𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠 💞
Open in Telegram
" Feel the Energy, Share the Love! " Love and Relations ᡣ𐭩 Admin : @LoveOfCouplebot
Show more1 022
Subscribers
No data24 hours
+387 days
+19130 days
Posts Archive
1 022
මිනිස්සු අධිමාත්‍රාවෙන් ඇබ්බැහි වෙන්නෙ තමන්ට සැනසෙන්න පුළුවන් දේවල් වලට..
ඉතින්,
මමත් අධිමාත්‍රාවෙන් ඇබ්බැහි වෙලා ඉන්නෙ මාව සනසන ඔයාට.. ✨🫀
Lil' girl 🤍
1 022
NobodyKnows 🌵
Wow 💎A channel with a great vibe I've seen. Join us to hit 1K subs. {Cross promote or paid promote නෙවෙයි! Channel එක මරු.}
1 022
අපිට රිදෙන දේවල් වලට
වැරදි වෙන කවුරුත් නෙවේ..
අපිමයි ✨
රිද්දන්නෙ වෙන කෙනෙක් වුණත්
ඒ කෙනාවත් ජීවිතේට ළං කරගත්තෙ
අපිමයි 💔
රිදෙන බව දැන දැනත්
අත්හරින්නැතුව ළගින් ඉන්නෙත්
අපිමයි 🥀
අපේම තේරීම් වලට
අපිම විදවනව
සරලයි 👌
𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡
1 022
ආදරේ කරන්න මොකටද හේතුවක්..
ආදරේ තියෙන්නෙම හැගීම් දහසක්..
හැගීම් දහසක එකතුවක් = මායාවක්..
මායාවක් කියන්නෙම මිරිගුවක්..
මිරිගුවක් යනු බොරු දෙයක්..
එසේ නම්,
ආදරේ යනු,
විවරණ රහිත යම් දෙයක් ❤️
𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡
