5 944
Subscribers
No data24 hours
-187 days
+2330 days
Posts Archive
5 944
මාර්තු මස recodings වල පවතින ගැටළුවක් හේතුවෙන් මද වේලාවකට ඔබට recodings නැරඹිය නොහැකි අතර යථා තත්වයට පත්වූ විගස මෙම සමූහය හරහා ඔබට ඒ බව දැනුම් දේ.
5 944
‼️ ඔබට ONLINE පන්ති සදහා සම්බන්ධ වීමේදී ඇතිවන ගැටළු ( වීඩියෝ නැරඹීම්,ගෙවීම් කටයුතු සහ courier සේවා පිළිබදව)ඉදිරිපත් කිරීමට සහ combinedmaths.lk වෙබ් අඩවිය පිළිබද විස්තර දැනගැනීමට පහත telegram discussion සමූහය හා සම්බන්ධ වන්න.එහිදී ඔබට ඇති ගැටළු telegram සමූහයට ඉදිරිපත් කර ඒ සදහා විසදුම් ලබාගත හැකිය.
❤️ https://t.me/+kI4bNAcGEYZiMTJl
5 944
‼️ඔබ recodings නැරඹීම සදහා පරිගණකයක් භාවිතා කරන්නේ නම් ඒ සදහා පහත දැක්වෙන link එක හරහා ගොස් එහි ඇති උපදෙස් පරිදි අදාල මෘදුකාංගය බාගත කරගන්න.
එසේම ඔබ recodings නැරඹීම සදහා ජංගම දුරකථනයක් භාවිතා කරන්නේ නම් පහත link එක මගින් ගොස් එහි ඇති උපදෙස් පරිදි ඊට අදාල app එක බාගත කරගන්න.
ජංගම දුරකථන වලින් recodings නරඹන සිසුන් recodings නැරඹීම සදහා යෑමේදී ඍජුවම app එක open කර එතැනින් අදාල recodings නැරඹීමට කටයුතු කරන්න.ජංගම දුරකතනයෙ recodings නරඹන විටදී වෙබ් අඩවියට ගොස් attend now click කිරීමෙන් වලකින්න.පෙර සදහන් කල පරිදි app එක open කර ඔබට අදාල recoding එක තෝරාගෙන නරඹන්න.
පරිගණකයක් හරහා recodings නරඹන්නේ නම් අදාල මෘදුකාංගය download කර වෙබ් අඩවිය හරහා ගොස් attend now click කරන්න.
පහත link එකෙහි ඇති වීඩියෝ දර්ශන හොදින් නරඹන්න.
https://support.combinedmaths.lk/
5 944
‼️ ඔබට ONLINE පන්ති සදහා සම්බන්ධ වීමේදී ඇතිවන ගැටළු ( වීඩියෝ නැරඹීම්,ගෙවීම් කටයුතු සහ courier සේවා පිළිබදව)ඉදිරිපත් කිරීමට සහ combinedmaths.lk වෙබ් අඩවිය පිළිබද විස්තර දැනගැනීමට පහත telegram discussion සමූහය හා සම්බන්ධ වන්න.එහිදී ඔබට ඇති ගැටළු telegram සමූහයට ඉදිරිපත් කර ඒ සදහා විසදුම් ලබාගත හැකිය.
❤️ https://t.me/+kI4bNAcGEYZiMTJl
5 944
ONLINE සිසුන්ට Live Class එකට Join වීමට,
ඔබගේ NIC Number එක, Email එක combinedmaths.lk Student Account එකේ ඇතුලත් කර තිබිය යුතුය. එමෙන්ම Account එක Verfied Account එකක් විය යුතුය. එසේ නොමැති නම් attend Now Click කල පසු " Something Went Wrong " යනුවෙන් වෙබ් අඩවියේ Show වේ.
Live Class එකට අදාල Attend Now Button එක උඩ දෙවරක් Click කිරීමේදීද Something Went wrong යනුවෙන් දිස් වේ. එවිට website එක Refresh කර නැවත එක් වරක් පමනක් attend Now click කරන්න.
ඔබ Attend now Click කිරීමෙන් පසුව කිසිවක් නොවී එම Page එක තුලම සිටීනම් ඔබේ Browser එකෙන් New window popup block කර ඇත. එය Allow කරන්න. නැතිනම් වෙනත් browser එකකින් try කරන්න.
Browser Popup එක Block unblock කරගන්නා ආකාරය : https://youtu.be/3MZ13l0ghQw?si=N77mgMe15-T7eRFi
- RD MEDIA UNIT-
5 944
‼️ ONLINE පන්ති සමග සම්බන්ධ වන සිසුන් ගෙවීම් කටයුතු සිදුකිරීමේදී සිදුකරනු ලබන පොදු අඩුපාඩු (වැරදි) කීපයක් ONLINE PAYMENTS ACTIVE කිරීමේ මධ්‍යස්ථානය විසින් දැනුවත් කර ඇත.එම අඩුපාඩු සහ ඒවා වලක්වාගනීමට ඔබ කලයුතු දෑ පිලිබදව පහත සදහන් කර ඇත.
1)🔴වැරදි Account Numbers වලට payment කිරීම.
combinedmaths.lk වෙබ් අඩවියේ පැහැදිලිව නව බැංකු ගිණුම් අංකය සහ ඊට අදාල විස්තර යාවත්කාලීන කර ඇති අතර එම බැංකු ගිණුමට පමණක් ගෙවීම් කටයුතු සිදුකරන්න.කරුණාකර පැරණි බැංකු ගිණුම් වෙත ගෙවීම් කටයුතු කිරීමෙන් වලකින්න.
2)🔴whatsapp හරහා එවනු ලබන රිසිට්පතෙහි නිවැරදිව තොරතුරු ඇතුලත් නොකිරීම.
ඔබ බැංකුව හරහා ගෙවීම් කටයුතු සිදුකර whatsapp හරහා එවනු ලබන රිසිට්පතෙහි උඩ කොටසේ පැහැදිලිව මෙම විස්තර සදහන් කරන්න.
i) ඔබගේ නම
ii) ජාතික හැදුනුම්පත් අංකය
iii) ඔබ ගෙවීම සිදුකල මාසය
iv) ගෙවීම සිදුකල පන්ති ඛාණ්ඩ
මෙම තොරතුරු නිවැරදිව ඇතුලත් නොකිරීම ඔබගේ Payment එක Active වීම ප්‍රමාද වීමට හේතුවක් වනු ඇත.එම නිසා වගකීමෙන් යුතුව මෙම තොරතුරු ඇතුලත් කර රිසිට්පත combinedmaths.lk වෙබ් අඩවියෙහි ඇති ඔබේ පන්තියට අයත් whatsapp අංකයට යොමු කරන්න.
3)🔴Courier ගාස්තු ඇතුලත් නොකිරීම.
ඔබ ගෙවීම් කරනු ලබන මාසයට අදාල නිබන්ධන කට්ටලය නිවසටම ගෙන්වා ගැනීම සදහා ඔබ courier ගාස්තුවක් ගෙවිය යුතුය. එම නිසා අදාල පන්ති ගාස්තුවට අමතරව Rs.250 ක මුදලක් ගෙවීම් කටයුතු සිදුකිරීමේදී ගිණුමට බැර කල යුතුය.
4)🔴වැරදි CLASS COURSE වලට PAYMENT කිරීම.
ගෙවීම් කටයුතු සිදුකිරීමේදී ඔබ සම්බන්ධ වන පන්ති කාණ්ඩයට අදාලව ගෙවීම් කටයුතු සිදුකරන්න.ගෙවීම සිදුකිරීමට පෙර දෙවරක් එය පරීක්ෂා කරන්න.
5)🔴ප්‍රශ්න පත්‍ර පන්තිය සදහා ඔබ සම්බන්ධ වන ආකාරය සදහන් නොකිරීම.
ප්‍රශ්න පත්‍ර පන්තිය සදහා බැංකුව හරහා ගෙවීම් කටයුතු සිදු කර whatsapp හරහා රිසිට්පත එවීමේදී ඔබ ඒ සදහා ONLINE ක්‍රමය ඔස්සේ සම්බන්ධ වන්නේ නම් PAPER ONLINE ලෙසද දුරස්ථ පලාතක ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථනයකට ගොස් සම්බන්ධ වන්නේ නම් අදාල නගරය සහ ආයතනයද පැහැදිලිව සදහන් කරන්න.
6)🔴WHATSAPP PAYMENT එකක් ACTIVE කිරීම සදහා ගතවන කාලය.
බැංකුව මගින් මුදල් ගෙවා රිසිට්පත whatsapp කල විටදී එය පරීක්ෂා කොට payment active කිරීම පැය 24 තුල සිදු කෙරෙන අතර එතෙක් නැවත නැවත massages දැමීමෙන් වලකින්න.පැය 24 ක් ඇතුලත නැවත නැවත massages දැමීමෙන් ඔබට සිදුවන්නේ ප්‍රමාදයකි.
එම නිසා නිවැරදිව තොරතුරු පරීක්ෂා කොට whatsapp හරහා රිසිට්පත යොමුකර payments active කරන තුරු පැය 24 ක් රැදී සිටින්න.
-RD MEDIA UNIT-
5 944
‼️ONLINE ක්‍රමය ඔස්සේ අප පන්ති හා සම්බන්ධ වන තවමත් combinedmaths.lk වෙබ් අඩවියෙහි register වී නොමැති නම් හැකි ඉක්මනින් combinedmaths.lk වෙබ් අඩවියෙහි register වන්න.මෙම මාසය තුලදී(2023/03) register වන සියළුම සිසුන් සදහා addmision ගාස්තුවක් අය නොකෙරේ(ADDMISION FREE).
එම නිසා Register නොවූ සියළුම ONLINE සිසුන් වෙබ් අඩවියේ Register වන්න.
Register වන ආකාරය - :
❤️ https://youtu.be/IKq-zHTX6A8
-RD TECHNICAL UNIT-
5 944
🔻ONLINE සිසුන්ට විශේෂ නිවේදනයක්...
ඔබට අයත් නිබන්ධන courier සේවාව හරහා ලබාගන්නේ නම් අනිවාර්යයෙන් වෙබ් අඩවියේ ඔබේ profile එකෙහි එකිනෙකට වෙනස් දුරකථන අංක දෙකක් යොදන්න.නැත්නම් courier සේවාව හරහා ඔබට නිබන්ධන ලැබීමේදී අමතර කාලයක් ඒ සදහා වැයවේ.
5 944
🆘 නව වෙබ් අඩවිය භාවිතයෙන්
1) Register වන ආකාරය
2) RECODINGS නරඹන ආකාරය
3) මුදල් ගෙවන ආකාරය
4) නිබන්ධන ගෙන්වා ගන්නා ආකාරය
යන සියළුම ගැටළු වලට පිලිතුරු පහත link එක මගින් වෙබ් පිටුවට පිවිසීමෙන් ඔබට දැනගැනීමට හැකිය.
✅ https://support.combinedmaths.lk/
වැදගත් -: පාඩම් නරඹන ආකාරය පිළිබදව ඔබේ විශේෂ අවධානය යොමුකොට ඊට අවශ්‍ය පියවර අනුගමනය කරමින් ඒ සදහා සූදානම් වන්න.
නව වෙබ් අඩවිය පිළිබද වැඩිදුර තොරතුරු සහ යාවත්කාලීන වන තොරතුරු දැනගැනීමට පහත telegram චැනලයට සම්බන්ධ වන්න.
❤️ t.me/combinedmathslk
ගැටළුවක් වෙතොත් CALL CENTER අමතන්න.
070 6 81 81 10
070 6 81 81 11
070 6 81 81 12
5 944
ඔබ සාදාගත් combinedmaths.lk වෙබ් අඩවියේ ගිණුමෙහි my profile වෙත ගොස් ඔබේ තොරතුරු නිවැරදි දැයි පරීක්ශා කරන්න.ඔබේ නිවසේ ලිපිනය සහ එකිනෙකට වෙනස් දුරකථන අංක දෙකක් අනිවාර්යයෙන් ඇතුලත් කරන්න
5 944
🆘 ONLINE සිසුන් සදහා වෙන්වූ නව වෙබ් අඩවිය භාවිතයෙන්
1) Register වන ආකාරය
2) RECODINGS නරඹන ආකාරය
3) මුදල් ගෙවන ආකාරය
4) නිබන්ධන ගෙන්වා ගන්නා ආකාරය
යන සියළුම ගැටළු වලට පිලිතුරු පහත link එක මගින් වෙබ් පිටුවට පිවිසීමෙන් ඔබට දැනගැනීමට හැකිය.
✅ https://support.combinedmaths.lk/
වැදගත් -: පාඩම් නරඹන ආකාරය පිළිබදව ඔබේ විශේෂ අවධානය යොමුකොට ඊට අවශ්‍ය පියවර අනුගමනය කරමින් ඒ සදහා සූදානම් වන්න.
නව වෙබ් අඩවියට තවමත් RECODINGS UPLOAD කර නොමැති අතර හෙට දිනයේ සිට එම කටයුතු සාමාන්‍ය පරිදි සිදුවේ.
ගැටළුවක් වෙතොත් CALL CENTER අමතන්න.
070 6 81 81 10
070 6 81 81 11
070 6 81 81 12
- RD TECHNICAL UNIT-
5 944
‼️ 2024 ONLINE REVISION සිසුන් සදහා කෙරෙන විශේෂ නිවේදනයයි.
💫 මේ මොහොතේ සිට combinedmaths.lk වෙබ් අඩවිය නව මුහුණුවරකින් ඔබ වෙත දර්ශනය වන අතර Online Revision පන්තිය හා සම්බන්ධ වන සියළුම සිසුන් නැවත වරක් combinedmaths.lk වෙබ් අඩවියට අලුතින් register වන්න.
💫නව ක්‍රමවේදය හරහා ඔබට barcode අංකයක් නොමැති අතර ඔබගේ දුරකථන අංකය සහ ජාතික හැදුනුම්පත් අංකය නිවරදිව වෙබ් අඩවිය වෙත ලබාදෙන්න.
💫Revision පන්තිය හා සජීවීව නව මුහුණුවරින් සම්බන්ධ වන ආකාරය සහ වීඩියෝ නරඹන ආකාරය පිළිබදව මෙවැනිම පණිවිඩයකින් ඔබව දැනුවත් කරනු ලබන අතර නව වෙබ් අඩවියට සම්බන්ධ වීමේ මූලිකම පියවර වශයෙන් ඔබ සියළු දෙනා හැකි ඉක්මනින් combinedmaths.lk වෙබ් අඩවිය වෙත පිවිස නැවත වරක් register වන්න.
💫 Register වන ආකාරය පිලිබද පැහැදිලි අදහසක් ඔබට පහත වීඩියෝව නැරඹීමෙන් ලබාගත හැකිය.
🔴 වැදගත් -: මෙම සතියේ බ්‍රහස්පතින්දා දිනට පෙර ඔබ සියළු දෙනා මෙම වෙබ් අඩවියේ register වන්න.
🔴තවද නව වෙබ් අඩවියේ ගෙවීම් කටයුතු සිදුකරන ආකාරය පිලිබදව විස්තර දැනුවත් කරන තුරු නව වෙබ් අඩවිය හරහා කිසිදු ගෙවීම් කටයුත්තක් කිරීමෙන් වළකින්න.
