලා මල්ලිලාව අමාරුවේ වැටෙන්න කලින් හරිපාර පෙන්නන්න ඇතුගල්පුර 2027 Chemistry Theory ආරම්භය හෙටයි ⚡️🎮 එහෙනම් ඇතුගල්පුර ළ
⚠️නන්ගිලා මල්ලිලාව අමාරුවේ වැටෙන්න කලින් හරිපාර පෙන්නන්න ඇතුගල්පුර 2027 Chemistry Theory ආරම්භය හෙටයි ⚡️🎮 එහෙනම් ඇතුගල්පුර ළමයිනේ හෙට එන්න හරියට ඉගෙනගන්න ගමන් අරඹමු 💯👑
📍තැන : සියත්මිත් කුරුණෑගල වෙලාව: දවස් 1.30 🗓දිනය: හෙට ( මාර්තු 29 සෙනසුරාදා )
📱වැඩි විස්තර සදහා Telegram Channel එකට සම්බන්ධ වෙලා ඉන්න : https://t.me/s2a2027theorymain • මුලදි කොහේ ගියත් අන්තිමේදි එන්න වෙන තැන • 🔤🔤🔤🔤📚🟠

ලමයිනේ 👑 එහෙනම් හෙට උදේ 8 වෙනකොට Train එක පිටත් වෙනවා 🚂 ඔයාල ලෑස්ති ද 8 වෙනකොට nozero එකට එන්න 🎮 🔤🔤🔤🔤📚🟠
ලමයිනේ 👑 එහෙනම් හෙට උදේ 8 වෙනකොට Train එක පිටත් වෙනවා 🚂 ඔයාල ලෑස්ති ද 8 වෙනකොට nozero එකට එන්න 🎮 🔤🔤🔤🔤📚🟠

එහෙනම් 2026 පොඩ්ඩනේ හෙට තමයි දවස 😎 හෙට එහෙනම් උදේ 8 වෙනකොට Train එක පිටත් වෙන්න සියල්ල සූදානම් 💯👑 උදේ 8 වෙනකොට යාලුවොත් එක
එහෙනම් 2026 පොඩ්ඩනේ හෙට තමයි දවස 😎 හෙට එහෙනම් උදේ 8 වෙනකොට Train එක පිටත් වෙන්න සියල්ල සූදානම් 💯👑 උදේ 8 වෙනකොට යාලුවොත් එක්කම මහනුවර Nozero දුම් රිය ස්ථානයට එන්න අපි Term Test Express එකේ ගමනට එකතු වෙන්න 🔥💥 හෙට දවසේ ඔයාලට පලවෙනි වාර විභාගෙට ඕන සියලුම Chemistry විශය කරුණු කතා කරනවා විතරක් නෙවෙයි ප්‍රශ්න කරන්නත් පුරුදු කරනවා ⚡ එහෙනම් හෙට අපි Term Test Express එකෙදී හම්බෙමු ⭐ සම්පූර්ණයෙන්ම නොමිලේ මේ train එකට ගොඩවෙන්න පුළුවන් ඔයාලට 🆓 📱Term Test Express එක ගැන සම්පූර්ණ විස්තරය දැනගන්න Join වෙන්න: https://t.me/s2a2026theory 🔤🔤🔤🔤📚🟠

Term Test Express එක පිටත් වීමට තව දින දෙකයි 🔔 කෝච්චිය මිස් කරගන්න නම් එපා ⛔️ ගොඩවෙලා මේ පාර වාර විභාගේ අම්මටසිරි වෙන්න ගොඩද
Term Test Express එක පිටත් වීමට තව දින දෙකයි 🔔 කෝච්චිය මිස් කරගන්න නම් එපා ⛔️ ගොඩවෙලා මේ පාර වාර විභාගේ අම්මටසිරි වෙන්න ගොඩදාගමු 💯 🔤🔤🔤🔤📚🟠

ඔයාල Term Test Express එකට කොහෙන්ද ගොඩවෙන්න හිතන් ඉන්නේ ❓ යලුවොත් එක්කම ගොඩවෙන්න Station එකට ඇවිල්ල ඉන්න 🔔 📱Term Test Expre
ඔයාල Term Test Express එකට කොහෙන්ද ගොඩවෙන්න හිතන් ඉන්නේ ❓ යලුවොත් එක්කම ගොඩවෙන්න Station එකට ඇවිල්ල ඉන්න 🔔 📱Term Test Express එක ගැන සම්පූර්ණ විස්තරය දැනගන්න Join වෙන්න: https://t.me/s2a2026theory 🔤🔤🔤🔤📚🟠

Paper Class Time Table 🗓 🕖Paper Class එක පැවැත්වෙන වෙලාවල් : 🔴ප්‍රධාන අයතනවල Paper Class එක පැවැත්වෙන ආකාරය 📍නුගේගොඩ Sail
Paper Class Time Table 🗓 🕖Paper Class එක පැවැත්වෙන වෙලාවල් : 🔴ප්‍රධාන අයතනවල Paper Class එක පැවැත්වෙන ආකාරය
📍නුගේගොඩ Sailing Pen: 🔹බදාදා හවස 2 (Paper එක කොටස් වශයෙන් ලබාදේ) 🔹සදුදා උදේ 8 📍මහනුවර No.zero: 🔹බ්‍රහස්පතින්දා හවස 2 (Paper එක කොටස් වශයෙන් ලබාදේ) 🔹සදුදා උදේ 8 📍කුරුණෑගල සියත්මින්: 🔹සිකුරාදා හවස 2 (Paper එක කොටස් වශයෙන් ලබාදේ) 🔹ඉරිදා උදේ 8
🔴ONLINE Paper Class Time එක පැවැත්වෙන වෙලාවල්:
🔹
CHEMISTRY Session 01- සෙනසුරාදා උදේ 8.30 Session 02- ඉරිදා හවස 6
🔹
PHYSICS Session 01- සෙනසුරාදා හවස 6 Session 02- ඉරිදා උදේ 8.30
🔴ප්‍රධාන අයතන වල හැර අනිකුත් Paper Centers සියල්ලෙම Paper Class එක උදේ 8 ට ආරම්භ වේ. ________________________________ Chemistry හෝ physics Papers ලියන්න Centers වලට එන ලමයෙක් නම් ඔයාලට Session දෙකකදී Paper එක ලියන්න පුළුවන් ඔයාලට ඒ Session දෙක ඇතුලත ඕනම Session එකකට සහභාගි වෙලා Paper එක ලියන්න පුළුවන් අවශ්‍ය නම් එකම දවසක ඇවිල්ල Chemistry සහා Physics Paper දෙකම ඔයාලට ලියන්න පුළුවන් ප්‍රධාන අයතන වල එක Session එකක හැර අනිත් සියලුම Session වලදී සම්පූර්ණ Paper එක ලියන්න දෙනවා Paper එක ලියන්න සම්පූර්ණ කාලය පැය 4 යි මාසෙකට Full Paper 2 ක් ලියනවා සතියක් හැර සතියක් Paper එක ලියන්න Centers වලට එන්න වෙනවා අනිත් සති දෙක තුල ඔයාලට Paper Discussion එකට සහභාගි වෙන්න පුළුවන් ⚠️පලවෙනි සතිය සම්පූර්ණයෙන්ම Free 🆓 🔵2025 Paper Class Telegram Channel : https://t.me/s2a25paper 🔤🔤🔤🔤📚 🟠 🔤

🔤 එකත් සමගින් එකතුවෙන්න වෙන්න අවස්ථාවක් ✅Paper Centers නිරීක්ෂණය හා Paper Marking ✅ සිංහල Typesetting ✅ Graphic Design ✅Vide
🔤 එකත් සමගින් එකතුවෙන්න වෙන්න අවස්ථාවක් Paper Centers නිරීක්ෂණය හා Paper Marking සිංහල Typesetting Graphic Design Video Editing Paper Centers වල වැඩ කරන්න කැමති අය අනිවාර්යයෙන්ම Google Form එක පුරවන්න ✔️ ඉහත යම්කිසි එකකට සම්බන්ධ වෙන්න කැමති ළමයි පහත Google form එක පුරවන්න 📣 https://docs.google.com/forms/d/e/1FAIpQLSdVbaCB9NdPQqtgfzDxA2ZRRrDedypT1NVNJCKrBgl690jiCg/viewform?usp=sharing 🔤 🎥 🟠

ලමයිනේ ⚡️ 2025 Theory Based Revision එකේ මොනවද වෙන්නේ ❓ හැමදේම දැනගන්න එන්න 🫥 තව Suprise එකකුත් තියෙනවා ඉක්මනට ලයිව් එකට එන්නො ✏️▶️ https://www.youtube.com/live/FxzG04J8Orc?si=H8apX3ZfqPrZd0cM

https://www.youtube.com/live/FxzG04J8Orc?si=sOoWXdTluGkSNyjU ලමායී එහෙනම් අපි හරියටම හවස 7ට මේ අවුරුද්දේ පලවෙනි Special Meeting එකෙන් හම්බෙමු..🔥 යාලුවොන්ටත් link එක share කරන්න..📣

https://youtu.be/hfa8BjwsT7c එහෙනම් 2025 වැඩ පටන්ගමු ළමයි 🔥 Telegram එකට set වෙලා ඉන්න 🌐 https://t.me/s2a2025

https://www.youtube.com/live/T-ZFMuBQaw0?si=12swFf4AZUQPCLNo ලමයිනේ ‼️ පාවෙන ගමන් වද්දගන්න ලෑස්තිදෝ ⚡️

එහෙනම් ලමයිනේ අපි ආයෙත් වැඩ පටන් ගමු 🔔 පලවෙනි වැඩේ විදියට හෙට අපි ✔️විද්‍යුත් ක්ශේත්‍රයි ✔️ගුරුත්වාකර්ශන ක්ශේත්‍ර පාඩම් දෙකම
එහෙනම් ලමයිනේ අපි ආයෙත් වැඩ පටන් ගමු 🔔 පලවෙනි වැඩේ විදියට හෙට අපි ✔️විද්‍යුත් ක්ශේත්‍රයි ✔️ගුරුත්වාකර්ශන ක්ශේත්‍ර පාඩම් දෙකම හරියට මතක් කරගමු 🔸 පාවෙවී Charge වෙන්න හෙට හවස 6 වෙනකොට Past Paper tv පැත්තට සෙට් වෙමු ⚡️🔥 එහෙනම් හෙට පාවෙවcharge වෙන්න යාලුවොත් එක්කම එම🤫 🔤🔤🔤🔤📚🟠

ලමයිනේ 😎 එහෙනම් තව පැය එකහමාරයි තියෙන්නේ 🚨 Chemistry සිලබල් එකම මතක් කරගෙන ජිවීතේම වෙනස් කරගන්න ලෑස්ති 🔥💯 යාලුවො එක්කම හව
ලමයිනේ 😎 එහෙනම් තව පැය එකහමාරයි තියෙන්නේ 🚨 Chemistry සිලබල් එකම මතක් කරගෙන ජිවීතේම වෙනස් කරගන්න ලෑස්ති 🔥💯 යාලුවො එක්කම හවස 6 වෙනකොට එන්න ලොවෙත් නැති වෙන්න දිනමු ▶️⚡️ 🔤🔤🔤🔤📚🟠

ලමායී.. අද තමා දවස..🔥 බැරි උං ගොඩයන බාගෙට පුලුවං උං සුපිරියට ගොඩයන පුලුවං උං Rank වලට යන හැන්දෑව අද..⚡ තව පැය 10කුත් නෑ..❗ පුලුවං තරම් යාලුවෝ දැනුවත් කරමු.. සෙට් පිටිං ගොඩයමු.. වැඩේ වෙන විදියේ විස්තරය දවල් වෙලා දාන්නම්.😇

බැරි අය ගොඩයන✔️⚡️ බාගෙට පුලුවං අය හොදටම ගොඩයන☄️ පුලුවං අය Rank වලට යන වැඩේට තව පැය 20යි..📈 ඔයාලා ලෑස්තිද ලමායි..📣 🔤🔤🔤🔤�
බැරි අය ගොඩයන✔️⚡️ බාගෙට පුලුවං අය හොදටම ගොඩයන☄️ පුලුවං අය Rank වලට යන වැඩේට තව පැය 20යි..📈 ඔයාලා ලෑස්තිද ලමායි..📣 🔤🔤🔤🔤📚🟠

https://www.youtube.com/live/gN2sqQt8KPs?si=uRDChelscahwyhee ලමායි අපි එහෙනම් තව පැයකින් හම්බෙමු ⚡️🔥 අනෙ මම ph කරන්නෑනේ කියල නොබල ඉන්න එපා Structured ප්‍රශ්නයක් ආවොත් බඩු බනිස් 💔 ඒක නිසා හැමෝම එන්න pH ටික ගැම්මක් කරගමු 😎

https://www.youtube.com/live/tlIlNPqhul0?si=H0xPOQ59NnC-DudA ළමායි 8 ට වෙනකොට එන්න එහෙනම් ශක්ති විද්‍යාව මතක් කරගන්න ⚡️🔥

ලමායී.. එහෙනම් ලෑස්තී නේදෝ..👀 පරණ ශක්ති විද්‍යාව tutes ඒම අරගෙන එන්න..❗️ තියරිත් හදාගෙන ප්‍රශ්න වලට උත්තරත් ලියන්න පුරුදු වෙමු..🔥 පුලුවං තරම් වැඩේ ගැන යාලුවොන්ව දැනුවත් කරමූ..🖥 රෑ 8ට past paper tv එකෙන් හම්බෙමු..▶️