en
Feedback
2026 Chemistry Nugegoda - Charitha Dissanayake

2026 Chemistry Nugegoda - Charitha Dissanayake

Open in Telegram

2024,2025 මෙන්ම 2026 වසර සදහාත් ශ්‍රී ලංකාවේ වැඩිම දරුවන් පිරිසක් සහභාගී වන රසායන විද්‍යා පන්තිය.

Show more
3 084
Subscribers
-724 hours
-697 days
-14930 days
Posts Archive
⚡️ මේ තරම් ළමයි එකතු වෙන්න හේතුවක් තියෙනවා.. කියපු දේවල් නෙමෙයි… කරපු වැඩේ තමයි මේකෙ ඔප්පු කරන්නේ.
Chemistry Revision කියන්නේ නමක් ලොකුවට කියන එක නෙමෙයි. ළමයෙක්ට විශ්වාසයෙන් තමන්ගේ අනාගතය භාරදෙන්න පුළුවන් තැනක් හදන එක. ඒකයි මේ තරම් පිරිසක් හැම අවුරුද්දෙම මෙතනට එන්නේ.
අතන මෙතන අත්හදා බලලා ඔයාගේ වටිනා කාලය නැති කරගන්න එපා. එක පාරක් තෝරගන්න. හරියටම තෝරගන්න. 🔥 NIPUN'S REVISION | 2027 වැඩේ හරියට කරන තැන ක්‍රවුඩ් එක ඉබේම හැදෙනවා. 💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️ 🌐 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 වැඩි විස්තර 👇 💬Telegram: https://t.me/NMCHM 💬WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

⚡️ NIPUN'S REVISION 2027🔥 විභාගයට මාස 02 කට කලින් වැඩ අවසන් කරන 2027 SMART REVISION එක..💯 "පාඩම් කිරීම" නෙමෙයි " PAPER එක ජ
⚡️ NIPUN'S REVISION 2027🔥 විභාගයට මාස 02 කට කලින් වැඩ අවසන් කරන 2027 SMART REVISION එක..💯 "පාඩම් කිරීම" නෙමෙයි " PAPER එක ජයගැනීමයි" අපේ එකම අරමුණ. SyZyGy - ගම්පහ SyZyGy - නුගේගොඩ සිසුල්කා - රත්නපුර සිප්වින් - කුරුණෑගල Online - ලංකාවටම https://t.me/NMCHM එන්න අලුත් හද බලන්න.. 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅

මනසට සීමාවක් තියෙනවද? See Beyond the Obvious | EP 01 හීන කියන්නේ නිකන් හීනම විතරක්ද? 🌛 පුංචි කාලේ ඉඳන් problems මගේ ඔළුව ඇතු
මනසට සීමාවක් තියෙනවද? See Beyond the Obvious | EP 01 හීන කියන්නේ නිකන් හීනම විතරක්ද? 🌛
පුංචි කාලේ ඉඳන් problems මගේ ඔළුව ඇතුළේම visualize කරලා, හිතෙන්ම ඒවා solve කරගෙන යද්දි… එක දවසක මට මගේම හීන ඇතුළෙත් මම ඉන්නවා කියලා දැනෙන්න පටන් ගත්තා.
ඒ තමයි Lucid Dreaming.💫 🔴 Watch Full Episode Now👇 Link: https://youtu.be/YZrKLXTOSjo මේක හීන ගැන විතරක් නෙවෙයි. අපි අපේ mind එක කොච්චර දුරට train කරන්න පුළුවන්ද කියන කතාවක්. 📢 Join & Stay with us 🔄 💬 Hashan Hasalanka Official:https://whatsapp.com/channel/0029VbE8W4m6hENlLgLj242f 🧑‍🏫🉑🈺🈷️ #CharithaDissanayake #HashanHasalanka #SeeBeyondTheObvious #ThinkDifferent #InnovativePodcast #viral

😄 නුගේගොඩ ළමයිනුත් දැන් හරි අතට එන්න පටන් අරන්..✅ 2027 CHEMISTRY SMART REVISION ආරම්භය 🔥 📌 SYZYGY - නුගේගොඩ 📌 නුගේගොඩ Rev
+3
😄 නුගේගොඩ ළමයිනුත් දැන් හරි අතට එන්න පටන් අරන්.. 2027 CHEMISTRY SMART REVISION ආරම්භය 🔥 📌 SYZYGY - නුගේගොඩ 📌 නුගේගොඩ Revision මීළග දිනය 🔘සැප්තැම්බර් 09, 🔘බදාදා, 🔘පෙ.ව. 7.30-2.00. Paper Class 🔘ප.ව. 2.30- 6.00 ☎️ 0781663839 - whatsapp 0777453275 - call 🪼 Telegram: https://t.me/NMCHM 🍃 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣️ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

😄 නුගේගොඩ ළමයිනුත් දැන් හරි අතට එන්න පටන් අරන්..✅ 2027 CHEMISTRY SMART REVISION ආරම්භය 🔥 📌 SYZYGY - නුගේගොඩ 📌 නුගේගොඩ Rev
+3
😄 නුගේගොඩ ළමයිනුත් දැන් හරි අතට එන්න පටන් අරන්.. 2027 CHEMISTRY SMART REVISION ආරම්භය 🔥 📌 SYZYGY - නුගේගොඩ 📌 නුගේගොඩ Revision මීළග දිනය 🔘සැප්තැම්බර් 09, 🔘අගහරුවාදා, 🔘පෙ.ව. 7.30-2.00. Paper Class 🔘ප.ව. 2.30- 6.00 ☎️ 0781663839 - whatsapp 0777453275 - call 🪼 Telegram: https://t.me/NMCHM 🍃 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣️ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

🌟 Start CIMA After A/Ls – With Imperial College! Begin your journey confidently towards a world-renowned professional qualification. 🌍 CIMA – One Qualification, Global Recognition 🏫 Physical Classes Available 🎓 Entry Requirements: ✔️ Age 16+ ✔️ After O/L or A/L ✔️ Results not mandatory Registration Fee: Rs. 3,000/= (You will get a free scientific calculator) ▫️️Normal Course Fee: Rs. 65,000/= 👉 Special Course Fee: 🔹Weekend Batch: Rs.35,000/= 🔸Weekday Batch: Rs.25,000/= ⌛ Duration: 4 Months 🇬🇧 UK Registration Fee: £99 🧾 Exam Fee: £111 per subject (4 subjects) 📌 Exam fees can be paid on the day you book the exam. 🖥️ 100% Online – On-Demand Exams You can sit for the exams on any preferred date after completing the classes. 🎯 Future Guidance After completing the Certificate Level, we provide step-by-step guidance on how to progress and complete the CIMA qualification efficiently. 📅 September Intake – Now Open වැඩි විස්තර සදහා විමසන්න.. 0779937700 (WhatsApp)

⭐️ 2027 SMART REVISION ආරම්භය 🔥 📌 සිසුල්කා රත්නපුර මීලග ආරම්භය 🗓 🔘 හෙට, 🔘 සැප්.04, 🔘 සිප්වින් කුරුණෑගල, 🔘 පෙ.ව.7.30-2.00. 💬Telegram: https://t.me/NMCHM 💬WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

ඔබේ උපාධි සිහිනය සැබෑ කරගැනීමට ඇති එකම බාධාව එහි පිරිවැයද? 🎓 රජයේ පොලී රහිත අධ්‍යාපන ණය යෝජනා ක්‍රමය යටතේ Horizon Campus හි
ඔබේ උපාධි සිහිනය සැබෑ කරගැනීමට ඇති එකම බාධාව එහි පිරිවැයද? 🎓 රජයේ පොලී රහිත අධ්‍යාපන ණය යෝජනා ක්‍රමය යටතේ Horizon Campus හි උපාධි පාඨමාලාවන් සඳහා කිසිදු මූලික ගෙවීමකින් තොරව සම්බන්ධ විය හැක. ණය මුදල නැවත ගෙවීම ආරම්භ කිරීම වසර 5කට පසුව සිදුකළ හැක. 2023, 2024 හෝ 2025 වසරවල උසස් පෙළ විභාගයෙන් අවම වශයෙන් S සාමාර්ථ 3ක් ලබාගත් සිසු සිසුවියන්ට මේ සඳහා අයදුම් කළ හැක. පහත සඳහන් උපාධි පාඨමාලා සඳහා අයදුම් කල හැක Bachelor of Science Hons. In Bio Technology Bachelor of Bio-Systems Technology (Hons) Bachelor of Education (Hons) in Information Technology Bachelor of Education (Hons) in Biological Science Bachelor or Management (Hons) in Accounting & Finance Bachelor of Science in Business Management (HRM) Bachelor or Management (Hons) in Marketing Bachelor of Science (Hons) in Data Science Bachelor of Science (Hons) in Information Technology Bachelor of Information Technology (Hons) in Network & Mobile computing වැඩිදුර තොරතුරු ලබාගැනීමට හා අයදුම් කිරීමට අදම 0715 126 626 / 070 691 5955  අමතන්න. නැතහොත් පහතින් දක්වා ඇති යොමුව හරහා සම්බන්ධ වන්න https://docs.google.com/forms/d/e/1FAIpQLSduVFtctqcr8ls5Mot92RPeIiJKlIBnbwFE0CAMaYFPGLvZQQ/viewform?usp=dialog ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් තබන මීළඟ පියවර අදින් අරඹා  ඔබේ සිහින සැබෑ කරගන්න.

"මම කලින් පාර ලිව්වා.." හැමදාම හිතේ තිබුණු result එකක් එක්ක එළියට එන්න මමත් බලාගෙන හිටියා. 🙂 හැබැයි… හැම කතාවක්ම අපි හිතන වි
"මම කලින් පාර ලිව්වා.." හැමදාම හිතේ තිබුණු result එකක් එක්ක එළියට එන්න මමත් බලාගෙන හිටියා. 🙂 හැබැයි… හැම කතාවක්ම අපි හිතන විදිහටම ඉවර වෙන්නෙ නැහැ.😄 https://t.me/NMCHM කතාව තාම ඉවර නැහැ.. 2026 | 09 | 08

Repost from N/a
🔰  2027 AL Physics Revision පටන් ගන්නවා, පළමු දිනය නොමිලේ. සැප්තැම්බර් 03 බ්‍රහස්පතින්දා 🔺 SyZyGy නුගේගොඩ 🔺 Apex මාතර (Online) 🕢 උදේ 7.30 ට. සැප්තැම්බර් 04 සිකුරාදා 🔺 SyZyGy ගම්පහ 🕢 උදේ 7.30 ට. Online ළමයින් සඳහා syzygy.lk syzyzgyonline.lk  apexonline.lk 2027 AL Physics Revision Telegram Channel - https://t.me/+uxO3jpKp0bIxNTRl #2027AL #physics #revision #bestresults #bestranks #revisionclasses #paperclasses

Repost from N/a

🧭 පෙනෙන සීමාවෙන් එහා දකින්න 👀 https://youtu.be/haEqg9iroKM?si=SUZ3t9VZI9YZK6ic See Beyond the Obvious Coming soon. 🔥 👇 ✴️ Hashan Hasalanka Officialhttps://whatsapp.com/channel/0029VbE8W4m6hENlLgLj242f 🧑‍🏫🉑🈺🈷️ #HashanHasalanka #SeeBeyondTheObvious #ThinkDifferent #ComingSoon #InnovativePodcast

‼️ නුගේගොඩ ළමායි. 2027 Nugegoda Revision Inorganic හා ශක්ති විද්‍යාවෙන් ඇරඹේ...🔥 හෙට උදේ 7.30 ට හැමෝම නුගේගොඩ SyZyGy එකට එන්න.💖 https://t.me/NMCHM 🔵🔵🔵🔵🔵 🎓 නිපුන් සර්. #අපි_තමයි_අහස

✅ 2027 | SMART REVISION ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම REVISION වැඩ පිළිවෙල..💪🇱🇰 🚀 නුගේගොඩ ආරම්භය.. 🔘හෙට, 🔘සැප්.02 බදාදා, 🔘පෙ.
2027 | SMART REVISION ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම REVISION වැඩ පිළිවෙල..💪🇱🇰 🚀 නුගේගොඩ ආරම්භය.. 🔘හෙට, 🔘සැප්.02 බදාදා, 🔘පෙ.ව.7.30 - 2.00. 🔘SyZyGy නුගේගොඩ විෂය නිර්දේශයේ වැදගත්ම ඒකක දෙකකින් ඇරඹේ..🔥 ❤️ Inorganic හා ❤️ ශක්ති විද්‍යාව 🔖 ආරම්භක සම්මන්ත්‍රණ නොමැත.පළමු දින සිටම ඉගැන්වීම් කටයුතු ඇරඹේ.✨ ☎️ 0781663839 - whatsapp        0777453275 - call 💫 සියලුම දරුවන්ට ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ.🆓 💗💗💗💗
REVISION විතරක්ම කරන ගුරුවරයෙකු යටතේ ඔබේ වැඩකොටස විභාගයට මාස 2කට පෙර කෙටිකාලයක් තුල ඉතා පහසුවෙන් අංගසම්පූර්ණව සාර්ථක කරගත හැක. පළමුවර, දෙවෙනිවර හා තෙවෙනි වර විභාගයට පෙනී සිටින ඕනෑම දරුවෙකුට මෙය ගැළපෙනම වැඩපිළිවෙළකි.❤️ අවසානයේ දී ඉතා ක්‍රමවත්ව හා නිවැරදිවම ඔබේ අධ්‍යයන කටයුතු සාර්ථකව අවසන් කරගැනීමට ඒ වෙනුවෙන්ම ක්‍රියාත්මක වන ගුරුවරයෙකුගේ වැඩ පිළිවෙළක් අනිවාර්‍යෙන්ම තෝරගන්න.
💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️ 🌀 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 වැඩි විස්තර 👇 💬Telegram: https://t.me/NMCHM 💬WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K 🔵🔵🔵🔵🔵 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

🔴 2027 SMART REVISION නුගේගොඩ ආරම්භය..🔥 Free Entrance..💯 🔰SyZyGy - නුගේගොඩ.      ජූලි - 02 බදාදා      උදේ 7.30 - 2.00 💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️ 🌀 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 ☎️ 0781663839 - whatsapp      0777453275 - call 🪼 Telegram: https://t.me/NMCHM Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

⭕️ 2027 SMART REVISION නුගේගොඩ ආරම්භය..🔥 මේ රෑ වැටුනු වලේ දවල් නොවැටිය යුතු තීරණාත්මක කාල සීමාවකි. අපි... REVISION පංතිය INO
⭕️ 2027 SMART REVISION නුගේගොඩ ආරම්භය..🔥 මේ රෑ වැටුනු වලේ දවල් නොවැටිය යුතු තීරණාත්මක කාල සීමාවකි. අපි... REVISION පංතිය INORGANIC හා ශක්ති විද්‍යාවෙන් පටන් ගන්නේ ඇයි ? 🤔
Inorganic කියන්නේ Chemistry විෂයේ කටපාඩම් කරලා තියාගන්න ඕන පාඩමක්.මේ වගේ ලොකු පාඩමක් ඔයා කලින්ම ඉගෙනගෙන ඉවර කරගත්තොත් ඔයාට විභාගය ආසන්න වෙනකොට කිසිම පීඩනයක් නැතුව වැඩ ටික කරගන්න පුලුවන්. Inorganic ඔයාට ලේසියෙන්ම මතක තියාගන්න අවශ්‍ය කරන සියලුම ShortNotes, Tutes හා බිත්තියෙ අලවන ලොකු Chart සියල්ල අපි ලබා දෙනවා. ඒ වගේම ශක්ති විද්‍යාව පාඩම කියන්නෙත් ඔයාට ඉස්සරහට හම්බෙන Physical Chemistry වල අඩිතාලම.මේ අඩිතාලම ඔයා හරියට දාගත්තොත් "රසායනික සමතුලිතතාවය" වගේ ගොඩක් ලොකු පාඩම් අමාරුවක් නැතුව තේරුම් අරන් කරගන්න පුලුවන් කියලා.
ඉතින් 2027 අවුරුද්දෙ chemistry ලියන හා ලියන්න බලාපොරොත්තු වෙන පළමු, දෙවන, තෙවන වර හැමෝම එන්න. Free Entrance.💯 💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️ 🌀 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 🔰SyZyGy - නුගේගොඩ. ජූලි - 02 බදාදා උදේ 7.30 - 2.00 ☎️ 0781663839 - whatsapp 0777453275 - call 🪼 Telegram: https://t.me/NMCHM 🍃 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣️ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

📌 2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම නිපුන් සර්ගෙන්ම දැනගන්න...💬 ඊයේ අගෝ.31 රාත්‍රී 7.00ට පැවති සජීවී විකාශනයට සම
📌 2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම නිපුන් සර්ගෙන්ම දැනගන්න...💬 ඊයේ අගෝ.31 රාත්‍රී 7.00ට පැවති සජීවී විකාශනයට සම්බන්ධ වෙන්න නොහැකි වූ සියලුම දරුවන් පහත link එකෙන් එහි Recording විකාශනය නරඹන්න..🔥 🔴 YouTube link: https://www.youtube.com/live/MNU3IQqLZ5w?si=J7nB3ub4JrDARBCJ 2027 අවුරුද්දේ 1st Shy, 2nd Shy, 3rd Shy Chemistry කරන සෑම දරුවෙක්ටම මේක ඉතා වැදගත්. පන්තියට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.👇 🔍 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 💬 Telegram Channel: https://t.me/NMCHM 💬 WhatsApp Channel: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

🔴 ළමයි, Meeting එක දැන් පටන් ගත්තා.හැමෝම මේ Link එකෙන් YouTube live සම්බන්ධ වෙන්න. https://youtube.com/live/MNU3IQqLZ5w?feature=share 1st Shy, 2nd Shy, 3rd Shy විභාගය කරන සියලුම ළමයින්ට ඉදිරි සැලැස්ම හදාගන්න අද Meeting එක ගොඩක් වැදගත් වේවි. ඔයාට තියෙන ප්‍රශ්නත් Chat එකට දාන්න..❤️

📌 2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම නිපුන් සර්ගෙන්ම දැනගන්න...💬 අද ඉරිදා රාත්‍රී 7.00ට සජීවීව සම්බන්ධ වෙන්න..🔥
📌 2027 Smart Revision එකේ සියලුම විස්තර හරියටම නිපුන් සර්ගෙන්ම දැනගන්න...💬 අද ඉරිදා රාත්‍රී 7.00ට සජීවීව සම්බන්ධ වෙන්න..🔥 🔘 අද, 🔘 අගෝස්‍තු 30, 🔘 ඉරිදා, 🔘 ප.ව.7.00 සිට. "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව 🔥 🔴 YouTube link: https://youtube.com/live/MNU3IQqLZ5w?feature=share 2027 අවුරුද්දේ 1st Shy, 2nd Shy, 3rd Shy Chemistry කරන සෑම දරුවෙක්ම මේ Live එකට සම්බන්ධ වෙන්න.❤️ පන්තියට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.👇 🔍 Google Form:- https://forms.gle/Ns3CHjsgSf9XGXNp7 💬 Telegram Channel: https://t.me/NMCHM 💬 WhatsApp Channel: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

‼️ ළමයි,
මේ සැරේ 2027 පළමුවර විභාගය කරන සහ නැවත වරක් විභාගය කරන්න බලාපොරොත්තුවන සියලුම දරුවන් අද රෑ 7.00ට සම්බන්ධ වෙන්න. 💯 අද live එක ඔයාට ගොඩක් වැදගත්. මේ voice message එකත් අනිවාර්‍යෙන්ම අහන්න.🔥 🔴 Live Link එක 👇 https://youtube.com/live/MNU3IQqLZ5w?feature=share ඔයාට අහන්න තියෙන ප්‍රශ්න දැන් Note කරගෙන Live එක වෙලාවෙ Chat එකට දාන්න..අද ඒ ඔක්කොටම උත්තර ගන්න පුලුවන්.💖
Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස